Pages

Tuesday, May 31, 2016

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

unesco isis23ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන විසින් ලෝකය පුරා සිදුකරනු ලබන සංස්කෘතික විනාශය පිටුදැකීම සදහා එක්වන්නැයි යුනොස්කෝ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීක් කර තිබෙනවා. ලෝකය තුළ සිදුවන සංස්කෘතික විනාශය පිටුදැකීම සදහා ලෝක ප්‍රජාව තවමත් බලවත් ප්‍රයත්නයක් නොදරන බවද එම සංවිධානය අවධාරණය කරන්නේ.

විශේෂයෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන විසින් සිරියාවේ සහ මාලි රාජ්‍යයේ සිදුකරන ලෝක උරුම පෞරාණික ස්ථානයන් කඩා බිඳ දැමීමද මූලික කරගනිමින් යුනෙස්කෝ සංවිධානය මෙසේ කියයි.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉරීනා බොකෝවා පවසන්නේ මේ සුවිශේෂී කලාපයන්ගේ සිදුකළ විනාශයන් පිටුදැකීම සඳහා බලධාරීන් යුහුසුළු ප්‍රයත්නයක් නොදැරූ බවයි. මේ ලෝක උරුම ස්ථානයන් බිමට සමතලා කරමින් සංස්කෘතික සෝදාපාලුවක් ඇති කිරීමට මේ අන්තවාදීන් කටයුතු කරන බවද යුනෙස්කෝ ප්‍රධානියා කියයි. මේ ආකාරයෙන් වෙනත් සංස්කෘතීන්ගේ අක්මුල් සිඳලීම මේ අන්තවාදීන්ගේ උපාය මාර්ගයක් බවත් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

2001 වසරේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉස්ලාම් දහමට පටහැනි බව පවසමින් එකී දැවැන්ත නිර්මාණ පුපුරුවා හැරි බවද යුනෙස්කෝ ප්‍රධානියා සිහිපත් කරයි.

එමෙන්ම, මෑතකදී යළි අත්පත් කරගත් සිරියාවේ පැල්මයිරා නගරයේද බොහෝ කොටස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ කුළුගෙඩියට හසුවූ අතර, මාලි රාජ්‍යයේ පැවති මධ්‍යතන යුගයට අයත් ටිම්බුක්ටු ආගමික සිද්ධස්ථාන ජිහාඩ් අන්තවාදීන් විසින් විනාශ කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.මෙලෙස සිදුවන විනාශයන් සම්බන්ධයෙන් සියලු දෙනා ඇස්කන් පියාගෙන නොසිට, ඒ පිළිබඳ වගකීමෙන් යුතුව බැලිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

http://www.colombotoday.com/17908-233/

පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!






















http://www.divaina.com/2016/05/31/news18.html

සබැඳි ලිපි - 
[බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌http://denethharinna.blogspot.com/2015/12/16000.htmlවිල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.htmlපොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිතිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

Monday, May 30, 2016

කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

මීළඟට කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්‌සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්‌ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක්‌ ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස්‌ දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න.

තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්‌විති රජවරුන් වෙලා මැරුණු වෙලාවේ ගොඩ ගැසූ මළකඳන් දෙස නුවනින් දකින්න. මේ මොහොතේ මේ සටහන කියවන ඔබ දෙපාතබාගෙන සිටින පුංචි බිම්කඩ, ඔබවම අතීතයේ දසදහස්‌ වතාවක්‌ වළ දැමූ සුසානයක්‌ බව නුවනින් දකින්න. පැමිණි සංසාර භව ගමනේදී, රජවරුන් විසින් ඔබේ හිස ගසා, අත පය කපාදමා, මහ පොළොවේ පණපිටින් වළදමා, එල්ලුම්ගස්‌වල එල්ලලා, යුධභූමිවල සතුරන්ට මැදිවෙලා කොතෙක්‌නම් ඔබව මරාදමන්නට ඇතිද? තිරිසන් සතුන් ලෙස ඉපදිලා, සිංහයන්, කොටියන්, ව්‍යාඝ්‍රයන්, කිඹුලන් කොතෙක්‌ වාර ගණනක්‌ ඔබව අමු අමුවේ මරාගෙන කන්න ඇතිද? මහා සාගරයේ පුංචි මාළු ලෙස ඉපදිලා, කොතෙක්‌ නම් ලොකු මාළු අපිව ගිළ දමන්නට ඇතිද? නයි පොළොඟුන්ගේ දෂ්ඨ කිරීම්වලට මැදිවෙලා කොච්චර නම් මිය යන්න ඇතිද? ස්‌වභාවික විපත් වලට මැදිවෙලා කොතෙක්‌ නම් පණ පිටින් වැළලී යන්න ඇතිද? මරණානුස්‌සතියේ අතීත පංචඋපාදනස්‌කන්ධය නුවනින් දකින්න. මව්කුසේදීම ගබ්සාවන්ගෙන් කොතෙක්‌ අපි මියයන්නට ඇතිද? උපතත් සමග පටිච්ඡසමුප්පන්නව ගැටගැසුණු මරණය, උපතේ නිරෝධයෙන් නිරෝධය වී යන ස්‌වභාවය නුවනින් දකින්න. 

පිංවත් ඔබ මොහොතක්‌ මනසින් මියයන්න. ඔබේ මළකඳ මල් ශාලාවේ එම්බාම් කරනවා නුවනින් දකින්න. ඔබගේ දේහය මල් සැරසිලි මැද නිවසේ සාලයේ තැන්පත්කොට තිබෙනවා නුවනින් දකින්න. ඥාතීන් හඬාවැලපෙන හැටි මෙන්ම ඥාතීන් දුක්‌ නොවන හැටිත් නුවනින් දකින්න. ඔබේ මළකඳ ඥාතීන් විසින් ඔසවාගෙනගොස්‌ සොහොනට දමනවා නුවනින් දකින්න. 

භික්‍ෂුවට මකයි වනගත කුටියක වැඩ සිටින කොට පිණ්‌ඩපායට වඩින මාර්ගය අද්දර ලොකු හරකෙක්‌ මැරිලා හිටියා. පළමු දවසේ හරක්‌ මළකුණ අසල කිසිම භාහිර සලකුණක්‌ තිබුණේ නැහැ. දෙවැනි දවසේ භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වඩිනකොට එම හරක්‌ මළකුණ හොඳින් ඉදිමී මළ හරකාගේ කකුල් එසවී තිබුනා. භික්‍ෂුව පිණ්‌ඩපාතය වැඩිය තුන්වැනි දවසේදී හරක්‌ මළකුනේ උදරය ප්‍රදේශයේ පෙරදා රාත්‍රියේ නරියන් බල්ලන් විසින් ඉරාගෙන කා දමා තිබුණා. උදේවරුවේ මළකුණට වහ වැටුණු ගමේ බල්ලෝ දහදෙනෙක්‌ පමණ කුණු මස්‌ගොඩ ඉරාගෙන මළකුණ අසල ලැගගෙන කුණු මස්‌වල රස බලමින් සිටියහ. සමහර බල්ලෝ කුණු මස්‌වලින් කුස පුරවාගෙන මත්වී වැගිරී සිටියා. හතරවෙනි දවසේ පිණ්‌ඩපාතය වඩිනකොට හුලං බැස ගිය බෝලයක්‌ සේ හරක්‌ මළකුණ හැකිලී තිබුණා. මේ දින කිහිපයේම හරක්‌ මළකුණේ දුගඳට වහවැටුණ නිල මැස්‌සන් මරාගෙන කන්න සුදු කොක්‌කු රෑනක්‌ නිරතුරුවම හරක්‌ මළසිරුර අසළ ගැවසෙමින් සිටියා. පස්‌වෙනි දිනය වන විට මළ හරකාගේ සමවත්, ඇටකැබලිවත් එතැන ඉතිරිව තිබුණේ නැහැ. අවසානයේ හරක්‌ මළකුණ පෙර ජීවිතයේ ශිල්ප ද නොරැක්‌ක, දන් නොදුන් පවෙන් තිරිසන් සතුන් බවට පත්වූ නරියන්ගේ, බල්ලන්ගේ, කබරයින්ගේ අමාශයේ තැන්පත් වී අසුචියක්‌ බවට පත්වුණා. මළ හරකාගේ අනිත්‍යභාවයට පත් වූ ආයුෂ, වර්ණය, සැපය, බලය ජීවත්ව සිටින සතුන්ගේ, අනිත්‍යවන ආයුෂ, වර්ණ, සැපය, බලය බවට පත්වුණා. දින කිහිපයක්‌ යනතුරු වෙල් යායේ තැන් තැන්වල මළ හරකාගේ ඇටකැබලි බල්ලන් විසින් නැවත නැවත ලෙවකනවා දැක්‌කා. ඉහතින් සඳහන් කළේ, හරක්‌ මළකුණට වෙච්චි ස්‌වභාවික සිද්ධියක්‌. 

භික්‍ෂුව දෑස්‌ පියාගෙන, මොහොතක්‌ මෙනෙයි කළා.... මේ තැන හරකෙක්‌ නොව, භික්‍ෂුව මැරී සිටියානම්, භික්‍ෂුවගේ මළසිරුරට අත්වන ඉරණමත් මේකමයි. ඉහත සටහනට අනුව, පිංවත් ඔබගේ මළසිරුර අමුසොහොනකට, සුදාන භූමියකට ගිහින් දැම්මොත්, එම මළකුණට අත්වෙන ඉරණම නුවනින් දකින්න. එම මළකුණ ඉදිමී, නරක්‌ වී, කුණු වී සතුනට ආහාරයක්‌ වන හැටි, එහි පිළිකුල, දුර්ගන්ධය, අදාලභාවය, බියකරුභාවය නුවනින් දකින්න. අවසානයේ මේ මළකුණ මහපොළොවට පස්‌වී, වාතයට මුසුවී, සතරමහා ධාතුවට එක්‌වෙන හැටි නුවනින් දකින්න. එම මළමිනියට කවන, පොවන, නාවන, ඇඳුම් අන්දවන ස්‌වභාවය නුවනින් දකින්න. මරණානුස්‌සතිය වැඩීමේදී පිංවත් ඔබට බියක්‌ ඇතිවේ නම්, එම බියත් සිතක්‌ ලෙසින් හඳුනාගනිමින් එම සිත අනිත්‍යභාවයෙන් දකින්න. 

මරණානුස්‌සතිය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මත් වුණා අතීතයේ මරණානුස්‌සතිය වැඩීමට ගිය ස්‌වාමීන්වහන්සේනමකට වෙච්ච අකරතැබ්බක්‌. බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් අරගෙන මේ ස්‌වාමීන්වහන්සේ අමුසොහොනකට යනවා, මරණානුස්‌සතිය වඩන්න. එදා සවස අමුසොහොනට ගෙනත් දමපු තරුණියකගේ මළකුණක්‌ ඉදිරිපිට වාඩිවෙලා මේ ස්‌වාමීන්වහන්සේ තරුණියගේ මළකුණ අරමුණු කරමින් මරණානුස්‌සතිය වැඩුවා. 

'තුච්ඡසිත, අවිචාරවත් සිත තරුණියගේ මළකඳ තුළිනුත් මා තුළ රාගය ඇති කළා. මට තවදුරටත් එතැන රැඳෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මම එතැනින් ඉවත් වුණා. රාගයේ තුච්ඡභාවය, අස්‌වාභාවික ස්‌වභාවය අරමුණුකොටගෙන මම වීර්යයෙන් භාවනා කළා. මම රාගය පරාජයට පත්කළා' කියලා ඒ ගෞරවනීය ස්‌වභාමීන්වහන්සේ උතුම් අරිහත්භාවයට පත්වීමෙන් අනතුරුව සිංහනාදයක්‌ කරනවා. 

ධුතාංග ශීලයට අදාළව සුසානභූමියේ වාසය කිරීම ද ධුතාංගයක්‌ වෙනවා. මරණානුස්‌සතිය, ජීවත්වෙන ජීවත් කරන මේ රූපය කෙරෙහි කළකිරීමත්, නැවත උපතක්‌ කෙරහි කළකිරීමත් ඇති කොට දෙනවා. පිංවත් ඔබ මැරෙන්න බිය නම්, මරණය ගැන සිතන්න බිය නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත පිළිබඳ ඔබ ඔබටම සහතිකයක්‌ ලබාදෙනවා. පිංවත් ඔබ මරණයකට ගෞරවය දැක්‌වුවා, බුහුමන් දැක්‌වුවා වෙන්නේ, ශෝකප්‍රකාශ කරමින් හඬා වැලපෙමින් නොව, එම මරණය මෙනෙහිකොට මොහොතක්‌ හෝ මරණානුස්‌සතිය වැඩී මෙන්මය. 

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මොහොතක්‌ ඔබේ ගමේ සෑම මනුෂ්‍යයෙක්‌ම මළකඳන් කොට දකින්න. දෙවැනුව නගරයේ රටේ සැම මනුෂ්‍යයෙක්‌ම මළකඳන් කොටදකින්න. ඒ මළකඳන්ගොඩ නරක්‌වෙනවා, කුණුවෙනවා, ඕජාව ගලනවා, දුර්ගන්ධය පැතිරී යනවා නුවනින් දකින්න. මළදරුවෙක්‌ කරගසාගෙන, මළකුණකට ජීවය යදිමින් නුවරක්‌ පුරා නොමළ ගෙයකින් අබඇට සොයමින් ගිය කිසාගෝතමියට බුදුරජාණන්වහන්සේ ලබාදුන් කමටහන නිරතුරුවම ඔබේ කමටහන කරගන්න.

භික්‍ෂුව ඉහතින් සටහන් කළේ කායානුපස්‌සනාවට අදාළව මරණානුස්‌සති භාවනාවයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/05/29/nimna06.html

තම සහෝදර ගුරුවරුන්ට පහරදෙන මුසලු සහෝදරත්වය! මඩවල මදීනා මුසලු අන්තවාදයට පාසලේ මුසලු ගුරුවරුත් හවුල්. අත්ඩංගුවට ගෙන ඇපමත නිදහස්!

මුසලුවන් පමණයි! - සිහල ගුරුවරුන්ට පහර දෙන වීඩියෝ සාක්ෂි සහිත මඩවල මදීනවේ මුසලු අන්තවාදය! - මුසලු ජනගහනය තවමත් 9%යි... 20% වුවහොත් සිහල අපට අබසරණයි!

මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය. 

ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය." මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !"ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි. 

ඊයේ(2016.05.24) එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ''දෙමාපියන්'' නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි ." අපේ ඉස්කෝලෙන් පලයල්ලා !"
මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .
මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.
මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි! 
කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?

ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන්!
is this true?
if this is true ...
unbelievable ..
මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !

මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ? 
 සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ?

''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.

මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.
ලින්ක් එක ‪#‎madawalanews‬ කියන site එකක මේක එදාම දාපු හැටි.
හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........


සබැඳි ලිපි -
[
දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද? නුවර මඩවල මුසලු අන්තවාදයේ එඩිතරකම! නුවර වළාකුල් බැම්ම මෙන් රටටම සෙත සදනවා කිව් හකීම් කොයි?http://denethharinna.blogspot.com/2016/05/blog-post_48.htmlමුස්ලිම් නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! මහනුවර මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර!http://denethharinna.blogspot.com/2016/05/blog-post_26.html
]

Sunday, May 29, 2016

අන්තවාදයෙන් අඳ මුසලුවනේ... දෙනෙත් හරින්න!

විශාලනය කර ගැනුමට පොස්ටුව මත click කරන්න


















Photo Curtsy from FB (Can't remember the source)

සබැඳි ලිපි -
[
දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද? නුවර මඩවල මුසලු අන්තවාදයේ එඩිතරකම! නුවර වළාකුල් බැම්ම මෙන් රටටම සෙත සදනවා කිව් හකීම් කොයි?http://denethharinna.blogspot.com/2016/05/blog-post_48.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]

[
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
]

[
වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවටhttp://denethharinna.blogspot.com/2016/05/8_23.html
කඩ ගිනි තබා, සිංහලන් පන්නා නැගෙනහිර වෙරළ ගිනි තියන මුසලු අන්තවාදී දේශපාලන පුත්තලම් බූරුවෝ!
]

[
වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවටhttp://denethharinna.blogspot.com/2016/05/8_23.htmlවිපතේදී පවා මතුවන මුසලු ජතිවාදය - 3 - ගංවතුරෙදි මරික්කාර් බේරගන්නේ මුස්ලිම් අය විතරයි.. – ගං වතුරට හසු වූ ජනයා කියතිhttp://denethharinna.blogspot.com/2016/05/3.html
]

[
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
]

[
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
]

[
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

මුසලු ත්‍රස්‌තවාදයේ ග්‍රීස්‌ මුහුණුවර

]

[
පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු!
http://denethharinna.blogspot.com/2014/07/blog-post_2005.html
]

[
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටුhttp://denethharinna.blogspot.com/2015/04/blog-post.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
]

[
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
]

අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

Saturday, May 28, 2016

දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද? නුවර මඩවල මුසලු අන්තවාදයේ එඩිතරකම! නුවර වළාකුල් බැම්ම මෙන් රටටම සෙත සදනවා කිව් හකීම් කොයි?




Amila R Panangala
මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
එසේ සිටීමට මේ මොහොතේද උත්සහ කරමි .!
මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය. 
ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය." මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !"ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි. 
ඊයේ එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ''දෙමාපියන්'' නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි ." අපේ ඉස්කෝලෙන් පලයල්ලා !"
මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .
මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.
මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි! 
කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?


Amila R Panangala
ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන්!
is this true?
if this is true ...
unbelievable ..
මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !
මේ තියෙන්නේ අඟහරුවාදා සිද්ධියේ එක වීඩ්යෝවක්. තව තියෙනවා. අමුතුවෙන් පොලිසි යන්න ඕන නැහැ . මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ? 
කිසිම news එකක පොඩියටවත් මේක වාර්තා උනේ නැහැ . මේ සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ? මොන ජාතිවාදයත් කලුයි,කැතයි , ගඳයි ! ඒක මුස්ලිම් කියල වෙනසක් නෑ !
පහල මුල් කමෙන්ට් වල තියෙන්නේ ගුරුවරුන්ට නිර්නාමිකව ලැබුණු ලියුම්. ඔය සිංහල එක උඹලට කියවන්න පුළුවන්නේ .මේ ලියුම එන්නේ පාසල් අබිවුර්දී සංගමේ කියල එකකින් ඒකෙ අත්සනක් නැහැ. මේක අගමැතිටවත් අද්යාපන ඇමතිටවත් ලියපු එකක් නෙමෙයි .මේක එවන්නේ සිංහල ගුරුවරුන්ට විතරයි.''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.
දෙමල ලියුම තර්ජනයක්. මාස 6ක් ඇතුලත අනිත් ගුරුවරුන්ට යන්න කියල. මේ ලියුම මුස්ලිම් නොවන සියලු ගුරුවරුන්ට ලැබුණා. මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.
ලින්ක් එක ‪#‎madawalanews‬ කියන site එකක මේක එදාම දාපු හැටි.
හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........
ආයිත් කියන්න ඕන
''මම කිසිදා ජාතිවාදියෙක් නොවීමි.
එසේ සිටීමට මේ මොහොතේත් උත්සහ කරමි.. .''


