Pages

Thursday, September 20, 2012

විද්‍යුත් ලිපි සංවාදය - ඔවුන් අද ඩෝසර් කරන්නේ හෙළ බොදුනුවන්ගේ උරුමයයි !

සිංහලයා ජාතිවාදියෙකු බවත්, අප ජාතිවාදය අවුස්සන බවත්, තර්ක කිරීමට පැමිණියකු සහ අප අතර අද දින ඇතිවූ සංවාදය, හෙළයට ලැදි ජාති මාමකයන් වෙත මෙසේ ඉදිරිපත් කරමු ! ඒ අප කිසිසේත් ජාතිවාදී නොවන බව හා අන් සියලු ජාතීන් අප වෙතින් රැකුණු බව පසක් කිරීම සඳහාය.  අප අවසානයේ කළ අභියෝගය භාර නොගෙන ඔහු සංවාදයෙන් ඉවත් විය !

- දෙනෙත් හරින්න ! -
"නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින්..."

මේ ජිහාඩිකයන් වනසන්නේ හෙළ බොදු අපේ බදු මුදලින් (බොහෝ මුස්ලිමුන් බදු මුදල් නොගෙවා වංචා කරති ) ගොඩනැගුනු ආර්ථිකයයි. මෙම ගොඩනැගිලි, නැගෙනහිර උදානය නමින්, රටේ සියලු සංවර්ධන කටයුතු ප්‍රමාද කරමින්,  අති දැවැන්ත මූල්‍ය ශක්තියක් යටකරමින් නැගෙනහිර ගොඩනැගුණු රාජ්‍ය සම්පත්ය. කොහෙවත් නිපද වූ චිත්‍රපටයක් වෙනුවෙන් රාජ්‍ය දේපල විනාශ කිරීම කොතෙක් දුරට සාධාරණද? යුක්තිසහගතද? ඉන්, චිත්‍රපට නිෂ්පාදකයාට හෝ එම රටට සිදුවන පලපෑම කුමක්ද? මේ ජිහාඩ් අන්තවාදීන් මෙතරම් මුග්ධද?


රාජ්‍ය අධිකරණ පද්ධතියට මුස්ලිම් අන්තවදීන් අභියෝග කල පලමු අවස්ථාව මෙය නොවේ. මන්නාරමේදී රිෂාඩ් බද්ඩුදීන් නම් ඇමතියාගේ අන්තවාදී පූර්ව තර්ජනයෙන් පසු ඔහුගේ සහකරුවෝ අධිකරණය ගිනිබත් කලහ. (වැඩිදුර කියවීම් - මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ -
http://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#editor/target=post;postID=4153552369804152352 සහ නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය - http://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#editor/target=post;postID=3118193071263258159)

නීතියේ පාලනය මේ අන්තවාදී මුසල්මානුවන්ට දියයුතුද? තවමත් මෙරට බහුතරය සිංහල බෞද්ධයන්ය. මුස්ලිමුන් දෙවන සුළුතර ජාතියයි. මේ අනුපාතයේ වෙනසක් සිදු වූ දිනෙක, ප්‍රතිඵලය කෙතරම් දරුණු වනු ඇත්ද?


තුනෙන් දෙකක අති බහුතර පර්ලිමේන්තු බලයක් සහිත, ජාතිවාදී දේශපාලක සහයකින් තොර, බලවත්, සිංහල බෞද්ධ යැයි කියා ගන්නා ආණ්ඩුවකටවත් මේ අන්තවාදීන් මෙල්ල කල නොහැකිද? ආණ්ඩුව මුස්ලිම්ද?


______________________________



ඇමරිකානු චිත්‍රපටයට එරෙහි වූවෝ සමන්තුරේ අධිකරණයට ගල් ගසති
මූලාශ්‍රය - http://www.divaina.com/2012/09/20/news02.html

හේමන්ත රන්දුනු සහ සුසන්ත අමරබන්දු

නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස්‌ නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීම නිසා එම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් සමන්තුරේ නගරයේ පාසල්වල දරුවන් බලහත්කාරයෙන්ම ඒ සඳහා යොදවාගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබිණි.

සමන්තුරේ අධිකරණය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත්තේ පාසල් ශිෂ්‍යයන් පිරිසක්‌ විසින් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

නබිනායකතුමාට අපහාස වන අන්දමින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් මුස්‌ලිම් ජාතිකයෝ දින කීපයක සිට අම්පාර ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වෙමින් සිටියහ.

ඊයේ පෙරවරු 11.00 ට පමණ උද්ඝෝෂකයන් පිරිසක්‌ සමන්තුරේ නගරයට රැස්‌වූ අතර පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම පිරිස්‌ විරෝධතා පෙළපාලි පැවැත්වූහ.

මෙම උද්ඝෝෂණය පැවැති අවස්‌ථාවේ සමන්තුරේ නගරයේ සාප්පු බොහොමයක්‌ වසා දමා තිබිණි.

පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ උද්ඝෝෂණයේ යෙදුණු මුස්‌ලිම් ජාතිකයෝ පසුව විසිර ගියහ.

මේ අතර කලහකාරී ලෙස හැසිරෙමින් පාසල් දරුවන් මෙම උද්ඝෝෂණය සඳහා යොදවා ගත් මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සමන්තුරේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා තිබේ.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත අම්පාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

ඔහු -
JATHIWADAYA APATA APA

- දෙනෙත් හරින්න ! -
සිංහල බෞද්ධයා සැම විටම ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ජාතියකි. එය පෙරත්, අදත්, හෙටත් එසේම වනු ඇත ! එසේම තම උරුමය අනතුරේ ඇති විට, මරණය වුවද තෝරා ගැනුමට නොබියවෙති !

"මාගේ එඩිතර සිංහල දරුවනි, වළක්වා ගත නොහැකි මරණයෙන්, වළක්වා ගත හැනි නින්දාව වළක්වා ගනිව්! පරංගි සේනාව පසු බසිනතෙක් එකාවන්ව සටන් කරව් ! - අසංග උප සෙනවි (නායක සෙනවියන් තම පිලේම කුමන්ත්‍රණ කරුවන්ගෙන් වෙඩි කෑ අවස්ථාවේ - විජයබා කොල්ලය - ඩබ්ලිව්. ඒ. සිල්වා

හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ
අන්තවාදයෙන් – සැම පීඩිත වේ
උන්මත්තකයෝ – නාමෙන් දහමේ
අනුන්ද වනසා – තමන්ද වැනසේ !

http://denethharinna.blogspot.com/2012/08/blog-post_8546.html

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.


2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).


3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html


4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.


5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.


6. පසුගිය දිනෙක(2012 අගෝස්තු 26) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවල. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නව, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි.


7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)


8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්.


නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?


ඔහු - 
in EAST we live very happily as Srilankans
not as this & that  ........
2day we have Mr Najeed Majeed as our CM ,
so we r ready to work together as Srilankans
YES WE WILL .............
together
YES WE CAN

- දෙනෙත් හරින්න ! -
You may be happy, but we are not happy because extremists (specially Muslims) in East destroy our heritage. Don't be a by heart multi-religion person. Understand the threat to Sinhala nation, Buddhism & old heritage.

නිකං බොරුවට, ලෝකෙට පේන, කාඩ්බෝඩ්, සර්වාගමික පාවාදෙන්නෙක් නොවන්න! සිංහලයෙකු සේ පෙනී සිටියද, ඔබ සිංහලයෙකුදැයි අපට නම් සැකයි! නො එසේනම්, මෙතරම් අපරාධ දැක දැක, බොහොම ප්‍රීතියෙන් නැගෙනහිර ජීවත් වෙන්නේ කෙසේද?

If you are happy with it, you may be a Muslim extremist or Sinhalese who help Muslim extremism.

Read these articles and open your eyes. Come forward to
not to destroy other nations., but to save the heritage !

අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද (2)? - http://denethharinna.blogspot.com/2012/09/2.html

අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද? - http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html

අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන- http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html

මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම - http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත -http://denethharinna.blogspot.com/2012/08/blog-post_19.html

මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...- http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

ඔහු -

sorry about u r mentality only as a  ...........

r u a Srilankan ?
we, as Srilankans together work / eat / .......... even after having sex from mix marages ; having proud kids as pure Srilankans
let us live in PEACE as Srilankans
so pl STOP the dam > JATHIWADAYA & AGAMWADAYA
after 28+ years ..... don't try that bull shit again
no we r not 4 that drama again ...........
boho pin
budu-saranai
jayawawa!

- දෙනෙත් හරින්න ! -
Sorry about your timidness (ඔබට එසේ ඇමතීමට සිදුවීම ගැන සමාවන්න !)

Eating, playing & sleeping with other nations is no harm. But act to protect our heritage. I don't know how you speak like this, if you know all these threats. (If you are a Muslim, then there is no threat. Threat is mainly for Sinhalese & Buddhists)

We have clearly explained & mentioned by facts that who are the extremists & racialists. Still if you can't understand it, feel sorry about your timidness.

We act to protect our things from destroying, not against any religion or nationality. Seems that you are ready to betray everything for peace. But what is the end of this? See what is happening now in east & where the places that Muslims are the majority. But later this will be spread in whole Sri Lanka. They will doser the Ruwanwelisaya, Sri Maha Bodhiya & Dalada Maligawa too.

Think what Muslim extremists did for the American ambassador
in Libiya, who did the main role to get power for the rebels & to topple the Gadafi's government (He is not a culprit at all for a such death as a cause of a film produced by some other). That is a specimen example for Muslim extremism. As far as you are with them, you would be in safe. But at the time you against them, that is the time that you have to rest in peace as the penalty for speaking about stay in peace & feeding extremism by supporting them. East extremist are eating the helping hand of Sinhalese Buddhists who have given the opportunity to stay safe.
මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, සොය සොයා මරණකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා)

ඔබ ඉතිහාසය දන්නෙ නැත්නම්, කරුණාකර ඉගෙන ගන්න. වත්මන් නැගෙනහිර අන්තවාදීන් අකෘතඥ වන්නේ එසේ ඔවුන්ට රැකවරණය දුන් හෙළ බොදුනුවන්ටයි. ඔවුන් අද ඩෝසර් කරන්නේ එම හෙළ බොදුනුවන්ගේ උරුමයයි !

You can stay in Peace as long as the majority is Sinhalese, if not you can rest in peace !
අභියෝගය භාරගන්න ! ඔබට කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

If not don't just vomit the same word set repeatedly. Establish your points with facts.

Open Your Eyes ! Don't be a betrayer! Don't be a traitor!

All will be protected under the shelter of Sinhalese & Buddhists, but not Muslims !

හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ !

Against Extremism & Racialism ! Protect the Country, Nation, Religion & our Heritage !
Read these articles (hope you have not read earlier. If you have read, you wouldn't be written like this) and open your eyes. Come forward to not to destroy other nations, but to save the heritage !

හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ ! - http://denethharinna.blogspot.com/2012/08/blog-post_8546.html

අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද (2)? - http://denethharinna.blogspot.com/2012/09/2.html

අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද? - http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html

අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන- http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html

මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම - http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත -http://denethharinna.blogspot.com/2012/08/blog-post_19.html

මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...- http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

 

ඔහු - නිහඬයි !

 

1 comments:

Anonymous said...

api mewenuwen mokada karanna puluwan. muslim janagahanaya wedi wenawa. sinhala adu wenawa me yana vdiyata giyoth thawa tika kalekin apita pansal thiya geyak dorak wath nethi wenawa. meka nawathwanna hoda weda piliwelak ona.