Pages

Monday, December 31, 2012

සාමකාමී වූ දෙවියන්ගේ නාමයෙන් අන්තවාදීහු උන් උන් මරාගනිති


පාකිස්තානයේ මුස්ලිම් කුල ගැටුම්, ෂියා මුස්ලිම්වරුන් 19ක් මරු දමති

නැගෙනහිර පාකිස්ථානයේ ඉරානය බලා යමින් සිටි ෂියා මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් ඉලක්ක කරගත් බෝම්බ ප‍්‍රහාරයකින් 19 දෙනෙක් මියගොස් ඇත.

බලූකිස්ථාන පලාතේ ක්විටා සිට කිලෝමීටර් 30ක් දකුණින් පිහිටි මැස්ටන් දිස්ත‍්‍රික්කයේ ෂියා වන්දනා කරුවන් රැගත් බස්රථ තුනකට ඉරිදා මෙම ප‍්‍රහාරය එල්ල විය. බෝම්බයෙන් බසයක් ගිණි ගත් අතර 19 ක් මියගොස් 25 ක් තුවාල වු බව ප‍්‍රදේශයේ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරී ටුෆිල් බලූෂ් කියා සිටියේය.

බෝම්බය කාරයක් තුල අටවා තිබූ බවත් ඇතැම් තුවාල කරුවන් ගේ තත්වය බරපතල බවත් බලූෂ් AFP වෙත ප‍්‍රකාශ කර තිබේ. මිය ගිය අය අතර කාන්තාවන් හා ලමයින් ද ඇත. ක්විටා හි ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් කියා සිටියේ ෂියා වන්දනාකරුවන් 180ක් පමණ බස්රථවල සිටි බවත් 45 ක් පමණ සිටි රථයකට දැඩි ලෙස හානි වී ඇති බවත් ය.

මේ ප‍්‍රහාරයේ වගකීම කිසිවෙක් භාරගෙන නැත. පකිස්ථානයේ ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිව උත්සන්න වන ප‍්‍රහාර නිසා 2012 වසරේදී සිය ගණනක් ඝාතනය වී ඇත. පාකිස්ථානයේ ෂියා නායකයන් මෙම ලේ වැගිරීම් ගැන අධිකරණ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

හියුමන් රයිට් වොච් ප‍්‍රකාශ කරන පරිදි පකිස්ථාන රජය ෂියා වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වැලැක්වීමට අපොහොසත් වී ඇත. පශ්චාත් තලේබාන් හමුදා භටයන් පසුගිය වසර කිහිපයේ ෂියා වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ව්‍යාපාරයක් දියත් කර ඇත.

December 31, 2012 at 3:25 am | Lanka C News.

අපි නිහඬ විය යුතු නෑ… ජාතිය ආගම ගැන කතා කරන්න පසුබට වියයුතු නෑ


December 30, 2012 at 4:40 pm | Lanka C News.

‘‘අපි නිහඬ විය යුතු නෑ. ජාතිය, ආගම වෙනුවෙන් කතා කරන එක තම තමන්ගේ වැදගත්කමක්’’ යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, ඇත්කඳ රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමියෝ පවසති.

උන්වහන්සේ එසේ කියා සිටියේ සහජීවනයෙන් ‘‘බෞද්ධ උරුමය සුරකිමු’’ තේමාව රැගෙන පැවැත්වූ බෞද්ධ කොඩි පෙරහර පිළිබඳ අදහස් දක්වමිනි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ,

‘‘කහ සිවුරයි, සිංහල ජාතියයි ඒකාබද්ධ වෙලා තමයි බෞද්ධාගම රැකගත්තේ, හාමුදුරුවරු නායකත්වය ලබා දුන්නත්, හාමුදුරුවන්ගේ පැවැත්ම තියෙන්නේ බෞද්ධයන් නිසා. බෞද්ධයන් නැත්නම් හාමුදුරුවරු ආරක්ෂා කරන්න කවුරුත් නෑ. හාමුදුරුවරු නැත්නම් මේ සිද්ධස්ථානත් ඔක්කොම වල්බිහි වෙලා. උතුරු, නැගෙනහිර වැනි ප‍්‍රදේශවලින් සිංහල බෞද්ධයන් දුරස් වුණූ නිසා ඒ ප‍්‍රදේශවල සිද්ධස්ථාන විනාශ වෙලා. නටඹුන් තියෙනවා. කඩලා විනාශ කරලා. අපි අපිට උරුම දේවල් රැකගත යුතුයි. වෙනත් ජාතියකට, ආගමකට ගහන්න නෙවෙයි. අපි අපේ දේවල් ආරක්ෂා කරගත යුතුයි.’’

කුරුණැගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සහ සභාපති හිමිවරු ප‍්‍රමුඛ සංඝරත්නය පෙරටුකරගත් දරුවන් සහ වැඩිහිටියන් 5000ක් පමණ බෞද්ධ කොඩි රැගෙන පෙරහරේ ගමන් ගත්හ.

Sunday, December 30, 2012

එක වල්ලෙ පොල්... පෙරටුගාමී, මනෝ, සාලි, බාහු, JVP...

දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිංහල ජාතිවාදය ක‍්‍රියාත්මකයි
December 29, 2012 at 8:38 am | Lanka C News.
දෙමළ සහ මුස්ලිම් ජනතාවට විරුද්ධව ජාතිවාදයක් කි‍්‍රයාත්මක වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි. යුද්ධය අවසන් වූ පසු රටේ සියලූම ජනතාවගේ බලාපොරොත්තු වූයේ බියෙන් සැකෙන් තොරව සියලූම ජාතීන් එක්ව ජීවත්වීමට බවද ඔහු පවසයි. එහෙත් මේ වනවිට දෙමළ තරුණයන් කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහඑු සඳහන් කළේය. එයට උදාහරණයක් ලෙස ඔහු සඳහන් කළේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට පහරදී ශිෂ්‍යයන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට කටයුතුයි.

මීට අමතරව මුස්ලිම් ජනතාවට අයත් සිද්ධස්ථානවලට පහරදෙමින් සහ මුස්ලිම් ජනතාවට පහර දෙමින් මුස්ලිම් ජනතාවටත් ජාතිවාදය කි‍්‍රයාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

සිදුවන සියලූම කටයුතු වලට වගකිව යුත්තේ ආණ්ඩුව බවත්, මේ නිසා වහාම රට තුළ සිදුවන මෙම කි‍්‍රයා නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

‘සිංහල ජාතිවාදීන් වහා නවතිනු’ – මනෝ…; ගෝඨාභයටත් චෝදනා
December 30, 2012 at 12:02 am | Lanka C News.
කොලඹ ආශ්‍රිතව වෙසෙන මුස්ලිම් සහ දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් ජාතිවාදී ක්‍රියාකාරකම් වල නිරතව ඇතැයි චෝදනා කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ නේෂන් වහාම එම ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු යැයි පවසයි.දෙමළ මුස්ලිම් සහයෝගීතාවය නැමති සංවිධානයකින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ. කොලඹ මුස්ලිම් සහ දෙමළ ජනගහනය වැඩි වී ඇතැයි සිංහල ජාතිවාදී කොටස් චෝදනා කරන බව පවසන මනෝ ගනේෂන් මෙය අද ඊයේ ඇති වූවක් නොව නිදහසට පෙර සිටම පැවති තත්වය යැයි ද පවසයි.නැගෙනහිර 3% ක් වූ සිංහල ජනගහනය දැන් 30% ක් දක්වා වැඩිවූයේ කෙසේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජාතිවාදී ක්‍රියාකාරකම් සහ දෙමළ මුස්ලිම් ජනයාට සිදු වන අතවර වහා නැවැත්වීමට කටයුතු කල යුතු  යැයිද ඔහු පවසයි.

කෙසේ වෙතත් එල්ටීටීඊ ක්‍රියාකාරකම් පැවති සමයේ එල්ටීටීඊය මගින් සිංහල ජනතාවට මෙන්ම දෙමළ ,මුස්ලිම් ජනතාවට එරෙහිව කෲර ක්‍රියාකාරකම්වල නිරතවද්දී පවා ඒ පිලිබඳ නෑසූකන්ව එල්ටීටීඊ බෙදුම්වාදය වෙනුවෙන්  පෙනී සිටි මනෝ ගනේෂන් මේ නගන චෝදනා කිසිඳු පදනකම් නැති හුදු තමාගේ දේශපාලන පැවැත්ම සහ රට අස්ථාවර කිරීමේ උවමනාවෙන් සිදුකරන ප්‍රකාශ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.එල්ටීටීඊය විනාශ කිරීමෙන් පසු කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදී පවත්වාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්ව සිටින වටපිටවක සහ දශක කිහිපයක් තිස්සේ කොලඹ සහ අවට ප්‍රදේශවල දෙමළ ජනයා සිංහල ජනයා අතර නිදැල්ලේ දෙමළ වීම නිසා විශේෂිත වූ කිසිඳු පීඩාවකින් තොරව  සහජීවනයෙන් ජීවත් වන වටපිටාවක මනෝ ගනේෂන්ලා සිදුකරන මෙවැනි ජාතිවාදී ප්‍රකාශ නිසා එයට  ඉමහත් හානියක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
- යටියන ප්‍රදීප් කුමාර

Saturday, December 29, 2012

අපේ ආගම සමඟ සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත-අසාද් සාලිගෙන් රජයට අනතුරු

බොදු බලසේනා යන සිංහල සංවිධානය මගින් සහ අනිකුත් සිංහල ජාතිවාදීන් මගින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා සිටින්නේ මුස්ලිම්වරුන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගන්නා තෙක්ද යන්න යනුවෙන් විමසා සිටින මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ, මුස්ලිම්වරුන්ව එම තත්වයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කර ඇත.

මෙය පුංචි ප්‍රශ්නයක් යැයි සිතා රජය එය නොසලකා හැරිය හොත් එහි ප්‍රථිඵල අනතුරුදායක වනු ඇති බව මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණේ සභාපති මෙන්ම කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන අසාද් සාලි රජයට අනතුරු අඟවා ඇත.

මෑතක සිට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනයන් වර්ධනය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා ඇඹිලිපිටියේදී සිංහල කණ්ඩායමක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය පෙන්වාදිය හැක. ඇඹිලිපිටිය පොදු වෙළඳ පොලෙහි මුස්ලිම් වෙළඳ සැල් දෙකක් ඇත. ඉන් එක් වෙළඳ සැලක සිටි ව්‍යාපාරිකයින්ට සිංහල කණ්ඩායම් විසින් පහරදී ඇත. එම පහරදීම කලේ ඇයි? කුමක් වෙනුවෙන්ද? බොදු බලසේනා යන සිංහල සංවිධානයත් අනෙකුත් සිංහල ජාතිවාදීනුත් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනය අඛණ්ඩව සිදුකරයි. නමුත් ඔවුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ පිළිබඳව රජය ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි දන්නේ නැත.

දඹුල්ල පල්ලියට එල්ල කල ප්‍රහාරයට මූලික වී කටයුතු කළ භික්ෂුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. නමුත් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවන අවස්ථාවල පාලක පක්ෂයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත ගොස් පැමිණිලි කරයි. ඔහුට පැමිණිලි කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? මුස්ලිම් පල්ලි කඩා දැමීම, මුස්ලිම් ව්‍යාපාරිකයින්ට පහරදීම, මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර තහනම් කළ යුතුය යන සිංහල ජාතිවාදීන් සිදුකරන අරාජික කටයුතු සියල්ල සුළු සිද්ධීන් යැයි ආරක්ෂක ලේකම් පවසයි. අපේ ආගම සමඟත්, ජනතාවගේ ජීවනය සමඟත් සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත. එබැවින් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයන් මෙරට තුළ මින් ඉදිරියට සිදු නොවිය යුතුය.

ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි කටයුතු සිදුකරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුය. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්දන කටයුතු දෙස රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.

http://www.srilankaxnews.com

නීති විභාගයත් හලාල් ක්‍රමයට!


වග විභාගයකින් තොරව රටේ සිදුවන වැඩ අතරට අලුතෙන්ම එක්‌වී ඇත්තේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵලය පිළිබඳව තිබෙන චෝදනාවය. විශේෂත්වය වී ඇත්තේ මෙය වර්ගවාදය සවිමත් කිරීම සඳහා ගෙන යන ව්‍යාපාරයක අවශ්‍යතාවක්‌ ලෙස සාධක ගොනු වී චෝදනාව එල්ල වීමය.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සැලකිය හැක්‌කේ රටේ තිබෙන වෘත්තීයමය අංශයේ ප්‍රධාන තරගකාරී විභාගයක්‌ ලෙසය. නීතිඥයකුවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් තොරව ඇතුළුවිය හැකි එකම මඟ වීමත් වයස්‌ සීමාවකින් තොරව ඉක්‌මනින්ම නීතිඥ වෘත්තියට පිවිසීම සඳහා තිබෙන එකම ඉඩ ප්‍රස්‌ථාව මෙය වීමත් හේතුවෙන් එයට තිබෙන අගය වැඩිවී ඇත. වෘත්තීන්හි යෙදෙන්නන් බහුතරයක්‌ විසින් තමන්ගේ අනාගතය සඳහා තවත් අවස්‌ථාවක්‌ සේම, දැනට නිරත වන වෘත්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් ද නීතිඥයකු වීමට මෙම අවස්‌ථාව උපයෝගී කරගෙන තිබේ. සමහර ශිෂ්‍යයන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා සූදානම් වීමට සිය රැකියාවෙන් නිවාඩු නොලැබෙන විට අස්‌වූ අවස්‌ථාද බහුලය. සමහරුන් මෙම විභාගය සඳහා මුහුණදී තිබෙන අවස්‌ථා ගණන අටත් දහයත් තරම් ඉහළය. එවැනි තරගකාරී විභාගයක්‌ සඳහා විශේෂයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක තලයට ගෙන ඒමේදී වැදගත් කාර්යයක්‌ ඉටු කරන නීතිඥයකු වීමට අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුල් කර ගන්නා විභාගයේදී අවනීතියටම යට වීම සුළු පටු කාරණයක්‌ නොවේ.

මෙම විභාගය සඳහා සාමාන්‍යයෙන් අටදාහක්‌ තරමේ පිරිසක්‌ පෙනී සිටින අතර ඉන් තෝරා ගන්නේ 225-250 ක්‌ අතර පිරිසක්‌ය. නීති විද්‍යාලයේ පාලනය සිදු වන්නේ සංස්‌ථාගත නීති අධ්‍යයන සභාව මගින් වන අතර මේ සඳහා වන ප්‍රශ්න පත්‍රය සැකසීමේ කටයුතු සිදුකරන්නේ නීති අධ්‍යයන සභාව වන අතර එහි ඉතිරි විභාග කාර්යයන් සිදු කරන්නේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. සංස්‌ථාගත නීති අධ්‍යයන සභාවේ සාමාජිකයන් ලෙස නිල බලයෙන් අගවිනිසුරු, නීතිපති, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, සොලිසිටර් ජනරාල් තේරීපත් කරන අතර විනිසුරුවරුන් දෙදෙනකුද ඊට ඇතුළත්ය. අධිකරණ ඇමැතිවරයා නම් කරනු ලබන සාමාජිකයන් හයදෙනකු හා නීතිඥ සංගමය නම් කරන සාමාජිකයන් දෙදෙනකුද ඊට ඇතුළත්වේ. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාද එහි සාමාජිකයෙකි. නීති විද්‍යාලයත් එහි තෝරා ගන්නා පටිපාටිය සම්බන්ධයෙන්ද දෙපාර්තමේන්තුව සේම මෙම සාමාජිකයන්ගේද වගකීමක්‌ තිබේ.

ප්‍ර්‍රශ්නය මතුවී තිබෙන්නේ 2011 හා 2012 වර්ෂයේ පැවැත්වූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙනි. මෙහිදී චෝදනා වී ඇත්තේ මෙම වසර දෙකේ අතිශයින්ම කැපී පෙනෙන ලෙස මෙම විභාගයෙන් මුස්‌ලිම් සිසුන් සංඛ්‍යාවක්‌ සමත් වීමය.(මෙය සනාථ කර ගැනීමට අදාල වගුව පසෙක දැක්‌වේ)

මෙම විභාගය භාෂා මාධ්‍ය තුනෙන්ම පවත්වනු ලබන අතර ඉංගී්‍රසි හා දෙමළ මාධ්‍යයෙන් මේ සඳහා පෙනී සිටින බහුතරයක්‌ මුස්‌ලිම් සිසුන්ය. එහි භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් වන මුස්‌ලිම් සිසුන්ගේ වර්ධනයක්‌ නොමැති වුවද එම භාෂා මාධ්‍ය දෙකෙන් මුස්‌ලිම් සිසුන් සමත්වීම මෙසේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස්‌ තිබේ. 2010 සමග 2011 හා 2012 වසරේ සමත්වීම භාෂා මාධ්‍ය අනුව ගෙන බලන විට මෙම තත්ත්වය හොඳින්ම පැහැදිලි කර ගත හැකිය.




2012 විභාග ප්‍රතිඵලයේදී පළමු, දෙවැනි හා තුන්වැනි ස්‌ථානය ඉංග්‍රීසි මාධ්‍යයේ මුස්‌ලිමුන් විසින් ලබාගෙන තිබීමත් එහි පළමු වැන්නා හා දෙවැන්නා එක ළඟ අංක පිහිටා තිබෙන අය වීමත් යන සාධක විසින් මෙය මුස්‌ලිම් වර්ගවාදයේ තවත් ව්‍යාප්තියක්‌ද යන සැකයට හේතුවී තිබේ.

මෙම සැකය වර්ධනය වන්නේ පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විසින් කරගෙන යන ලද වර්ගවාදී කර්තව්‍යයන් අනුව කල්පනා කිරීමේදී ය.

එම පක්‍ෂය දේශපාලනයේ නිරත වන්නේම මුස්‌ලිම් වර්ගවාදය සුපෝෂණය කිරීම වෙනුවෙනි. එහි නායකයන් අමාත්‍ය තනතුරු දැරූ සෑම අවස්‌ථාවකදීම එම අමාත්‍යාංශයන්හි පොදු තත්ත්වය බවට පත් වූයේ ඒවා මුස්‌ලිම් වර්ගවාදයේ ව්‍යාපෘති සඳහා බඳුන් වීමය. ඒ. එච්. එම්. අෂ්රොෆ්ට මෙන්ම රාවුෆ් හකීම්ටද එම චෝදනා පොදු විය. රාවුෆ් හකීම් අධිකරණ ඇමැතිවරයා බවට පත්වීමත් සමග පසු පවත්වනු ලැබූ විභාග දෙකේදීම නීති විද්‍යාලයට මුස්‌ලිම් සිසුන් බහුතරයක්‌ සමත්වීමේ රහස දක්‍ෂතාවය නොව වර්ගවාදී ක්‍රියා පිළිවෙත බවට සැක කළ හැක්‌කේ මෙම අතීත තත්ත්වයන්ද සැලකිල්ලට ගෙනය.

ප්‍රතිඵල නිකුත් කිරීමේ විනිවිදභාවයද 2011 හා 2012 වසර වලදී තිබෙන්නේ පහළ තත්ත්වයකය. 2010 වසර තෙක්‌ නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නීති විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ පළකිරීම සම්ප්‍රදාය වූ අතර එම ලේඛනය තුළ අපේක්‍ෂකයාගේ 

1. විභාග අංකය
2. සම්පූර්ණ නම
3. ලිපිනය
4. ස්‌ත්‍රී පුරුෂ භාවය.
5. විභාගයට පෙනී සිටි භාෂා මාධ්‍යය
6. ලබාගත් ලකුණු ප්‍රමාණය
7. හිමිකරගත් ස්‌ථානය

යන විස්‌තර ප්‍රදර්ශනය වූ අතර එය විනිවිදභාවයෙන් යුක්‌ත වූවක්‌ විය.

2011 විභාගයේ ප්‍රතිඵල නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළද එහි ද සිසුන්ගේ ලිපිනය ඉවත් කර තිබිණි. 2012 වන විට ලිපිනය හා විභාගයට පෙනී සිටි මාධ්‍යය යන දෙකම ඉවත් කිරීමත් සමග මතුවන තත්ත්වයකට කල් තබා යෙදූ පිළියමක්‌ ලෙස එය තේරුම් ගත හැකි ආකාරයක්‌ නිර්මාණය වී තිබිණි.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව විසින් මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන ලිපියකදී විභාගය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය හා ඊට පිළියම් ලෙස පහත කරුණු මතුකර තිබිණි.

විභාග ප්‍රතිඵල මෙසේ ඇදහිය නොහැකි ආකාරයට වෙනස්‌ වීමට බලපෑ හැකි හේතූන් මොනවාද?

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය බාහිර පුද්ගලයන් අතරම පිටවූ ආකාරයට නීති ප්‍රවේශ ප්‍ර්‍රශ්න පත්‍රයද යම් පුද්ගලයකු හට පිටවී ඇති දැයි අප තුළ සාධාරණ සැකයක්‌ පවතී.

එසේම ප්‍රශ්න පත්‍රය පරිවර්තනය කරන අවස්‌ථාවේදී එය බාහිර පුද්ගලයකු හට අයථා ලෙස පත්වී ඇතිද යන්න හා පරිවර්තනයේදී දමිළ මාධ්‍ය සිසුන්ට වාසිදායක වන ආකාරයට එහි පරිවර්තන කටයුතු සිදුකර ඇති ද යන්න පිළිබඳව ද අප තුළ විශාල සැකයක්‌ පවතී.

මෙවර විභාගයේදී ප්‍රථම හා දෙවැනි ස්‌ථානය ලබාගෙන ඇත්තේ එකම ළඟ විභාග අංක ඇති මුස්‌ලිම් සිසුන් දෙදෙනකු වන අතර තෙවැනි ස්‌ථානයද මුස්‌ලිම් සිසුවෙක්‌ වීම තුළින් විභාගය පැවැත්වෙන අවස්‌ථාවලදී දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සඳහා යම් ආකාරයක විශේෂ අනුග්‍රහයක්‌ ලබාදීමෙන් විභාග අක්‍රමිකතාවක්‌ සිදුවී ඇති බවට අප තුළ විශාල සැකයක්‌ ඇත.

විභාග ප්‍රශ්න පත්‍රය තුළ 2011 වර්ෂය තුළ හා ඊට පෙර දක්‌නට ලැබුණා සේම 2012 වර්ෂයේදීද සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී නොමඟ යවන සුලු හා පාඨමාලා ග්‍රන්ථයෙන් බැහැර වූ වචන යෙදූ ප්‍රශ්න විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබුණු අතර එය ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට සිදු නොවූ සිංහල මාධ්‍ය සිසුන්ට පමණක්‌ සිදුවූ අසාධාරණ ක්‍රියාවකි.

තවද විභාග පිළිතුරු පත්‍ර අධ්‍යයනය කිරීමේදී සිංහල සිසුන්ට වඩා ලිහිල් ආකාරයෙන් දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු අධ්‍යයනය කිරීම සිදුකර ඇති බවත් සිංහල මාධ්‍ය සිසුන්ගේ ප්‍රතිඵල අසාධාරණ පිළිවෙතක්‌ යටතේ අධ්‍යයනයට ලක්‌කර ඇති බවටත් අප තුළ විශාල සැකයක්‌ ඇත.

එසේ නොමැති නම් විභාගය සඳහා ඉදිරිපත් නොවූ ශිෂ්‍යයන්ගේ නම් අයථා ආකාරයට ඇතුළත් කිරීමක්‌ කර ප්‍රතිඵල විකෘති කර ඇතිදැයි යන සැකය ප්‍රතිඵලවල දක්‌නට ලැබෙන විෂමතාවන් හේතුවෙන් අප තුළ මතුවී ඇත.

මේ නිසා 2012 නීති විද්‍යාල ප්‍රවේශයේ ප්‍රතිඵල පිළිගත නොහැකි සහ අසාධාරණවූත්, වැරැදිසහගත වූත්, විකෘති ප්‍රතිඵලයක්‌ වන බවත් එය නීති ප්‍රවේශ විභාගයට සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන්හට සිදුවූ බරපතළ අසාධාරණ ක්‍රියාවකි.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වැනි දැඩි තරගකාරී වූ විභාගයක්‌ සඳහා සිය ජීවිතයේ වටිනා අවස්‌ථාවන්, කාලය හා මිල මුදල් කැප කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් කොළඹ ප්‍රදේශයට පැමිණ උපකාරක පංති සඳහා සහභාගිවී විභාගයට ඉදිරිපත් වූ සිසුන් වන අප මෙම ප්‍රතිඵලය පිළිබඳවද දැඩි වික්‌ෂිප්ත භාවයට පත්ව ඇති අතර එය මුළුමහත් සමාජයේම සැකයට තුඩු දෙන කරුණකි.

එසේම අධ්‍යාපනය සඳහා ඇති සමාන අවස්‌ථාවන් මේ තුළින් උල්ලංඝනය වී ඇති අතර භාෂාව හේතුවෙන් සිංහල මාධ්‍ය සිසුන්ට සිදුවූ වෙනස්‌කමත් ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සිසුන්ට සිදුකර ඇති විශේෂත්වයත් හේතුවෙන් මෙම විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි 6500 ක්‌ පමණ වූ විශාල පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්‌ සිදුව ඇත.

දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ නීති ප්‍රවේශ විභාගය මුස්‌ලිම් වර්ගවාදයෙන් ඔද්දල් වූවන්ගේ වුවමනාවට යට කරනවාද යන්නය.

මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඒ සඳහා පළමු පියවර ආණ්‌ඩුව විසින් ගත යුතු යෑයි අප යෝජනා කරන අතර එසේ නොවුවහොත් ඊළඟ අදියරේදී නීති ප්‍රවේශ විභාගය ද වල්මත්වීම සිදුවනු ඇත.

මනෝජ් අබයදීර - http://www.divaina.com/2012/12/30/feature20.html

සැබැඳි ලිපි -
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

Friday, December 28, 2012

ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!

නීති විදුහල මුසල්මානුවන්ගෙන් පිරවූ පසු, අනාගතයේ බිහිවන නීතීඥයන්ගෙන් සාපේක්ෂ බහුතරය මුස්ලිමුන්... නීතීඥයන් අතරින් තෝරාගන්නා විනිසුරුවන් සාපේක්ෂ බහුතරය මුස්ලිමුන් .. අවැසි විට පල්ලියෙන් ඔවුන්ගේ මොළ සේදීම අපහසු නැහැ. අධිකරණයේ නෛතික බලයට සියල්ල යටත්.

අන්තවාදී මුසල්මානු ඇමතිවරුන් උසාවි වලට පහරදෙන කළ, ගිනිතබන කළ ඊට එරෙහිවුයේ නීතීඥයන්! අනාගතයේ එවැන්නන් සොයාගැනුමට පවා නොහැකිවේවි! 

නීති ක්ෂේත්‍රයේ බලය අන්තවාදීන් අතට පත්වීම කෙතරම් බියකරුද? ඉන් අනතුරුව කුරගල වැනි ජයග්‍රාහී නඩු තීණ්දු ආපසු හැරවුම ඉතාම පහසු කරුණක්... ඉවත්ව යන ලෙස දී ඇති නඩු තීණ්දුවටත් හිස නොනමනා අන්තවාදීන්ට නීතියේ සවියත් ලද විට කෙසේ වනු ඇත්ද??? 

ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ මහා පදනමයි! 

2011 සහ 2012 නීති ප්‍රවේශයේ අසාධාරණයට එරෙහිව නැගී සිටිමු! මුසල්මානු අන්තවාදයට එරෙහිව පෙලගැසෙමු!
සැබැඳි ලිපි -
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...


හකීම් තමන්ගේ පටු දේශපාලන වුවමනාවන්ට නීති ප්‍රවේශ විභාගය යොදා ගන්නවා - නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා

අධිකරණ ඇමැති රාවුµa හකීම් මහතා සිය පෞද්ගලික පටු දේශපාලන වුවමනාවන් මුදුන් පමුණුවා ගැනීමට සහ ජාතිවාදය වැපිරීමට මෙරට තරගකාරීම විභාගය වන නීති ප්‍රවේශ විභාගය උපයෝගි කර ගනිමින් සිටින්නේ යෑයි නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති මුස්‌ලිම් ජාතික රම්සි බාචා මහතා චෝදනා කර සිටියේය.

නීති අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ඇතිවී තිබෙන උග්‍ර අර්බුදය කඩිනමින් සමනය කිරීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා (26 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රම්සි බාචා මහතා මෙසේද පැවැසීය.

2011 සහ 2012 වසර වලදී පැවැති මෙම විභාග ප්‍රතිඵලයන්හි අදහාගත නොහැකි ලෙස මුස්‌ලිම් සිසුන් සමත්වීමේ වර්ධනයක්‌ දක්‌නට ලැබෙනවා. පසුගිය වසර නමය හා සංසන්දනය කිරීමේදී ඉංග්‍රීසි හා දමිළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත්වූ සිසුන්ගේ වර්ධනයක්‌ සිදු නොවූවත් පසුගිය දෙවසරේදී ඉංග්‍රීසි හා දමිළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් මුස්‌ලිම් සිසුන් සමත්වීමේ අසාමාන්‍ය වර්ධනයක්‌ දක්‌නට ලැබෙනවා.

පසුගිය 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 හා 2010 වර්ෂ වල මුස්‌ලිම් සිසුන් සමත්ව ඇත්තේ පිළිවෙළින් 05,03,07,08,14 සහ 09 ක්‌ යනුවෙනුයි. නමුත් 2011 සහ 2012 යන වසර වලදී මුස්‌ලිම් සිසුන් පිළිවෙළින් 51 සහ 78 ක්‌ සමත්ව සිටිනවා. මෙය අසාමාන්‍ය වැඩිවීමක්‌. හිටි හැටියේ මෙවැනි අසාමාන්‍ය වර්ධනයක්‌ සිදුවූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි.

පසුගිය 2010 වර්ෂය තෙක්‌ නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නීති විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ පළ කිරීම සම්ප්‍රදාය වුණා. එම ලේඛනය තුළ, ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යාවන් විභාග අංකය, සම්පූර්ණ නම, ලිපිනය, ස්‌ත්‍රී පුරුෂ භාවය, විභාගයට පෙනීසිටි මාධ්‍ය, ලබාගත් ලකුණු හා ලබාගත් ස්‌ථානය ඇතුළත් වුණා. නමුත් මෙම වසරේදී ලිපිනය, විභාගයට පෙනී සිටි මාධ්‍ය යන කොටස්‌ ඉවත් කර තිබෙනවා. මේ තුළින් තොරතුරු සැඟවීමට කටයුතු කර තිබෙනවා.

මේ සියල්ල පිටුපස අධිකරණ ඇමැති රාවුµa හකීම් මහතා සිටින බව සැකකිරීමට ඕනවටත් වඩා හේතු තිබෙනවා.

මෙහිදී නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු ඉලංගරත්න වන්නිනායක, සම ලේකම් එරන්ද එස්‌. වර්ණසිංහ, මොහොමඩ් නµaනා යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.
සිරිමන්ත රත්නසේකර - http://www.divaina.com/2012/12/28/news26.html

පසුව ලියමි
සිංහලයන් සමත් වීමේ ප්‍රතිශතය, 2.8%
මුසල්මානුවන්, 25.2% | දමිළයන්, 20%

මෙම දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි!
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක් ඇති වූයේ කෙසේද?

දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය කලින් පිටකළාද????????
වහාම පරීක්ෂණයක් පවත්වන්න!

සැබැඳි ලිපි -

නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

Thursday, December 27, 2012

නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?

නීති විදුහල් ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය කල යුතුයි – බොදු බල සේනා

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි සියලූ සිසුන් සඳහා නැවත ප‍්‍රතිඵල සමීක්‍ෂණය කිරීමේ අවස්ථාව දිය යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධානී කිරම විමලජෝති හිමි පැවැසීය.

ප‍්‍රතිඵල සමීක්‍ෂණය සඳහා අවස්ථාව දීම මගින් එම විභාගයේදී යම් වංචාවක් නොවුණා නම් ඒබ ව ඔප්පු කිරීමට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට අවස්ථාව හිමිවන බව හිමියෝ කීහ. හිමියෝ මෙසේ පැවසුවේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරම විමලජෝති හිමි.


‘නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයෙන් සමත් වන ළමුන් අතර මුස්ලිම් ජාතික සිසුන් ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවීමක් පෙන්නුම් කරනවා.


මේ පිළිබඳ විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා තිබෙන්නේ අපේ ළමයි දක්‍ෂ නිසා විභාගය සමත් වන බවයි. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය පිළිගත නොහැකි ළදරු ප‍්‍රකාශයක්.


විභාගය සමත් වන සිංහල සිසුන් ප‍්‍රමාණය අඩුවී දෙමළ මාධ්‍ය සිසුන් ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් වැඩිවීමේ තත්ත්වයක් ඇති වීම ආරම්භ වුණේ අධිකරණ අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් අමාත්‍ය ධූරය ගැනීමෙන් පසුවයි.


විභාග අංක 127 සිට ඇරඹෙන විභාගය සමත් ළමුන් විශාල ප‍්‍රමාණයක් මුස්ලිම්. අහම්බයෙන් වෙන දෙයක් කියන්න බෑ. රවුෆ් හකීම් අමාත්‍යවරයාට මෙවැනි දෙයක් කිරීමට ඉඩ දිය නොහැකියි.


මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා රට දැනුම්වත් කළ යුතුයි. මෙවැනි තත්ත්වයන් නිසා තිස් අවුරුදු යුද්ධයෙන් වූ හානියට වඩා හානියක් අපේ රටට විය හැකියි. මුස්ලිම් සිසුන් අදක්‍ෂයි කියා මෙහිදී අපි අදහස් කරන්නේ නෑ.’ යයිද කීහ.


නීති ප‍්‍රවේශ විභාගයේදී අක‍්‍රමිකතාවයක් සිදුව නෑ – විභාග කොමසාරිස්


මෙවර නීති ප‍්‍රවේශ විභාගයේදී සිය දෙපාර්තමේන්තුව පැත්තෙන් කිසිදු ආකාරයට අක‍්‍රමිකතාවයක් සිදුව නැතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

විභාගයේදී ලකුණු ලබා දෙනු ලැබුවේ පුද්ගල නාමයකට නොව විභාග අංකයකට බවද පවසන කොමසාරිස්වරයා නීතිය පිළිබඳ දැනුමැති පිරිසකගේ සේවය ලබාගනිමින් නියම අකාරයට උත්තර පත‍්‍ර ඇගයීම සිදුකර සිදුකර අදාල ප‍්‍රථිපල නීති විදුහල් විදුහල්පතිවරයා වෙත භාර දුන් බවද කොමසරිස්වරයා කියා සිටී.


විභාග දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම, උත්තර පත‍්‍ර ඇගයීම සහ ලකුණු ලබාදීම රහසිගත සහ ආරක්‍ෂාකාරී ලෙස සිදු කරන ලද බවද කොමසාරිස්වරයා අවධාරණය කරයි.

පසුව ලියමි
සිංහලයන් සමත් වීමේ ප්‍රතිශතය, 2.8%
මුසල්මානුවන්, 25.2% | දමිළයන්, 20%

මෙම දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි!
එසේනම් හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක් ඇති වූයේ කෙසේද?


දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය කලින් පිටකළාද????????
වහාම පරීක්ෂණයක් පවත්වන්න!


සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html





හලාල් සහතිකය ලබාදීමට වෙළඳ හා පාරිභෝගික අමාත්‍යංශය අවසර ලබා දී නෑ...

හලාල් සහතිකයට අමාත්‍යංශ අනුමැතියක් නෑ

හලාල් සහතිකය ලබාදීමට තම අමාත්‍යංශය අවසර ලබා දී නැති බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘පාරිභෝගික කටයුතු අමාත්‍යංශය වශයෙන් නීත්‍යනුකූලව එවැනි සහතිකයක් නිකුත් කරන්න අවසර ලබා දී නෑ. එය වෙනම හදා ගත් එකක්. වැඩිදුර කියන්න තියෙන්නේ මෙම සහතිකය හා අප අමාත්‍යංශය අතර සම්බන්ධතාවයක් නැති බවයි.’ යයි මේ සම්බන්ධයෙන් කල විමසීකදී අමාත්‍යවරයා අවධාණය කළේය.
http://lankacnews.com/sinhala/news/87854/

‘හලාල්’ සහතිකය බලෙන් දෙන්නෙ නෑ – ජමියතුල්ලා උලමා

ශ‍්‍රී ලංකාව තුල සාමය සහජීවනය ඇති කිරීම මිස ප‍්‍රශ්න ඇතිකිරීමට තම සංවිධානය කටයුතු නොකරන බවත් හලාල් සහතිකය කිසිවෙකුටත් බලහත්කාරයෙන් දීමට කටයුතු කර නැති බවත් සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය සඳහන් කරයි.

තම සංවිධානය විසින් හළාල් සහතිකය පිරිනමනුයේ මහජනයාට ප‍්‍රමිතියෙන් යුතු, සෞඛ්‍ය සම්බන්න භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උරුමකර දීමට බවත් කිසිවිටෙකත් එම සහතිකය බලෙන් ලබාදීමට කටයුතු නොකරන බවත් ඔවුන් පවසයි.

මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සමාගම් 200කට වඩා වැඩි ප‍්‍රමාණයකට එම සහතිකය ලබා දී ඇති බවත් සහතිකය ලබාදීමට අයකරන ගාස්තුව බද්දක් නොවන අතර එය ලංකාවේ අනෙකුත් තත්ව සහතික ලබාදීමට ලබාදීමට අයකරන ගාස්තුවට වඩා අඩු මුදලක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
http://lankacnews.com/sinhala/news/87862/

සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html

ඇත්තටම මොකටද හලාල්???

අත්සන් කරාද යාලුවො ටික?? ඇත්තටම මොකටද හලාල්??
ලංකාවට පිටරටින් ගෙන භාණ්ඩ වල නියමිත ප්‍රමිතිය වරායේදිම පරික්ෂා කරනවා නම්, දේශියව නිපදවන භාණ්ඩ වල ප්‍රමිතිය ප්‍රමිති කාර්යාංශ මගින් සහතික කරනවා නම් සහ ශ්‍රි ලංකාවේ ප්‍රමිති සහතිකය ජාත්‍යන්තරව පවා පිළිගන්නවා නම්, මේ රටේ අලෙවියට තබා තිබෙන භාණ්ඩ වලට SLS ප්‍රමිති සහතිකයට අමතරව ජාත්‍යන්තර ISO 2000 කාණ්ඩයේ සිට 14000 කාණ්ඩය දක්වා ලබා දි තිබෙනවා නම් ආයිත් මොනාටද ආගමික සංවිධානවල සහතික.
Sign this petition
with 4,818 supporters
http://www.change.org/petitions/maliban-biscuit-manufactories-pvt-limited-we-want-non-halal-product-immidiatly-we-don-t-pay-to-halal-brands?
utm_campaign=friend_inviter_modal&utm_medium=facebook&utm_source=share_petition&utm_term=30721379
මූලිකව ගත් කල මෙය ආගමික අවශ්‍යතාවයක් උවද නොමිලේ ලබාදෙන ලකුණක් නොවේ.ඒ සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදල වැය කල යුතුය.ආසන්න වශයෙන් මේ වනවිට හලාල් ලකුණ ඉල්ලුම් කිරීමේ අයදුම්පතට රුපියල් 4000.00ක් ද සමාගමේ ධාරිතාවයේ ප්‍රමාණය පරිදි රු.200 000.00- රු. 1 500 000.00 දක්වා මුදල අය කෙරේ.එමෙන්ම සමාගම විසින් නඩත්තු කරන අවම වශයෙන් එක් අයෙකුවත් සිටින ඉස්ලාම් භක්තිකයෙකු (මුස්ලිම් ජාතිකයෙකු) සේවයට බඳවා ගත යුතුය.
හලාල් නිසා මිල වැඩි වන අයුරු උදාහරණයකින් පැහැදිලි කරගනිමු.

හලාල් ඉල්ලුම් කිරීමට පෙර X නම් සමාගමක් එහි උපරිම ධාරිතාවයෙන් වර්ශයකට බිස්කට් කිලෝ 100 000.00 නිෂ්පාදනයක් සිදු කරයි. සියලු පිරිවැය දරා ලාභයක්ද සහිතව ඔවුන් හලාල් රහිතව එක් බිස්කට් කිලෝවක් රු. 200.00 ගනනේ වෙලඳපලට ඉකුත් කරනු ලබයි.

හලාල් ඉල්ලෙමේන් පසු;
1.ඉල්ලුම් සහතිකය වෙනුවෙන් රු. 4000
2.වාර්ෂික අවම දායකත්වය රු. 200 000.00
3.එක් සේවකයෙකු වෙනුවෙන් මාසික අවම වැටුප රු. 25000.00 ලෙස සලකා - රු. 300 000.00

එකතුව = රු. 504 000.00කි.මේ නයින් බලන කල එක් සමාගමකට අවම වශයෙන් මෙම පිරිවැය අතිරේකව දැරිය යුතුය.එහිදී 504000/100000= 5.04 ක අමතර පිරිවැයක් දැරිය යුතුය.එවිට අපට රු. 200.00ක මිලකට ලබාගත හැකිව තිබූ බිස්කට් එකක් සඳහා අපි අපට අනවශ්‍ය හලාල් ලේබලයද සහිතව රු. 205.40 කට මිලදී ගත යුතුය.

නමුත් සත්‍ය ලෙසම හලාල් අවශ්‍ය වනුවේ පර්භෝජකයන්ගෙන් සියයට 10කටත් අඩු ප්‍රතිශයකිනි.
එනම් ඉහත උදාහරණයට අනුව සමාන පරිභෝජන මටම් සලකා ඉස්ලාම් පාරිභෝගිකයන්ට කිලෝ 10 000ක් අන් ආගමිකයන්ටද කිලෝ 90 000ක් ද විය යුතුය.
එවිට හලාල් නිසා මුස්ලිම් ජාතිකයන් දැරිය යුතු අමතර මුදල
504000/10000= 50.40 කි.
අපි අද ඔවුන් ගෙවිය යුතු රුපියල් 50.40 සහජීවනයෙන් අපිදු බෙදා ගදාගෙන ඔවුනුත් අපත් සමසේ ගෙවනු ලබයි.

එමෙන්ම ඉහත පුවත්පත් දැන්වීමේ සඳහන් පරිදි හලාල් ලකුනෙන් ලැබෙන මුදල් ඉස්ලාමිය කටයුතු වලට නොයොදයි.එහෙත් සත්‍ය ලෙසම "උලමා" සංවිධානය පහත අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා එම මුදල් යොදවනු ලබයි.
1. ඉස්ලාම මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ශා කිරීමට යෙදවීම
2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම
3.ඉස්ලාම ආගම අනුව ඉස්ලාම සුභසාධක තත්වයන් නැන්වීම
4.ඉස්ලාම ආගම පිලිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීම
5.ඉස්ලාම ආගම පිලිබඳව පොත් ප්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම
6.අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම
7.සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම

ඉහත සියල්ලම තුල ඉස්ලාම් නොවන කිසිදු ආගමක් නැංවීම පිලිබඳව සඳහනක් නැත.එහෙත් ඔවුන් මුදල් ලබා ගන්නේ රටේ සිටින සමස්ත සියලුම ආගමිකයන්ගෙනි.

සත්‍ය වශයෙන්ම අප බොදුනුවන් බැවින් ලොවෙහි සියලුම ජීවින්ගේ පැවැත්ම පිලිගනිමු.එමෙන්ම සියලු ආගම්වල පැවැත්මත් එහි මතවාදයන් එම ආගමික භක්තිකයන්ගේ විශ්වාසයන්ට අනුකූලව සිදු විය යුතු බවත් පිලිගනිමු.එබැවින් හලාල් ආහාර ඉස්ලාම් සංකල්පයක් බවත් එය ඔවුන්ගේ ලබ්ධීන්ට අනුකූලව සිදු විය යුතු බවත් තරයේ විශ්වාස කරමු.

එහෙත්

සියයට 10ක පාරිභෝගික අවශ්‍යතාවය වෙනුවෙන් අප මත බලෙන් පටවා ඇති හලාල් බද්ද අපට අනවශ්‍ය බව තරයේම ප්‍රකාශ කරමු.මන්දයත් එයින් අපට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බැවිනි. යම් ආගමික මතවාදයකට වඩා ජාත්‍යන්තරව වෛද්‍ය විද්‍යානුකූලව පිලිගනු ලැබූ ISO,SLS වැනි ප්‍රමිති සහතිකයන් පිලිබඳව මහත් විශ්වාසයෙන් කටයුතු කරන්නෙමු.අපගේ සෞඛ්‍යාරක්ශාව සඳහා මෙතුවක් එය ප්‍රමාණවත් විය.එලෙසින්ම මතුවටත් අප ඒ පිලිබඳව පමණක් විස්වාස කරන්නෙමු.
එබැවින් අනවශ්‍ය ලෙස සියලු ආගමිකයන් වෙත බර පටවා ඇති හලාල් ලකුන ඉස්ලාම් නොවන්නන් කෙරෙන් ඉවත් කර ඔවුන්ට හලාල් රහිත නිශ්පාදනද ඉස්ලාම් ඇත්තන් සඳහා හලාල් සහිත නිශ්පාදනයන් (ඔවුන්ගේ අමතර පිරිවැය අයකරගනිමින්) ලබා දිය යුතුය.

හලාල් නිසා කිතුනු ආගමටවත්,හින්දු ආගමටවත්,බුදු දහමේ උන්නතියටවත් සතයක මුදලක් නොලැබෙන බව සහතිකය.එහෙත් අප තව දුරටත් හලාල් මිලදී ගනිමින් අපගේ සාස්තෘවරුන්ට නිගා දෙමින් කටයුතු කරන්නේද?

භාන්ඩ හා ආහාර ද්‍රව්‍ය 4500ක් වෙනුවෙන් අපි "උලමා" සංවිධානයට වාර්ෂිකව කෝටි 700ක බද්දක් ගෙවමින් සිටී.ඒ බදු මුදලින් කෝටි 91ක්ම ගෙවනුයේ ඉස්ලාම් නොවන්නන් විසිනි.අපගේ නොවන අවශ්‍යතාවයකට එක් පුද්ගලයෙකු වර්ෂයකට රු.400කට ආසන්න මුදලක් ගෙවා ඇත.

ඔබ සෑම වර්ශයකම රු.400ක් හෝ ඊටත් වැඩියෙන් ඉස්ලාම් පල්ලියට ගෙවනු ලබයි.මොහොතක් සිතන්න.
බෞද්ධ ඔබ වර්ෂයකට පන්සලකට ලබා දෙන දායකත්වය කොපමණද?
කිතුනු ඔබ වර්ෂයකට පල්ලියකට ලබා දෙන දායකත්වය කොපමණද?
හින්දු ඔබ වර්ෂයකට කෝවිලකට ලබා දෙන දායකත්වය කොපමණද?
ගෞරවණීය උපුටා ගැනීම - තරංග රත්නායක
[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

හෙළ ජාතියේ සාඩම්බර කිරි මව - ලකී

හලාල් පිළිකෙව් කර සියළු සිහළ ව්‍යවසායකයන්ට, සවියක්, දිරියක්, ගෞරවයක්, අත්කරදුන් වගයි!
මින්පසු හෙළයන්ගේ නිල කිරි අහර 'ලකී නිපැයුම්'! 
සැමවිටම අරගන්න! ඔවුන්ගේ දිරියට සවි දෙන්න!

තුන් රුවණේ මහා බෙලෙන්,
දියුණෙන් දියුණට පත්වේවා!








[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් හරාම් (2)! - 
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
]

Wednesday, December 26, 2012

හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...

අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයක්...
 
අපිට හලාල් එපා!

ශ‍්‍රී ලංකාව තුල පරිභෝජනය කරනු ලබන භාණ්ඩ වර්ග 4500කට හළාල් සහතිකය පිරිනමා වසරකට රුපියල් කෝටි 700ක් ඉපැයීමට ‘සිලෝන් ජමියතුල්ලා උලමා’ නම් මුස්ලිම් සංවිධානය කටයුතු කරන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මෙම බදු මුදල් උපයෝගී කරගෙන මුස්ලිම් පල්ලි,  ශරීයා නීති මධ්‍යස්ථාන හා ජිහාඞ් වැනි සංවිධාන නිර්මාණය කිරීමට අදාල සංවිධානය කටයුතු කරන බවත් සිංහල බෞද්ධ ජනයා විනාශ කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණ බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

‘මුස්ලිමි සහෝදරත්වය සමඟ අපට කිසිම ප‍්‍රශ්ණයක් නෑ. උලමා සංවාධිනය සමඟයි ප‍්‍රශ්ණය තියෙන්නේ. මේත බරපතල ලෙස සිංහල ජනතාව සූරාකෑමක් වෙනවා. ඌරන්ගෙ මස් ඌරන්ගෙ ඇගේ තියලා ඌරගේ අතින්ම කැපීම කියන්නේ මේකට තමයි.

හලාල් කියන්නේ ඉස්ලාම් ආගමික ප‍්‍රතිපත්තියක්. ඒකෙ තේරුම දෙවියන් වහන්සේගෙ නියමය පරිදි කැපයි, සුදුසුයි කියන එක. 9%ක් වන මේ අය 70%ක් වන සිංහලයන්ට හලාල් සහතිකය ගන්න කියනවා. නැත්නම් අපේ භාණ්ඩ ගන්නෙ නැතිලූ. උලමා සංවිධානයෙන් හලාල් සහතිකය ගත්ත බිස්කට්, කිරිපිටි, හාල් පැකට් අද වෙළඳපලේ දක්නට තියෙනවා. හලාල් ගැහුවට ප‍්‍රශ්ණයක් නෑ. මේ අය ගහන බද්ද තමයි ප‍්‍රශ්නෙ’ යයිද උන් වහන්සේ පෙන්වා දෙති.
http://lankacnews.com/sinhala/news/87802/

[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

අසාධාරණය පිළිගනු! නීති ප්‍රවේශ විභාගය යළි පවත්වනු!


හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... 
සිංහලයන් සමත් වීමේ ප්‍රතිශතය, 2.8%
මුසල්මානුවන්, 25.2% | දමිළයන්, 20%


නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රශ්නපත‍්‍රය පරිවර්තනය කිරීමේදී හා ලකුණු දීමේදී යම් අක‍්‍රමිකතාවයක් වී ඇතැයි සැකසහිත නිසා ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකර අසාධාරණයට පත්ව ඇති සිසුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන ලෙස මෙවර නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි මුස්ලිම් ජාතික රමිසි බාවා සිසුවා ඉල්ලා සිටියි. මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහහු මෙසේද කීය.

‘මම විභාගයට පෙනී සිටියේ සිංහල භාෂාවෙන්. පැහැදිලිවම අසාධාරණයක් වී තිබෙන බව පෙනෙනවා. වත්මන් අධිකරණ අමාත්‍යවරයා අධිකරණ ක්ෂේත‍්‍රයේ සිය පටු ජාතිවාදී වුවමනාවන් සඳහා යොදා ගනිමින් රට අඳුරු යුගයකට ගෙන යාමට උත්සාහ දරමින් සිටිනවා. ලංකාවේ පවතින තරඟකාරී විභාගයක් වන මෙම විභාගයට පෙනී සිටීමට සමහරු සිය රැුකියාවෙන් ඉවත් වෙනවා. විභාගය කල් දානවා. මෙවර විභාගයට පෙනීසිටි සිසුන් අතරින් 6764ක් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටියා. එය ප‍්‍රතිශතයක් ලෙස 90.5% ක්. දෙමළ මාධ්‍යයෙන් 380ක් පෙනී සිටියා. එය ප‍්‍රතිශතයක් ලෙස 5.2% ක්.
එහෙත් විභාගයෙන් සමත් වූ සිසුන් 309 දෙනා අතරින් සමත් වූ සිංහල මාධ්‍ය සිසුන් ගණන 191ක්. ප‍්‍රතිශතයක් ලෙස එය 2.82%ක්. දෙමළ මාධ්‍ය සිසුන් ගණන 78ක්. ප‍්‍රතිශතයක් ලෙස 25%. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් අසාමාන්‍ය බව  ඕනෑම කෙනෙකුට වැටහෙනවා. මේ ආකාරයට පටු ජාතිවාදී අරමුණු ඔස්සේ තේරීපත් වන සිසුන් අනාගතයේ විනිශ්චයාසනවලට පත් වූ විට කෙබඳු තීන්දු දේවිද කිව නොහැකියි. අපි මෙය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. ප‍්‍රශ්න පත‍්‍ර නැවත පරීක්‍ෂණයකට ලක් කරන ලෙසත් විභාගය නැවත පැවැත්විය යුතු බවත්, අප කියා සිටිනවා’
http://lankacnews.com/sinhala/news/87676/

සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය - http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html

හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... - http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html

නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html

නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු - http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු


අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් පසුගියදා පැවති නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේදී වර්ගවාදී ලෙස ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට ජාතික විද්වත් සභාවේ මූලිකත්වයෙන් නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සූදානම් වෙති.

2004 වර්ෂයේ අංක 491 දරණ ප‍්‍රකාශයෙන් ශ්‍රේෂඨාධිකරණයේදී අගවිනිසුරු විසින් යුක්තිසහගතව සහ නිරවුල් ලෙස නීති ප‍්‍රවේශ විභාගය පැවැත්විය යුතු බවට දන්වා ඇති අතර රවුෆ් හකීම් අමාත්‍යවරයා විෂය භාර ඇමති ලෙස පත්වීමෙන් පසු එම පටිපාටිය උල්ලංඝණය වන ලෙස ක‍්‍රියාකර ඇතැයි ජාතික විද්වත් සභාවේ සභික නීතීඥ ප‍්‍රියදසර්ශණ ලමගේ මහතා කියා සිටී.


සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය - http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html

හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... - http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html

නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html

නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති

සාධාරණය ඉල්ලා නීති විදුහල් සිසුවෝ මාරාන්තික උපවාසයකට

මතභේදයකට තුඩුදුන් නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රතිඵල අත්හිටුවීම හෝ ඒ පිළිබඳ කෙරෙන පරීක්ෂණ විධිමත්ව සිදු කිරීමට බලධාරීන් පියවර නොගතහොත් සාධාරණය ඉල්ලා මාරාන්තික උපවාසයක් අරඹන බව නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුව පවසයි.

එහි මුල් පියවරක් ලෙස මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම මේ මස 28 දා පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරන බව නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා පැවසීය.


අතිශය තරගකාරී විභාගයක් ලෙස පිළි ගැනෙන නීති ප‍්‍රවේශ විභාගය සඳහා වාර්ෂිකව සිසුන් 7000-8000ක් අතර ප‍්‍රමාණයක් පෙනී සිටින බවත් මෙවර එම විභාගයෙන් තේරී පත් වූ සිසුන් 309 දෙනාගේ ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී එම ප‍්‍රතිඵලය ඉතිහාසයේ කෙදිනකවත් නොවූ ලෙස විකෘතියක් පෙන්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. සිංහල මාධ්‍යයෙන් සියයට 80ක් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් සියයට 15 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සියයට 5ක් වශයෙන් මෙවර සිසුන් විභාගයට පෙනී සිටින අතර විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී තෝරාගත් සිසුන් 300 දෙනා අතරින් මුස්ලිම් සිසුන් 78 ක් දෙමළ සිසුන් 40 ක් හා සිංහල සිසුන් 191 ක් වශයෙන් දැක්වුණද මුස්ලිම් සිසුන් සමත්වීමේ ප‍්‍රතිශතය අසාමාන්‍ය බවද ඔහු පැවැසීය.

මෙවර ප‍්‍රතිඵලයට අනුව 1, 2, 3 ස්ථාන හා මුල් දස දෙනා අතර මුස්ලිම් සිසුන් 6 දෙනකු වීමත් මුල් 50 දෙනා අතර මුස්ලිම් සිසුන් 28 දෙනකු වීමත් නීති විද්‍යාලය මුස්ලිම්කරණයට ලක් කිරීමේ උත්සාහයක් විය හැකි බවද ඔහු කීය. මෙමගින් 6500 (80%) පමණ වන සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් මෙවර නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රතිඵල අහෝසි කරන ලෙස හෝ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් නීති විද්‍යාලයේ පරිපාලනය වෙත යොමු කිරීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම මේ මස 28 වනදා සවස 2.00ට පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අරඹන බවත් මේ පිළිබඳ මහජනතාව ආගමික හා දේශපාලන නායකයින් ඇතුළු සියලූ දෙනා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳ බලධාරීන් නිසි පියවර නොගතහොත් සාධාරණය පතා මාරාන්තික උපවාසයකට තම ශිෂ්‍ය එකමුතුව සූදානම් බවද ඔහු පැවසීය.

http://lankacnews.com/sinhala/news/87788/

සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය - http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html

හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... - http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html

Monday, December 24, 2012

නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!

දුප්පත් ඔබේ කරට, ඒ කඩවසම්, ධනවත් තරුණයා පළඳවන මාලය ඔබේ දිවියේ අවාසනාව කැඳවන බව... 
ඔබට ඒ පෙන්වන්නේ බොරු ආලයක් සහ නැති ධනවත් කමක් බව... 
අවස්ථාවක් එනතුරු ඔහු බලාසිටින්නේ ඔබෙ දිවිය බිළිගන්නට බව...
ඉන්පසු ඔබට සිදුවන්නේ, තව ගැහැණුන් කිහිප දෙනෙකු සමඟ පුංචි පැල්පතක දුක්බර දීවියක් ගෙවුමට බව...

ධනවත් ඔබව නේක පෙම් වදන් දොඩමින් මුළා කරන බව...
අවස්ථාවක් ලද විගස ඔබේ දිවිය බිළි ගන්නා බව...
ඉන්පසු තවත් ගැහැණුන් කිහිප දෙනෙකු එක් සැමියෙකු සමඟ ඔබේ දිවිය අපායක් වන බව...
ඔවුනට ඔබ තවත් එක් කෙළිබඩුව පමණක්ය යන වග...

තම දහමෙන් ඔවුන් අණ ලබා තිබෙන්නේ ඔබ අවාසනාවේ සලකුණක් ලෙස සැලකුමට බව...!

[සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය. 
(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය. 
(සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.]

නැගණියනි, නොරැවටෙන්න... ජාතිය පාවා නොදෙන්න... වීර හෙළ සොහොයුරෙකු සමඟ ජාතිය සවිබල ගන්වන්න...!

ප්‍රෞඪ ඉතිහාසයක තාක්ෂණික උරුමය - ථූපාරාමය අසලින් මතුවූ ඉපැරණි රෝහල් සංකීර්ණය


හෙළ සුරු විරුකම් වලට ලක් දෙරණේ හැම බිම් අඟලක්ම සාක්ෂි!

ප්‍රෞඪ ඉතිහාසයක තාක්ෂණික උරුමය මහ පොළොවෙන් මතුවේ! ථූපාරාමය අසල මනා සන්විධිත ඉපැරණි රෝහල් සංකීර්ණයක්!
කැණීම් කර මතුකරගන්නා තෙක්,
දෙරණ පුරා ඇති එම උරුමය 
අන්තවාදීන්ගෙන් රැක ගමු!

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය මඟින් සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ථූපාරාමය අසලින් අනුරාධපුර යුගයේ අගභාගයට අයත් ඉපැරැණි රෝහලක නටඹුන් හමුවී තිබේ.

ථුපාරාම ස්තූපයට දකුණු දෙසට වන්නට පිහිටා තිබී ඇති එම රෝහල එවකට ආරාමවල වැඩවිසූ භික්‍ෂූන් වහන්සේ උදෙසා ඉදිකරන්නට ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය හා මහා විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පැවැසීය. කැණීම්වලදී මතුකර ගෙන ඇති පුරාවිද්‍යා ස්මාරක අතර, කාමර පන්තියක්, එකී කාමර පන්තිය හා සම්බන්ධ වේදිකා කාමර සහ කාමර සඳහා ප‍්‍රවේශ වීමට ඉදිකොට ඇති දොරටු පියගැට පෙළ ආදියද දක්නට තිබෙන බව මහාචාර්යවරයා කීය.