කොටි සාම්පුර් පාලනය කරද්දී නෂීර් අහ්මද් සිටියේ කොහේද?


සාම්පුර් විදුහලේ රසායනාගාරය විවෘත කිරීම සහ පාසල් පොත් බෙදාදීමේ උත්සවයක්‌ පසුගිය සිකුරාදා පැවැත්වුණි.

<--- සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප්‍රධානි කපිතන් ප්‍රේමතිලකට සැරපරුෂ ලෙස බැන වැදුණු අවස්‌ථාව 

මේ උත්සවයට ආරාධනාවක්‌ නොලැබ මහ ඇමැති අහ්මද් නෂීර් හදිසියේම පැමිණියේය. ඒ වනවිට උත්සව වේදිකාවේ මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙශාප් සහ නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු ද විය. 

මෙම අවස්‌ථාවේ පාසල් සිසුන්ට වේදිකාව අසලට ඒම සඳහා මාර්ගය ඉඩ දෙන ලෙස ඉල්ලීමක්‌ කෙරුණි. මහ ඇමැති නෂීර් අහ්මද් ද වේදිකාවට ගොඩ විය. 

ඔහු, මෝඩයා එළියට පලයන් යෑයි සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප්‍රධානි කපිතන් ප්‍රේමතිලකට සැරපරුෂ ලෙස බැන වැදුණේය.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් නාවික හමුදා නිලධාරියාට සැර පරුෂ ලෙස බැන වැදීමට නසිර් අහ්ම්ද් කවුද යන්නයි. නාවික හමුදාව ක්‍රියාත්මක වන්නේ මහ ඇමැති යටතේ නොවේ. අසංවර ලෙස හැසිරුණු නෂිද් අහ්මද් කළ ගෝරනාඩුව නිසා ඇමරිකානු තානාපති අතුල් කෙශාප්ද බරපතළ අපහසුතාවකට පත්වී ඇත. මේ අවමන් සහගත සිද්ධිය ගැන ආරක්‍ෂක ලේකම් පැවසුවේ පැමිණිල්ලක්‌ ලැබී නැති බවයි.

නැගෙනහිර නාවික කඳවුරක්‌ බාර ප්‍රධානියකුට මහ ඇමැති නෂීර් අහ්මද් බැණවදින අයුරු වීඩියෝ පටයක දිස්‌වෙද්දී ඒ ගැන විමර්ශනය කිරීමට පැමිණිල්ලක්‌ අවශ්‍ය ද ?

මේ සම්බන්දයෙන් නෂීර් අහ්මද් පැවසුවේ ආණ්‌ඩුකාරයා කෙනහිලිකම් කරන නිසා ආවේගයක්‌ මත එම සිද්ධිය ඇතිවූ බවයි. 

ආණ්‌ඩුකාරයා සමග මතභේදයක්‌ ඇති නම් ඒ වෙනුවට නාවික හමුදා නිලධාරියාට බැනවැදුණේ ඇයි? මොහු ළඟ ශීලාචාර කමක්‌ නොතිබූ බව පැහැදිලිය. 

නෂීර් අහ්මද්ට නාවික හමුදා නිලධාරියකුට බැන වැදීමට කිසිම අයිතියක්‌ නැත. එලෙසම ඔහු සංධාන කටයුතු ගැන ද පවසා ඇත. සාම්පූර් උත්සවයට ඇරයුමක්‌ නොලැබ පැමිණීම තවත් ප්‍රශ්නයකි. 

ඇතැම් දේශපාලනඥයන් උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල ඉල්ලන්නේ මේ පසුබිම මැදය. උතුරු නැගෙනහිර මහ ඇමැතිව සිටි වර්ධරාජා පෙරුමාල් ද හැසිරුණේ නෂීර් අහ්මද් මෙනි. ආරක්‍ෂක හමුදා නිලධාරීන් සිටින්නේ තමන් යටතේ යෑයි වර්ධරාජා සිතුවේය. නුඹලා මම කොළඹ සිට චීන වරායට ගුවන් මගින් පැමිණියාම සැලියට්‌ කරන්න ඕනෑ යෑයි ඔහු ගුවන් හමුදා නිලධාරීන්ට කියා සිටියේය.

එහෙත් කිසිම ගුවන් හමුදා නිලධාරියකු වර්ධරාජා පෙරුමාල්ට සැලියුට්‌ කළේ නැත. මෙවන් තොරතුරු මැද මහ ඇමැති නෂීර් අහ්මද් මෝඩයා එළියට පලයන් යෑයි කපිතන් ප්‍රේමතිලකට බැනවැදී නියෝග කළත් ඔහු වේදිකාවෙන් බැස ගියේ නැත. ඒ ගැන අපගේ ප්‍රසාදය හිමි වේ.


නෂීර් අහ්මද්ගේ මෙම අසංවර හැසිරීම ගැන ඔහු නියෝජනය කරන දේශපාලන පක්‍ෂය පවා මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. 

එහෙත් සාම්පූර් කොටි ත්‍රස්‌තයන්ගෙන් බේරා ගැනීමට මහගු සේවයක්‌ කළ නාවික හමුදාවට අවමන් ලෙසින් පරිභව කිරීමට නැගෙනහිර මහ ඇමැතිවරයා ක්‍රියා කිරීම ලැඡ්ජා සහගතය. නසිර් අහ්මද් ටයිකෝට්‌ දමාගෙන සාම්පූර්වලට පැමිණියේ නාවික හමුදාව ප්‍රමුඛ ආරක්‍ෂක හමුදාව සාම්පුර් ප්‍රදේශය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම නිසාය.

කොටි සාම්පුර් පාලනය කරද්දී ඔහුට සාම්පූර් වෙත පැමිණීමට හැකියාවක්‌ තිබුණේද?

නෂීර් අහ්මද්ට පමණක්‌ නොව හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන්ට ද මේ උද්දච්ඡ රෝගය වැළදී තිබුණි. ඔහු මඩකලපුව මන්ත්‍රීවරයකු ව සිටි සෑම් තම්බිමුත්තුගේ පෞරාණික නිවස පවා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුණි. එහෙත් රජයේ යාන්ත්‍රණයට ඔහුට එරෙහිව පියවරක්‌ ගත්තේ නැත. 

මෙම පසුබිම මැද නාවික හමුදාපතිවරයා සාම්පූර් සිද්ධිය ගැන ආරක්‍ෂක ලේකම්ට රහසිගත වාර්තාවක්‌ යවා ඇත.

එහෙත් නෂීර් අහ්මද්ට එරෙහිව මෙතෙක්‌ දේශපාලන ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. ඔහු අවමන් කළේ කොටි ත්‍රස්‌තයන්ගෙන් රට බේරාගත් රණවිරුවකුටය.

ප්‍රභාකරන් ඝාතන සිදු කරන සමයේ (කාතන්කුඩි මුස්‌ලිම් පල්ලියේ ඝාතනය) මහ ඇමැති නෂීර් අහ්මද් කොහේ සිටියේද? කෙසේ වෙතත් ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් දැඩි පියවරක්‌ ගෙන ඇත. එනම් මහ ඇමැතිට නැගෙනහිර කිසිදු ආරක්‍ෂක කඳවුරකට ඇතුළු වීම තහනම් කිරීමයි. 

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/05/27/feature01.html

සබැඳි ලිපි -[නාවික නිලධාරියාට අසැබි වදනින් බිනූ මූසලු මහ ඇමැට්ටයාට ත්‍රිවිධ හමුදා කඳවුරු දොර වැසේ!http://denethharinna.blogspot.com/2016/05/blog-post_54.html
]

උතුරු පළාත් සභාවෙන් උමතු යෝජනා මාලාවක්‌

* ඉඩම් පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌
* පොලිසි දෙකක්‌ - කඳුකරය සඳහා කලාපීය කවුන්සිලයක්‌ 
* ශ්‍රී ලංකාව ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි
* ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුයි

උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌ සහ ස්‌වාධීන මුස්‌ලිම් කලාපීය කවුන්සිලයක්‌ ලබාදිය යුතු බවට දක්‌වන දේශපාලන විසඳුම් මාලාවක්‌ උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත.

මෙය උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට භාර දී තිබේ.

රජයේ පොලිස්‌පතිට අමතරව උතුරු නැගෙනහිරට පොලිස්‌පතිවරයෙකු ද සෑම විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකටම උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පත් කිරීමට ද ඉඩ දිය යුතු බවට එම දේශපාලන යෝජනා මාලාවේ සඳහන් කර ඇත.

මේ හැර ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතු බවද දක්‌වා තිබේ.

උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.

1. ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි.

2. එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්‌ත වේ. ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස්‌ විය යුතුයි.

3. ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 54 - 55 වගන්ති මතය.

4. පාර්ලිමේන්තුව කොටස්‌ දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට්‌ මන්ත්‍රීවරු ලෙසය.

5. ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි.

6. උත්තර මන්ත්‍රී මණ්‌ඩලයට (සෙනට්‌) ද්‍රවිඩ හා මුස්‌ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි.

7. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි.

8. ප්‍රන්ත ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය.

9. ෙµඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතුයි.

10. රජයේ පොලිස්‌පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්‌පතිට දැනුම් දිය යුතුවේ.

11. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි.

12. නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි.

13. වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්‌ථාදායක බලතල.

14. උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි.

15. උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක්‌ පත් කර සියලු බලතල ලබාදිය යුතුයි.

මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්‌වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/05/27/news01.html

Pic Source

Friday, May 27, 2016

අති බියකරු මුසලු ජනගහන ජිහාඩයේ ඇතුළාන්තය, රජයේ වදනින්ම "ශ්‍රි ලංකා මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර වැඩිවීමක් 1911 සිට 2012 දක්වා සිදුව ඇත."


ජනගහණ වර්ධනය 1981 ------> 2012                  




"ශ්‍රි ලංකා මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර වැඩිවීමක් 1911 සිට 2012 දක්වා සිදුව ඇත" - රජය


Source - http://www.statistics.gov.lk/ - Pg no 129

1981-2012, මුසලු ජනගහන වර්ධන ප්‍රතිශතය 80%ක්! ආසන්න වශයෙන් අවුරුදු 30කට වරක් ජනගහනය දෙගුණ වීමක්!

විසඳුම - මුසලු පවුලකට උපරිම දරුවන් දෙදෙනෙක් ලෙස සීමා කිරීම!

සබැඳි ලිපි -
[
මුසලු ජනගහන ජිහාඩයට අනුරපුරත් යටවෙයි!http://denethharinna.blogspot.com/2016/05/blog-post_27.html
]

මුසලු ජනගහන ජිහාඩයට අනුරපුරත් යටවෙයි!

anuradhapuraසිංහල ජාතියේ ප්‍රෞඩත්වය ගොඩනැගී ඇති අනුරාධපුර දිස්ත්‍රික්කය දිනෙන් දින මුස්ලිම්කරණයට ලක්වෙමින් පවතී. බෞද්ධ වෙහෙර විහාර පිහිටා ඇති සියලුම ස්ථාන වටකොට මුස්ලිම් ජාතිකයින් පදිංචි වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වී ඇති අතර ලංකාවේ 9 වෙනි ස්ථානයට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජිවත් වන ස්ථානය බවට අනුරාධපුර දිස්ත්‍රික්කය පත්වී ඇත. එය 8.5% කි.

ඉතිහාසයේ පළමුවරට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙක් පත් වී ඇත්තේ නිහඩ ආක්‍රමණයේ යථාර්තය රටට පෙන්වා දෙමින්ය. මුලින් එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලනය ආරම්බ කර පසුව ජාතිවාදී සහ සිංහල විරෝධී රිෂාඩ් බදුර්දින්ගේ එක්සත් මුස්ලිම් කොන්ග්‍රසය සමග එකතු වීමට එම මන්ත්‍රීවරයා කටයුතු කර ඇත. මෙහි වඩාත් දරුණු තත්වය ඇතිවී ඇත්තේ හොරොව්පතාන ආසනයේ වන අතර මේ වනවිට මුස්ලිම් පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් පත්ව ඇත. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවන්හි බලය සැලකිය යුතු මට්ටමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් සතු කර ගැනීමට සමත්ව ඇත.

මෙහි උච්චතම අවස්ථාව වන්නේ රිෂාඩ් බදුර්දින්ගේ බලපෑම සහ අනුබලය යටතේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් ලෙස මුස්ලිම් නිලධාරියකු පත් කිරීමයි. හොරොව්පතාන ප්‍රදේශයේ ගල්පිල්ලෑව, වැලිංගපොතාන, වහලපද්ද වැව ආදී ගම්මානවලට සිංහල ජනතාවට ගමන්කිරීමට පවා නොහැකි තත්වයක් ඇතිවී ඇත. විවිධ රැවටිලි මගින් සිංහල තරුණියන් විවාහ කර ගැනීම ඉතා ඉහල මට්ටමක පවතී.1980 දී මුස්ලිම් පල්ලි දෙකක් පැවති හොරොව්පතාන ප්‍රදේශයේ මේ වනවිට මුස්ලිම් පල්ලි 16 ක් ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පතාන සංවිධායක ලෙස කටයුතු කල රෝහණ ගමගේ පන්නා දමා ඒ වෙනුවට පකීර් නමැති අන්තවාදියකු පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය මීට ඉහතදී ක්‍රියාකර ඇති අතර නුදුරු දිනකදී ඔවුන් විසින් හොරොව්පතානෙන් සිංහලයා පන්නා දැමෙනු ඇත.

කාලිංග බණ්ඩාර – අනුරාධපුරය
http://www.colombotoday.com/32343-2/

Thursday, May 26, 2016

නාවික නිලධාරියාට අසැබි වදනින් බිනූ මූසලු මහ ඇමැට්ටයාට ත්‍රිවිධ හමුදා කඳවුරු දොර වැසේ!

පසුගිය දිනක සාමිපූර් ව්දුහලේ පැවති පාසල් බෑග් ඛෙදාදීමේ උත්සවයකට පැමිණි නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් මහතා විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා සැර පරුෂ අන්දමින් බැන වැදීම අද වන විට සමාජ ජාලා වෙබ් අඩව් තුල මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත.

නාවික හමුදා නිලධාරියා එම පලාතේ ආරක්ෂාව සබැදිව ක්‍රියා කරන පුද්ගලයකු වන හෙයින් ඔහුට බැන වැදීම සමස්ථ ආරක්ෂක අංශයන්ටම අපහාසාත්මක කරුණක් යන්න උක්ත කොට ගනිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා මහතා විසින් අදාල මහ ඇමති වරයා කිසිදු යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර ගැනීම තහනමි කර ඇති බව යුධ හමුදා අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

මේ අතර නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතාට නාවික, ගුවන් හෝ යුද හමුදා කඳවුරකට ඇතුළු වීම තහනම් කර ඇති බව නාවික හමුදාවද ප්‍රකාශ කර තිබේ.නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා පැවසුවේ, නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ය. ඊට අමතරව නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා සහභාගීවන කිසිඳු උත්සවයකට යුද, ගුවන් හා නාවික හමුදාව සහභාගී නොවීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

http://www.colombotoday.com/26454154154556-23/

Pic1 Source
Pic2 Source

මුස්ලිම් නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! මහනුවර මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර!

මහනුවර වත්තේගම අධ්‍යාපන කළාපයට අයත් මඩවල නගරයේ සුප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සිංහල ගුරුවරුන්ට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.

මීට දින කිහිපයකට ඉහත ‘ජිහාද්’ නම් සංවිධානයකින් එම පාසලට තර්ජණාත්මක ලිපියක් එවා ඇති අතර “මුස්ලිම් නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! යනුවෙන් එමගින් සදහන් කර ඇත.

පසුව පැවති ගුරු දෙගුරු රැස්වීමේදී ඒ පිළිබදව කතාබහට ලක්වෙද්දී දෙමව්පියන් සහ ගුරුවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර රැස්වීම එකම ගාලගෝට්ටියක් වී ඇත.

පසුව පොලු මුගුරුවලින් සන්නද්ධ වූ දෙම්පියන් විසින් “පාසලෙන් ඉවත්ව යන ලෙස” තර්ජණය කරමින් රැස්වීමේ සිටි සිංහල ගුරුවන්ට පහර දී ඇති අතර පාසල නික්මී යන අවස්ථාවේදී එම ගුරුවරුන්ට කුණු බිත්තරවලින්ද පහරදී ඇත.

මෙම සිදුවීම පිළිබදව තොරතුරු පිටට නොදෙන ලෙස විදුහල්පතිවරයා විසින් අදාල ගුරුවරුන්ට බලපෑම් කර ඇති අතර ඇතිව තිබෙන භයානක තත්ත්වය හේතුවෙන් එක ගුරුවරියක් මේ වන විටත් පාසලෙන් ඉවත්ව ගොස් ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

මේ කාත්තන්කුඩිය හෝ සමන්තුරේ නොව මහනුවරය. මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාරයෙන් රට තුළ හිස ඔසවමින් පවතින ඉස්ලාමීය අන්තවාදී කල්ලි කණ්ඩයම් බහුතර මුස්ලිම් ප්‍රදේශවල ස්ථානගත වී ආගමික මූලධර්මවාදී අදහස් පදනම් කරගනිමින් මුස්ලිම් ප්‍රජාව අතර සමාජ බෙදුම්වාදය ප්‍රචලිත කරවීමේ ප්‍රථිපලය සමාජය යහමග යවන පාසල තුළින්ම මෙසේ පුපුරා යෑම රටේ සාමකාමී අනාගතය පිළිබදව බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරවන්නකි.

ගෞරවණීය වන්දනීය වූ ගුරු වෘත්තියේ ගෞරවයද, නිදහස් අධ්‍යාපනයේ වටිනාකමද සාමාකාමී සමාජ පදනම දෙදරවමින් හිස ඔසවන උන්මත්තක ආගමික අන්තවාදයෙන් වැසී යන්නට පෙර මේ පිළිබදව සොයා බලා වහාම පියවරක් ගන්නා ලෙස හුණු කූරේ, ඩෙස් බංකුවේ සිට ගුරුවරුන්, නිලධාරීන්, මැති ඇමතියන් වෙනුවෙන් බදු ගෙවන ජනතා‍වගේ අනාගත දුවා දරුවන් වෙනුවෙන් අපි අධ්‍යාපන බලධාරීන්ගේ ඉල්ලා සිටිමු.

http://www.colombotoday.com/4554874544545-233/

Pic Source

සබැඳි ලිපි -
[
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]