
ගංගාරාම විහාරස්‌ථානය කේන්ද්‍ර කරගනිමින් අධිකරණ සංඝනායක ගලබොඩ ඥනිස්‌සර නායක ස්‌වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව පැවැති මෙම පිංකම සඳහා කළමනාකාර අධ්‍යක්‍ෂ අරවින්ද පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්න පලන්සූරිය, හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පාලිත කන්නන්ගර, ජී. එස්. පී. රංජිත් සමරනායක යන මහත්වරු ඇතුළු කාර්ය මණ්‌ඩලය, ආරාධිත අමුත්තන් මෙන්ම ගනුදෙනුකාර භවතුන් මෙම අවස්‌ථාවට එක්‌විය.
ඡායාරූපය - රංජිත් විමලසිරි
http://www.divaina.com/2014/03/20/velanda03.html
0 comments:
Post a Comment