ක්රිමියානු ජනතාවගෙන් අති බහුතරයක් රුසියාව හා එක්වීමට සිය කැමැත්ත පළකර ඇත.
ඉකුත් සෙනසුරාදා පැවැති ජනමත විචාරණයේදී ක්රිමියානු වැසියන්ගෙන් 95% ක් රුසියාවට එක්වීමට කැමැත්ත පළකර ඇත.
යුක්රේනය සමග එක්ව සිටීමට කැමැත්ත පළකර ඇත්තේ 5% ක් පමණි.
ක්රිමියාවේ ඡන්දදායකයන්ගෙන් 80% ක් මෙහිදී සිය ඡන්දය භාවිත කර ඇත.
රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් ප්රකාශ කර ඇත්තේ ක්රිමියානු ජනතා කැමැත්තට තමා ගරු කරන බවයි.
http://www.divaina.com/2014/03/18/forign01.html

1 comments:
Owa serama thani ratakne. Anunge wasiyata kadunata.
Post a Comment