Pages

Thursday, March 20, 2014

කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේ

හෙරොයින් කුඩු කිලෝ 36 ක්‌ බෝල්ට්‌ ඇණ ඇතුළත දමා මෙරටට ගෙනා මහා පරිමාණයේ කුඩු ජාවාරම්කරුවකු වන පාකිස්‌තානු ජාතිකයා පෙරේදා (18 වැනිදා) නුවර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.පාකිස්‌ථානයේ සිට මෙම ජාවාරම්කරු ගෙන එනු ලබන කුඩු මෙරට බෙදාහරිනු ලබන ප්‍රධාන නියෝජිතයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාකිස්‌ථානු ජාතිකයා සැඟවී සිටි ස්‌ථානය සොයා ගත් බව වැටලීම සිදුකළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මෙම පකිස්‌ථානු කුඩු ජාවාරම්කරු මීට පෙර තුන් වතාවක්‌ මහා පරිමාණයෙන් මෙරටට කුඩු ගෙන්වා ඇති බවද මෙම වැටලීම් සිදුකළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ විශේෂ කණ්‌ඩායම මගින් අනාවරණය කරගෙන තිබේ.

කුඩු රැගෙන එනු ලැබූ කන්ටේනරය පරීක්‍ෂා කර එම කුඩු තොගය රේගු නිලධාරින් විසින් සොයා ගනු ලැබූ දිනයේත් මෙම පාකිස්‌ථානු ජාතිකයා රේගුවට පැමිණ ඇත. ඔහු එසේ පැමිණ ඇත්තේ කුඩු කන්ටේනරය මුදා ගැනීමටය. එහෙත් කුඩු තොගය හසුවූ බව දැනගත් මෙම ජාවාරම්කරු හෙමින් සීරුවේ එතැනින් පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/03/20/news01.html

සබැඳි ලිපි -
[

කුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළු කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: