මුස්‌ලිම් ත්‍රස්‌තයකුගේ වෙඩි පහරින් මියගිය නාතන් සිරිල්ලෝ නමැති කැනඩා හමුදා සෙබළාගේ අවමඟුල් පෙරහැරට ගෞරව දැක්‌වීමට විශාල පිරිසක් පැමිණ ඇත.දැඩි රැකවරණ මැද මෙම අවමඟුල් පෙරහැර පැවැත්විණි. ඊට සහභාගි වූ නාතන්ගේ බිරිය හඬා වැළපුණු බව කැනඩා මාධ්‍යය කියා සිටී.
කැනඩා අගමැති ස්‌ටීවන් හාපර්, නාතන් සිරිල්ලෝ දිවි පිදුවේ කැනඩාව වෙනුවෙන් බවත් ඔහු කිසි දිනෙක අමතක වන්නේ නැති බවත් සඳහන් කර ඇත.
http://www.divaina.com/2014/10/30/forign02.html






0 comments:
Post a Comment