Pages

Monday, March 3, 2014

(දැන්ම අයින් වෙලා කොහොමද? තව සෑහෙන කාලෙකට වැටෙන්නැති මේ ආණ්ඩුවෙන් පුලුවන් උපරිමය කඩාගමු!) - රජයෙන් ඉවත් වන්නේ නෑ - මුකොං

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වීමේ කිසිම සූදානමක්‌ නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ ඊයේ (02 වැනිදා) "දිවයින" ට පැවසීය.

මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත මෙරටදී මුස්‌ලිම් දේවස්‌ථාන සහ මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථාන වෙත සිදු වූ පහරදීම් සම්බන්ධයෙන් මුස්‌ලිම් කොංග්‍රසය ලබාදුන් වාර්තාව රජයට එරෙහිවීමක්‌ නොව මෙරට අන්තවාදී පිරිස්‌ මැඬපැවැත්වීමට රජය එතරම් උනන්දුවෙන් කටයුතු නොකළ බව සඳහන් වාර්තාවක්‌ බව ද හෙතෙම කීය.

නවි පිල්ලේට බාරදුන් වාර්තාව සම්බන්ධයෙන් කැබිනට්‌ මණ්‌ඩලයේදී රවුෆ් හකීම් ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ දොෂාරෝපණයට ලක්‌වුවද එය රජයෙන් ඉවත්ව යැමට තරම් ප්‍රශ්නයක්‌ නොවන බව ද හෙතෙම කීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ඇමැති මණ්‌ඩලයේ විවිධ අදහස්‌ ඇති අය සිටිය ද ඔවුන්ට විවෘතව තම මතය ඉදිරිපත් කරන ලෙස දුන් උපදෙස්‌ මත හකීම් ඇමැතිවරයා ද සිය මතය කැබිනට්‌ මණ්‌ඩලය තුළ ප්‍රකාශ කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

රජයෙන් ඉවත්වීමට මෙතෙක්‌ කිසිදු තීරණයක්‌ ගෙන නැති බවත් අවශ්‍ය නම් මුස්‌ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් හෙතෙම කීය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2014/03/03/news07.html

Pic Source

බ්ලොග් කතෲ සටහන -
'ෆැෂන් බග්' එකට ගලක් ගහපු එක ගැන ජාත්‍යන්තරයට ලියන හකීම්ල වගේ අන්තවාදී කපටින්, උන්ගෙ අන්තවාදීන් වනසන අපේ උරුමය, දාගැබ් පිටින් ඩෝසර් කරල දාන අපේ වෙහෙර විහාර, රටේ හැමතැනම කොල්ලකන බොදු උරුමය ගැන මුලු ලෝකයම රවට්ටනව. ධර්ම රාජ්‍ය ඇත්තො, පළාත් සභාවට ධර්ම රාජ්‍ය ව්‍යාප්ත කරන්න බලනව. බලය වෙනුවෙන් ජාතිය පාවා නොදෙන සැබෑ ජාතික ව්‍යාපාරයක් බොදුනුවන්ට අවැසියි!

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments: