Pages

Thursday, August 30, 2012

නැගෙනහිර ඡන්දය සහ ජාතිවාදය

මුස්ලිම් සහ ඇතැම් දෙමළ ජාතිවාදී සහ ආගම් වාදී නායකයො නැගෙනහිර සමඟිය බිඳිනව. වෛරය වපුරනව. ජාතීන් අතර අසමගිය සහ ගැටුම් ඇතිකරනව.

"මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවලු"

ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි. කොහොමද සොච්ච්මක් හරි අඩුවෙන් මුස්ලිම් උන් බඩු විකුණන්නෙ? ඇයි මේ මුසල්මානු නායකයො හැම තිස්සෙම වරාය සහ වෙළඳ ඇමතිකමම ඉල්ලන්නෙ. බලන්න පොඩ්ඩ්ක් කල්පනා කරල, මෑතක ඉඳල හිටිය වෙළඳ ඇමතිවරු කවුද කියල (වර්ථමානයේ හැර)!

මේ කපටි නායකයො, ගියවර සරත් ෆොන්සේකා මහතාට සහය දුන්නෙත් කොහොම හරි නැගෙන්හිර නසරිස්ථානය හදාගන්න යටි අරමුණ ඇතිව. මේ ආණ්ඩුවෙ හිටියත්, ඒ යටි අරමුණේ වෙනසක් නැහැ. වඩා වැඩි වාසිදායක මොකක්ද, ඒ දේ මොවුන් කරනවා. නමුත්, ඔවුන් බලාපොරොත්තු වන මහ ලොකු බලයක් ඔවුන්ට ලබාගන්න බැහැ. මුස්ලිම් මහ ඇමතිවරයෙකුගේ බලාපොරොත්තුව සිහිනයක්. මොකද, දෙමළ සංධානය කියන්නෙ ඔවුන් යටතේ දෙමළ මහ ඇමතිවරෙක් පත්කර ගන්නව කියල. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුව යටතේ හෝ දෙමළ සන්ධානය සමඟ හෝ තම ඉලක්ක වෙතට යන්න බැහැ. ඒ වගේම, මොවුන්ගෙ ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රකාශ මැදහත් මුස්ලිම් වරුම හෙලා දකිනව.

ප්‍රධාන පක්ෂ දෙකම මේ අන්තවාදීන්ව ගනන් නොගෙන හිටිය නම් මෙච්චර උඩ පනින්නෙ නැහැ. ඒ වගේම, ප්‍රධාන පක්ෂ ඔවුන්ට අනන්‍ය රටේ ඒකීය භාවය අගයන, මධ්‍යස්ථ මුස්ලිම් සහ දෙමළ නායකයො නිර්මාණය කරන්න ඌනෙ. එවිට මේ අන්ත්වාදයෙන් රට ගොඩ ඒවි !

පහත ලිපියද මේ හා සම්බන්ඳිතයි.

ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම - දෙපිටි කාට්ටු දේශපාලනය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html

2 comments:

Gamarala said...

Very Soon These People will go to hell. Who Ruine the Country Name/do Things aganist Unity/ doThings over the law/Rob the national property
Will get One Way Ticket to the hell. Very Soon the invisible judge will come.

vicharaka said...

හුදු මැතිවරණ ජය සහ රජ පිස්සුව තදවීම නිසා, දෙපිටකාට්ටුවන් සහ අමු මිනීමරු ත්‍රස්තවාදීන් රෙද්ද අස්සේ දාගෙන කිරිපොවා, ඇමතිකම් හා මහ ඇමතිකම් දුන්න උන්නැහේගේ පරම්පරාවටම සාප වෙනවා. මේ කළ අපරාදෙට.