Pages

Sunday, December 11, 2016

උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්‌!

උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක්‌ නිර්මාණය කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව ස`දහන්ය.

අලුත් ජාතික ගීයක්‌ නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත.

උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක්‌ නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.

මේ සඳහා රජයේ අවසරය ගෙන නැත.

උතුරු පළාත් සභාව ආරම්භ වී දැනට වසර තුනක්‌ ගතවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/12/10/news11.html

Pic Source

0 comments: