![](http://www.onlanka.com/wp-content/uploads/2012/05/president-mahinda-rajapaksa-meets-prime-minister-of-qatar.jpg)
මෙරට ජීවත් වන සියළුම ඉස්ලාම් ආගමිකයන්ට එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රිකුණාමලයේදී කීය.
එහි පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ධනවතුන් පමණක් දැනට පවතින ක්‍රමය යටතේ මක්කම වන්දනාව සඳහා සහභාගි වන බවත් එය වෙනස් කර දුප්පත් ඉස්ලාම් ආගමිකයන්ටද ඊට අවස්ථාව සලසා දෙන බවයි.
http://lankacnews.com/sinhala/news/124150/
Pic Source
0 comments:
Post a Comment