
වතුර මෝටර්, හාල් කොටන යන්ත‍්‍ර, රෙදි පීස්, බෝල්ට් ඇණ ආදිය තුළ සඟවා ඔහු මත්කුඩු මෙරටට රැගෙන විත් ඇති බව අනාවරණය වී ඇත.
මෙම පකිස්තානුවා ක‍්‍රියාත්මක වන්නේ මෙරටින් පළාගොස් පකිස්ථානයේ සැඟවී සිටින ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන සිද්ධික් නැමැත්තාගේ නියෝගවලට බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. ශී‍්‍ර ලාංකීකයෙක් වන සිද්ධික් එරට පුවත්පතක පළකර තිබුණු දැන්වීමකට අනුව තමා 2011 වසරේ සිට සිද්ධික් යටතේ රැකියාවක නිරතව සිටින බව පකිස්තානුවා පොලිස් ප‍්‍රශ්ණ කිරීම්වලදී පවසා ඇත. තමන්ට ඒ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක වැටුපක් ගෙවන බවත් සිද්ධික් විසින් එරට සිට එවනු ලබන භාණ්ඩ ශී‍්‍ර ලංකාවට පැමිණ භාර ගැනීම තමන්ට පැවරී ඇති කාර්‍ය බවත් සැකකාර පකිස්තානුවා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ්‍ය කළේය.
රේගුවෙන් නිදහස් කර ගන්නා භාණ්ඩ භාරදිය යුත්තේ කාටදැයි සිද්ධික් එරට සිට දුරකථනයෙන් පවසන බවත් එහිදී තමන් එම භාණ්ඩ එම පුද්ගලයන්ට ලබා දී නැවත පකිස්තානයට යන බවත් සැකකරු පොලිස් ප‍්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත.
කිලෝ 36 ක් හෙරොයින් සැඟ වූ බෝල්ට් ඇන තොගය භාර දීමට නියමිතව ඇත්තේ වැල්ලවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුටය. මොහොමඞ් අලී සබීර් නැමැති එම ව්‍යාපාරිකයාද ඒ අනුව බදාදා (19) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ඔහු මෙරට සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව හෙළිවී ඇත්තේ එවිටය.
මෙම ජාවාරමට සම්බන්ධ සියාම් නැමැති තවත් මත්කුඩු ජාවාරම්කරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු හෙරොයින් කිලෝ 12 ක් සමග මෙයට වසර කිහිපයකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව අධිකරණයේ ඇපමත සිටින අයෙක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ්‍ය කළේය.
ඔරුගොඩවත්ත රේගු අංගනයේදි හෙරොයි සැඟවූ බෝට්ල් ඇණ අඩංගු පෙට්ටිය විවෘත කරන මෙහොතේදි එය මෙරටට ගෙන ආ පකිස්තානුවා පැන ගිය අතර ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවරුණේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටය. කොළඹින් පැනගිය ඔහු බෙන්තොට ප‍්‍රදේශයේ හෝටලයක ටික කාලයක් සැඟවී සිට මහනුවරට ගොස් තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර පකිස්තානුවා ඇතුළු ජාවාරම්කරුවන් රඳවා ගෙන පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ
ලක්බිම
සබැඳි ලිපි -
[
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක් ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළු කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.htmlකුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක් සොයා මෙහෙයුමක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක් කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]
0 comments:
Post a Comment