Pages

Wednesday, March 19, 2014

කුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේ

යකඩ ද්‍රව්‍ය ලෙස පවසා ගෙන්වන ලද කන්ටේනරයක තිබී පසුගිය 06 වැනිදා සොයාගත් හෙරොයින් කිලෝ 36 සිද්ධියට සම්බන්ධ පකිස්ථානු ජාතිකයා අත්අඩංගු‍වට ගෙන තිබේ. 

එසේම මෙම සිද්ධියට සම්බන්ධ මොහොමඩ් අලි සබ්‍රි නැමැති මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 


ඔරුගොඩවත්ත ‍රේගු අංගණයේ, කන්ටේනරයක ලී පෙට්ටි දෙකක බෝල්ට් ඇණ ඇතුළේ සූක්ෂම ලෙස අසුරා තිබූ කුඩු කිලෝ ග්‍රෑම් 36ක් රේගු නිලධාරීන් විසින් සොයාගන්නා ලදී. 

එම හෙරොයින් තොගය පකිස්ථානයෙන් ගෙන්වා ඇති බවත්, මෙරට සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ නමට එය ගෙන්වා ඇති බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය විණ‍. 

ඒ අනූව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

http://sinhala.adaderana.lk/news.php?nid=41917

Pic Source

සබැඳි ලිපි -
[

මුසළු කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: