ඇෆ්ගනිස්‌ථානයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් හා තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 73 දෙනෙක් මරුමුවට පත්ව ඇත.මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් පනස් දෙනෙක් තුවාල ලබා ඇත. මෙම අනතුරෙන් පසුව බස් රථ හා තෙල් බවුසරය ගිනිගෙන දැවී ඇත. මාර්ග නඩත්තුව නොමැතිවීම හා මාර්ග නීති නොපිළිපැදීම හේතුවෙන් ඇෆ්ගනිස්‌ථානයේ මාර්ග අනතුරුව බහුල වී ඇත.
http://www.divaina.com/2016/05/10/forign06.html
Pic Source






0 comments:
Post a Comment