
ඉතිහාසයේ පළමුවරට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙක් පත් වී ඇත්තේ නිහඩ ආක්‍රමණයේ යථාර්තය රටට පෙන්වා දෙමින්ය. මුලින් එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලනය ආරම්බ කර පසුව ජාතිවාදී සහ සිංහල විරෝධී රිෂාඩ් බදුර්දින්ගේ එක්සත් මුස්ලිම් කොන්ග්‍රසය සමග එකතු වීමට එම මන්ත්‍රීවරයා කටයුතු කර ඇත. මෙහි වඩාත් දරුණු තත්වය ඇතිවී ඇත්තේ හොරොව්පතාන ආසනයේ වන අතර මේ වනවිට මුස්ලිම් පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් පත්ව ඇත. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවන්හි බලය සැලකිය යුතු මට්ටමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් සතු කර ගැනීමට සමත්ව ඇත.
මෙහි උච්චතම අවස්ථාව වන්නේ රිෂාඩ් බදුර්දින්ගේ බලපෑම සහ අනුබලය යටතේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් ලෙස මුස්ලිම් නිලධාරියකු පත් කිරීමයි. හොරොව්පතාන ප්‍රදේශයේ ගල්පිල්ලෑව, වැලිංගපොතාන, වහලපද්ද වැව ආදී ගම්මානවලට සිංහල ජනතාවට ගමන්කිරීමට පවා නොහැකි තත්වයක් ඇතිවී ඇත. විවිධ රැවටිලි මගින් සිංහල තරුණියන් විවාහ කර ගැනීම ඉතා ඉහල මට්ටමක පවතී.1980 දී මුස්ලිම් පල්ලි දෙකක් පැවති හොරොව්පතාන ප්‍රදේශයේ මේ වනවිට මුස්ලිම් පල්ලි 16 ක් ඇත.
එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පතාන සංවිධායක ලෙස කටයුතු කල රෝහණ ගමගේ පන්නා දමා ඒ වෙනුවට පකීර් නමැති අන්තවාදියකු පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය මීට ඉහතදී ක්‍රියාකර ඇති අතර නුදුරු දිනකදී ඔවුන් විසින් හොරොව්පතානෙන් සිංහලයා පන්නා දැමෙනු ඇත.
කාලිංග බණ්ඩාර – අනුරාධපුරය
http://www.colombotoday.com/32343-2/
0 comments:
Post a Comment