පකිස්‌තානයේ දකුණු දිග තාර් කාන්තාර ප්‍රදේශයේ සාගතය නිසා ළමුන් සියයකට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත.මේ බහුතරය දුගී හින්දු දරුවන් බව එරට මාධ්‍ය කියයි.
තාර් කාන්තාර ප්‍රදේශයට අවශ්‍ය ආධාර යවන ලෙස අගමැති නවාෂ් ශරීෆ් හමුදාවට නියෝග කර ඇත.
මේ ප්‍රදේශයට කාලයක සිට දරුණු නියඟයක් බලපා ඇත.
http://www.divaina.com/2014/03/10/forign04.html






0 comments:
Post a Comment