Pages

Tuesday, June 20, 2017

ඥාණසාර හිමිට බැන වදින එන්ජිඕ රැලේ එක්කෙනෙකු විග්නේශ්වරන්ගේ, ශිවාජිලිංගම්ගේ, අසාද් සාලිගේ අන්තවාදි ප්‍රකාශ පිලිබඳ විවේචනය කර තිබෙනවාද?



සිංහල බහුතරය සහනශීලි ප්‍රතිපත්තිය නිසා හැමෝම ටොකු අනින්නේ සිංහලයාට.  ඔය ඥාණසාර හිමිට බැන වදින එන්ජිඕ රැලේ එක්කෙනෙකු විග්නේශ්වරන්ගේ ශිවාජිලිංගම්ගේ අසාද් සාලිගේ අන්තවාදි ප්‍රකාශ පිලිබඳ විවේචනය කර තිබෙනවා ද? මේ අය තමයි සැබෑම ජාතිවාදීන්. ඔවුන්ට එක්පාර්ෂවයක වැරදි වාතරක් පේනවනම් අනික් පාර්ෂවය කෙතරම් වැරදි කළත් පේන් නැත්නම් ඔවුන් ජාතිවාදී කෝනයකින් තමයි සමාජය දෙස බලන්නේ. මේ රටේ ඩොලර්වලින් යැපෙන එන්ජීයෝ නඩය තරම් ජාතිවාදී අන්තවාදී පිරිසක් තවත් නැහැ. අපි විග්නේශ්වරන්ට විරුද්ධව පැමිණිලි කළා.  අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා ද? නෑ. සිවාජිලිංගම්ය අසාද්සාලිට විරුද්ධව විවිධ සන්විධාන පැමිණිලිකලා. ඒ වගේම පැමිණිලි කරන්න දෙයකුත් නෑ මාධ්‍ය හරහා අන්තවාදී ප්‍රකාශ කරනවා හැමෝම දකිනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ. සිංහලයට විරුද්ධව විතරයි සියල්ල සිදු වෙන්නේ.

ඥානසාර හිමියන්ගේ භාෂාව පැත්තකින් තියමු. නැගෙනහිර පුරාවස්තු විනාශයක් වෙනවද නැද්ද? දෙවනගල කූරගල කියන ඓතිහාසික බෞද්ධ සිද්ධස්තාන අන්‍යාගමිකයන් විසින් අත්පත්කරගෙනද නැද්ද? මේව මහ පොළවේ සිදුවෙන තිත්ත ඇත්ත. මේවා ප්‍රකාශ කිරීම නෙවෙයි ජාතිවාදය. එම බෞද්ධ පුරාවස්තු විනාෂ කරන පිරිසයි ජාතිවාදය අවුස්සන අන්තවාදය වපුරන අය විදිහට අත්අඩංගුවට ගත යුත්තේ.

හැමෝම සිංහලයාට ටොකු අනින්න හේතුවක් තිබෙනවා.  මේ රටේ සිංහල කියා ඡන්ද බැංකුවක් නෑ.  මේ රටේ දෙමළ මිනිස්සු ඉන්නවා.  මුස්ලිම් මිනිස්සු ඉන්නවා.  ඊට පස්සේ ඉන්නේ යූඑන්පි කාරයෝ ශ්‍රී ලංකා කාරයෝ ජේවීපි කාරයෝ මිසක් සිංහලයින් නොවේ. අන්න එ් නිසයි පදනම් විරහිතව හැමෝගෙන්ම නින්දා පරිභව විදින තත්වයට විවේචනයට ලක්වෙන තත්වයට සිංහල ජනතාව පත්ව සිටින්නේ.

Lanka C News

Pic1 Source
Pic2 Source
Pic3 Source

සබැඳි ලිපි -

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

0 comments: