Pages

Friday, October 31, 2014

මඟ හොදට පැහැදිලිය, එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි

"දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට, විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව, අතීතයේ දස දහස් වාරයක්, මා වල දැමූ සුසාන භූමියයි. 
නෙත ගැටන දසුනින්, ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න.

දුප්පත් කටුමැටි කුටියක, පිරී ඉතිර යන ධර්මයේ පොහොසත් බව, අඳුරු රැයක වුවද, ප්‍රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු ඇත.
මේ සුවිසල් නිවාස අතහැර, වගකීම් යුතුකම් වලින් මිදී, කවදාකනම්, මෙවැනි කටුමැටි කුටියක ධර්මයක් සමග තනිවෙන්නද.
රාත්‍රියට, තුති ගී ගයන, රැහැයියන්ගේ හඬ පරදා, නිහඬ සිතුවිලි අනිත්‍ය සංඥා මතුකොට දෙනු ඇත. ධර්මය විවෘතව ඇත, ධර්මය බබලමින් ඇත, පංච නීවරණ යටපත් වූ සිත, දිව්‍ය විමානයක නැති අසිරියක් කටු මැටි කුටියක, ඔබට නොපෙනෙන ලෙස සඟවා ඇත. 
පුංචි කුටියේ බිත්ති හතර තුල, මගේ සිත නැවතිලාය, ලෝකයා සතුටුවෙනු ඇත, විනෝද වෙනු ඇත, කාමච්ඡ​න්ඳයන් විඳිනු ඇත, මගේ සිත, පුංචි කුටියේ බිත්ති හතර තුල නැවතිලාය. 
මඟ හොදට පැහැදිලිය, එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, එම මාර්ගයට පිවිසෙන දොරටුව, සම්මා දිට්ඨියි, සම්මා දිට්ඨියට, ප්‍රවිෂ්ට වන දොරටුව, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත්, ශ්‍රවණය කලාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත්ය. සම්මා සම්බුද්ධ ශාසනයක කල්‍යාණ මිත්‍රයා යනු, පින්වත් ඔබව උතුම් සම්මා දිට්ඨියට යොමු කරවන පින්වතාය" 
අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.(අප වෙත එවූයේ sachin.chamathka@gmail.com)

තත්පරයට ටෙරාබිට් 255ක වේගයකින් දත්ත ගෙන යන කේබලයක්

තත්පරයට ටෙරාබිට් 255ක වේගයකින් සමන්විත ප‍්‍රකාශ තන්තු කේබලයක් නිපදවීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගිගාබයිට් 1ක සිනමා පටයක් මිලිතත්පර 0.03කින් බාගත කරගැනීමට ඒ හරහා හැකියාව ලැබෙනු ඇති අතර ටෙරාබයිට් 1ක මුළු දෘඪ තැටියේම ඇති දත්ත බාගත කරගැනීමට ගතවෙනු ඇත්තේ මිලිතත්පර 31ක් පමණි.

මෙම ප‍්‍රකාශ තන්තු කේබලය මේ වන විට වාණිජ භාවිතයේ යෙදෙන කේබලයකට වඩා 2550 ගුණයක් වේගවත් වන අතර එමගින් මුළු අන්තර්ජාලයම තනි කේබලයකින් ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.

නෙදර්ලන්තයේ එයින්ඞ්හොවන් විශ්වවිද්‍යාලයේ හා ඇමරිකාවේ මධ්‍යම ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙම ප‍්‍රකාශ තන්තු කේබලය නිපදවා ඇති අතර ඒ සඳහා ඔවුන් බහුමාදිලි තන්තු තාක්‍ෂණය භාවිතා කර තිබේ.

සාමාන්‍ය ප‍්‍රකාශ තන්තු කේබලයක් සඳහා ඉඳිකටු තුඩකට වඩා මදක් ඝනකම් වීදුරු හෝ ප්ලාස්ටික් වලින් තැනූ තන්තු පොටවල් දහස් ගණනක් භාවිතා කරන අතර මෙම එක තන්තුවකින් ගෙනයා හැක්කේ එක් ලේසර් කිරණයක ආලෝකය පමණි.

නමුත් බහු මාදිලි තන්තු තාක්‍ෂණයේදී ෂඩාස‍්‍රාකාර හැඩයකට පිහිටවූ තන්තු පොට 7ක්  භාවිතා කරන අතර ඒවා සාමාන්‍ය කේබලයක ප‍්‍රමාණයට හකුළා තිබේ.

මෙය එක් මාර්ගයක් අධිවේගී මංතීරු 7ක මාර්ගයක් බවට පත්කිරීමකට සමාන වන අතර ඉන්පසු එම මංතීරු 7 අධිවේගී මාර්ග ගණනාවක් තට්ටු මත පිහිටන ලෙස සකස් කර මෙම විශ්මිත වේගය අත්පත් කරගෙන ඇතැයි පැවසේ.  කෙසේවෙතත් මේ සඳහා වියදම අධික වීම මෙම කේබල භාවිතයට ගෙනඒමට ඇති විශාලතම අභියෝගය බවද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/124296/

අයිසිස්‌ ත්‍රස්‌තයෝ ගෝත්‍රික නායකයන් 30 ක්‌ ඝාතනය කරති

අයිසිස්‌ ත්‍රස්‌තයෝ බටහිර ඉරාකයේදී සුන්නි ගෝත්‍රික නායකයන් තිස්‌දෙනකු ඝාතනය කර ඇත. 

බටහිර ඉරාකයේ නගරයක්‌ මැදට ගෙනැවිත් ප්‍රදර්ශනය කළ මෙම සුන්නි ගෝත්‍රික නායකයන්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා තිබේ. මෙම ගෝත්‍රික නායකයන්ට වෙඩි තබා මරා දමන අයුරු අන්තර්ජාලයට යොමු කර ඇත. අයිසිස්‌ ත්‍රස්‌තයන් සිදු කරන මෙම මිනිස්‌ ඝාතන නතර කිරීමට ඉරාක රජයට නොහැකි වී තිබේ.

http://www.divaina.com/2014/10/31/forign03.html

ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්

ඔස්ටේ‍්‍රලියාව තුළ ප‍්‍රසිද්ධියේ සියලූ ආකාරවල ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.

ආන්දෝලනාත්මක ඔස්ටේ‍්‍රලියානු මන්ත‍්‍රීවරියක් වන ජැකී ලැම්බි විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අනුව නිකාබය පැළඳීම සඳහා කුඩා දරුවකුට බලපෑම් කිරීම වසරක සිර දඬුවමකට ලක්කළ හැකි වරදක් වනු ඇති අතර ඒ සඳහා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 68000ක දඩයක් නියම කර තිබේ.

බලපෑම එල්ල වන්නේ වැඩිහිටියකුට නම් සයමසක සිරදඬුවමක් සමග ඩොලර් 34000ක දඩ මුදලක් පැණවිය යුතු බව ඇයගේ යෝජනාවයි.

පාමර් යුනයිටඞ් පක්‍ෂයේ තස්මේනියා ප‍්‍රාන්ත මන්ත‍්‍රීවරිය වන ලැම්බී පවසා ඇත්තේ පොලිසිය විසින් මාර්ග නීති කඩකිරීම පිළිබඳ නීති පියවර ගන්නා ආකාරයට සමාන ලෙස සරලව ඉස්ලාමික මුහුණු ආවරණ සඳහාද පියවර ගත යුතු බවයි.

2011දී ප‍්‍රංශය විසින් සම්පූර්ණ මුහුණු ආවරණ සඳහා පැණවූ තහනම උපුටා දක්වා ඇති ඇය මෙය ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් බවද පවසා තිබේ.

බෙල්ජියම හා තුර්කියද මෙම ප‍්‍රශ්නය ජයගෙන ඇති අතර  ඕස්ටේ‍්‍රලියාවට මෙය කළ නොහැකි නම් එයට සතුරන් සිනාසෙනු ඇති බව ජැකි ලැම්බීගේ අදහසයි.

මේ හා සමාන නීතියක් මගින් ආගමික නිදහස පිළිබඳ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ප‍්‍රඥප්තියේ 116වන වගන්තිය උල්ලංඝනය වන බව මින් පෙර ව්‍යවස්ථා නීතිඥවරුන් පවසා තිබිණි.

නමුත් කුරානයේ බුර්කා ආවරණ පිලිබඳ දක්වා නොමැති හෙයින් එය තහනම් කිරීම ආගම හා සම්බන්ධ නොවන බව ඇය පවසා ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/124242/

Pic Source

ලිපියට ලැබී තිබූ ප්‍රතිචාර කිහිපයක්

chanka says:
October 30, 2014 at 11:52 am
මටත් හිතෙනවා අලුත් ආගමක් හදාගන්ඩ. මන් ඒ ආගමට මිනීමරන්ඩ, කුඩා ලමයි දූශනය කරන්ඩ, 65 වැඩි සියලු දෙනා මරනයට පත් කරන්ඩ, මුලු ඇගම වහගන පාරෙ ඇවිදින්ඩ, හුරතල් සත්තු සමග ලින්ගිකව හැසිරෙන්ඩ, පව්ලේ අය එක්ක සෙක්ස් කරනඩ මගෙ ආගමේ හැටියට පුලුවන්. ආ මට කියන්ඩ බැරි උනා ඒකෙ නම “කිලිස්ලිම්”. කාටවත් මේවට විරුද්ධ වෙන බෑ මොකද ආගමික නිදහස තියෙන්ඩ ඕන.

සුද්දා says:
October 30, 2014 at 7:37 pm
උබ හරි මචන්… මුන් මේ දුෂ්ඨ ඉගැන්වීමකට ආගමක් කියලා ලෝකේ ආගමකට තියෙන ශිෂ්ඨ රාමුව භාවිතා කරලා ලෝකෙම විනාස කරනවා.සවුරග්‍රහ මණ්ඩලෙන් එහාටත් යානා යවන මේ යුගයේ මේක තේරෙන පාලකයෝ ලෙකේ එකෙක් නැනේ.

මටනම් මේක තේරෙන්නේ alien කෙනෙක් අපේ ඇගේම හැදිලා අපේ සාරය උරා බිලා අපිව මරාගෙන ඉලියට ඇවිල්ලා මුළු ලෝකෙම විනාස කරනවා වගේ දෙයක් තමයි ඉස්ලාමයෙනුත් සිද්ද වෙන්නේ.

ගහේ එතිලා ගහේ සාරෙන් හැදිලා ගහ මරා දාන පිළලයක් වගේ.

Dev says:
October 30, 2014 at 11:54 am
එක හොන්දයි.අපේ මුස්ලිම් මිතුරන් මෙක මහ අසාදරනයක් කියල හිතාවි.එත් කාන්තවන් දෑන්වත් නිදහසෙ ජීවත් විය යුතුයි.එක ඔවුන්ට පසුව තෙරෙවි.පිරිමින්ගෙ කාම අශවල් නෑති වෙන්නෙ නෑ වහන් ගිය කියල.එක තව වෑඩි වෙනව.අනික පිරිමින්ගෙ ජරා ගති නිසා කෙල්ලො දුක් වින්ඩින්න ඔන නෑ නෙ.

Dan says:
October 30, 2014 at 5:07 pm
මට නම් ඈත්තෙන්ම තෙරෙන්නෙ නෑ මෙ මුස්ලිම් ආගම මොකක්ද කියල. නොදන්න දෙවල් ගෑන කියන එකත් හොද නෑ තමයි. නමුත් මම පෙනෙන්න තියන දෙවල් වල විදිහට මුස්ලිම් ආගම හරිම ප්‍රතමික මිනිසුන්ට හදපු ආගමක්. නිසි අද්යාපනයක් නෑති , තර්කානුකූලව ජීවිතය තෙරුම් හන්න බෑරි, මිනිසුන්ව හොදින් තෙරුම් අරගන ආගම තුලින් පාලනය කරල තියනව වගෙ… නමුත් ගෑහෑනුන්ට මෙලෙස සීමා පෑනවිය යුතු වනෙ ඈයි. අනිත් එක තමයි මුස්ලිම් වරුන් තම වර්ගයා පිලිබදව ඈති අදික කෑදර කම. ඔවුන් තම ජාතිය පමනක් සිටිය යුත්තුයි කියන තෑනද ඉන්නෙ?? අර නීති විදයාලයෙ සිදුවීම බලන්න.

Small man says:
October 30, 2014 at 12:01 pm
මෙන්න කරනවනම් වැඩේ ලංකාවෙත්.

අපි UNP says:
October 30, 2014 at 12:17 pm
ලන්කාවෙත් කරමු

මම says:
October 30, 2014 at 1:12 pm
අවුලක් නැහැ.. ලංකාවේ රජා ඔන්න මරක්කලයින්ට එළුවන්ගේ බෙලි කපන්න මක්කම යන්න සියළු කටයුතු සම්පාදනය කරනවයි කියල තියෙන්නේ. අපිටම ගහගන්න හිතෙනවා අපේ කාලකන්ණින්ගේ වැඩ නිසා. ඒකට ඔස්ට්‍රේලියාව.. නියම රටක්. අඩු ගානේ එහෙම යෝජනවාක් ගේන්න කොන්දක් හරි තියෙන මන්ත්‍රීවරු ඉන්නවා.

සබැඳි ලිපි -[මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයිhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_67.htmlනිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්http://denethharinna.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???http://denethharinna.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]

Thursday, October 30, 2014

මූසලු ත්‍රස්‌තයාගේ වෙඩි පහරින් මියගිය කැනඩා සෙබළාගේ අවමඟුලට විශාල පිරිසක්‌

මුස්‌ලිම් ත්‍රස්‌තයකුගේ වෙඩි පහරින් මියගිය නාතන් සිරිල්ලෝ නමැති කැනඩා හමුදා සෙබළාගේ අවමඟුල් පෙරහැරට ගෞරව දැක්‌වීමට විශාල පිරිසක්‌ පැමිණ ඇත.

දැඩි රැකවරණ මැද මෙම අවමඟුල් පෙරහැර පැවැත්විණි. ඊට සහභාගි වූ නාතන්ගේ බිරිය හඬා වැළපුණු බව කැනඩා මාධ්‍යය කියා සිටී.

කැනඩා අගමැති ස්‌ටීවන් හාපර්, නාතන් සිරිල්ලෝ දිවි පිදුවේ කැනඩාව වෙනුවෙන් බවත් ඔහු කිසි දිනෙක අමතක වන්නේ නැති බවත් සඳහන් කර ඇත.

http://www.divaina.com/2014/10/30/forign02.html

Wednesday, October 29, 2014

සියළුම ඉස්ලාම් ආගමිකයන් මක්කම යවනවා! තමන් රජ පුටුවට ඔසවා තැබූ සියලුම බොදුනුවන් දඹදිව යවන්නේ කවදාද?

තමන්ට ඡන්දය දුන් බොදුනුවන් අමතක කර මූසලු ඡන්ද පිටුපස දුවන ජනපති දිව්රයි!

මෙරට ජීවත් වන සියළුම ඉස්ලාම් ආගමිකයන්ට එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රිකුණාමලයේදී කීය.

එහි පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ධනවතුන් පමණක් දැනට පවතින ක්‍රමය යටතේ මක්කම වන්දනාව සඳහා සහභාගි වන බවත් එය වෙනස් කර දුප්පත් ඉස්ලාම් ආගමිකයන්ටද ඊට අවස්ථාව සලසා දෙන බවයි.

http://lankacnews.com/sinhala/news/124150/

Pic Source

Tuesday, October 28, 2014

ලංකාවේ මූසලුවන්ට තර්ජන, බිය වැදදීම් – හකීම් ලෝකයට කියයි. එතකොට හකීම් මේව ගැන මොනවද කියන්නෙ?

සවුදි අරාබියානු මාධ්‍ය ජාලයකට අදහස් පල කරමින් අධිකරණ ඇමති රවුෆ් හකීම් පවසා ඇත්තේ ශ‍්‍රි ලංකාව තුල සිදුවන අන්තවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් සුළු ජාතික ප්‍රජාව කුරිරු ලෙස පීඩාවට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බවද පවසන ඔහු අන්තවාදය පිළිබඳ ගැටළු දැඩි ප්‍රතිවිපාක ඇතිකරනු ඇති බවත් සඳහන් කර ඇත.


මුස්ලිම් ප්‍රජාවට අන්තවාදීන්ගේ තර්ජන වලට මුහුණදීමට සිදුව ඇති බවත් වෛරී හැඟීම් ඇති කරන අයුරින් කරන ප්‍රචාර හේතුවෙන් පිඩාකාරී තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් පෙන්වා දී ඇති ඇමතිවරයා වෛරී හැඟීම් සහ අන්තවාදය සම්බන්ධයෙන් අඛණ්ඩව නම්‍යශීලී ප්‍රතිපත්තියක් දැක්වීම යහපත් නොවන බවත් කියා සිටී.


තිස් වසරක ක යුද්ධය අවසන්වී ඇති අවස්ථාවකල සුළු ජාතික ප්‍රජාව වෙත අඛණ්ඩව සිදුකරන බලපෑම් සහ ප්‍රචණ්ඩත්ව පිළිගත නොහැකි බවද පවසන හකීම් මහතා අන්තවාදය වැලැක්වීමට රජය නිසි පියවර ගැනීමට අපොහොසත් වුවහොත් කලාපීය වශයෙන් දැඩී බලපෑමකට මුහුණ දීමට සිදුවනු ඇති බවද අවධාරණය කරයි.


http://lankacnews.com/sinhala/news/124064/


එතකොට හකීම් මේව ගැන මොනවද කියන්නෙ?

[
කඩ ගිනි තබා, සිංහලන් පන්නා නැගෙනහිර වෙරළ ගිනි තියන මුසලු අන්තවාදී දේශපාලන පුත්තලම් බූරුවෝ!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4.html

මුසලු ත්‍රස්‌තවාදයේ ග්‍රීස්‌ මුහුණුවර

පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගත්තාට මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රා. සභා මන්ත්‍රී විරෝධයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6115.html
සිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙනhttp://denethharinna.blogspot.com/2013/05/60-136.html
]

http://denethharinna.blogspot.com/2014/06/4_19.html මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

දෙවනගල උරුමය බොදුනුවන්ට අහිමියිසබැඳි ලිපි -
[
නීති අවලංගුයි! උසාවි නියෝග අහෝසියි! දළදා හිමි වැඩ සිටි දෙවනගල උරුමය බොදුනුවන්ට අහිමියි!http://denethharinna.blogspot.com/2013/12/blog-post_277.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
දෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!
http://denethharinna.blogspot.com/2013/11/blog-post_4065.html
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහර
http://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...
http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
සිංහල රාවය පාර අහුරා ජනපතිගේ රිය පෙල නවතති
http://denethharinna.blogspot.com/2013/08/blog-post_9359.html
]

"කුරගල"ත්  අහිමියිසබැඳි ලිපි -
[
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

තවත් සබැඳි ලිපි කිහිපයක් -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසති
http://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6351.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

සබැඳි ලිපි - 
[ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]


සබැඳි ලිපි -[අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

Friday, October 24, 2014

ඇසේ සුද ඉවත් කිරීමට දේශීය ඖෂධයක්‌

කළු ඉංගිරියාව සුදෙන් වැසීයාමේ රෝගය ඇස්‌ රෝග අතරින් ප්‍රමුඛස්‌ථානයට පත්ව ඇත. කොළඹ ඇස්‌ රෝහලෙන් හා විවිධ ප්‍රදේශවල සිටින අක්‍ෂි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දෙස බලනවිට මේ බැව් පෙනීයයි.

මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නේ දේශීය වෛද්‍යක්‍රමය අනුව ඉපැරණි වට්‌ටෝරුවක්‌ අනුව ඇස්‌වල මතුවන සුද සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා ඖෂධයක්‌ සොයාගත් අප්‍රකට දේශීය වෛද්‍යවරයෙකු පිළිබඳ කෙටි හැඳින්වීමකි. හොරණ උතුරු උඩුව ගම්මානයෙහි පදිංචි පරම්පරාගත අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දේ ගෙදර (50) මහතා මෙම වෛද්‍යවරයාය. ඔහු තම වෛද්‍ය පරම්පරාවේ තෙවැනි වෛද්‍යවරයා වේ.

වෙනත් වෛද්‍යවරුන් මෙන් සුදෙන් වැසුන ඇසට බෙහෙත් දැමීමක්‌ හෝ වෙනත් කිසිදු ප්‍රතිකාරයක්‌ නොකරන ලද්දේ ගෙදර මහතා රෝගීන් සුවපත් කරන ආකාරය විශ්මය ජනකය. නොබෝදා උතුරුඋඩුව ගම්මානයට ගිය අපට මෙම අප්‍රකට වෛද්‍යවරයා පැවසුවේ මෙවැනි කතාවකි.

<---බන්දු ලන්දේ ගෙදර වෙද මහතා 

මාස ගණන් බටහිර ප්‍රතිකාර කර ඇස්‌වල සුද සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීමට නොහැකි වූ රෝගීන් තමයි පැඩිපුර මා වෙත පැමිණෙන්නේ. අප සතු පරම්පරාගත බෙහෙත් වට්‌ටෝරුව අනුව හදන ඖෂධයකින් තමයි අපි රෝගීන් සුව කරන්නේ. මා අපේ වෙද පරම්පරාවේ තෙවැනියායි. අප සතු ඖෂධ අක්‍ෂි රෝගියා රාත්‍රියේ නින්දට යැමට පෙර ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේ නිය පොත්ත උඩ බඳිනවා. මේ කාර්යය දින පහක්‌ කරනවා. දින දෙකක්‌ ගතවන විට බොඳවෙලා වගේ පෙනෙන ඇස්‌ දෙක ටිකක්‌ පෙනෙන්න පටන් ගන්නවා. දින පහක්‌ ගතවන විට සුද සම්පූර්ණයෙන් නැතිව ගොස්‌ දෙනෙතට පෙනීම ලැබෙනවා.

බන්දු ලන්දෙගෙදර මහතා තම වෛද්‍ය සේවා කටයුතු කරන්නේ සමාජ සේවාවක්‌ වශයෙන් එයට ප්‍රමුඛස්‌ථානය දෙමිනි. දුරකථනය 0711413348

දයාරත්න කුමාරසිංහ අඟුරුවාතොට
http://www.divaina.com/2014/10/24/news17.html

චීනයත් මූසලු අන්තවාදීන්ට ගොදුරු වේ! සින්ජියෑන්ග් වෙළෙඳ සංකීර්ණයකට මූසලු උර්ගු බෙදුම්වාදී ප්‍රහාරයක්! 22 ක්‌ මරුට

බටහිර චීනයේ සින්ජියෑන්ග් වෙළෙඳ සංකීර්ණයකට උර්ගු බෙදුම්වාදීහු එල්ල කළ ප්‍රහාරයෙන් 22 ක්‌ මරුමුවට පත් වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල කළ බෙදුම්වාදීන්ට පොලිසිය වෙඩි තබා ඇති අතර සිව්දෙනකු මරුමුවට පත් වී තිබේ.

පසුගිය මැයි මස සිට මේ දක්‌වා සිදු වූ විරෝධතා නිසා 244 ක්‌ මියගොස්‌ ඇත.

http://www.divaina.com/2014/10/23/forign07.html

Pic Source

සබැඳි ලිපි -
[
ලොව ගැටුම් කොතැනද, එතැන මූසලු අන්තවාදය... ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ චීනයේ මූසලු උයිග්හුර් බෙදුම්වාදීන් 12 කට මරණ දඬුවම
http://denethharinna.blogspot.com/2014/10/12.html
]

මහානායක හිමි පදවියෙන් පුද ලද ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි

මහා පඬිවරයකු, විචිත්‍ර ධර්ම කථිකයකු සුපේෂල ශික්‍ෂාකාමී බුද්ධපුත්‍රයෙක්‌ මෙන්ම දෙස්‌ විදෙස්‌ රටවලට බුදු දහම ප්‍රචලිත කරන විනයගරුක හිමිනමක්‌ වූ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියෝ කෝට්‌ටේ කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක පදවියට පත්වූහ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අප ධම්මාලංකාර මහා නාහිමිපාණෝ, මෙම මහානායක පදවියෙන් පිදුම් ලබන දොළොස්‌වැන්නාය. මල්වතු පාර්ශ්වයට අයත් කෝට්‌ටේ සාමගී්‍ර ධර්ම සංඝ සභාව, බ්‍රිතාන්‍ය පාලන සමයේදී, වර්ෂ 1855 දී අරඹන ලදී. එම කාලවකවානුව තුළදී, උපසම්පදා කර්ම සිදු කිරීම සඳහා දිවයිනේ සිටින භික්‍ෂූන් වහන්සේලාට, මහනුවර බලා යන අති දුෂ්කර ගමනක්‌ මෙන්ම අභියෝගයක්‌ ද වූ බැවින් කෝට්‌ටේ සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාව, කෝට්‌ටේ රජමහා විහාරය කේන්ද්‍ර කොට ගෙන පිහිටුවා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ග්‍රාම නාම බොහෝදුරට ජාත්‍යන්තර තලයේද ප්‍රසිද්ධත්වයට පත්වන එකී ග්‍රාමයන් සමග බැඳී ඇති මහා තෙරුන් වහන්සේලාගේ නාම සමගය. නිදසුනක්‌ වශයෙන් ආචාර්ය රාහුල - වල්පොළ - ආචාර්ය වාචිස්‌සර, කොටගම, මහාචාර්ය විමලරතන, බෙල්ලන්විල, කළුකොඳයාව, ප්‍රඥශේඛර, අඹන්වැල්ල පඤ්ඤාශේඛර, මාවිත්තර ශ්‍රී රේවත, වත්තල සීලරතන ආදී වශයෙනි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ ඉත්තෑපාන ග්‍රාමය අප දැන හැඳින ගත්තේ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිපාණන්ගෙනි. නොබෝදා, අසූවන වියට පත්වුණ, ධම්මාලංකාර මහානාහිමියෝ උපත ලැබුවේ ද 1934 ඔක්‌තෝබර් 14 වනදාය. ඉතාමත් ඉහළ සම්භාවනීය පවුලකින් පැවැත එන ධම්මාලංකාර නාහිමිගේ මවුපියන්වීමේ භාග්‍යය අත්කර ගත්තේ ගලතර දොන්ඡේමිස්‌ අප්පුහාමි සහ මීගහපොලගේ දොන ලයිසහාමි ය. ඔවුනට පුතුන් 5 දෙනෙක්‌ හා දියණිවරුන් 4 කි. පවුලේ බාලම දරුවා වූයේ ගලතරගේ දොන් පේරේස්‌ ය. 

කුඩා කළ පටන් ම නායකත්වයේ ලක්‍ෂණ පෙන්නුම් කළ මෙම දරුවාට තිබුණේ ඉතා ප්‍රසන්න, ප්‍රතාපවත් පෞරුෂයකි. හේ, අධ්‍යාපනය ලැබුවේ ඉත්තෑපාන මහා විදුහලෙනි. කුඩා කල පටන්ම මොහු ගමේ පන්සල සමග ඉතා කිට්‌ටු සබඳතාවක්‌ පවත්වන ලදී. දහම් පාසලේ අධ්‍යාපනය ලැබුවේය. සංසාරගත පුරුද්දක්‌ නිසාදො මෙම දරුවා කුඩා කල පටන්ම සසුනට ඇතුළත් වන්නට කැමැත්තක්‌ දැක්‌වීය. එහෙත් මෑණියන් එයට මුලින් කැමැත්තක්‌ නොදැක්‌වූවාය. කෙසේ වුවද, මොහු තමාගේ ජීවිත අපේක්‍ෂාව මොහු ඉටුකරගන්නේ 1950 වසරේදීය. ජී.ඩී. පේරෙස්‌ නම් වූ මොහු පැවිදි බිමට පත්වූයේ ඉත්තෑපාන ධම්මාලංකාර නමිනි. කලල්ගොඩ ධම්මසිරි සහ තලවතුගොඩ ධම්මාලෝක නාහිමිවරුන් ඉත්තෑපාන නාහිමිගේ ආචාර්යවරයෝ වූහ.

ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් මුලින්ම පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ විද්‍යාලංකාරයෙනි. කිරිවත්තුඩුවේ ප්‍රඥසාර, බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤකිත්ති, යක්‌කඩුවේ ප්‍රඥරාම වැනි මහා පඬිවරුන්ගේ සෙවණේ ධම්මාලංකාර හිමියෝ අධ්‍යාපනය ලැබූහ. පසුව, කොළඹ විෙද්‍යාදය පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලැබූහ.

ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝ, කොල්ලුපිටියේ වාළුකාරාමයේ සිට විෙද්‍යාදය පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ. එම වකවානුව තුළ දී, වාළුකාරාමයේ නායක හිමියෝ වූයේ මාවිත්තර ශ්‍රී රේවත නාහිමිපාණෝය. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ ශාස්‌ත්‍රවේදී, ශාස්‌ත්‍රශූරී, ආචාර්ය, උපාධි දිනාගත් අතර, විචිත්‍ර ධර්ම කථිකයෙක්‌ ලෙස ද ප්‍රසිද්ධ වූහ. කෝට්‌ටේ කල්‍යාණි සාමගී්‍ර ධර්ම සංඝ සභාවේ ඉතාමත් සම්භාවනීය පදවි හෙබවූ ධම්මාලංකාර නාහිමිපාණෝ, දැනට රුක්‌මල්ගම විහාරස්‌ථානයේ වැඩවසන අතර, ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෆෝනියාවේ ද ලොස්‌ ඇන්ජලීස්‌ සන් වැලි (Sun Valley, Los Angeles, California, USA) බෞද්ධ විහාරය ඇරඹීමෙන්, එක්‌සත් ජනපදයේද බුදුදහම ප්‍රචාරය කිරීමේ මහා කාර්යභාරයක ද නිරත වී සිටිති.

ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියෝ අතින් ලියෑවුණු ධර්ම ග්‍රන්ථ හා ශාස්‌ත්‍රීය ලිපි රැසකි. මෙයට අමතරව, ධම්මාලංකාර මහා නාහිමියන් අතින් රචිත "බුදු බව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රය" පැවිදි පඬි මිණිපහන්"සහ මර්සිලිනු ජයකොඩි පියතුමා පිළිබඳ ලියූ "මල් පැලේ උපන් පන්සලේ පියතුමා" හේ ප්‍රබුද්ධ, බහුශ්‍රැත දැනුම ලොවට පසක්‌ කරන සාහිත්‍ය කෘතීන්ය.

කෝට්‌ටේ සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ නව මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණෝ සසුන'ඹරේ දිලෙන මහා පහන් තරුවකි.

මහානාහිමි සඳුණි, ඔබවහන්සේගේ දෙපා නමැද නමස්‌කාර කරමි. 

ප්‍රේමසර ඈපාසිංහ
http://www.divaina.com/2014/10/23/news23.html

Wednesday, October 22, 2014

එබෝලා වෛරසය ඇමරිකානු ජෛව රසායනික අවියක්

බටහිර අප‍්‍රිකාවෙන් මතුවූ මාරාන්තික එබෝලා වෛරසය ඇමරිකාව විසින් නිෂ්පාදිත ජෛව රසායනික අවියක් බව ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය ෆ‍්‍රැන්සිස් ඒ. බොයිල් පවසන්නේ එබෝලා වෛරසය බටහිර අප‍්‍රිකාව තුළ පැතිර ගියේ සෞඛ්‍ය පහසුකම්, ඖෂධ ආදියේ හිගතාවයක් නිසා බව කීම හුදු ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් බවයි.

එය බටහිර අප‍්‍රිකාවේ නිශ්චිත කලාපයක් තුළ පමණක් පැතිරගිය බවත් ඇමරිකානු වසංගත පාලන මධ්‍යස්ථානය විසින් පිහිටුවා ඇති ජෛව අවි පර්යේෂණාගාර වල පිහිටීම වසංගතය පැතිරගිය ප‍්‍රදේශය හා සබැඳියාවක් දක්වන බවත් ඔහුගේ අදහසයි.

මෙවර පැතිර යන එබෝලා වෛරසය මෙතෙක් හඳුනාගෙන ඇති එබෝලා කාණ්ඩ 5න් වඩා මාරාන්තික සයරේ-එබෝලා වන අතර එය 1976දී මුලින්ම වසංගතයක් ලෙස පැතිරගිය පසු ඇමරිකානු පර්යේෂණාගාර විසින් ලබාගන්නට ඇතැයි මහාචාර්ය බොයිල් පවසා තිබේ.

ලයිබීරියානු විශ්වවිද්‍යාලයේ හා ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිරිල් බ්‍රොඩරික් පවසා ඇත්තේ එබෝලා වෛරසය පැතිරයාම පිළිබඳ සැබෑ තොරතුරු පෙන්ටගනය හා වසංගත පාලන මධ්‍යස්ථානය දන්නා හෙයින් ඔවුන් ඒ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන බවයි.

එය ජෛව අවි අත්හදා බැලීමක් හෝ පර්යේෂණාගාරයකින් කාන්දු වීමක් හෝ විය හැකි බවද ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/123826/

Pic Source

ඇමරිකානු ප්‍රහාරක යානා අයිසිස්‌ ත්‍රස්‌තයන්ට දැඩි ගුවන් ප්‍රහාරයක්‌ එල්ල කරයි

ඇමරිකානු ගුවන්හමුදාව සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌තයන් සිටින කොබාහේ නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

මේ හැර අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව සටන් වදින කුර්දිවරුන්ට අවි ආයුධ සහ බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් දමා තිබේ.

ඇමරිකානු ප්‍රහාරවලින් අයිසිස්‌ ත්‍රස්‌තයන් දැන් පසුබෑමකට ලක්‌ වී ඇති බව වාර්තාවේ.

මේ අතර තුර්කියේ සිටින කුර්දිවරුන්ට දේශසීමාව හරහා යැමට තුර්කි රජය ඉඩ දී ඇත.

http://www.divaina.com/2014/10/22/forign03.html

Pic Source

මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයි

නිකාබ් මුහුණු ආවරණයකින් සැරසී සිටි මුස්‌ලිම් කාන්තාවක්‌ ප්‍රංශයේ ඔපෙරා රැඟුම්හලකින් නෙරපා ඇත.

මෙයට හේතු වී ඇත්තේ ඇය එම මුහුණු ආවරණය ඉවත් කරන තුරු පැරිස්‌ ඔපෙරා රැඟුම ආරම්භ නොකරන බව මුද්‍ර නාට්‍ය ශිල්පීහු පැවසීමයි. මෙම සිද්ධිය සමග මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත. ප්‍රංශ ඔපෙරා රැඟුම්හල තුළ මුහුණු ආවරණයකින් යුත් කාන්තාවක්‌ සිටින බව රංගන ශිල්පිනියක්‌ දැක ඒ ගැන පැමිණිලි කර ඇත.

http://www.divaina.com/2014/10/22/forign01.html

Pic Source

සබැඳි ලිපි -[නිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්http://denethharinna.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???http://denethharinna.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]