Pages

Monday, September 3, 2012

ලංකා සීනිව්ස් වෙත අපගේ ප්‍රතිචාර - බිනර මාසය (සැප්තැම්බර්)


අපි කරදරකාරයෝ කියලා හිතන පිරිසකුත් ආණ්ඩුවේ ඉන්නවා
September 18, 2012 at 12:02 am | Lanka C News.
http://lankacnews.com/sinhala/main-news/80332/

දඟයා නම් මුස්ලිම් අන්තවාදයේ කුණු සෝදන මුසල්මානුවා වෙත,
මුස්ලිම් කොංග්‍රසය ජාතිවාදී පක්ෂයක් වෙන්නෙ ඒක මුස්ලිම් මිනිස්සු අතරෙ සිංහල ජාතිය කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් ඇතිකිරීමට උත්සාහ දරන නිසා. සෑම විටම මුස්ලිම් අන්තවාදය පතුරුවමින්, ජාතීන් අතර සහජීවනය බිඳ දමන නිසා.

මහ ලොකුවට ඡන්දෙන් පස්සෙ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරනව කිව්ව මේ කපටි නායකයන්ට දැන් අවස්ථාව ලැබිල තියෙනව, තමන්ගෙ සත්‍ය වාදී බව ඔප්පු කරන්න.

ඡන්දයට පෙර,
----------
"මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනව"
හ්ට්ට්ප්://ඩෙනෙත්හරින්න.බ්ලොග්ස්පොට්.cඔම්/2012/08/බ්ලොග්-පොස්ට්_30.හ්ට්ම්ල්
ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි.
_____________________________________________________

අන්‍යාගමිකණයට එරෙහි පනත හමස් පෙට්ටියේ, ඉස්ලාම් ආගමිකයන් සිවු ගුණයකින් වැඩි වෙලා
September 5, 2012 at 2:35 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78230/#comment-353518

අන්‍යාගමිකකරණයට එරෙහි පනත මඟින් වළකනු ලබන්නේ බලෙන්, හුදු වරප්‍රසාද දීමෙන්, පුද්ගල භෞතික අවශ්‍යතා ඉලක්ක කරගනිමින්, ආගම ප්‍රචාරය කිරීම වැළැක්වීමයි.

තම කැමැත්තෙන් ආගම වෙනස් කිරීම තහවුරු වූ මිනිස් අයිතියකි. එහි කිසිඳු ප්‍රශ්නයක් නැත. මෙහිදී මතු කරනුයේ, මූලධර්මවාදීගේ මුතුන් මිත්තන් කල සේ, හුදු ලාභ ප්‍රයොජන අපේක්ෂාවෙන් ආගම බලෙන්ම වැළඳගැනීම වැළැක්වීමයි. මූලධර්මවාදීගේ මුතුන් මිත්තන්, ඉංග්‍රීසි ආණ්ඩුවෙ රක්ෂා, ඉංග්‍රීසි අධ්‍යාපනය වැනි වරප්‍රසාද වලට ආගම මාරු කලේ, ආගමේ හරය තේරුම් ගෙන නොවේ. දැනුදු NGO පිරිස්, අහිංසක දුප්පත් මිනිසුන්ගෙ බඩගින්න, සෙවණ, බෙහෙත් හේත් වැනි මූලික අවශ්‍යතා දඩමීමා කරගෙන අවිචාරවත් ලෙස තම ආගමට මිනිසුන් හරවා ගනිති. මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා වැළැක්වීමට අන්‍යාගමිකකරණයට එරෙහි පනත වැනි පනතක් අත්‍යාවශ්‍යය.

මූලධර්මවාදීනි, නුඹලා ඊට විරුද්ධ වන්නේ ඇයි? මේ නීච, නුසුදුසු ක්‍රම මඟින් ආගම පතුරුවන්නට උත්සාහ ගන්නේ ඇයි? සත්‍යයෙන්, තර්කයෙන් සහ බුද්ධියෙන් ඔබේ ආගම ප්‍රචාරය කළ නොහැකි නිසාද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html


මුසල්මානුවො පරපුර බිහිකරල (සිංහල:මුස්ලිම් දරු අනුපාතය 1-2 : 7-8) තම ආගම ව්‍යාප්ත කරන අතරෙ (ජනගහන ජිහාඩය), සිංහල කෙල්ලන්ව විවාහ කරගෙන තම ආගමට හරව ගන්නව. මූලධර්මවාදී ක්‍රිස්තියානීන්/කතෝලිකයන් වරප්‍රසාද, මිල මුදල් දීල දුප්පතුන් තම ආගමට හරව ගන්නව.

@Fernando,
ඔබ අබෞද්ධයෙක් උන පලියට හාමුදුරුවන්ට නිකන් අපහාස කරන්න එපා. සෝම හිමි අපවත්කිරීම අදටත් අභිරහසක්. උන්වහන්සේ නිදා සිටි ජාතියක් අවධි කලා. ඒ නිසා ඔබ වැනි මූලධර්මවාදීන් උන්වහන්සේට වෛර කරන බව අපි දන්නව.

තම කැමැත්තෙන් ආගම වෙනස් කිරීමේ අයිතිය තහවුරු උන මිනිස් අයිතියක්. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහිදී මතු කරන්නේ, ඔබේ මුතුන් මිත්තන් කලා වගේ, හුදු ලාභ ප්‍රයොජන අපේක්ෂාවෙන් ආගම බලෙන්ම වැළඳගැනීම වැළැක්වීමයි. ඔබේ මුතුන් මිත්තො, ඉංග්‍රීසි ආණ්ඩුවෙ රක්ෂා, ඉංග්‍රීසි අධ්‍යාපනය වගේ වරප්‍රසාද වලට ආගම මාරු කලේ, ආගමේ හරය තේරුම් ගෙන නෙවෙයිනෙ. දැනුත් ඔය NGO කාරයො, අහිංසක දුප්පත් මිනිසුන්ගෙ බඩගින්න, සෙවණ, බෙහෙත් හේත් වගේ මූලික අවශ්‍යතා දඩමීමා කරගෙන බලෙන්ම ආගමට හරවන එක වළක්වන්නයි මෙවැනි පනතක් අවැසි වන්නේ. ඇයි නුඹල ඊට විරුද්ධ වෙන්නෙ? සත්‍යයෙන්, තර්කයෙන්, බුද්ධියෙන් විදියට ඔබේ ආගම ප්‍රචාරය කරන්නෙ නැතුව, ඇයි මේ නීච, නුසුදුසු ක්‍රම මඟින් ආගම පතුරුවන්න උත්සාහ ගන්නෙ? සත්‍යයෙන්, තර්කයෙන්, බුද්ධියෙන් එසේ කළ නොහැකි නිසාද?

http://denethharinna.blogspot.com/
_________________________________________________________

ජයලලිතා ඉන්දියාවේ ප්‍රතිරූපය වනසනවා – ‘ද හින්දු’
September 5, 2012 at 12:28 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78220/#comment-353441

දුරාතීතයේ සිටම, ඉන්දියාවෙන් අපවෙත ලැබුනේ මොනවාද?

කොටි ත්‍රස්තයන්ට කිරි පොවා, පුහුණුව සහ අවි ආයුධ දී පෝෂණය කලේ ඉන්දියාවයි.

අපට කිසිසේත් නොගැලපෙන පළාත් සභා නම් වරිග සභා සුදු අලියා අපවෙත බලයෙන්ම පැටවූවෝ ඉන්දියානුවෝයි.

1987 දී තරම් අතීතයේදී, පරාජයේ මුව මත සිටි ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන් වෙත මර භිය ඇතිකළ වඩමාරච්චි මෙහෙයුම නවතන ලෙස බල කලේ, ගුවනින් පරිප්පු දමා, අප ගුවන් කලාපය බලයෙන්ම ආක්‍රමණය කර, ස්වාධීන නිවහල් රාජ්‍යයට අනිසි බලපෑම් කලේ ඉන්දියාවයි. කොබ්බෑකඩුව මහ විරුවා ප්‍රභාකරන් වට කර, ඔබතුමාට අවශ්‍ය ප්‍රභාකරන්ගේ හිසද, නැතහොත් කඳද යයි ජේ. ආර්. ජනාධිපති තුමන්ගෙන් ඇසූ බැව් කියවේ. එසේ නොවන්නට මීට අවුරුදු 22 කට කලින් යුද්ධය නිමා වන අතර, යුද්ධයට වැයවූ සහ ත්‍රස්තයන් වැනසූ මහා ධනස්කන්දයක් ඉතිරි කර ගත හැකිව තිබුනි.

බොහෝ කැප කිරීම් කර, කොටි ත්‍රස්තවාදය පරදා, ඊළාම් සංකල්පය පරාජය කල කල්හි, ලංකාව වැනි කිහිප ගුණයක් විශාල ඉන්දියාවේ තමිනාඩුව තිබියදී ඉන්දියානුවෝ ලංකාවේ ඊළමක් පිහිටුවීමට අර අදිති. (ද්‍රවිඩ ජනයා වෙනුවෙන් ඔවුන් දක්වන ආදරය සැබෑ නම් ජයලලිතාට, කරුනාණිධිට, වයිකෝට, නැදුමරන්ට තම විසල් භූමියේ ඊළමක් පිහිටුවා ගත හැක.)

ලාංකීය ද්‍රවිඩයා ගැන කිඹුල කඳුලු හෙලන තමිල්නාඩු අවස්ථාවාදියෝ ලාංකීය ද්‍රවිඩයා ඵල ලබන මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යති...
http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
___________________________________________________________

නැගෙනහිර පළාත දිනුව ගමන් මුස්ලිම් ජනතාවගේ උරුමය ලැබෙනවා
September 5, 2012 at 11:55 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78205/#comment-353346

දෙනෙත් හරින්න ! says:
Your comment is awaiting moderation.
September 5, 2012 at 12:11 pm

‘රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දරණ මම මේ රජයටත් ජනාධිපතිතුමාටවත් කොතැනකදීවත් බනින්නේ නෑ. අපේ රජයේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා’
‘රජයට තවත් සහාය දෙන්න තමයි අපි අම්පාරෙන් තනිව තරඟ කරන්නේ’(කොහොමද දන්නෙ නැහැ මෙහෙම සහය දෙන්නෙ) – දෙහිඅත්තකණ්ඩියෙදි

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. (ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව) – අනෙක් පළාත් සභා වලදි

‘මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවා’
(ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි.)
‘ආණ්ඩුව පල්ලි කඩනවා! මුස්ලිම් අයට හිරිහැර කරනවා! ඉඩම් වලින් එලවනවා! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්න! – නැගෙනහිරදි

ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
නැගෙනහිර ඡන්දය සහ ජාතිවාදය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html
Reply
_________________________________________________________

ඉන්දියානුවන්ට ලංකාවේදීත් ප‍්‍රචණ්ඩත්වයකට මුහුණ දීමට සිදුවිය හැකියි
September 5, 2012 at 10:49 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78199/

දෙනෙත් හරින්න ! says:
September 5, 2012 at 11:19 am

…මෙවැනි අසාධාරණ ලොකු අයියෙකුගෙන් අපට ඇති රැකවරණයක් නැති. අපේ සම්පත් කොල්ලකන, තර්ජන, බලපෑම්, හිරිහැර හා තාඩන පීඩන කරන කලාපීය බලවතාගේ ශක්තියෙන් අපට වන සෙතක් නැති. විසල්, බලවත් ඇමරිකානුවන් ඉදිරියේ තම ශක්තියෙන් දෙපයින් සිටගන්නා කියුබානුවන් මෙන්, මේ ලොකුඅයියා ඉදිරියේ අප දණ නොනැමිය යුතුය. ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන, අපට සැබෑ ලෙසම හිතවත්, ජත්‍යන්තරය ඉදිරියේ අප හා අත්වැල් බැඳ ගන්නා නව ආරක්ෂණ උපක්‍රම වෙත අප යොමු විය යුතුය. එවැනි සැබෑ මිතුරන් වෙත වඩ වඩාත් අපි ලංවිය යුතුය. එවැනි බලවේග අතර, එවැනි මිතුරන් අතර, බලවත් චීනය එක්සත් ජාතීන්ගේ නිෂේධ බලය ඇති ලොව දැවැන්තයෙකි. අපේ සැබෑ කලණ මිතුරෙකි. විශිෂ්ඨ රැකවලෙකි. එදා සිටම ශ්‍රි ලංකාවේ සැබෑ මිතුරෙකි. බොදු සංස්කෘතික සංහිදියාව මේ මිත්‍රත්වයට ආභරණයකි…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html

තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
_________________________________________________________

චීන සබඳතා වැඩිවීමෙන් ඉන්දියාව තරහ වෙලා, ශ‍්‍රී ලංකාව හුදකලා වෙයි
September 5, 2012 at 9:43 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78180/#comment-353257

දෙනෙත් හරින්න ! says:
Your comment is awaiting moderation.
September 5, 2012 at 10:14 am

චීනයද? ඉන්දියාවද?
…ආසන්නම අවස්ථාව, එක්සත් ජාතීන් ඉදිරියේ, චීන-රුසිය මිත්‍රත්වයේ රැකවරණයේ ශක්තියයි. නමුත් දුරාතීතයේ සිටම, ඉන්දියාවෙන් අපවෙත ලැබුනේ මොනවාද? කොටි ත්‍රස්තයන්ට කිරි පොවා, පුහුණුව සහ අවි ආයුධ දී පෝෂණය කලේ ඉන්දියාවයි. අපට කිසිසේත් නොගැලපෙන පළාත් සභා නම් වරිග සභා සුදු අලියා අපවෙත බලයෙන්ම පැටවූවෝ ඉන්දියානුවෝයි. වඩමාරච්චි මෙහෙයුම නවතන ලෙස බලකලේ ඉන්දියාවයි…
…කොබ්බෑකඩුව මහ විරුවා ප්‍රභාකරන් වට කර, ඔබතුමාට අවශ්‍ය ප්‍රභාකරන්ගේ හිසද, නැතහොත් කඳද යයි ජේ. ආර්. ජනාධිපති තුමන්ගෙන් ඇසූ බැව් කියවේ…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
_________________________________________________________

හූ ජින්ටාවෝට පමණක් දෙවැනි මහජන චීනයේ දෙවැනි නායකයා ශ‍්‍රී ලංකාවට
September 5, 2012 at 1:10 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78141/#comment-353210

දෙනෙත් හරින්න ! says:
September 5, 2012 at 9:23 am

…යාපනය බිඳ වැටීමට ආසන්න මොහොතක, ත්‍රස්තයන් යාපනය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටි මොහොතක, කොටින් මර්ධනය කිරීම සඳහා චන්ද්‍රිකා රජය ඉන්දීය රජයෙන් ක්ෂණික යුධ ආධාර, මල්ටි බැරල් ආදිය ඉල්ලීය. ඉන්දියාව එය ප්‍රතික්ෂේප කල අතර, අවැසි නම් යුධ හමුදාව ඉවත් කර ගැනුමට නැව් සැපයිය හැකි බව පැවසීය. ඒ අවස්ථාවේ අප රැකීමට ඉදිරිපත් වූයේ චීනයයි…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html

තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
_________________________________________________________

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ බස් රථවලට යළිත් පහර දෙයි
September 4, 2012 at 4:55 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78119/#comment-352985

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 5:48 pm

නොමිනිස් ගති ඇති මුග්ධ අසල්වාසියාගේ තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
________________________________________________________

තමිල්නාඩුව තවමත් ඉන්දියාවේ ප‍්‍රාන්තයක් – හෙළ උරුමය
September 4, 2012 at 4:08 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78097/#comment-352946

