Pages

Thursday, February 28, 2013

සිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා..!

සිංහලයා ගේ තත්ත්වය....!!

පවුල් සංවිධානය මහ ජාතිය කුඩා ජාතිය කිරීමේ කූ‍ටෝපක්‍රමයක් බව ලීවා බොහෝ දෙනට මතක ඇතැ යි සිතමි. පවුල් සංවිධාන සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය දිනෙක පැමිණ හමුවුණා. ඒ අය කියා සිටියේ ඒ සංගමය එබඳු නරක අදහසින් නොපවත්වන්නක් බවත් ඉතා හොඳ අදහසින් පවත්වාගෙනැ යන පුළුල් වැඩ පිළිවෙළක් බවත් ය. එහෙයින් පවුල් සංවිධාන සංගමයට දොස් පැවැරීම ටිකකට නතර කරමු. එහෙත් පවුල් සංවිධාන නමින් කැරෙන කටයුතු පිළිවෙළත් එයින් ලැබෙන ප්‍රතිඵලත් නුවණින් සලකා බලමු.

යම්කිසි රටකට නොදැරිය හැකි තරමට ජනගහනය වැඩි වෙනවා නම් එය අඩු කැරැගැනීම ගැන විරුද්ධ නෙ‍ා විය යුතු ය. එහෙත් පුරාණ ලංකාවේ සමෘද්ධිමත් කාලවලැ පැවැති ජනගහනයත් සමඟ සසඳා බලන විට වර්තමාන ජනගහනය එයින් හතරෙන් කොටසක් පමණ ය යි කිව යුතු ය. එසේ ම මහවැලි යෝජනා ක්‍රමය සම්පූර්ණ වන විට රක්‍ෂාවලට මිනිසුන් මඳි වෙනවා ය, එහෙයින් උත්පත්ති පාලනයට කැමැති නැති බව අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ප්‍රසිද්ධියේ කියා තිබිණි. සමෘද්ධිමත් පුරාණ ලංකාවේ තත්ත්වය පසෙකැ තබා වර්තමාන අග්‍රාමාත්‍යතුමා කියන කතාව සත්‍ය නම් ජනගහනය වැඩි ය කියන කතාව අමූලික බොරුවෙකි.

පවුල් සංවිධානය විවිධ අංශයන් ගෙන් යුක්ත පුළුල් වැඩ පිළිවෙලක් විය හැකි ය. එහෙත් දැන් බහුල වැ කැරෙන බව පෙනෙන්නට තිබෙන්නේ උප්පත්ති පාලනය යි. එය ද අනියම් විධියට යි. තව ටික කලක් යන විට උත්පත්ති වළක්වන බෙහෙත් පෙති හා උපකරණ පදික වෙළෙඳුන් ගෙන් ද ලබාගත හැකි වෙනව‍ා ඇත. ස්වීඩනය වැනි රටවලැ උත්පත්ති පාලනයෙන් හානි විය හැක්කේ සාදාචාර අංශයෙන් පමණ ය. ජාතික හා ආගමික සංඛ්‍යා වශයෙන් හානියක් වන්නට ඉඩක් නැත. ලංකාව විවිධ ජාතීන් හා විවිධ ආගමිකයන් සිටින රටෙකි. එසේ ම ජාතීන් හා ආගමිකයන් අතර තරගයක් තිබෙන අවස්ථාවෙකි, බලය ලබාගන්නට හා රක්‍ෂාව රැකැ ගන්නට හිතාගෙනැ ජාති හා ආගම් වශයෙන් සැලැකීම බෞද්ධකමකට හොඳ නැතැ යි කියන කාලයෙකි මේ. මේ කරුණු අනුවැ දැනට කැරෙන උත්පත්ති පාලන ක්‍රමය සිංහලයා ගේ විනාශය පිණිස හේතු වන්නේ නැද්දැ යි නුවණින් සිතා බලන්න.

