Pages

Sunday, February 24, 2013

හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි

හලාල් වන හා හලාල් නොවන ලෙස භාණ්ඩ වෙන් කිරීමෙන් පමණක් ‘හලාල්’ ප්‍රශ්නය නොවිසඳෙන බව බොදු බල සේනා සංවිධානය බවසයි.

එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පෙන්වා දෙන්නේ හලාල් ලාංඡනය හේතු කොටගෙන අපහසුතාවට පත්වූ මෙරට සියලු ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් උලමාවරුන් වගකිව යුතු බවත් හලාල් ලාංඡනය සඳහා ලබාගත් සෑම රුපියලක්ම නැවැත එකී ව්‍යාපාරිකයන්ට හා රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට එකසේ ලබාදිය යුතු බවත්ය.

හලාල් ලාංඡනය ගෙන ඒම නීති විරෝධී ක්‍රියාවක් බවත් මුලදීම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආයතනය ප්‍රමිති ආයතනය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඔවුන්ද ඊට වගකිව යුතු බවත් පෙන්වා දෙ උන් වහන්සේ

මහ ජාතිය මේ කුමන්ත්‍රණයෙන් බේරාගැනීමට ක්‍රියා කළ බොදු බල සේනා සංවිධානයට අන්තවාදීන් විසින් තලේබාන්වරුන් ලෙස හැඳින්වූ බවත් උලමාවරු තමන්ගේ තරම දැනගෙන ක්‍රියා කළ යුතු බවත් ඥානසාර හිමියෝ කීහ.

February 24, 2013 at 10:39 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90936/

[
සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

2 comments:

Unknown said...

මේක ගොඩක් දෙනා බලන අඩවියක්. එහෙත් ‍සියලු සිංහලයන් කම්මැලි කමට මේක කියවා කමෙන්ටුවකක් වත් නොදමා යාම ගැන කණගාටු වෙනවා. අඩවි පාලකවරුන් ඔවුන්ගේ වටිනා කාලය මිඩංගු කර මෙවැනි ජාතික ජනහිත කාමී කාර්යක් කරන අතරේ ඒ ගැන වචනයකින් වත් සහයෝගය දීමට අකමැති සිංහලයන් මහා කුහයන්ය.. පාඨකයෙක්.

දෙනෙත් හරින්න ! said...

ඔබේ දිරිමත් ප්‍රතිචාරයට තුති!