ඇමරිකානු ඩ්‍රෝන් යානා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 411 ක් මරුමුවට පත් වී ඇතැයි පකිස්තාන් රජය හෙළි කර ඇත.
පකිස්තාන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් වාර්තාවක සඳහන් වී ඇත්තේ ඩ්‍රෝන් ප්‍රහාරවලින් 2200 ක් මරුමුවට පත් වී ඇති බවත් ඉන් 411 ක් සිවිල් වැසියන් බවත්ය.
මෙම තොරතුරු එක්සත් ජාතීන්ගේ විමර්ශක බෙන් එමර්සන් වෙත ඉදිරිපත් කර තිබේ.
ඇමරිකානු රජය ගත වූ වසර නවය තුළ ඩ්‍රෝන් ප්‍රහාර රැසක් දියත් කර ඇත.
http://www.divaina.com/2014/03/13/forign03.html

0 comments:
Post a Comment