Pages

Monday, May 30, 2016

මුසලුවන් පමණයි! - සිහල ගුරුවරුන්ට පහර දෙන වීඩියෝ සාක්ෂි සහිත මඩවල මදීනවේ මුසලු අන්තවාදය! - මුසලු ජනගහනය තවමත් 9%යි... 20% වුවහොත් සිහල අපට අබසරණයි!

මගේ බිරිඳ මහනුවර මඩවල මදීනා ජාතික පාසලේ ගුරුවරියක් වන්නීය. ඇය පාන්දර 4ටඅවදි වන්නීය . උදැසන පැය දෙකක්ද සවස පැය තුනක්ද ලෙස දිනකට පැය 5ක් මහමග ගෙවන්නීය. ගෙදර ආ පසුද පැවරුම් ප්‍රශ්නපත්‍ර ඇගයීම් දහසක් අතර නිදිවර්ජිත වන්නිය. අන්තර්ජාල සරන්නී කිසි දිනක facebook නොයන්නී හුදෙක් නව දැනුම සොයන්නීය. ඒ දැනුම දු දරුවන්ට කිරිකර පොවන්නීය. ඒ මා සහ ඇගේ දරුවන් සමග ගෙවිය හැකි කාලයය. මේ සියල්ල වෙනුවෙන් සොච්චන් පඩියක් ලබන්නී මග වියදමට මගෙන්ද අතමාරු ඉල්ලන්නී ය. 

ඇය ඇතුළු මඩවල මදිනාහි සිංහල ගුරුවරුන් හට ගිය සතියේ ලිපියක් ලැබී තිබුණි. ඒ ජිහාඩ්වාදී සංවිධානයකින්ය." මුස්ලිම් නොවන සියලු ගුරුවරුන් පාසලෙන් අස්වී යනු !නැතහොත් ප්‍රතිපල භයානක විය හැක !"ඒ ඉල්ලීමක් නොව තර්ජනයකි.ඇය ඒ ලියුම මටද පෙන්නා සිනාසුනි. 

ඊයේ(2016.05.24) එම පාසලේ ගුරුදෙගුරු රැස්වීමක් තිබුණි. එය එකම ගාලගෝට්ටියකි ! පොලු මුගුරින් හා කුණු බිත්තර වලින් සන්නද්ද ''දෙමාපියන්'' නිරායුද සිංහල ගුරුවරුන් ගෙන් ඉල්ලන්නේ එකම දෙයකි ." අපේ ඉස්කෝලෙන් පලයල්ලා !"
මම මගේ බිරිඳ ඉස්කෝලෙන් අස්කර ගනිමි .
මේ කාත්තන්කුඩි හෝ සමන්තුරේ නොවේ මහනුවරය.
මඩවල මදිනා පාසලේ හුනුකූරු ඩෙස් බංකුවල සිට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් බදු ගෙවන ඔබෙන් ඇසීමට මට ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණකි! 
කැමරාවක් ඉදිරියේ දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද ?

ඔව් මචන් මට උඹලගේ පුදුමය තේරුම් ගන්න පුළුවන්!
is this true?
if this is true ...
unbelievable ..
මේ සිද්ධිය මටම උන නිසා මිස මේවගේ දේවල් වෙනවා කියල විශ්වාස කරන්න අමාරුයි තමයි මචන් මට උනත්. ඒත් දැන් පැහැදිලියි සහජීවන තණ පඳුරු යට සර්පයන් ලැග ඉන්න පුළුවන් බව !

මේ ගාලගෝට්ටිය වෙලාවේ 119 ගහල පොලිසිය මෙතනට එනවා. කුණු බිත්තර ප්‍රහාරට ලක් වෙන ටීචර්ලගෙන් පොලිසිය කට උත්තර ගන්නවා. ඒවා පොලිස් පොත් වල තියෙනවා. සිද්ධියෙන් පස්සේ සිංහල ගුරුවරු පාසලෙන් එලියට එන්නේ පොලිස් ආරක්ෂාව මැද.මේ ගුරුවරු කරපු වැරැද්ද මොකක්ද ? සිංහල වීමද ? 
 සිදුවීම සිංහල පාසලක උනානම්....?සිංහල ඉස්කෝලෙක වැඩකරන මුස්ලිම් ගුරුවරුන්ට මේවගේ දෙයක් උනානම් ?

''මඩවල මදිනා'' කියන්නේ ජාතික පාසලක්. ගුරුසේවය දීපව්යප්ත සේවාවක්. ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් ගුරු අනුපාතය 100%කරන්න.ඒකත් මඩවල මුස්ලිම්. එතකොට මේ ඉස්කෝලේ නඩත්තු වෙන්නේ මඩවලත් ඒකෙනුත් මඩවල මුස්ලිම් පොරවල්ගේ බදු සල්ලි වලින් විතරද ? දැන් මේකේ ඊළඟ පියවර මඩවල ඉස්පිරිතාලෙට ''මඩවල මුස්ලිම්'' දොස්තරලා ප්‍රාදේශීය ලේකම් එකට ''මඩවල මුස්ලිම්'' නිලදාරියෝ මඩවල ඩිපෝවට ''මඩවල මුස්ලිම්'' ඩ්‍රයිවර්ල, ඇයි ආයුබෝන්න මඩවල පංසලට එපාද? ..... එතකොට මඩවල වෙනම රටක්ද ? මඩවල විතරද.. තිහාරිය, අලුත්ගම, දෙල්තොට, අකුරණ, බේරුවල, මාතලේ ..කොහොමත් අපි එරාවුර් කාත්තන්කුඩි මුතුර් එහෙම අත ඇරලනේ කියන්නේ ! මට නං ඒකෙ හොඳම කෑල්ල ගැහැණු දරුවන් ක්‍රීඩා කටයුතුවල යෙදවීම නිසා මඩවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදුවෙනවා කියන එක! මුං නං තාම ගල් යුගේට වත් එන්න හිතල නෑ බං.

මේක හුදු එක පිස්සෙක්ගේ වැඩක් කියල හිතන්න බැරි සංවිදනාත්මකව රැස්වීමට ආපු පිරිස එක්ක. කාලයක් තිස්සේ මේ වගේ ලියුම් ලැබුනත් මේ සිද්දිය වෙනකම් කවුරුත් මේක සීරියස් ගත්තේ නෑ.
ලින්ක් එක ‪#‎madawalanews‬ කියන site එකක මේක එදාම දාපු හැටි.
හෙට මගේ බිරිඳ ඇතුළු සිංහල ගුරුවරුන්ට වෙන ඉස්කෝලයක් හම්බුවෙයි. ඒත් ...........


සබැඳි ලිපි -
[
දෙවියෙක්ගේ නාමයෙන් කැපීමට නියමිතව ඇත්තේ අපේ බෙලිද? අපේ දරුවන්ගේ බෙලිද? නුවර මඩවල මුසලු අන්තවාදයේ එඩිතරකම! නුවර වළාකුල් බැම්ම මෙන් රටටම සෙත සදනවා කිව් හකීම් කොයි?http://denethharinna.blogspot.com/2016/05/blog-post_48.htmlමුස්ලිම් නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! මහනුවර මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර!http://denethharinna.blogspot.com/2016/05/blog-post_26.html
]

0 comments: