කොළඹ පදනම් ආයතනයේදී මාධ්‍ය අමතමින් අභයතිස්ස හිමියෝ මෙසේද කීය.
‘මේ රට අභ්‍යන්තරයේ දීර්ඝ කාලයක සිට පැවත එන ආගමික සාමාජික දේශපාලනික හා සංස්කෘතික අරුමයන් සෝදාපාළුවට ලක්වූවා.එදා භික්ෂූන් වහන්සේලාගේ කර මතින් උර මතින් ආරක්ෂා කළ රට ජාතිය ආගම අද ඇල්මැරුණු ස්වරූපයක් දක්නට ලැබෙනවා.
දලෙයි ලාමා තුමා මේ රටේ භික්ෂූන් සිංහල බෞද්ධයන් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ලෝකය හමුවේ පෙන්වා දුන්නා.ඒ වෙනුවෙන් එය නිවැරදි කිරීම සදහා වගකිව යුතු කිසිම කෙනෙකු ප‍්‍රකාශයක් නිකුත් කළේ නෑ.
සිංහල ජාතියත් බුද්ධාගමත් ආරක්ෂා කරන බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියට පමණක් සීමා වෙලා’
http://lankacnews.com/sinhala/news/122775/
Pic Source
0 comments:
Post a Comment