![](http://www.divaina.com/2014/10/31/sisis.jpg)
බටහිර ඉරාකයේ නගරයක් මැදට ගෙනැවිත් ප්‍රදර්ශනය කළ මෙම සුන්නි ගෝත්‍රික නායකයන්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා තිබේ. මෙම ගෝත්‍රික නායකයන්ට වෙඩි තබා මරා දමන අයුරු අන්තර්ජාලයට යොමු කර ඇත. අයිසිස් ත්‍රස්‌තයන් සිදු කරන මෙම මිනිස් ඝාතන නතර කිරීමට ඉරාක රජයට නොහැකි වී තිබේ.
http://www.divaina.com/2014/10/31/forign03.html
0 comments:
Post a Comment