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 4:27 pm

තමිල්නාඩු කාඩ්බෝඩ් දේශපාලන වීරත්වය !
…මේ පලවා හරින ලාංකිකයන් එහි යන්නේ තරඟ, සම්මන්ත්‍රණ හෝ ප්‍රසංග වලට, ඔවුන්ගේම ආරාධනා මතය. අරාධිත, ආගන්තුකයන්ට මොවුන් සලකන හැටි බලන්න…
…මොහොතකට මෙම ක්‍රියාවලිය අනෙක් අතට සිදුවූවායැයි සිතන්න. තමිල්නාඩු ද්‍රවිඩයෙකුට ලංකාවේදී යම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූවොත් කුමක් සිදුවේද?…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
________________________________________________________

මේක ශ‍්‍රී ලංකාව, ජයලලිතා සෙල්ලම් කරන්නේ වැරදි පිටියක
September 4, 2012 at 1:00 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78059/#comment-352814

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 1:25 pm

…තමිල්නාඩු ද්‍රවිඩයන්ගෙ හැසිරීම, අන්තවාදී මුසල්මානුවන්ට දෙවැනි නැත. බොහෝ ප්‍රාථමික අවදියේ හැසිරීමකි. කෙසේවතුදු තමිල්නාඩුව යනු ඉන්දියාවෙ පිහිටි නූගත් සහ දුප්පත් මිනිසුන් වැඩි ප්‍රාන්තයකි. එහි දේශපාලකයන්ට මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න තියෙන එකම විදිය, මේ වැනි ව්‍යාජ ජාති ආලයක් පෙන්වීමයි. මුග්ධ මිනිසුන්ද මේ කපටින්ට අසුවෙති.

මේ පලවා හරින ලාංකිකයන් එහි යන්නේ තරඟ, සම්මන්ත්‍රණ හෝ ප්‍රසංග වලට, ඔවුන්ගේම ආරාධනා මතය. අරාධිත, ආගන්තුකයන්ට මොවුන් සලකන හැටි බලන්න. ඔවුන් සිටින්නේ කොයි තරම් පහත්, නින්දිත මානසිකත්වයකද? ඔවුන් සැබවින්ම ශ්‍රි ලාංකික ද්‍රවිඩයන්ට ආදරේ නම්, ඇයි ඔවුන් ලාංකික මත්ස්‍ය සම්පත කොල්ල කන්නෙ?…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
________________________________________________________

පිල්ලෙයාන්ගේ රූකඩයක් වෙන්නේ නෑ, අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ – හකීම්
September 4, 2012 at 11:54 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78043/#comment-352759

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 12:15 pm

‘රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දරණ මම මේ රජයටත් ජනාධිපතිතුමාටවත් කොතැනකදීවත් බනින්නේ නෑ. අපේ රජයේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා’
‘රජයට තවත් සහාය දෙන්න තමයි අපි අම්පාරෙන් තනිව තරඟ කරන්නේ’(කොහොමද දන්නෙ නැහැ මෙහෙම සහය දෙන්නෙ) – දෙහිඅත්තකණ්ඩියෙදි

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. (ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව) – අනෙක් පළාත් සභා වලදි

‘මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවා’
‘ආණ්ඩුව පල්ලි කඩනවා! මුස්ලිම් අයට හිරිහැර කරනවා! ඉඩම් වලින් එලවනවා! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්න! – නැගෙනහිරදි

ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
නැගෙනහිර ඡන්දය සහ ජාතිවාදය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html
Reply
______________________________________________________

ශ‍්‍රී ලාංකිකයනට තමිල්නාඩු සංචාර තහනම් කරයි
September 4, 2012 at 8:03 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77994/#comment-352953

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 4:30 pm

…තමිල්නාඩු ද්‍රවිඩයන්ගෙ හැසිරීම, අන්තවාදී මුසල්මානුවන්ට දෙවැනි නැත. බොහෝ ප්‍රාථමික අවදියේ හැසිරීමකි. කෙසේවතුදු තමිල්නාඩුව යනු ඉන්දියාවෙ පිහිටි නූගත් සහ දුප්පත් මිනිසුන් වැඩි ප්‍රාන්තයකි. එහි දේශපාලකයන්ට මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න තියෙන එකම විදිය, මේ වැනි ව්‍යාජ ජාති ආලයක් පෙන්වීමයි. මුග්ධ මිනිසුන්ද මේ කපටින්ට අසුවෙති.

මේ පලවා හරින ලාංකිකයන් එහි යන්නේ තරඟ, සම්මන්ත්‍රණ හෝ ප්‍රසංග වලට, ඔවුන්ගේම ආරාධනා මතය. අරාධිත, ආගන්තුකයන්ට මොවුන් සලකන හැටි බලන්න. ඔවුන් සිටින්නේ කොයි තරම් පහත්, නින්දිත මානසිකත්වයකද? ඔවුන් සැබවින්ම ශ්‍රි ලාංකික ද්‍රවිඩයන්ට ආදරේ නම්, ඇයි ඔවුන් ලාංකික මත්ස්‍ය සම්පත කොල්ල කන්නෙ?

මොහොතකට මෙම ක්‍රියාවලිය අනෙක් අතට සිදුවූවායැයි සිතන්න. තමිල්නාඩු ද්‍රවිඩයෙකුට ලංකාවේදී යම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූවොත් කුමක් සිදුවේද? ඔවුන් ලාංකීය විදේශ සේවා නිලධාරීන් කැදවා ප්‍රශ්න නගනු ඇත. වග උත්තර අසනු ඇත. ඉන්දියානු මහ ආණ්ඩුව ලංකාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ලංකා ආණ්ඩුව පීඩනයට පත්කිරීම සඳහා විශේෂ නියෝජිතයන් එවනු ඇත. ජත්‍යන්තර මට්ටමේ සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස අපට බලකරනු ඇත…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 11:40 am

තමිල්නාඩු ද්‍රවිඩයන්ගෙ හැසිරීම, අන්තවාදී මුසල්මානුවන්ට දෙවැනි නැත. බොහෝ ප්‍රාථමික අවදියේ හැසිරීමකි. කෙසේවතුදු තමිල්නාඩුව යනු ඉන්දියාවෙ පිහිටි නූගත් සහ දුප්පත් මිනිසුන් වැඩි ප්‍රාන්තයකි. එහි දේශපාලකයන්ට මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න තියෙන එකම විදිය, මේ වැනි ව්‍යාජ ජාති ආලයක් පෙන්වීමයි. මුග්ධ මිනිසුන්ද මේ කපටින්ට අසුවෙති.

…මේ පලවා හරින ලාංකිකයන් එහි යන්නේ තරඟ, සම්මන්ත්‍රණ හෝ ප්‍රසංග වලට, ඔවුන්ගේම ආරාධනා මතය. අරාධිත, ආගන්තුකයන්ට මොවුන් සලකන හැටි බලන්න. ඔවුන් සිටින්නේ කොයි තරම් පහත්, නින්දිත මානසිකත්වයකද? ඔවුන් සැබවින්ම ශ්‍රි ලාංකික ද්‍රවිඩයන්ට ආදරේ නම්, ඇයි ඔවුන් ලාංකික මත්ස්‍ය සම්පත කොල්ල කන්නෙ?

මොහොතකට මෙම ක්‍රියාවලිය අනෙක් අතට සිදුවූවායැයි සිතන්න. තමිල්නාඩු ද්‍රවිඩයෙකුට ලංකාවේදී යම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූවොත් කුමක් සිදුවේද? ඔවුන් ලාංකීය විදේශ සේවා නිලධාරීන් කැදවා ප්‍රශ්න නගනු ඇත. වග උත්තර අසනු ඇත. ඉන්දියානු මහ ආණ්ඩුව ලංකාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ලංකා ආණ්ඩුව පීඩනයට පත්කිරීම සඳහා විශේෂ නියෝජිතයන් එවනු ඇත. ජත්‍යන්තර මට්ටමේ සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස අපට බලකරනු ඇත…
http://denethharinna.blogspot.com/2012/09/blog-post_3.html
Reply
_________________________________________________________

ජයන්ත විජේසේකරට ජා.නි.පෙ.න් අස්වන්නැයි සන්ධාන ලොක්කන්ගෙන් බලපෑම්
September 4, 2012 at 9:09 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/78000/#comment-352642

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 9:35 am

මුස්ලිම් සහ ඇතැම් දෙමළ ජාතිවාදී සහ ආගම් වාදී නායකයො නැගෙනහිර සමඟිය බිඳිනව. වෛරය වපුරනව. ජාතීන් අතර අසමගිය සහ ගැටුම් ඇතිකරනව.

‘රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දරණ මම මේ රජයටත් ජනාධිපතිතුමාටවත් කොතැනකදීවත් බනින්නේ නෑ. අපේ රජයේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා’
‘රජයට තවත් සහාය දෙන්න තමයි අපි අම්පාරෙන් තනිව තරඟ කරන්නේ’(කොහොමද දන්නෙ නැහැ මෙහෙම සහය දෙන්නෙ) – දෙහිඅත්තකණ්ඩියෙදි

‘මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවා’
‘ආණ්ඩුව පල්ලි කඩනවා! මුස්ලිම් අයට හිරිහැර කරනවා! ඉඩම් වලින් එලවනවා! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්න! – නැගෙනහිරදි

ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි……
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html

…අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව…

බලන්න මම කිව්ව දේ ඇස් පනාපිටම ඔප්පු වෙන හැටි ! ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම!

ඉතින් සිහළුනි, දෙනවාද ඔබේ ඡන්දය, කිසිම දිනෙක, අසිංහලයෙකුට, වපුරන ජාතිවාදය සහ අසමගිය?
Reply

දෙනෙත් හරින්න ! says:
September 4, 2012 at 9:37 am

ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
Reply
______________________________________________________

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප‍්‍රමාදයි – ඇමරිකා හමුදාපති
September 3, 2012 at 4:01 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/foreign-news/77894/

ඇමරිකාවට සහ බටහිරට න්‍යෂ්ඨික අවි නිපදවන්න, භාවිතා කරන්න පුළුවන්නම්, අනෙක් රටවලටද ඒ නිදහස තිබිය යුතුයි!
නමුත්, මුස්ලිමුන් වෙත එම බලය ගොඩ නැගීම ඉතාම අනතුරු දායකයි. මෙම අවි බලය මුස්ලිම්/ජිහාඩ් අන්තවාදීන් අතට පත්වුවහොත් (එසේ වීමට බොහෝ හැකියාවක් ඇත), අල්ලාහු අක්බර් (දෙවියන් ශ්‍රෙෂ්ඨයි)! ලොවේ අවසනද එයයි!
http://denethharinna.blogspot.com/
______________________________________________________

කැබිනට් එකේදි හිනාවෙනවා, වේදිකාවෙදි පතුරු ගහනවා
September 3, 2012 at 1:01 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77883/#comment-352330

දෙනෙත් හරින්න ! says:
September 3, 2012 at 5:37 pm

‘මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවා’
‘ආණ්ඩුව පල්ලි කඩනවා! මුස්ලිම් අයට හිරිහැර කරනවා! ඉඩම් වලින් එලවනවා! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්න! – නැගෙනහිරදි

‘රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දරණ මම මේ රජයටත් ජනාධිපතිතුමාටවත් කොතැනකදීවත් බනින්නේ නෑ. අපේ රජයේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා’
‘රජයට තවත් සහාය දෙන්න තමයි අපි අම්පාරෙන් තනිව තරඟ කරන්නේ’(කොහොමද දන්නෙ නැහැ මෙහෙම සහය දෙන්නෙ) – දෙහිඅත්තකණ්ඩියෙදි

…අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව…

බලන්න මම කිව්ව දේ ඇස් පනාපිටම ඔප්පු වෙන හැටි ! ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම!
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
Reply
දෙනෙත් හරින්න ! says:
September 3, 2012 at 4:19 pm

‘මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවා’
‘ආණ්ඩුව පල්ලි කඩනවා ! මුස්ලිම් අයට හිරිහැර කරනවා ! ඉඩම් වලින් එලවනවා ! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්න ! – නැගෙනහිරදි

‘රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දරණ මම මේ රජයටත් ජනාධිපතිතුමාටවත් කොතැනකදීවත් බනින්නේ නෑ. අපේ රජයේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා’
‘රජයට තවත් සහාය දෙන්න තමයි අපි අම්පාරෙන් තනිව තරඟ කරන්නේ’(කොහොමද දන්නෙ නැහැ මෙහෙම සහය දෙන්නෙ) – දෙහිඅත්තකණ්ඩියෙදි

…අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව…

බලන්න මම කිව්ව දේ ඇස් පනාපිටම ඔප්පු වෙන හැටි ! ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
Reply

_____________________________________________________

සෞදි අරාබිය සහ ඉරානය පරණ තරහ අමතක කරන්නට තීරණය කරයි
September 3, 2012 at 11:32 am | Lanka C News.
http://lankacnews.com/sinhala/foreign-news/77865/#comment-352314

දෙනෙත් හරින්න ! says:
September 3, 2012 at 3:49 pm

එක්සත් මුස්ලිම් බලයක් යනු ලොවටම අනතුරක්. ඔවුන්ගේ සිහිනය ලොවම මුස්ලිම් කිරීමයි. 1976 ලංකා ගමනේදී ගඩාෆිගේ අරමුණු බලන්න.

http://denethharinna.blogspot.com/2012/08/blog-post_5037.html

1976 නොබැඳි සමුළුවට පැමිණි ලිබියානු නායක ගඩාෆි කොළඹ සහිරා විද්‍යාලයට හා හොලිඩේ ඉන් හෝටලයට එදා ලංකාව පුරාම සිටි මුස්‌ලිම් නායකයන් කැඳවා දේශන පවත්වා කරුණු 03 ක්‌ අවධාරණය කළේය.

01. ශ්‍රී ලංකාවේ දේපළ හා ඉඩම් මිලදී ගත යුතුය.

02. ශ්‍රී ලංකාව පුරාම මුස්‌ලිම් පල්ලි ඉදිකළ යුතුය.

03. තමාගේ මුණුපුරා මේ රටට එනවිට මේ රට මුස්‌ලිම් රටක්‌ විය යුතුය.

මේ සියලු කටයුතු සඳහා ඔහු මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත. මුස්‌ලිම් වෙස්‌ ගෙන එම රැස්‌වීම්වලට ගිය මේ තොරතුරු හොඳින් දන්නා කෙනෙක්‌ අදත් ජීවතුන් අතර සිටි. එදා ගඩාෆි අවධාරණය කළ කරුණු මේ වන විට මුස්‌ලිම්වරුන් කොතරම් දුරට ක්‍රියාත්මක කර ඇත්දැයි රටපුරා සංචාරය කරන විට පෙනී යනු ඇත. නැගෙනහිර පළාතම මුස්‌ලිම් ආක්‍රමණයට ගොදුරු වෙමින් පවතී. තැන් තැන්වල ස්‌ථාවර මුස්‌ලිම් තොරණ ඉදිකර ඇත. මේ තොරණවල අරාබි අකුරින් වැකි සටහන් කර ඇත.
Reply
________________________________________________________

දෙමළ සන්ධානය අග්නිදිග මුස්ලිම් කලාපයකට එකඟ වේ
September 3, 2012 at 8:35 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77786/#comment-352072

දෙනෙත් හරින්න ! says:
September 3, 2012 at 9:07 am

රට බෙදන්න ප්‍රකාශ කරන, ගිවිසුම් ගහන, දේශ ද්‍රෝහීන්ට රටේ නීතිය අනුව මුලින්ම දඬුවම් දුන්නනම් මේ කිසි ගිවිසුමක් යළිත් හැදෙන්නෙ නැහැනෙ. බොරු ජාතිවාදය වපුරන මේ අන්තවාදීන් ජාතීන් අතර අසමඟිය ඇතිකරල, නැගෙනහිර වගේම රටම අස්ථාවර කරනව. හුදු පෞද්ගලික, දේශපාලන වාසි තකා මුළු රටම ගිනිතියනව.

නැගෙනහිර ඡන්දය සහ ජාතිවාදය
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html
ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම – දෙපිටි කාට්ටු දේශපාලනය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
Reply

0 comments: