රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට තමිල්නාඩු රජයට කිසිම නීතිමය අයිතියක් නැති බව ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවේ ක්‍රියාමාර්ග නිසා ඉන්දීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ද උල්ලංඝනය වන බව එරට මධ්‍යම රජය ප්‍රකාශ කර ඇත.
රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් හත්දෙනකු නිදහස් කිරීමට තමිල්නාඩු රජය ගත් තීරණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර අත්හිටුවන ලදී.
රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීම පිළිබඳ ඉන්දීය මධ්‍යම රජය සිය නීතිමය ස්‌ථාවරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත්තේ ඊයේ දිනයේය.
චතුර පමුණුව
http://www.divaina.com/2014/03/26/news09.html
Pic Source






0 comments:
Post a Comment