පවුල් සංවිධාන සංගමය ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන තර්කානුකූල වැ නුවණින් සලකා බලමු. 1962 සිට 1990 දක්වා ඇති අවුරුදු 28 තුළැ සිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය කරද්දී අසිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය ප්‍රතික්‍ෂේප කළත් 1990 දීත් සිංහල ජන ගහනය තුනෙන් දෙකක් බව පෙන්වා දී ඇත. සියලු සිංහලයන් උත්පත්ති පාලනය කරන්නේත් නැත, සියලු අසිංහලයන් උත්පත්ති පාලනය නොකරන්නේත් නැත. එහෙයින් සිංහලයනට බිය වන්නට කරුණක් නැත යනු ඔවුන් ගේ කියමන යි. එය සත්‍යයෙකි. එහෙත් යම්කිසි විදියෙකින් එසේ වුවොත් සිංහලයා ගේ අනාගතය කෙබඳු දැ යි පළමු සලකා බලමු.

1962 දී සිංහලයෝ 74 ලක්‍ෂයෙකි. ද්‍රවිඩයෝ 23 ලක්‍ෂයෙකි. මුස්ලිම්වරු 6 ලක්‍ෂයෙකි. ඉදින් මේ අවුරුදු 28 තුළැ සිංහයන් පමණක් උත්පත්ති පාලනය කළොත් 1990 දී සිංහලයන් එක් කෝටි විසි ලක්‍ෂයක් ද, ද්‍රවිඩයන් හතලිස් හය ලක්‍ෂයන් ද, මුස්ලිම්වරු පහළොස් ලක්‍ෂයක් ද විය හැකි ය. මේ විසි අට අවුරුද්ද තුළැ සිංහලයන් ගේ වැඩි වීම සියයට 62 කි. ද්‍රවිඩයන්ගේ වැඩි වීම සියයට සියයකි. මුස්ලිම්වරුන් ගේ වැඩි වීම සියයට එකසිය පනහකි. මේ ක්‍රමයට අවුරුදු විසි අටෙන් විසි අටට ගණන් හදාගෙන ගියාම මේ වර්ෂයේ සිට අවුරුදු 145 කින් එ නම්, 2114 දී ද්‍රවිඩ ජනගහනය සිංහල ජනගහනය ඉක්මවා යයි. 2121 දී මුස්ලිම් ජනගහනයත් සිංහල ජනගහනයත් ඉක්මවා යයි. 2135 දී මුස්ලිම්වරු පළමු වැනි ජ‍ාතිය වෙති. ද්‍රවිඩයෝ දෙ වැනි ජාතිය වෙති. සිංහලයෝ තුන් වැනි ජාතිය වෙති. 

සිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය කිරීමත් අසිංහලයන් සියලු දෙනා ම උත්පත්ති පාලනය නොකර සිටීමත් නිසා 2135 දීත් සිංහලයා තුන් වැනි ජාතිය නොවන්නට පිළවන. එසේ වුවත් සංඛ්‍යා ලේඛන අනුවැ උත්පත්ති පාලනය වැඩි වශයෙන් කරන්නේ සිංහලයන් බවත් අසිංහලයන් ගේ උත්පත්ති පාලනය ද්‍රවිඩයන් අතර සුළු වශයෙන් බවත් මුස්ලිම්වරුන් අතර ඉතා ම සුළු වශයෙන් බවත් පැහැදිළි වැ පෙනෙයි. යම්කිසි විදියෙකින් සිංහලයන් සියයට හැත්තෑපහක් උත්පත්ති පාලනය කරද්දී අසිංහලයන් සියයට විස්සක් උත්පත්ති පාලනය කළත් වර්ෂ 2135 හා 2235 අතර කාලයේ දී සිංහලයා තුන් වැනි ජාතිය වන්නට ඉඩ ඇත. ඉදින් සිංහලයන් සියයට පනහක් උත්පත්ති පාලනය කරද්දී අසිංහලයන් සියයට තිහක් උත්පත්ති පාලනය කළත් වර්ෂ 2235 හා 2335 අතර කාලයෙහි දී සිංහලයා තුන් වැනි ජාතිය වන්නට ඉඩ ඇත.

පවුල් සංවිධාන සංගමයේ සංඛ්‍යා අනුවැ මුස්ලිම්වරුන් උත්පත්ති පාලනය නොකළොත් 1962 හා 1990 අතර කාලයෙහි සියයට 150 ක් වැඩි වෙයි.

ඇමරිකාවේ මුල් පදිංචිකරුවෝ රතු ඉන්දියානුවෝ ය. යුරෝපයෙන් එහි පදිංචියට ගියාහු අවුරුදු හාරසියයකට පෙර ය. දැන් මුල් පදිංචි කාරයන් ගේ තත්ත්වය කෙබඳු ද? ඔවුන් ගෙන් ඉතිරි ටික ඉතිහාසඥයනට පර්යේෂණ පැවැත්වීමට ආරක්‍ෂා කඳවුරුවලැ කොටු කැරැ ඇත. ඒ අතර අලුතෙන් ගිය පදිංචිකාරයන් ගේ ජනගහනය දහ අට කෝටිය තෙක් නැඟැ ඇත. තව අවුරුද හාර සියයකින් සිංහලයාටත් ඔය තත්ත්වය එළැඹෙන්නේ නැද්දැ යි සිතා බලන්න. සිංහලයන් මේ රටෙහි නැති වුණොත් නැති වුණා ම යි. තව අවුරුදු හාර සියයකින් සිංහල නම් මනුෂ්‍ය වර්ගයා ගැන පර්යේෂණ පැවැත්වීමට කැමැති විද්‍යාඥයන් ගේ ප්‍රයෝජනය සඳහා ඒ කාලය වන විට ඉතිරි සිංහලයන් ටික දෙනා ආරක්‍ෂා කඳවුරුවලැ කොටු කැරැ තබන්නට සිදු වනු ඇත.

රටට ජනගහනය වැඩි නම්, පවුලට දරුවන් වැඩි නම්, එය මව ගේ දිවි පැවැත්මට බාධා නම්, දරුවන් ගේ උවමනාවන් පිරිමහන්නට පියාට හැකියාව නැත් නම් ජනගහනය අඩු කැරැගත යුතු ය. එයට අන් ක්‍රමයක් නැත් නම් උත්පත්ති පාලනය හෝ කළ යුතු ය. එසේ නම් සිංහලයන් පමණක් වඳ කරන්නේ නැති වැ රජයේ සම්මත නීතියක් යටතේ හෝ සම්මත ප්‍රතිපත්තියක් යටතේ හෝ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන කවුරුන් අතරත් එක හා සමාන උත්පත්ති පාලනයක් ඇති කළ යුතු ය. ඒ අතර ම අපේ අග්‍රාමාත්‍යතුමන් කියන පරිදි මහවැලි යෝජනා ක්‍රමය සම්පූර්ණ වන විට වැඩට මිනිසුන් මඳි වුණොත් නැවැතත් ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වාගන්නට සිදු වන බව ද අමතක කළ යුතු නො වේ.

සිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා, බනිත් වා, බනිත් වා. සිංහල කැක්කුමක් ඇති අය මේ ලිපිය කියවා නුවණින් සලකා බලත් වා! බලත්වා! බලත්වා!

ශ්‍රී ලංකාදීප 1969.09.10

http://www.buddhistculture.net/3461352035403515354035033540-352335383514351435453482353835053530-350835233540-3523353834583524351735143535.html

හලාල් සහතිකය දීමට රජය සූදානම් නෑ – කෙහෙලිය

ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිය නිකුත් කිරීමේ වගකීම රජයට බාර ගත නොහැකි යයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පසුගියදා ප‍්‍රතාශයක් කර සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජය විසින් බාර ගන්නේ නම් තමන් එම වගකීමෙන් ඉවත් වීමට සුදානම් බවය.

තවදුරටත් අදහස් පල කල අමාත්‍යවරයා පැවසුවේ 2014 වසරේදී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් මේ වසරේදී මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා 3 හි මැතිවරණ පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බවත්ය.

හලාල් සහතිකය දීමට රජය සූදානම් නෑ – කැබිනට් ප‍්‍රකාශක
February 28, 2013 at 3:58 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91142/

සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මෙය සිංහල බෞද්ධ රටක් බව හා මුස්ලිම්වරුන් අමතක නො කළ යුතුයි - ඕමල්පේ හිමි
හලාල් සහතිකය ප‍්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_28.html
හලාල් ගැන BBS මෙසේ කියයි
හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5374.html
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3575.html
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_21.html
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3917.html
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6807.html
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1316.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
හලාල් ගැන දේශහිතෛෂී මතය
http://denethharinna.blogspot.com/2013/02/blog-post_18.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_17.html
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4041.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

මෙය සිංහල බෞද්ධ රටක් බව මුස්ලිම්වරුන් අමතක නො කළ යුතුයි - ඕමල්පේ හිමි

හලාල් සහතික පසුගිය වර්ෂ තුළ නිකුත් කරමින් උපයාගත් ආදායම් පිළිබඳවත්, එම මුදලින් ඔවුන් කළ දේවල් පිළිබඳවත් මාධ්‍ය හරහා රටට හෙළි කරන්නැයි ජමිඉයියතුල්ලා උලමා සංවිධානයට තමන් අභියෝග කරන බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

නොදැනුවත්ව හලාල් බදු ගෙවූවන් වශයෙන් සිංහල, බෞද්ධ ජනතාවට හලාල් සහතික නිකුත් කිරීමෙන් උලමා සංවිධානය උපයාගත් ආදායම් පිළිබඳවත් දැන ගැනීමට අයිතියක් ඇතැයි ද සෝභිත හිමියෝ සඳහන් කළේය.

ජාතික හෙළ උරුමය ඇතුළු මේ රටේ කිසි ම බෞද්ධ සංවිධානයක් හලාල්වලට විරුද්ධ නො වන බවත්, තමන් විරුද්ධ වන්නේ හලාල් බලෙන් අපේ කරපිට ගැසීමට බවත්, පැවසූ උන්වහන්සේ සඳහන් කළේ ශ‍්‍රී ලංකාව තවත් පකිස්ථානයක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට ඉඩ දිය නො හැකි බව යි.

මෙය සිංහල බෞද්ධ රටක් බව හා මුස්ලිම්වරුන් මේ රටේ සැනසීමෙන් ජීවත්වන්නේ බෞද්ධයන්ගේ සහනශීලිත්වය නිසා බව ද අමතක නො කළ යුතු බවත්, උන්වහන්සේ සඳහන් කළහ.

හලාල්වලින් උපයාගත් මුදලින් කළ දේ රටට හෙළි කරනු
February 28, 2013 at 3:20 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91138/

සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
හලාල් සහතිකය ප‍්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_28.html
හලාල් ගැන BBS මෙසේ කියයි
හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5374.html
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3575.html
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_21.html
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3917.html
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6807.html
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1316.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
හලාල් ගැන දේශහිතෛෂී මතය
http://denethharinna.blogspot.com/2013/02/blog-post_18.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_17.html
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4041.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

ඉරානයට පහර දීම ජූනි මාසයේ

ලබන ජුනි මාසයේදී පමණ ඉක්මනින් ඉරානයට පහර දීමට හැකියාවක් ඇතැයි ජනපති ඔබාමා කියන බව ඊශ‍්‍රායෙල් මාධ්‍ය වාර්තා කරයි. ලබන මස ඔබාමා ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවී මේ පිලිබඳව වැඩිදුර සාකච්ඡුා කරනු ඇතැයිද වාර්තාවල දැක්වෙයි.

ධවල මන්දිරය සතු හමුදා බලතල යොදාගෙන ඉරානයේ න්‍යෂ්ඨීක අවි වැඩපිලිවෙල වැලැක්විය යුතුයයි ඊශ‍්‍රායලය කීප වරක්ම බලකර සිටියත් ඔබාමා පාලනය එය ප‍්‍රතික්ෂේප කර ඇත. වාර්තාවේ දැක්වෙන අන්දමට නම් දැන් ඇමරිකාව කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වී සිටී.

නෙතන්යාහු සමඟ පැවැත්වුනු සාකච්ඡ කීපයකදීම ඉරානය න්‍යෂ්ඨීක අවි නිපදවීම ඔවුන්ට පමණක් නොව ලෝකයටද තර්ජනයක් බව කියා සිටි නමුත් තමන් ඊට මැදිහත් නොවන බව ඔබාමා පසුගිය වසරේ සාකච්ඡුාවකට එක්වෙමින් කියා සිටියේය. නමුත් දැන් තමාගේ අදහස නම් ඊශ‍්‍රායලය සමඟ සහයෝගීව කටයුතු කල යුතු බව යයි ඔබාමා කියා ඇත.

මේ සිද්ධි වලින් මාස 5 කට පසුව ඉරානය සිය යුරේනියම් සංවර්ධිතයේ නව කේන්ද්‍රාපසාරක සවි කිරීම ගැන අන්තර්ජාතික පරමාණුක ශක්ති ආයතනය වාර්තා කර ඇත. මෙය ඊශ‍්‍රායලයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ඉරාන න්‍යෂ්ඨීක අර්බුදයට විසඳුමක් අපේක්ෂාවෙන් ලෝක බලවතුන් හා ඉරානය අතර කසකස්තානයේ සාතච්ඡුා පැවැත්වෙයි. මේ වන තෙක් ඉරානය වෙතින් සාර්ථක ප‍්‍රතිචාරයක් ලැබී නැත.

ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඞ් ගේ ධුර කාලය ජුනි මාසයේ අවසන් වීමෙන් පසුව ඇතිවන බල අරගලයේදී බාහිර බලපෑම් වලට එරෙහිව පත්වන ජනාධිපතිවරුන් දැඩි ප‍්‍රතිචාර දක්වනු ඇත.

February 28, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/91113/

හලාල් සහතිකය ප‍්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය වෙත හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබඳ ව රජයෙන් කිසිදු යෝජනාවක් මෙතෙක් ලැබී නොමැති අතර හලාල් වැනි ආගමික සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමට ප‍්‍රමිති ආයතනයට හැකියාවක් නොමැති බව ද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

හලාල් සහතිකය නිකුත් කිරීම රජය විසින් බාරගන්නේ නම් තමන් ද ඊට එකඟ වන බවට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්ධව කළ අදහස් පල කරමින් ඔහු මෙම කරුණු සඳහන් කළේ ය.

ප‍්‍රමිති ආයතනය තුළින් සිදු කරන්නේ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විද්‍යාත්මක ලෙස රසායනාගාර තුළ පරීක්ෂා කොට සහතිකයක් ලබාදීම බවත්, ආගමික කරුණු සම්බන්ධව මැදිහත් වීමට එම ආයතනයට අපහසු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

ප‍්‍රමිති ආයතනය හරහා හෝ වෙනත් ආයතනයක් හරහා මෙම සහතිකය නිකුත් කිරීම පිළිබඳව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

February 28, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91102/

සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
හලාල් ගැන BBS මෙසේ කියයි
හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5374.html
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3575.html
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_21.html
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3917.html
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6807.html
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1316.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
හලාල් ගැන දේශහිතෛෂී මතය
http://denethharinna.blogspot.com/2013/02/blog-post_18.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_17.html
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4041.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

Wednesday, February 27, 2013

හලාල් ගැන BBS මෙසේ කියයි

ලොව කිසිදු රටක රජයක් මගින් මෙම හලාල් සහතික නිකුත් කිරීම නොකරන බැවින් හලාල් සහතික නිකුත් කිරීම රජයට පැවරීම ප්‍රශ්නයට විසදුම නොව බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජාතික සංව්ධායක දිලන්ත විතානගේ මහතා සදහන් කරන්නේ ජමියතුල් උලමා සංවිධානය වරින් වර විවිධ පරස්පර විරෝධි ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.

වරෙක මෙම සහතික නිකුත් කිරීම කිසිසේත් නතර නෙකරන බව පැවසු බවත් පසුව මුස්ලිම්වරුන්ට පමණක්මෙම සහතික නිකුත් කරන බව පවසා ඊයේ වනවිට එය රජයට පැවරීමට කථා කරීම මගින් ඔවුන්ගේ ස්ථාවරයන් පිලිබද ප්‍රශ්නයක් මතුවන බවත් දිලන්ත විතානගේ මහතා පෙන්වා දේ.

