රුදුරු ත්‍රස්ත ප්‍රහාර වලට ළය දී, මිනිස් පවුරක් ලෙස සිට, දිවි පරදුවට තබා, ත්‍රස්තයන් දකුණට සංක්‍රමණය වීම වැළක්වූවෝ ඔවුන්ය.
එකා පිට එකා තම ඥාති හිතවතුන් මැරෙද්දීත්, තම උපන් බිම් රැක ගත්, සිවිල් දන විරුවෝ ඔවුන්ය.
පලා යාමට වඩා, තම රුධිරය මව් බිමට පොහොර කර, උපන් බිමෙහි මරණය උතුම් ලෙස තෝරාගත් ඒ විශිෂ්ට මිනිසුන් ඔවුන්ය.
පලමු අදියර වශයෙන්, මුහුදු මහ වෙහෙර ප්‍රදේශයේ දිරිය දනන් සවිබල ගැන්වීමට 'දෙනෙත්' අපහටද දායක වීමට හැකි විණි.
ඒ විරිය දනන්ට...