Pages

Monday, July 16, 2012

ලංකා සීනිව්ස් වෙත අපගේ ප්‍රතිචාර - ඇසල මාසය (ජූලි)

අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකල යුත්තේ ඇයි
July 26, 2012 at 11:52 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/71540/

දෙනෙත් හරින්න ! says:
July 26, 2012 at 4:17 pm

මුස්ලිම් අන්තවාදය ඉතාමත් භයානක ලෙස හිසඔසවමින්, ව්‍යාප්තවෙමින් පවතී. බොදු ගම්-බිම් ශීඝ්‍රයෙන් මුස්ලිම් ව්‍යාප්තවාදයට යටවෙමින් පවතී. ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ අධිකරණයක විනිසුරුවරයෙකුට තර්ජනය කර, අධිකරණයට පහරදුන්, අපහාස කල අවස්ථාව මෙයයි. ඉතා පැහැදිලිවම මෙය මුස්ලිම් අන්තවාදයේ ඉතා බරපතල අවස්ථාවකි. විනිසුරු තීරණය අවලංගු නොකරන්නේ නම්, මන්නාරම ගිනි තබන බවට වහසි බස් දොඩා, මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? අපි කිව් ලෙස මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි විමසා තිබේ. (මූලශ්‍රය – දිවයින)
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
Reply
_________________________________________________________________

දඹුල්ලේ ප‍්‍රශ්ණයට විසඳුම් නැතිනම් වෙන්නේ මහ විනාශයක් – අස්ගිරි නාහිමි
July 23, 2012 at 1:00 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/70981/#comment-331339

දෙනෙත් හරින්න ! says:
July 25, 2012 at 6:57 pm

http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html

කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක්‌ පමණ වයෑසැති පොල්ගස්‌ 10 ක්‌, අඹ ගස්‌ 01 ක්‌, කොස්‌ගස්‌ 01 ක්‌ හා උළු හා සීට්‌ සෙවිලි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික්‌ සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්‌ටයාර් 0.024 එම ගැසට්‌ පත්‍රයේම එයට යාබද ඉඩමක්‌ ගැන මෙසේ විස්‌තර කර ඇත.
කැබැලි අංක 60 – ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්‌තරය ( වත්ත අවුරුදු 10 – 15 ක්‌ වයසැති අඹගස්‌ 04 ක්‌, පොල් ගස්‌ 01 ක්‌, ඇස්‌බැස්‌ටස්‌ සෙවිළි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌, ස්‌ථිර වැසිකිළියක්‌ සහ ස්‌ථිර බුදුමැඳුරක්‌ ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්‌ඩලම පාර, ප්‍රේමදාස ස්‌ටෝර්ස්‌හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්‌. 0.103

1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට්‌ නිවේදනයේ අංක 51 ට අයත් එම ස්‌ථානයේ පල්ලියක්‌ හෝ යාඥ මඬුවක්‌ තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක්‌ තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්‌දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක්‌ හෝ මඩුවක්‌ හෝ අදාළ එකී ස්‌ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්‍ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්‌ථානයේ පල්ලියක්‌ තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.
Reply
_________________________________________________________________

රිෂාඞ් ඇමතිකමින් ඉවත් කරනවාදැයි නිශ්චිතව කියන්න බෑ
July 25, 2012 at 10:49 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/71332/

දෙනෙත් හරින්න ! says:
July 25, 2012 at 5:48 pm
නීතිය අතට ගත් අන්තවාදීන්ගේ රඟ. මෙන්න මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ. නීතිය අතට අරගෙන උසාවියටත් පහර දීලා. මොවුන් හට සති 3ක් බලන් ඉන්න බෑ. නමුත් කුරගලින් අයින් වෙන්න කියල කලකට උඩදි උසාවි නියෝග 2ක් දීල තියෙද්දිත් මුස්ලිම් අන්තවාදීන් එයින් ඉවත් වෙන්නෙ නැහැ. (විස්තර සඳහා යොමුවන්න,
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html)
එතකොට බෞද්ධයොත් ගිහිල්ල මොවුන්ට ගැහුවොත් මොකද වෙන්නෙ? බෞද්ධයො කවදාවත් එහෙම කරල තියෙනවද? (විස්තර සඳහා යොමුවන්න,
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html)

Reply
_________________________________________________________________

අපට ආගමික යුද්ධයක් කරන්න වෙලා – අස්ගිරි නාහිමි
July 20, 2012 at 9:40 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/70444/

දෙනෙත් හරින්න ! says:
July 20, 2012 at 2:38 pm

මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්…
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

2.පොතුවිල් මුහුදු මහා විහාරය – අන්තවාදීන්ගේ ආක්‍රමණය
_________________________________________

ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි. දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත් භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන් ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.

සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්aතේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.

පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය.

මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌ වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.

විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.
Reply
_________________________________________________________________

සිංහලයන් ඉඩම් විකුණලා දැන් අයිතිය කියන්න එනවා
July 20, 2012 at 12:55 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/70491/

දෙනෙත් හරින්න ! says:
July 20, 2012 at 2:24 pm

උපන්බිමේ උරුමය ගොඩනැගූ සිංහලයාට හැම අතින්ම අසාධාරණයක් සිද්ධ වෙන්නෙ ඇයි?
http://denethharinna.blogspot.com/2012/07/blog-post_19.html
Reply
_________________________________________________________________

අධිකරණයට ගල් ගසයි, පොලීසිය කඳුළු ගෑස් ගසයි
July 18, 2012 at 3:32 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/70236/#comment-327753

දෙනෙත් හරින්න ! says:
July 19, 2012 at 9:42 am
යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී. එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.
-2012/7/19 දිවයින-

නීතිය අතට ගත් අන්තවාදීන්ගේ රඟ. මෙන්න මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ. නීතිය අතට අරගෙන උසාවියටත් පහර දීලා.

මුන්ට සති 3ක් බලන් ඉන්න බෑ. නමුත් කුරගලින් අයින් වෙන්න කියල කලකට උඩදි උසාවි නියෝග 2ක් දීල තියෙද්දිත් මුස්ලිම් අන්තවාදීන් එයින් ඉවත් වෙන්නෙ නැහැ.
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
එතකොට බෞද්ධයොත් ගිහිල්ල මුන්ට ගැහුවොත් මොකද වෙන්නෙ? බෞද්ධයො කවදාවත් එහෙම කරල තියෙනවද?

Reply
දෙනෙත් හරින්න ! says:
July 19, 2012 at 9:38 am
නීතිය අතට ගත් අන්තවාදීන්ගේ රඟ.

මුන්ට සති 3ක් බලන් ඉන්න බෑ. නමුත් කුරගලින් අයින් වෙන්න කියල කලකට උඩදි උසාවි නියෝග 2ක් දීල තියෙද්දිත් මුස්ලිම් අන්තවාදීන් එයින් ඉවත් වෙන්නෙ නැහැ. එතකොට බෞද්ධයොත් ගිහිල්ල මුන්ට ගැහුවොත් මොකද වෙන්නෙ? බෞද්ධයො කවදාවත් එහෙම කරල තියෙනවද?
මෙන්න මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ. නීතිය අතට අරගෙන උසාවියටත් පහර දීලා.

Reply
________________________________________________________________

වසර 4400කට පෙර ශ‍්‍රී ලාංකිකයන් සකපෝරුව භාවිතා කරලා
July 16, 2012 at 2:34 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/69847/

දෙනෙත් හරින්න ! says:
July 16, 2012 at 6:27 pm
කිසිඳු ජාතියකට නොදෙවෙනි ඉතිහාසයක උරුම කරුවෝ අපි වෙමු !
Reply
________________________________________________________________

මුස්ලිම් කොංග‍්‍රසය රජය සමඟයි, මහ ඇමති අපේක්‍ෂක කතා නෑ
July 14, 2012 at 8:43 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/69466/
දෙනෙත් හරින්න ! says:
July 14, 2012 at 6:20 pm
ඉතා විශ්වාශයෙන් කියන්නම්, දඟයානම් මුස්ලිම් අන්තවාදියෙක්ම වියයුතුයි. ඒකනෙ, අන්තවාදී මුස්ලිම් කොංග්‍රසයට රෙදි ගලවල කඩේ යන්නේ.
Reply

දඟයා says:
July 14, 2012 at 1:05 pm
දඟයාට ප්‍රතිචාර
දෙනෙත් හරින්න ! says:
July 14, 2012 at 6:20 pm
ඉතා විශ්වාශයෙන් කියන්නම්, දඟයානම් මුස්ලිම් අන්තවාදියෙක්ම වියයුතුයි. ඒකනෙ, අන්තවාදී මුස්ලිම් කොංග්‍රසයට රෙදි ගලවල කඩේ යන්නේ…
Reply

0 comments: