
ගොවීන් මුහුණපා ඇති මෙම දුෂ්කරතාවයට විසඳුමක් වශයෙන් මහඉල්පුප්පල්ලම ගොවිපළ යාන්ත්‍රික පර්යේෂණ හා නිෂ්පාදන මධ්‍යස්‌ථානය මගින් වී වප්කරයක් නිෂ්පාදනය කර තිබේ. මේ යන්ත්‍රය අනුසාරයෙන් දිනකට අක්‌කර හයක පමණ වී වැපරිය හැකි අතර අක්‌කරයකට අවශ්‍ය වන්නේ වී කිලෝ දහයක් වැනි සුළු ප්‍රමාණයක් බව ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චින්තක බාලසූරිය මහතා සඳහන් කරයි.
එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/02/28/provin03.html
0 comments:
Post a Comment