මේ අතර එහි පුරාවස්තු අතර තිබී හමුවී ඇති බෙහෙත් ඔරුවේ විවිධ ඖෂධීය ක්‍ෂාර වර්ග පුරවා රෝගීන් එහි ගිල්වා තබා ප‍්‍රතිකාර කළ බවට පුරාවිද්‍යා පර්යේෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බවද මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා පැවැසීය. ථුපාරාමය අසල සිදුකළ මෙම කැණීම්වලදී ඖෂධ ඇඹරීමට යොදා ගන්නා කළු ගලෙන් නිර්මාණය කළ ගල්පුවරු, ඇඹැරුම් අත්ගල් හා ලෝහමය පිහිතල, වෛද්‍යවරුන් හා නේවාසික රෝගීන් සඳහා වෙන් කරන ලද බවට අනුමාන කෙරෙන කාමර පද්ධතියක නටඹුන් හමුවී ඇති බවත් හෙතෙම කීය.
http://lankacnews.com/sinhala/news/87685/


Saturday, December 22, 2012

නැගෙනහිර අපේ උරුමය රැකගන්නේ කෙසේද? - How can We Protect Our Eastern Heritage?

දෙටුගැමුණු මහ රජ දවස, හෙළ දෙරණ එක්සේසත් කළ මහ නිරිඳුන්ට සහ තුන් සිංහලේ මහ විරුවන්ට බත සැපයූ මහා සහල් නැළිය වෙල්ලස්සයි. ප්‍රෞඪ උඩරට රාජධානිය යටත් කරගැනුමට අපරිමිතව වෙහෙසුනු බ්‍රිතාන්‍යයන්ට, යටත් විජිත වලදී ලද නින්දිත, භයන්කර පිළිපහර දී ඔවුන් භීතියෙන් මුසපත් කළ, කඳුරට දළදා හිමිසඳු ආසිරි මැද 1815 වනතුරු පාලනය වූ මහා සරුබිම වෙල්ලස්සයි. වත්මන දිගාමඩුල්ලයි. හෙවත්, සස්‍රීක නැගෙනහිරයි! කුරුස යුධ වලින්, සයුරේ වෙළඳ සටනින් නයාට අඳුකොල සේ වී, බටහිර ජාතීන්ගෙන් බැට කෑ, මියැදුනු, මුසල්මානුවන්ට මේ සරුබිම වසන්නට 1629 දී අවසර දුන්නේ සෙනරත් නිරිඳුන්ය. ඒ, තුන් පරම්පරාවකින් සිහල ජාතියට බද්ධවන පොරොන්දු මතය. පොරොන්දු කැඩුවා පමණක් නොව, ඇතැම් අන්තවාදී මුසල්මානුවෝ, එය තම නිජ බිම බවට අද වාද කරති. සියවස් තුන හමාරක ඔවුන්ගේ උරුමය ගැන දොඩන මේ ආගමික උන්මත්තකයෝ, එදා හෙළ විරු දන ඩා, රුහිරු, දිවි මත ගොඩනැගුනු අසමසම මහා උරුමය වනසා දමමින් සිටිති. ඒ, මිත්‍යා ඉතිහාසයක් මවා පැවුමට, විශිෂ්ඨ මහා උරුමය ඔවුන්ට විසල් බාධාවක්ව ඇති බැවිනි.

සෙනරත් දිසා
නායක පුරාවිදු කොමසාරිස්ට අනුව, මෙරට පුරාවිදු ස්මාරක ගණන දස ලක්ෂයකට වැඩිය. පුරාවිද්‍යා චක්‍රවර්තී මේධානන්ධ හිමියන්ගේ 'උත්තර පස්ස, පාචීන පස්ස බොදු උරුමය' පර්යේෂණ කෘතියට අනුව නැගෙනහිර ඇති අපේ උරුමය විස්මිතය. ඉන් විසල් කොටසක් වෙල්ලස්සේ, දිගාමඩුල්ලේ තවමත් සුරැකිව පවතී. 

තුන් ලොවට ගුරු බුදු හිමි සඳු බඳු මහ වෙහෙරක, මෙත් කරුණා විහිදන සෙල් බුදු රුවක, සසරක පැවතුම ලඝු කොට කියන සඳකඩ පහණක, තඹුරු කුසුමක දඬු සේ නිමැවූ කැටයමින් අලංකෘත, සවිමත් ගල් කණුවක, මහ නිරිඳුන් විධිමත්ව සැකසූ, බුදු පුතුන්ට සෙවණ දුන් ආරාම පද්ධතියක අගය, මේ අන්තවාදීහු කෙසේනම් දනිත්ද? 


වසර දෙදහස් පන්සියයක ලිඛිත ඉතිහාසයේ මහා විරු නිරිඳුන්ගේ සහ රටවැසියන්ගේ සවියෙන්, බැතියෙන් ගොඩනැගුනු මහා උරුමය කේන්ද්‍ර ගතව ඇති පාචීන පස්ස අපේ උරුමය වැනසෙන්නට 
දී බලාසිටුම අද අපේ යුතුකමද? වගකීමද? වනගතව, පාෂාණගතව, සැඟව ඇති මේ මහා උරුමය රැකගැනුමට අද අප සමත් නොවුනහොත්, මාගේ ආදරණීය ඥාතිවරුණි, විසිහය සියවසක මහා උරුමය දස වසරකින් වැනසෙනු ඇත. අන්තවාදයෙන් වැනසුන ඇෆ්ගන් භාමියන් උරුමය ඊට එක් නිදසුනක් පමණි. අදටත් මාලදිවයිනේ, පකිස්ථානයේ සිල්ලරට විකිණෙන බොදු උරුමය දෙනෙතට එක් කරන්නේ කඳුලකි. නුදුරු අනාවක, නැගෙනහිරදී, බුදු රුවට මිල නියම කෙරෙනා අයුරු, මිල හෙට්ටු කෙරෙනා අයුරු, විදේශීයයන්ට විකිණෙන අයුරු බලාසිටුමට අපේ දෑස් අවාසනාවන්ත වුහොත්?

ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සාගම මහ සෑරඳු රැකගැනුම වෙනුවෙන්, එවැනි ක්‍රමවත් වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක නොවීම පුදුමයකි. සිහල වැඩි ඡන්දයෙන් බලයට පත්වූ, 2/3කට වඩා ව්‍යවස්ථාදය
යේ මහ බලයක් හිමි, දේශප්‍රේමී යැයි පැවසෙන රජයක්, ප්‍රාදේශීය මුසල්මානු අන්තවාදී දේශපාලකයන්ට බියෙන්, වැනසෙන උරුමය ගැන නිහඬව සිටීම ඛේදයකි. 

අගනුවර සිට, අසිංහල අන්තවාදීන් මැද ඇති මේ උරුමය රැකුමට ඇති එකම පිළියම, ඒ උරුමය ගොඩනැගි, අතීත විරුවන්ගේ වත්මන් පරපුර, ඒ බොදු උරුමය කේන්ද්‍ර වනසේ ඒ පළාත් තුළ යළි පදිංචි කෙරුමයි. යුද්ධයෙන් බැටකමින්, ජාති විශුද්ධකරණයට ලක්ව, ත්‍රස්තයන් එලවා දැමූ සිහල ජනයා ඒ භූමි තුළ යළි ස්ථානගත කෙරුමයි.


අන්තවා
යෙන් වැනසුනු අවසන් බොදු බිම සාගම සෑය වියයුතුයි. සිහල ඡන්දයෙන් මැතිසභය තුළ සුඛ විහරණ ලබන නාමික සිහල මන්ත්‍රීවරුනි, එලඹෙන මැතිවරණයේදීත් වරම් ලැබගැනුමට අවැසි නම්, වහ වහා මෙය කළ යුතුය. එසේ නොවුවහොත්, නුඹේ අසුනද අහිමිවනු ඇත. ඒ වෙනුවෙන් නොබියව වැඩ කරන, දිවි පුදා උරුමය රකින, මහ විරු තරුණ පිරිසක් වත්මන සැදීපැහැදී සිටින බැව් අසන අපි නුඹ සැමට මතක් කරන්නෙමු!

- බුද්ධික මල්ලවආරච්චි -


ලියුම්කරුගේ තොරතුරු සත්‍යාපනය කෙරෙන බොහෝ තොරතුරු අප සතුය. ඉන් ලිපි කිහිපයක සබැඳීන් පහතින්... 

- 'දෙනෙත් හරින්න!' අපි -

[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]