Pages

Friday, November 2, 2012

වැළලෙන බොදු උරුමය පිළිබඳව නිහඬ පාලකයෝ ගිණිතැබුණු පල්ලිය වෙනුවෙන් ක්ෂණික ප්‍රතිචාර දක්වති!!!


පසුගියදා කිසියම් පිරිසක් විසින් ගිණිතබා අලාභ හානි කර තිබූ අනුරාධපුර මල්වතුඔය පාරේ පිහිටි මුස්ලිම් පල්ලිය නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රන්ජිත් මහතා විසින් රුපියල් ලක්‍ෂ පහක මුදලක් ලබා දී තිබේ.

රංජිත් මහතා පල්ලිය නිරීක්‍ෂණය කර අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා සමඟ සාකච්චා කර පල්ලිය නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට මුදල් ලබා දීමටද එකඟතාවය පල කර ඇත.

http://lankacnews.com/sinhala/news/85076/


පිට පිටම වැළලෙන බොදු උරුමය පිළිබඳව කිසිවකුගේ සරණක් නැහැ!!!

බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි! නමුත් එය එසේ සිදුවනවාද?

[
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම - 
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html 
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද? - 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන- 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...- 
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

2 comments:

යෝධයා said...

දැනු මුස්ලිම් එවුන්ම මේක ගිනිතියාගෙන සල්ලි ඉල්ලනවා... පොල් අතු මඩුව දැන් සිමෙන්තියේන බැදෙයි. මේවා වලක්වන්න ඕනා.

සාබිත් said...

මේකේ ගිණි අරගෙන තිබුනේ පැදුරු කීපයක් විතරයි. හැබැයි මුස්ලිම් එවුන් ප්‍රචාරය කලේ පල්ලියක් ගිනි තියල කියලයි. මේක උන්ම ගිනිතියාගෙන ප්‍රචාරයක් ලබා ගන්න දරපු උත්සාහයක් බව නම් පැහැදිලියි.