
ආණ්ඩු වෙනසක් ඇති කිරීම හෝ රටේ නායකත්වය තීරණය කිරීම සිංහල ඡන්ද මත පමනක් රඳා පවතින බවත් දෙමළ මුස්ලිම් ප්‍රජාව තනිව කටයුතු කිරීම හේතුවෙන් සිංහල ජාතිවාදී දේශපාලන නායකයින් මෙම තත්වය උදාකරගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
වතුකරයේ දෙමළ ජනතාවත්, උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාවත් ඒකාබද්ධ කලොත් රටේ නායකත්වය තීරණය කිරීමේ බලවේගයක් ලෙස වෙනස්වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි.
http://lankacnews.com/sinhala/news/123000/
Pic Source
0 comments:
Post a Comment