Pages

Thursday, July 9, 2015

මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 දා) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිද කිරීමට නියමිතය.

ජාඇල නගර සභා ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ඊයේ (8 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයට සමගාමීව අද දිනයේ දිවයිනේ සියලු පාසල්වල ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩය ප්‍රකාශ කෙරෙන බවත් මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ජනාධිපතිsවරයාගේ එස්‌එම්එස්‌ පණිවිඩ නිකුත් කිරීම සිදුවන බවත් ජනාධිපති අතිරේක ලේකම් කිංස්‌ලි ප්‍රනාන්දු මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

පූජ්‍ය පක්‍ෂය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මැති ඇමැතිවරුන්, පාසල් ළමුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පන්දහසක පමණ පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා එහිදී කීය.

කුෂාන් සුබසිංහ සහ චමින්ද සිල්වා
http://www.divaina.com/2015/07/09/news09.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

මෛත්‍රීගේ මතට එරෙහි සටන දිගටම! මත්ද්‍රව්‍ය හා මත්පෙති සමාජය වේගයෙන් ගිල ගනිමින් පවතිනවා!http://denethharinna.blogspot.com/2015/06/blog-post_64.htmlදරුවන් මතට යොමුකර මුදල් උපයනවා! දෙමාපියන්ට වඩා සමහර දරුවෝ ජංගම දුරකථනයට, ලැප්ටොප් එකට ආදරෙයි! දරුවනි, යහපත් වැසියන් ලෙස ලොව දිනන්න - මෛත්‍රිhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_68.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය!http://denethharinna.blogspot.com/2015/02/80.htmlදුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_5.htmlමධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.htmlඋණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.htmlසිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.htmlමාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: