Pages

Monday, May 23, 2016

වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවට

වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට ඊයේ (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.

22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව ඊයේ (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.

අත් අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.

http://www.colombotoday.com/44485548455995-2/

සබැඳි ලිපි -
[
විපතේදී පවා මතුවන මුසලු ජතිවාදය - 3 - ගංවතුරෙදි මරික්කාර් බේරගන්නේ මුස්ලිම් අය විතරයි.. – ගං වතුරට හසු වූ ජනයා කියති
http://denethharinna.blogspot.com/2016/05/3.html
මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර කොළඹ සහ ගම්පහ මුස්ලිම් පල්ලිවලට යවයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_32.html
මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි
http://denethharinna.blogspot.com/2016/05/blog-post_22.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/.../02/blog-post_9237.html

මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.html
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html

]

0 comments: