Pages

Wednesday, February 22, 2017

මඩකලපුව-එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවෝ බලෙන් අල්ලති!

මුසලු අන්තවාදයේ බලහත්කාරයෙන් නැගෙනහිර මඩකලපුව, එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවන් අත්පත් කරගැනීමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනබව රූප රාමු සහිතව හිරු මඟින් පෙන්වා දී ඇත. මේ බව 21 දින රාත්‍රී 9.30 පුවත් විකාශයෙන් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මේ සඳහා නැගෙනහිර ප්‍රබල දේශපාලකයෙකුගේ රැකවරණය ලැබෙන බවත්, රාත්‍රී කාලයේ ස්ථිර ඉඳිකිරීම් සංවිධානාත්මකව සිඳු කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අත්පත් කරගැනීම ගැන එම ප්‍රතිසංස්කරණ කොමිසමේ මඩකලපු දිස්ත්‍රික් අධ්‍යක්ෂක විමසූ විට ඔහු පවසන්නේ එම බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම පාලනය කළ නොහැකි බවයි.

නැගෙනහිර නිලධාරී පන්තියද බහුතරය මුසලුවන් වේ. එහි නීතිය ක්‍රියාත්මක වන්නේද මුසලුවන්ට අවැසි අයුරිනි. මේ සිඳුවීම එහි ජීවමාන සාක්ෂියකි.


0 comments: