දෙහිවල ගල්වල පාරේ දහම්පාසලක් මුවාවෙන් පවත්වාගෙන ගිය සත්ව ඝාතකාගාරය හාමුස්ලිම් පල්ලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී එකක් බවට අද තහවුරු විය.පසුගියදා මේ අරභයා දැඩි විරෝධතාවයක් ඇති වූයෙන් අද දින පස්වරු 04 ට සියලූපාර්ශවයන් කැඳවා දෙහිවල මහ නගර සභාවේදී බස්නාහිර පළාත භාර පොලිස්පති අනුරසේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්චාවක් පැවැත් වූහ. එහිදිප‍්‍රදේශයේ සියලූම මහා සංඝරත්නය වැඩම කර සිටි අතර මුස්ලිම් පාර්ශවයෙන්ආණ්ඩුකාර අලෙවි මව්ලානගේ පුතාද පැමිණි සිටි අතර මුස්ලිම් සංවිධාන කිහිපයකනියෝජිතයන්ද ඉතා සංවිධානාත්මකව පැමැණි සිටි නමුත් ඔවුන්ගේ ව්‍යාජලියකියවිලි සාකච්ඡුවේදී...