රජය සමග සාකඡාචාවක් නොපවත්වා මෙලෙස රජය දෙසට තල්ලු කිරීමෙන් ගැටුළුව නොවිසදෙන බවද පෙන්වා දෙන බොදු බල සේනා සංවිධානය තමන් ආගමික අයිතීන්ට ගරුකරන බවත් මේ පිලිබදව පුළුල් සංවාදයකින් පසු විසදුමක් ලබාගත යුතු බවත් අවධාරණය කරයි. 

හලාල් සහතික නිකුත් කිරීමට රජයෙන් ඉල්ලීම ගැන බොදු බල සේනා අදහස කියයි
February 27, 2013 at 2:32 pm | lanka C news

[ 
සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

දළදා බිමේ වසර 148ක් පැරණි ගව ඝාතකාගාරය වසා දැමේ

මහනුවර මහනගර සභා වසර එකසිය හතළිස් අටක ඉතිහාසයේ ඉතිහාසගත තීන්දුවක් ගනිමින් මහනුවර නගරයේ කටුකැලේ පිහිටි ගව, එළු, කුකුල් ඝාතකාගාරය මාර්තු මස 15 වැනි දා සිට වසා දැමීමේ යෝජනාව ඊයේ  දින රැස්වූ මහා සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළේ ය.

මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක නෙරංජන් විජයරත්න (එ.ජා.ප) මහතා විසින් 2012/09/25 වැනි දින සභාවට යෝජනා කළ යෝජනාවකට අනුව එය නගර සභා සෞඛ්‍ය කාරක සභාවටත්, මුදල් කාරක සභාවටත්, පශු වෛද්‍ය ඒකකයටත්, යොමු කිරීමෙන් පසු මහනුවර නගරයට ගව ඝාතකාගාරයක් අවශ්‍ය නො වන බවට එම ආයතන විසින් තීරණය කරන ලදී.

එම වාර්තා ඊයේ දිනයේ නගර සභාව රැස්වූ අවස්ථාවේ දී තර්ක විතර්කවලට භාජනය කිරීමෙන් අනතුරු ව මුස්ලිම් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට සිය විරෝධය පළ කිරීම හේතුවෙන් එම යෝජනාව ඡන්දයක් දක්වා ගෙනයාමට සිදු විය.

එහි දී එම යෝජනාවට පක්ෂව ඡුන්ද 81ක් ද, විපක්ෂව ඡන්ද 03ක් ද හිමි වූ අතර, මන්ත‍්‍රීවරු දෙදෙනෙක් සභා ගර්භයේ නො සිටියහ. ඒ අනුව එක්දහස් අටසිය හැට පහේ (1865) මහනුවර නගර සභා ආඥා පනත ආරම්භ කිරීමෙන් අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ශුද්ධ භූමියේ ප‍්‍රථම වතාවට ගව ඝාතකාගාරය වසා දැමීමට තීරණය විය.

February 27, 2013 at 12:58 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91084/

හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා

ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් තමන් විසින් නිකුත් කල ‘හලාල්’ සහතිකය නිකුත් කිරීමේ බලය රජය යටතට පැවරීමට සූදානම් වන බව සමස්ථ ලංකා ජමිතුල් උලමා සංවිධානය පවසයි. 

ඒ සඳහා වන සැලසුම් ඉදිරියේදී රජයේ බලධාරීන් සමඟ ාසකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ යයිද එම සංවිධානය කියා සිටී.

එම සංවිධානයේ සාමාජික මොහොමඞ් ඉර්ෆාන් මවුලවිතුමන් පවසන්නේ හලාල් සහතිකය නිකුත් කිරීමෙන් ඉවත්වීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර ඇති බවයි.

ඉස්ලාම් ආගමික සංස්කෘතියක් වන හලාල් ආහාර සඳහා ප‍්‍රමිති සහතික නිකුත් කිරීමේ ක‍්‍රියාවලියට පසුගිය කාලය පුරාම විවිධ සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල විය.

හලාල් සහතික නිකුත් කිරීම රජයට පැවරීමට ජමිතුල් උලමා සැරසේ
February 26, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91033/