Pages

Thursday, May 26, 2016

මුස්ලිම් නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! මහනුවර මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර!

මහනුවර වත්තේගම අධ්‍යාපන කළාපයට අයත් මඩවල නගරයේ සුප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සිංහල ගුරුවරුන්ට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.

මීට දින කිහිපයකට ඉහත ‘ජිහාද්’ නම් සංවිධානයකින් එම පාසලට තර්ජණාත්මක ලිපියක් එවා ඇති අතර “මුස්ලිම් නොවන ගුරුවරුන් වහාම පාසලෙන් අස්වී යනු! නැතහොත් ප්‍රතිඵල භයානකයි! යනුවෙන් එමගින් සදහන් කර ඇත.

පසුව පැවති ගුරු දෙගුරු රැස්වීමේදී ඒ පිළිබදව කතාබහට ලක්වෙද්දී දෙමව්පියන් සහ ගුරුවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර රැස්වීම එකම ගාලගෝට්ටියක් වී ඇත.

පසුව පොලු මුගුරුවලින් සන්නද්ධ වූ දෙම්පියන් විසින් “පාසලෙන් ඉවත්ව යන ලෙස” තර්ජණය කරමින් රැස්වීමේ සිටි සිංහල ගුරුවන්ට පහර දී ඇති අතර පාසල නික්මී යන අවස්ථාවේදී එම ගුරුවරුන්ට කුණු බිත්තරවලින්ද පහරදී ඇත.

මෙම සිදුවීම පිළිබදව තොරතුරු පිටට නොදෙන ලෙස විදුහල්පතිවරයා විසින් අදාල ගුරුවරුන්ට බලපෑම් කර ඇති අතර ඇතිව තිබෙන භයානක තත්ත්වය හේතුවෙන් එක ගුරුවරියක් මේ වන විටත් පාසලෙන් ඉවත්ව ගොස් ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

මේ කාත්තන්කුඩිය හෝ සමන්තුරේ නොව මහනුවරය. මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාරයෙන් රට තුළ හිස ඔසවමින් පවතින ඉස්ලාමීය අන්තවාදී කල්ලි කණ්ඩයම් බහුතර මුස්ලිම් ප්‍රදේශවල ස්ථානගත වී ආගමික මූලධර්මවාදී අදහස් පදනම් කරගනිමින් මුස්ලිම් ප්‍රජාව අතර සමාජ බෙදුම්වාදය ප්‍රචලිත කරවීමේ ප්‍රථිපලය සමාජය යහමග යවන පාසල තුළින්ම මෙසේ පුපුරා යෑම රටේ සාමකාමී අනාගතය පිළිබදව බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරවන්නකි.

ගෞරවණීය වන්දනීය වූ ගුරු වෘත්තියේ ගෞරවයද, නිදහස් අධ්‍යාපනයේ වටිනාකමද සාමාකාමී සමාජ පදනම දෙදරවමින් හිස ඔසවන උන්මත්තක ආගමික අන්තවාදයෙන් වැසී යන්නට පෙර මේ පිළිබදව සොයා බලා වහාම පියවරක් ගන්නා ලෙස හුණු කූරේ, ඩෙස් බංකුවේ සිට ගුරුවරුන්, නිලධාරීන්, මැති ඇමතියන් වෙනුවෙන් බදු ගෙවන ජනතා‍වගේ අනාගත දුවා දරුවන් වෙනුවෙන් අපි අධ්‍යාපන බලධාරීන්ගේ ඉල්ලා සිටිමු.

http://www.colombotoday.com/4554874544545-233/

Pic Source

සබැඳි ලිපි -
[
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: