Pages

Thursday, February 7, 2013

සෞදි මූසළු නීතියේ හාස්‍යජනක ප්‍රථිඵලය | දියණිය මැරූ සෞදි පියෙකුට නිදහස

තම දියණියට පහර දී ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටි සෞදි අරාබි පියෙකුට එරට අධිකරණයකින් නිදහස ලබාදී තිබේ.

ලාමා නැමති සිය පස් හැවිරිදි දියණිය ඔහු අතින් ඝාතනයට ලක්ව ඇති අතර අදාළ චෝදනාව මත පසුගිය නොවැම්බර් මාසයේදි අත්අඩංගුවට පත් සැකකාර පියාට එරෙහිව නඩු පවරනු ලැබ තිබිනි.

සෞදි අධිකරණය ඔහුට නිදහස ලබාදී ඇත්තේ මියගිය දැරිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක ලේ වන්දියක් ගෙවීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් ඔහුට නිදහස ලබාදිම පිළිබඳ එරට කාන්තා ක්‍රියාකාරිකයින් අප්‍රසාදය පල කර ඇත.

'අමල්' ගේ ප්‍රතිචාරයේ තාර්කික බව නිස එයද මෙහි පලකරමු.
"මල මගුලයි අගතියට පත්වෙලා තියෙන්නෙත් මරපු එකමනේ.
රිසානාගේ කේස් එකේදී අගතියට පත්වුණේ අම්මයි තාත්තයි.
තාත්තා ළමයා මැරුවොත් අගතියට පත්වෙන්නේ අම්මා විතරද?. ඉතින් අම්මට සල්ලි දුන්නා කියන්නෙත් අයෙ ඒ සල්ලි ඒ මිනීමරු පියාටම හම්බ උනා වගේනේ.

පියා විසින්ම තම දරුවා මරණයට පත් කිරීම ඕනෑම ජාතියකට අයත් ආගමකට අයත් පුද්ගලයින් අතින් සිදුවීමට පුළුවන්. ඕනෑම ජාතියක ආගමක එවන් නරුම යක්ෂයන් බදු මිනිසුන් සිටිනවා. එකට ඒ ජාතින්වත් ආගමවත් පාලි නැ. ඒ මිනිහා ඒ ජාතීන්ගේ සංස්කෘතියට විරුද්දව වැඩකරපු මිනිහෙක්, ආගමික ඉගැන්වීම්වලට පටහැනිව ක්‍රියා කල පුද්ගලයෙක්.

නමුත් මේ අවස්ථාවේ මේ ක්‍රියාව ඉස්ලාමයේ අනුමතයි. තමුන්ගේම ළමයා මැරුවත් සල්ලි දීලා බේරෙන්න පුළුවන්. පුදුම දෙවියන්ගේ නීති.
අල්ලාගෙ නිතිය බලු නීතියක්. මිනිසුන්ගේ නීතියට වඩා බොහොම පහත් නීතියක් තමයි අල්ලාගෙ ශාර්යා නිතිය කියන්නේ."

දියණිය මැරූ සෞදි පියෙකුට නිදහස
February 6, 2013 at 3:27 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/89882/

0 comments: