Pages

Showing posts with label අන්තවාදයෙන් අඳ වූ කළ.... Show all posts
Showing posts with label අන්තවාදයෙන් අඳ වූ කළ.... Show all posts

Saturday, August 25, 2018

සිංහල ධීවර පවුල් පන්නා දමයි... මුහුදු මහා විහාරයේ අක්කර 700කින් 697ක්ම ආක්‍රමණය කරයි...

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සිදු කරන ලද ජාතිවාදී ප්‍රකාශ අද මංගල සමරවීර වැනි දකුණේ ඇමතිවරුන් ද අනුමත කිරීම කණගාටුවට කරුණක් බවත් උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම් වන බවත් ගුණසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අපගේ පුරාවිද්‍යාත්මක උරුමයන් යනු මේ රටේ සභ්‍යත්වයේ උරුමය බවත් ඒවා වනසා දමා කොටි නායකයකු වන තිලීපන්ගේ ස්මාරක අද උතුරේ ඉදිවෙමින් පවතින බවත් එවැනි තත්වයකදී නීතිය ක්‍රියාත්මක නොවී එය නමමින් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවා දමා ඇති බවත් උතුරේ මුහුද අයිති දෙමළ ධීවරයන්ට පමණක් බවට එම පළාත් සභාව යෝජනා සම්මත කර ඇති බවත් මේවාට කියන්නේ ‘ජාතිවාදී බෙදුම්වාදය’ නොවේ නම් වෙන කුමක්දැයි මෙහිදී උදයශාන්ත ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියේය. යාපනය නයාරු ප්‍රදේශයෙන් සිංහල ධීවර පවුල් එළවා දැමූ විග්නේෂ්වරන්ලා අද නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරවීම ද සහජීවනය නාමයෙන් සිදු වන බවත් එම පවුල් අතුරින් පවුල් 450කටම මෙරට පුරුවැසිභාවය පවා නොමැති බවත් ගුණසේකර මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේය.

උතුරේ හා නැගෙනහිර දෙමළ- මුස්ලිම් දේශපාලනඥයන් ජාතිවාදය වැපුරුවත් එහි වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාව ජාතිවාදී බෙදුම්වාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීම, සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශය, දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර සැකසීම, මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කිරීම අම්පාර දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් යාන් ඔය දාගැබ ඩෝසර් කිරීම, අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කිරීම, කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර සැකසීම, පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කිරීම, සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීම, සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක් තැනීම ආදිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් මන්නාරම මාතොට ඉපැරණි වරාය අසල අශ්වලාඩමක හැඩය සහිත දිය අගල පස්වලින් පිරවීම, මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් ගොඩනැගීම මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ ද දැඩි සේ පුරාවිද්‍යා ස්ථාන වනසා දමන බවත් උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී අනාවරණය කර සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ, මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ
LCN

Saturday, July 28, 2018

තෙල්දෙණියේ ගැටුමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අහිංසකයෝ ටිකක්

මීට මාස කිහිපයකට ඉහතදී මහනුවර, තෙල්දෙණියේ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් චෝදනා නගා අත්අඩංගුවට ගෙන ඇත්තේ “අහිංසකයෝ ටිකක්” බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

මේ පිළිබඳව මහනායක හිමිවරු දැනුවත් කිරීමට පියවර ගත් බවත්, අගමැති සහ ජනාධිපති මේ පිළිබඳව දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත් සදහන් කර සිටි ඒ හිමියෝ රටේ විවිධ ස්ථානවල ඇතිවූ ගැටුම්වලදී ඒ සෑම තැනකම මුලින්ම ගැටුම් ඇති කර ඇත්තේ මුස්ලිම් පාර්ශවය බව අවධාරණය කර සිටියා.

මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු එකතුවී එක් සිංහලයෙක් මරා නොදැම්මානම් මේ කිසිදු සිද්ධියක් ඇති නොවන බවත් එයට මැදිවූ අහිංසකයන් අල්ලා සිරකිරීම විනා හේතුව සොයා පිළියම් යෙදීමක් අදටත් දක්නට නොලැබෙන බව පසුගියදා බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියා.

http://www.colombotoday.com/gnanasara-thero-theldeniya-2018-7-16/

ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදයෙන් කාන්තා නිදහසට තර්ජණ – ඉස්ලාමය හැරගිය අයගේ සංගමය

මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තාවන්ගේ සාමාජයීය නිදහසට තර්ජන එල්ල කරමින් පවතින බව ඉස්ලාමය අතහැර ගියවුන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබදව ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

වියාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තා නිදහසට බලපෑම් කරන්න වෙරදරයි

ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව තුළ ඉස්ලාමීය මූලධර්මවාදය වියාප්ත වෙමින් පවතින මෙම කාලයේ අර්බුධකාරී ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතී. මෑත සිදුවීම් දෙකක් මෙයට කදිම නිදසුනකි.

පළමු සිද්ධිය මාසයට පෙර මුස්ලිම් කාන්තා පුණ්යාධාර සංවිධානයක් විසින් සංවිධානය කරන ලද උත්සවයකදී, කාන්තාවන් නර්තනයේ යෙදන විඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය හරහා පැතිරීමත් සමග ඇති වූ මතභේදයයි. මූලධර්මවාදීන් එය ගැටළුවක් බවට පත්කරනු ලැබුවේ එම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයාටද නිල වශයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කිරීමට සිදුවීම දක්වා දුර දිග ගෙන යාමෙන්ය.

දෙවන අවස්තාව පසුගිය සතියේ කොළඹ පෞද්ගලික වාණිජ පාසලක් විසින් සංවිධානය කරන ලද තවත් පෞද්ගලික සංස්කෘතික උත්සවයකදී තවත් අහිංසක මුස්ලිම් ගැහැණු ළමයෙක් බැලූන නර්තනයක යෙදී සිටින වීඩියෝ සහ පින්තූර සමාජ මාධ්‍ය හරහා මතු විය. නැවතත් වැඩෙන්නා වූ මූලධර්මවාදී කොටස් නැවතත් ක්‍රියාවට නැඟී ඇගේ ක්‍රියාකලාපය වෙනුවෙන් ඇය සහ ඇගේ පවුල අපකීර්තියට පත් කිරීමට සහ ජන සමාජයේ ගෞරවය ආරක්ෂා කිරීමට අසමත් විය යයි චෝදනා කරන්න පටන් ගත්හ.

ශ්‍රී ලංකාවේ හිටපු මුස්ලිම් මණ්ඩලයේ අපි මේ රටේ කාන්තා නිදහස සීමා කිරීමට දරන ඕනෑම ප්‍රයත්නයක්ම දැඩිව හෙළා දකින අතර, අප මෙම අගතියට මුහුණු දුන් මුස්ලිම් ගැහැණු ළමයින් , කාන්තාවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග මෙම මොහතේ එක්ව රැදී සිටිමින් මුලධර්වදීන්ගේ මෙම උත්සාහයන් පරාජය කිරීමට කටයුතු කරන බවට අවධාරණය කරන්නෙමු.

Colombo Today

TNA කියන්නේ බොරු. ප්‍රශ්න ඇත්තේ සුළු ජාතියට නොව මහ ජාතියටයි – වෛද්‍ය රාමසුන්දරම්

ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන සේවාවන් කිසිවක් උතුරේ දේශපාලකයන් සිදු නොකරන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today වෙත විශේෂ සාකච්චාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා.

උතුරේ ජනතාවගේ ජලය, රැකියා ලබාදීම ආදී යටිතල පහසුකම් සැපයීම ඇතුළු දේශපාලන නායකයන් විසින් සිදුකල යුතු සියලු දේ හමුදාව විසින් ලබා දෙන බවත්, පොදු ජනතාව හමුදාව වටා එකතුවීම හේතුවෙන් සිංහල නායකයන් උතුරේ බිහිවෙතැයි ප්‍රදේශයේ දේශපාලකයන්ට බයක් තිබෙන බවත් සඳහන් කර සිටි ඒ මහතා තමන් ද්‍රවිඩ නායකයකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට මේ සිදුකරන සේවය පිළිබඳව ස්තූතිය පලකරන බවත් සඳහන් කර සිටියා.

නැවත පදිංචි කිරීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයෙන් හමුදාව යා යුතු බවට උතුරේ දේශපාලකයන් චෝදනා කරන නමුත් හමුදාව උතුරෙන් යැවුවොත් උතුරත් ඉවර වෙන බව රාමසුන්දරම් මහතා ප්‍රකාශ කර සිටියා. මුලික මිනිස් අවශ්‍යතා නොමැතිනම් ඕනිම ජන කොටසකට ප්‍රශ්න ඇති වන බවත් උතුරේ දේශපාලකයන් ත්‍රස්තයන් බවත් එම ප්‍රදේශයේ ජනතාව හමුදාවට දෙවියන්ට සේ සලකන බවත් අවධාරණය කර සිටියා.

සම්බන්දන් ඇතුළු දේශපාලකයන්ට ඇවිල්ලා කොළඹ ඉඩම් ගන්න පුලුවන්නම්, සිංහල ජනතාවටද ඒ අයිතිය උතුරේ තිබිය යුතු බව සඳහන් කර සිටි වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා කිලිනොච්චියේ පන්සල් හදන්න එම ප්‍රදේශයේ දේශපාලකයන් ඉඩ ලබා නොදුන්නද දකුණේ ඕනෑම තැනක කෝවිල් හදන්න සිංහලයෝ ඉඩ ලබා දෙන බවත් ඒ සඳහා උදව් කරන බවත් සඳහන් කර සිටියා.


උතුරු නැගෙනහිර අද වෙන තුරු සිංහල මන්ත්‍රීවරයෙකු බිහිවී නොමැති බවත් ලංකාවේ හැමතැනම දෙමල මන්ත්‍රීවරු බිහිවී ඇති බවත් යාපනයේ විශ්වවිද්‍යාලයෙන් අද වෙනතුරු සිංහල වෛද්‍යවරයෙක් බිහිවී නැති බවත් යාපනයෙන් ඇවිල්ලා අනෙක් විශ්වවිද්‍යාලවල ඉගනනගෙන වෛද්‍යවරු වූ දෙමල ජාතිකයන් ඔනෑතරම් සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියා. ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් 9 දෙනෙකු දෙමල ජාතිකයන් බවත්, දකුණේ දේශපාලකයන් ඔවුන්ව උතුරට පන්නා නොදමන බව ප්‍රකාශ කල ඒ මහතා සුළු ජාතියට ප්‍රශ්න ඇති බව දෙමල ජාතික සන්ධානය පැවසුවද ප්‍රශ්න ඇත්තේ මහ ජාතියට බව ප්‍රකාශ කර සිටියා.

මහබැංකුවේ අධිපති වී සිටියේත් සිටින්නේත් ද්‍රවිඩ ජාතිකයන් බවත්, විපක්ෂ නායක තනතුර පවා දෙමල ජාතියට හිමිවී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති ඇතුළු ඉහල තනතුරුවල ද්‍රවිඩයන් සිටින බවත්, උතුරේ දේශපාලකයන් ජාතිවාදය කතා කිරීම සාධාරණ නොවන බවත් රාමසුන්දරම් මහතා සඳහන් කර සිටියා. මෙම තත්වය ජනතාව තේරුම් ගෙන ඇති බැවින් TNA එකට ඉදිරි මැතිවරණවලදී ජනතාව පිළිතුරු දෙනු ඇති බවත් ප්‍රකාශ කර සිටියා.

Colombo Today

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි!

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අධිකරණ 7න් 6කම සිටින්නේ මුස්ලිම් ජාතික විනිසුරුවරුන් බවත්, ඔවුන් පක්ෂග්‍රාහී ලෙස ජාතිවාදීව නඩු තීන්දු ලබා දෙන බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේනලය පවසයි.

එහි නියෝජිතයන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවූ අවස්ථාවේදී මේ බව සැලකර සිටියහ.

නඩු ආරම්භ වීමට පෙර ප්‍රදේශයේ මවුලවිලා හා හාජ්ජියාර්ලා විනිසුරු නිල කාමරවල සිට, විනිසුරුවරුන් සමග සාකච්ඡා කරන බවත්, දකුණේදී එවැනි සිදුවීම් කිසි දිනක වාර්තා වී නොමැති බවත්, නැගෙනහිර මව්ලවිලා එසේ කළද දකුණේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් එසේ නොකරන බවත්, එම නියෝජිතයන් නාහිමියන් හමුවේ පවසා සිටියේය.

මේ හේතුවෙන් නැගෙනහිර පළාතේ සිංහල හා දෙමළ ජනතාව දැඩි අසාධාරණයට ලක්ව සිටින බවත්, ප්‍ර දේශයේ මුස්ලිම් ජාතික පොලිස් ස්ථානාධීපතිවරුන්ගේ ක්‍රියාකලාපයද ඉතාමත් ජාතිවාදී හා පක්ෂග්‍රාහී බවත්, හින්දු සම්මේලනය අවධාරණය කර සිටියහ.

මේ අතර, ස්වේච්චා ගුරුවරු බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ පවත්වා 590ක් බඳවාගෙන ඇති අතර එයින් 54 දෙනෙකු පමණක් දෙමල බවත් 46 දෙනෙකු සිංහල බවත් අනෙකුත් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් බවත් හින්දු සම්මේලනය හඳුනාගෙන ඇති බවත් සිංහලයන් ජාතිවාදී යැයි චෝදනා කරමින් බලය ඇති තැන මුස්ලිම් දේශපාලකයන් සහ නිලධාරීන් ජාතිවාදී ලෙස හැසිරෙන බවත් නාහිමියන් හමුවේ සඳහන් කර තිබෙනවා.

Colombo Today

Friday, June 15, 2018

මුසලුවෝ වටකර පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරු මුදා ගනිති

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක්‌ පැමිණ පොලිස්‌ නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.

ඉකුත් 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක්‌ පමණ ඒකරාශී වූ බවත් සැකකරුගේ කණ්‌ඩායමේ හත්දෙනකු ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පැවසූහ. ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනා පොතුවිල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙසේ ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ පොතුවිල් උල්ල පොලිස්‌ මුරපළේ සේවය කරන පො. කො. (8216) වැදිවෙල මුදියන්සේලාගේ නුවන් චාමර, සිවිල් ආරක්‍ෂක බළකායේ එම්. ඕ. (27625) ඥනරත්න චමින්ද එම්. ඕ. (27395) සුදුබණ්‌ඩා ප්‍රේමසිරි එම්. ඕ. (13720), හීන්නිළමේ වික්‍රමරත්න, ගාමිණි වික්‍රමරත්න යන නිලධාරීන් ය.

පහරදුන් සැකකරුවන් ගෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉතිරි සැකකරුවන් සොයා පොතුවිල් සහකාර පොලිස්‌ අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස්‌ පරිදි පොතුවිල් පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

එම ප්‍රහාරයට ලක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියෙකු සඳහන් කළේ බීමත්ව සිටි සැකකරු පාලනය කළ නොහැකි වූ හෙයින් මාංචු දමා පෞද්ගලික ත්‍රී රෝද රථයකින් පොලිසියට රැගෙන යන අවස්‌ථාවේ මග හරස්‌ කර ත්‍රී රෝද රථය නවතා අපේ කොල්ලා බේරගන්න එන්න කියා පිරිසක්‌ කෑ ගැසූ බවයි. ඉන්පසු 100 ක්‌ පමණ එකතු වූ බවද සැකකරු පොලිසියේ රාළහාමි ළඟ සිටි බවද පිරිස රාළහාමි වෙනම කොටු කරගත් බවද ආරක්‍ෂකයින් වෙනම කොටු කරලා බිම දමා ගැසු බවද හෙතෙම පැවසීය.

රාළහාමිගේ අත් දෙකට ගැහුවම සැකකරු අතහැරුණා. ඉන් පසු ඔවුන් සැකකරු උස්‌සන් ගියා යෑයි සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියා සිටියේය.

පානම - දිනේෂ් චන්ද්‍රපාල

Tuesday, March 6, 2018

තෙල්දෙනිය කුඔුක්කදුරේ සිංහල පවුල් ඉල්ලක්ක කර මුස්ලිම් ප්‍රහාරයක්

තෙල්දෙනිය කුඔුක්කදුර ප්‍රදේශයේ ජීවත්වෙන සිංහල ජනතාවට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ප්‍රහාර දීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වෙන අතර, මුස්ලිම් පවුල් 800 ක් සහ සිංහල පවුල් 70 ක් පමණක් ජීවත්වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

තුවාල ලැබූ කිහිප දෙනෙකු මේවනවිට රෝහල් ගත කර ඇත.

තෙල්දෙණිය ප්‍ර දේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිංහල තරුණයෙකු අමානුෂික ලෙස පහර දි ඝාතනය කෙරුණු උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියාගේ අවසන් කටයුතු යෙදී තිබුණු අද දිනයේදී තෙල්දෙනිය, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි නොසන්සුන් තාවයක් හටගත්තා.

කලබලකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් අද (5) තෙල්දෙණිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. මේවන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට(06) පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

http://www.colombotoday.com/232424-23/

සබැඳි ලිපි -
[

තෙල්දෙණිය සිංහල ගම්මානයට ප්‍රහාර! පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට! අගමැති උලමා සමග විශේෂ සාකච්ඡාවක...http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_66.htmlඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_6.htmlමුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

තෙල්දෙණිය සිංහල ගම්මානයට ප්‍රහාර! පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට! අගමැති උලමා සමග විශේෂ සාකච්ඡාවක...

මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ විශාල මුස්ලිම් ජාතික පිරිසක් කොල්ලුපිටියේ පල්ලිය අසලට රැස්වී විරෝධතාවය දැක්වූහ.

මුස්ලිම් ජාතික පිරිසකගේ අමානුෂික පහරදීමක් හේතුවෙන් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මුස්ලිම් ජාතික වෙළදසැල්වලට පහර දීමක් දක්වා දිරදිග ගියේය.

මේ අතර ඊයේ රාත්‍රියේ තෙල්දෙණිය කුඹුක්කදුර සිංහල ගම්මානයේ නිවාස කිහිපයකට කලහකාරීන් පිරිසක් පහරදී ඇති අතර, පෙට්‍රල් බෝම්බ සහ කඩු අතැතිතව සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

http://www.colombotoday.com/45192-263/

සබැඳි ලිපි -
[

ඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_6.htmlමුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

ඔහු දුප්පත් අහිංසක මුසලුවන්ටත් උදව් කළ තරුණයෙක්. මදාවි මුසලුවන් පළාතටම වදකාර වූ පිරිසක්!

මහනුවර තෙල්දෙණිය නගරය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් පැහැදිලි කිරීමන් කර ඇත.

සිය ෆේස්බුක් ගිණුම මගින් උන් වහන්සේ සදහන් කර ඇත්තේ මෙවන් අදහසකි.

තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කරපු කෙනෙක්. ඔහුගේ කාර්ය අදාල සමාගමේ බඩු කඩවල්වලට දැමීම. ජිවත් වෙන්න වෙනත් අදායම් මාර්ග නැතිව දුප්පත්කම හේතුවෙන් ඔහු මේ රස්සාව තෝරාගෙන ඇත්තේ මාසෙකට රු.15000 ක් වැනි සුළු වැටුපකට. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඉන්නේ අසනීපෙන්.ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුත් යම් අසනීප තත්වයෙන් පෙළෙන්නෙක්. මේ හැමෝම ගැන බලන්නේ අරවගේ කුලී රැකියාවකින් ලබන සොච්චම් වැටුපෙන්. ඒ හැරුණු විට ඔහු විවාහකයෙක්. මේ තමයි බොහෝ සිංහල පවුල්වලට තියෙන ජිවන ඉරණම.

මේ තරුණයා ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව මුස්ලිම් ජනතාවටත් උදව් උපකාර කරපු ගුණයහපත් තරුණයෙක්. ඒ බව අපි නෙමෙයි කියන්නේ ඒ ප්‍රදේශයේ ඔහු ගැන දන්නා මුස්ලිම් පිරිස්මයි. ගම ඇතුළට ගමනාගමන පහසුකම් අඩු නිසා ඔහු වැඩ කරන වාහනේ සිංහල මුස්ලිම් භේදයකින් තොරව හැමෝම කැටුව ගිහින් බස්සවන බව මුස්ලිම් ජනතාවම සාක්ෂි කියනවා. ඔහු රැකියාව ගැන පමණක් නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලූ තරුණයෙක් බව මේ තුළින් පැහැදිලියි.

නමුත් පසුගිය දා තෙල්දෙණිය සෙඩ් එකින් ඉන්ධන ගසා වාහනය හරවා ගැනීමට රිවස් කරනවිට පිටුපස තිබුණු ත්‍රිරෝද රථයේ කණ්ණාඩිය කැඩී තිබෙනවා. එහි සිට ඇත්තේ මත්වතුර බී ගත් මුස්ලිම් තරුණයන් හතර පස්දෙනෙක්. එම තරුණයන් ප්‍රදේශයේ මුස්ලිම් ජනයාගේ පවා අප්‍රසාදයට ලක්වූ මදාවියන් බව ඇතැම් මුස්ලිම් ජනයාම කියනවා. සිංහල තරුණයා අතේ එවෙලේ තිබී ඇත්තේ රු. 1000 ක් පමණයි. බහින් බස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය ත්‍රිරෝද රථයේ සිටි මුස්ලිම් තරුණයන්ට දී කියා ඇත්තේ දැනට මගේ අතේ තියෙන්නේ මෙච්චරයි යනුවෙන්. ඒත් අර පිරිස ඊට සංවේදී වී නැහැ. මග රැකලා ඔහුට අමානුෂික ලෙස පහර දීලා. හිසට බරපතල විදිහට හානි වෙලා. ඔහු පැය කීපයකින් ජීවිතය සමග පොරබදා පසුව මිය යනවා.

ඊට පස්සේ මේ සිදුවීම සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රදේශය ගිනි ගන්නවා. විශාල දේපළ හානියක් සිදුවෙනවා. මාධ්‍ය තුළින් මේ සිදුවීම හරියාකාරව වාර්තා කරන්නේ නැහැ.නමුත් සිදුවී ඇති විනාශය ප්‍රවෘත්ති වලින් දෙන තරමට වඩා අති විශාලයි. තත්ත්වය පාලනය කිරීමට ඇදිරිනීතියත් දැම්මේ ඒකයි.

මේ වෙලාවේ මේ අවාසනාවන්ත සිදුවීම එක එකාගේ ගිණුම් වලට බැර කරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්නත් එපා. යම් සිදුවීමක් වෙලා ඊට දක්වපු ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය සමානයි මේ විනාශය. මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට මුස්ලිම් තරුණයන් පිරිසක් ගල්ගහලා සිදුවෙන්න ගිය මහ විනාශයක්ද විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගත්තා. දෙමළ ජාතිවාදය එක්ක මේ රට අවුරුදු 30 ක්ම ගිනි ගත්තා. අවුරුදු 30 ක් ම ලේ ගැලුවා.මේ ප්‍රශ්නයත් වර්ධනය වෙන්න ඉඩ නොදී නවතින්නේ කවදා ද ?

රත්තනදෙණියේ මේධානන්ද හිමි
Lanka C News

Pic Source

සබැඳි ලිපි -
[
මුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!http://yukthiyawenuwen.blogspot.com/2018/03/blog-post_2.html
]

Monday, March 5, 2018

මුසලු පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යයි. තෙල්දෙණිය නොසන්සුන්!

මුස්ලිම් ජාතික පිරිසකගේ පහරදීම නිසා සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර, කුපිත වූ පිරිස් විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයකටද ගිනිතබා තිබෙන බවට වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියෙක් වන අතර පහරදීමෙන් පසු දැඩි කැපුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු 3වැනිදා අළුයම මියගොස් තිබුණා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් ආරක්ෂාව දැඩිකර තිබෙන අතර කැරළි මර්ධන ඒකකයද කැදවා ඇති බවයි පැවසෙන්නේ.

දින කිහිපයකට පෙර තෙල්දෙණිය ප්‍රදේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයකට ඉදිරිපසින් ගිය, මියගිය තරුණයා පැදවූ ලොරි රථය මාර්ගයේ ඉඩ නොදීමේ සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.

තෙල්දෙණියේ ඉන්ධන පිරවුම්හලකට අයත් අදාළ ලොරි රථය රාත්‍රියේ එහි නවතා රියදුරු ඒ තුළ නිදාගෙන සිටියදී නැවත පැමිණි මුස්ලිම් ජාතික පිරිස ඔහුට පහර දී කපා කොට දමා ඇත. එම අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ සිංහල සේවකයන් බලා සිටියදීම මෙම පරදිම සිදුකර ඇතැයි වාර්තාවේ.

අදාළ සිදුවීමේ සීසීටීවී දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙළදසැල්වලට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

http://www.colombotoday.com/45115-26/

වඳ පෙත්ත ගැන වද වෙන්න හේතුව මෙන්න

වඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌ ඇති වුණි. සියඹලාකොටුව ප්‍රදේශයේ ආපන ශාලාවකද මාස 03 කට ඉහතදී මෙවැනි කතාවක්‌ මතු විනි. ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුවකු මීට මාස කිහිපයකට පෙර මා හට පැවසුවේ අයියේ ලැබෙන කෑම ගැනනම් කියලා වැඩක්‌ නැහැ. අපට සමහර දවස්‌වල එළවළු වල පෙති තිබිලත් හමුවුණා යනුවෙනි. නමුත් අයියේ මේක පත්තරේ දාන්න එපා. මොකද අපිට ලොකුම ගැටලුව තියෙන්නේ පාරිපාලනයත් එක්‌ක. මේවා දැම්මොත් අපිට තවත් ගැටලුවක්‌ වෙයි යනුවෙන් ඔලුවිල් විශ්වවිද්‍යාලෙයේ සිසුවෙක්‌ පැවසුවේය. මේ ආකාරයෙන් තවත් බෙහෝ තැන් වලින් ඇසුන වඳ පෙති කතාව මෙකක්‌ද යනුවෙන් හැමෝටම ගැටලුවක්‌ව පැවතිණී.

මේ කතා කුමක්‌ වුවත් වද පෙත්තක කතාවක්‌ නිසා පසුගියදා අම්පාර නගරය ගිනියම් වූවේය.

අම්පාර නගරයේ පන්සල් හංදියට නුදුරින් ඇති කාසීම් හෝටලයට බොහෝ දෙනෙක්‌ ගොඩවදින්නේ කටට රසට හොඳ කොත්තුවක්‌ කෑමටය. එසේ නැතිනම් ෆ්‍රයිඩ් රයිස්‌ එකක්‌ කෑමටය. පසුගියදා තරුණයන් තුන්දෙනෙක්‌ අම්පාර කාසීම් හෝටලයට ගොඩවූයේ වෙනදා මෙන් රසට කොත්තුවක්‌ කෑමටය. කොත්තු කතාව මෙච්චර දුරක්‌ යෑයි කියා එම තරුණයින් ද සිතන්නට නැතිව ඇත. හෝටලයට ගිය පසු මද වේලාවක්‌ යද්දී ඔවුනට දුම් දා සුවඳ හමන කොත්තුවක්‌ ලැබෙන්නට විය. ඒ සමග ලබා දුන් මස්‌ හොද්ද නිසා හෝටල් හිමියන් කිසිදා අපේක්‌ෂා නොකළ සිදුවීමක්‌ ඇතිවන්නට වූහ. එහි තිබුණ භාගෙට දියවුණ යමක්‌ මෙම තරුණයන්ගේ නෙත ගැටුණි. මොනවද භාගෙට දිය වෙලා තියෙන්නේ. මුන් අපට වඳ පෙති දාලාවත් දෙනවාද කියා ඔවුන්ට සිතුණි.

සැනෙකින් මුදල් අයකැමිගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට වූහ. ඇත්ත කියපල්ලා උඹලා කෑමවලට වඳ පෙති දානවා නේද? යනුවෙන් විමසා සිටියදී නිරුත්තරුවූ ඔහු නෑ නෑ යනුවෙන් පවසා සිටින්නට වූවේය. නැවතත් තරුණයන් ඇත්ත කියනවා මේ වඳ පෙති නේද උඹලා මේවා කෑමවලට දානවා නේද? යනුවෙන් දැඩිව පවසා සිටි කල ඔව් යනුවෙන් ඔහු පවසා සිටියේය.

මොහොතක්‌ ගත වුණි. මෙම සිදුවීම දැනගත් සැනින් එම ස්‌ථානයට සියකට ආසන්න තරුණයන් පිරිසක්‌ එකතුවී වඳ පෙති දමා අහාර දුන්නා යෑයි කියු වෙළෙඳසලට පහරදී කඩා බිඳ දමන්නට වූහ. ඒ ආසන්නයේ තිබූ වෙළෙඳසලේ තිබූ ගෝනි ගෙන මහා පාරට දමා ගිණී තබන්නට වූහ. ඉන් නොනැවතී එම ස්‌ථානයට මදක්‌ දුරින් තිබුණු ආගමික මධ්‍යස්‌ථානයට සහ තවත් වෙළෙඳසල් දෙකකට සහ පහර දෙන්නට මෙම පිරිස පිටත්වන්නට විය. අම්පාර නගරයේ මළ ගෙවල් කිහිපයක්‌ තිබෙන අතර ඒවාට සහභාගි වෙමින් තිබුණු ඇතැම් පිරිස්‌ සහ එහෙන් මෙහෙන් දැනගත් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණෙන්නට වූහ. මෙම ආගමික ස්‌ථානය ආසන්නයේ වෙළෙඳසලට පහර දෙන්නට උත්සාහ කරන විට පොලිසීය එය පාලනය කරන්නට දැඩි උත්සාහයක්‌ ගන්නා ලදී. නමුත් කෙසේ හෝ කලහකාරී පිරිස මෙම වෙළෙඳසලට පහර දුන් අතර ගිනි තබන්නට පොලිසියෙන් ඉඩ නොදෙන ලදී.

ඒ අවස්‌ථාවේදී සැනකින් පිරිස ආගමික මධ්‍යස්‌ථානය තිබුණු භූමියට පැන යන්නට වූහ. සිද්ධිය එසේ වන විට කලහකාරීන් පාලනය කරන්නට පොලිසිට නොහැකි වන ලදී. එහි තිබුණු වෑන් රියක්‌ පෙරළා ගිනි තැබූ අතර ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයටද පහර දෙන්නට වූහ. එම ආගමික මධ්‍යස්‌ථානයේ තාප්පයටද පහරදී පෙරළා දමන්නට වූහ. එම අවස්‌ථාවේ සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ගෙන්වා කලහකාරී පිරිස පාලනය කරන්නට පොලීසිය විසින් කටයුතු යොදන්නට වූහ. මෙම සිදුවීම නිසා එම අවස්‌ථාවේ ආගමික සිද්ධස්‌ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කරන්නට විය.

මෙම සිදුවීම සිදුවු ස්‌ථානයට ඒ මොහෙතේ පැමිණි අම්පාර මහා දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සහ අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු පොලිස්‌ නිළධාරීන් සහ 24 වැනි සේනාංකයේ සේනාංකාධිපති මහින්ද මුදලිගේ මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිළධාරීන් සමග අලුයම 4.00 වන තෙක්‌ මෙම ස්‌ථානයේ සිට මෙම ගැටුම දුර දිග යැම වැලැක්‌වීම සඳහා ගතයුතු පියවර යොදා මාර්ගවලට විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නට වුහ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක්‌ මතු නොවුනි. ඒ නිසා වෙරළබඩ තීරය ඇතුළු ප්‍රාදේශවල තත්ත්වය සාමන්‍ය ලෙස පැවතුනි. මනා ආරක්‌ෂක පියවරක්‌ තිබීමද එයට එක්‌ හේතුවක්‌ වන්නට ඇත.

27 වැනිදා උදෑසන මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්‌කරපත්තුව මාර්ගයේ කොළතාවලි හංදියේ ටයර් සහ කොන්ක්‍රීට්‌ කණු දමා මාර්ගය හරස්‌ කර තිබුණ අතර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී. කෙසේ නමුත් අම්පාර දිස්‌ත්‍රික්‌කය පුරා දැඩි විරෝධයක්‌ ඇතිවෙන බවට විවිධ කටකතා දිගින් දිගටම ප්‍රචාරය වෙමින් එහේ ගහනවා මෙහේ ගහනවා යනුවෙන් විවිධ අදහස්‌ වේගයෙන් පැතිරෙන්නට විය. නමුත් යුද හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‌ෂක නිළධාරීන් ඉතා හොඳින් සිද්ධිය පාලනය කරමින් මෙම සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියටද පැමිණීලි කර තිබෙන අතර එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක්‌ ගෙන වැඩිදුර පරීක්‌ෂාව සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිළධාරියකු පැවසුවේය.

මෙම ගැටලුව විසඳීම සඳහා 27 වැනිදා දහවල් අම්පාර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‌ෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයන් සාකච්ඡාකර මෙම ගැටලුව සාමකාමිව විසඳීමට කටයුතු කිරීමට සාකච්ඡා 'කරන ලදී. දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ශ්‍රියානි විඡේවික්‍රම, ඇතුළු පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. මේ වන විට අම්පාරේ ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී අයුරින් පවතින අතර ප්‍රදේශයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා දැඩි ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදා ඇත. ඒ නිසා බොහෝ ප්‍රදේශවලට සහ ආගමික මධ්‍යස්‌ථානවලට දැඩි රැකවල් යොදවා ගැටුම් ඇතිවීම පාලනය කරන්නට වූහ.

මේ සම්න්ධයෙන් රිෂාද් බදියුදීන් ඇමැතිවරයා විසින් ජනපතිට සහ අගමැතිවරයාට නිසි පරීක්‌ෂණයක්‌ කර අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින්නට විය. ඒ අනුව මෙම කලහාකාරී සිදුවීමට සම්බන්ධ අය සොයා පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කරන්නට වූහ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 05 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 02 වැනිදා සවස අම්පාර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 02 වැනිදා වනතෙක්‌ රක්‌ෂික බන්ධනාගාර ගතකොට නැවතත් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ඒ සමගම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා අම්පාරේ භීක්‌ෂූන් වහන්සේලා සහ පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් උන්නදුවෙන් කටයුතු කරන්නට වුහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සඳහා පොළොන්නැරුව ජනාධිපති මැඳුරු වෙත වාහන හය හතකන් විශාල පිරිසක්‌ යන ලදී. ඒ අතර ගිරිතලේ ගුණානන්ද නාහිමි, කිරිඳිවල සෝමරතන නාහිමි, සේනාපතියේ ආන්නද, සුහදගම සිලරතන යන හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා 15 කට ආසන්න ප්‍රමාණයක්‌ සහ දේශපාලන අධිකාරියේ විශාල පිරිසක්‌ පිටත්ව ගියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්‌ථාව නොලැබ නැවතත් හිස්‌ අතින් ආපසු හැරී එන්නට සිදුවූහ.

මේ අත්අඩංගුවට පත්වූයේ ඇත්තටම මෙයට සම්බන්ධ පිරිසද යනුවෙන් ගැටලුවක්‌ මේ වන විට පැන නැඟී තිබුණී. කෙසේ නමුත් එම පිරිස ඇප ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක්‌ ප්‍රබල උත්සාහයක්‌ ගනිමින් සිටින ලදී. මෙය සටහන් තබන 02 වැනිදා දහවල් වන විටත් එම පිරිස නැවතත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. මේ වන විටත් මෙයට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මගින් පරීක්‌ෂණ පවත්වමින් සිටිති.

කෙසේ නමුත් මුස්‌ලිම් පුජකවරයෙක්‌ගෙන් මේ ගැන විමසූ විට මෙසේ පවසුවේය.

මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ගැන අපි කනගාටු වෙනවා. කුඩා පිරිසක්‌ තමයි මේ ආකාරයෙන් මේ දේට සම්බන්ධ වුණේ. ඔය හෝටලයේ හිමිකරුට සිංහල වැඩිය බැහැ. ඒ වෙලේ බයට තමයි එහෙම කියලා තියේනනේ. මේ කාරනේ ඇත්ත කියලා ඔප්පු නුණොත් ඔහුට දඬුවම් කරන්න. අපි සිංහල ජනතාවත් එක්‌ක සුහදතාවෙන් තමයි කටයුතු කරන්නේ. යනුවෙන් ඔහු පවසා සිටියේය.

මේ වන විට මෙම ගැටුම නිමා නොවුණත් උණුසුම පහව ගොස්‌ ඇත. යළිත් මෙවන් කතන්දර ඇතිවන්නට ඉඩ ඇත. ඒ නිසා ජාතියක්‌ වඳ කරන වඳ පෙති කථාව සහජීවන කඩතුරාව යටින් සොයාගත යුතුය. එය එසේ නොවුණහොත් මේ වඳ පෙති කතාව සැබෑ නම් මේ ගැන ජාතියට දැනෙන්නේ තවත් වසර පනහක්‌ පමණ ගිය පසුය. ඒ අපි මහජාතිය නොවුණ විටය.

සුසන්ත අමර බන්දු
http://divaina.com/sunday/index.php/visheshanga1/2645-2018-03-02-12-06-63

Pic Source

Tuesday, October 24, 2017

මෙරට දොස්තරලා ISIS ත‍්‍රස්ත සංවිධානයේ වැඩ... සහජීවනයේ නාමයෙන් මෙරට දෙස්පාලන නායකයන් සඟවන බිම්ගතව ව්‍යාප්තවන මුසලු අන්තවාදයේ තිත්ත ඇත්ත...

ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිහිපදෙනකු ISIS ත‍්‍රස්ත සංවිධානයේ කටයුතු කරන්නේ යයි එම සංවිධානය විසින් මෑතකදි නිකුත් කරන ලද වීඩියෝ පටයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයනම වෛද්‍යවරුන් ISIS සංවිධානයේ සේවයේ යෙදී සිටින්නේ යයි එම සංවිධානයේ කටයුතු කරන ඉන්දීය වෛද්‍යවරයෙකු විසින් නිකුත් කර ඇති වීඩියෝවේ සදහන් කර ඇත.

තව දුරටත් වෛද්‍යවරැන් ලොව පුරා රටවල්වලින් බඳවා ගනිමින් සිටින බවද සදහන් එම වීඩියෝව ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයන් වෙත නිකුත් කර තිබේ.

රෝගීන් 500කට වුවද එකවර ප‍්‍රතිකාර කල හැති තරමේ විශාල වෛද්‍යවරුන් පිරිසක් දැනට සංවිධානයේ සිටින බවද වීඩියෝවේ සදහන්ය.

Lanka C News

Saturday, October 14, 2017

රටපුරා මුසලු කොලනි! මෙවර පොතුවිල්... බදුර්දීන්ගේ මුස්ලිම් කොලණියට අරාබිකාරයෝ උඩින් පාත්වෙන හැටි!



































ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් අරාබි ජාතිකයන් පිරිසක් මුහුද අද්දර ප්‍රදේශයකට ගොඩබසින අයුරු දැක්වෙන විඩියෝවක් සමාජජාලාවල සංසරණය වෙමින් පවතී. එම පිරිස පැමිණෙන්නේ බදුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වනවිටත් විනාශ කරමින් පවතින විල්පත්තු රක්ෂිත කළාපයට බව එම වීඩියෝව සමග දැක්වේ.

කෙසේ වෙතත් ඔවුන් පැමිණියේ විල්පත්තු ප්‍රදේශයටද යන්න පැහැදිළි නැතත්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් හිදී නව ඉස්ලාමීය ජනපදයක් ගොඩනැගීම සදහා පසුගිය 07 වනදා මුල්ගල් තබා ඇත. ඒ සදහා ශ්‍රී ලංකාවේ අරාබි එක්සත් එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ, ඩුබායිහී (ඩුබායි චැරිටි අසෝෂියේෂන්) නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීන් සහභාගී වී ඇත.

ඩුබායි හි හිටපු සුල්තාන් Zayed bin Sultan bin Zayed Al Nahyan ගේ නමින් පොතුවිල් හි ඉදිකෙරෙන නව ඉස්ලාමීය ජනපදය සදහා මූල්‍යාධාර සපයන්නේ “ඩුබායි චැරිටි ඇසෝෂියේෂන්“ නම් සංවිධානයයි. එය ඉස්ලාමීය ව්‍යාප්තකරණය සහ කුරාණීය ඉගැන්වීම් ප්‍රචලිත කිරීම සදහා අරමුදල් සපයන ප්‍රමුඛතම පෙළේ අරාබි සංවිධානයක් වේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සහ වයඹදිග කළාපයේ නව ඉස්ලාමීය ජනපද ව්‍යාපෘති කිහිපයකට මූල්‍යාධාර සැපයීමට ඔවුන් ඉදිරිපත්වී සිටින අතර, රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත ප්‍රේරණ කළාපයේ මේවන විටත් ඉදිකර ඇති ජනපද ව්‍යාපෘතිය පුළුල් කිරීම සදහාද ඔවුන් දායකත්වය දක්වයි.

http://www.colombotoday.com/38696-26523363/

“ලව් ටොෆී” කන්න ගිය ගල්කිස්සේ බාලිකාවියන් මත්වෙයි… මොහොමඩ්ලා දෙදෙනෙක් උසාවි කැදවයි

මත් කාරක ටොෆී වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව ගල්කිස්ස ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.

එම පාසල අසළ තිබූ වෙළඳසැලකින් ‘‘ලව් කැන්ඩි‘‘ යැයි සදහන් වන ටොෆී වාර්ගයක‍් කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා මෙසේ මත්වී තිබෙනවා.

මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් යන එම වෙළඳසලේ හිමිකරුවන් දෙදෙනා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර තිබෙන්නේ.

අලෙවි කළ අදාළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇති බවද,මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙ බවද වාර්තාවනවා.

Colombo Today

Pic Source

Tuesday, July 18, 2017

බුද්ධි අංශ කොහි? මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ. ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා... ඉන්දියාව හෙළි කරයි!

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු සමග සෘජු සබඳතා පවත්වන පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මේ බව හෙළිවී ඇත.

ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයා ඒ ලෙස හඳුන්වමින් ඔවුන් මෙම විමර්ශනය කරගෙන ගොස්‌ තිබේ.

පසුගිය කාලයේ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සිරියාවට ගොස්‌ ඇති අතර ඔවුන් අබුදුජාන් තජුඩීන්, නිලාම්, ඉෂාන්, නිලාම්, නස්‌තීර් තජුඩීන්, රෝස්‌ සහ අමීන් නමැත්තන් බවද මෙහිදී හෙළිවී ඇත.

මෙම හය දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැත්තෑ දෙනකු පමණද සිරියාවට ගොස්‌ තිබෙන බව හෙළිවී තිබේ.

එසේ සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වී සිටින හය දෙනා අතරින් අබුදුජාන් තජුඩීන් සහ නිලාම් යන දෙදෙනා ප්‍රහාරවලට ගොදුරු වීමෙන් මේ වන විට මියගොස්‌ ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2017/07/18/news03.html

Pic Source

ISIS සබැඳි ලිපි -
[
ලංකාවේ යළි ISIS! කාත්තන්කුඩිහිදී ගැටුම් ඇති කරගත් එක්‌ පිරිසක්‌ අයිසීස්‌ හිතවාදීන්! - මුසලුවෝම සහතික වෙති
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_16.html
ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ
http://yukthiyawenuwen.blogspot.com/2016/03/6-isis.html
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශ
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_30.html
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_28.html
මස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.
http://yukthiyawenuwen.blogspot.com/2015/07/10_28.html
අයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_25.html
"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌
http://yukthiyawenuwen.blogspot.com/2015/07/isis.html
අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනි
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_84.html
ශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.
http://yukthiyawenuwen.blogspot.com/2015/07/77-6.html
අයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුට
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://yukthiyawenuwen.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්
http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!
http://yukthiyawenuwen.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේ
http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post.html
]

කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය - ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට ගිය ක්‍රමයට මෙවර තිත???

උසස්‌ පෙළ විභාගයට සියල්ල සූදානම් ය. අගෝස්‌තු මස 8 වැනිදා විභාගය ආරම්භ කෙරේ. උසස්‌ පෙළ යනු අතිශය තීරණාත්මක කඩඉමක්‌ හෙයින් සිසුහු සිය උපරිම ය යොදති. විභාගයට පෙනී සිටින බොහෝ පිරිසකගේ එක ම අරමුණ කෙසේ හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම ය. ඒ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් සිසුන් නොගන්නා උත්සාහයක්‌ නැත. නොකරන දෙයක්‌ නැත. සාපේක්‍ෂ වශයෙන් ගත් කල සාමාන්‍ය පෙළ විභාගයට වඩා විභාග වංචා සිදු වන්නේ ද උසස්‌ පෙළ විභාගයේදී ය. 

විශ්වවිද්‍යාල ප්‍රවේශය එකම අරමුණ වන හෙයින් මෙම තත්ත්වය දක්‌නට ලැබෙන අතර විශේෂයෙන් දුෂ්කර දිස්‌ත්‍රික්‌ක 16 සඳහා ලැබෙන කෝටාව මත හිමි වන අඩු ඉසඩ් ලකුණු ප්‍රමාණයේ වාසිය සොරා ගැනීම සඳහා ද සිසුන් පෙළඹෙන්නේ ද මේ නිසා ම ය. දුෂ්කර දිස්‌ත්‍රික්‌කයන්හි සිසුන් හට ලැබෙන එම සහනය සොරා ගැනීමට උත්සාහ කිරීමේ නිර්ලඡ්ජිත ක්‍රියාවලියට කිසිදු සිංහල මාධ්‍ය සිසුවෙක්‌ සම්බන්ධ නොවූ බව පසුගිය වසරේ කළ විමර්ශනයේ දී අනාවරණය විය. දුෂ්කර දිස්‌ත්‍රික්‌ සිසුන්ට සිදු වන මෙම අසාධාරණය වසර ගණනක සිට සිදු කෙරෙන නමුත් සියල්ල හෙළිකර ගැනීමට හැකි වූයේ පසුගිය වසරේ දී ය. ඒ සම්බන්ධයෙන් මීට පෙර විභාග දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනිණි. ඒ නිසා ම වංචා සහගතව දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටි පිට පළාත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත් අවස්‌ථා පිළිබඳ තොරතුරු ද පසුගිය කාලයේ අනාවරණය කෙරිණි. විශේෂයෙන් පුත්තලම හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයන්ගෙන් මෙලෙස වංචා සහගතව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව හැත්තෑ දෙදෙනෙක්‌ වූහ. එලෙස පිට පළාත් අයදුම්කරුවන්ට දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටීමට ඉඩ දුන් විදුහල්පතිsවරුන්ගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වහා පියවර ගත්තේ විභාග දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මතය. 

මෙවර ද එම වංචා සහගත ක්‍රියාවට සම්බන්ධ වන අයදුම්කරුවන් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන්ට පමණක්‌ නොව ඒ සඳහා උපකාර කරන සියලු දෙනා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. එවැනි අයදුම්කරුවන් හසු කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විශේෂ වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කරයි. යම් හෙයකින් මෙවරත් පිට පළාත් අයදුම්කරුවන් එලෙස හසු වුවහොත් ඔවුන්ගේ ප්‍රතිඵල නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඒ සඳහා පහසුකම් සලසන විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කිරීමේ දඬුවම වහාම ක්‍රියාත්මක කිරීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාගය පැවැත්වෙන අතරතුර දී ම එම දඬුවම ක්‍රියාත්මක කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මෙවර උසස්‌ පෙළ විභාගයේ දී වංචා හා අක්‍රමිකතා අවම කරලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කරනු ලැබ තිබේ. ඒ නුව බෙදා හැරෙන ප්‍රශ්න පත්‍ර ගබඩා කෙරෙන සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයන්හි පොලිස්‌ ආරක්‍ෂාව වැඩි කෙරේ. මෙතෙක්‌ එම මධ්‍යස්‌ථානයන්හි ආරක්‍ෂාව සඳහා යෙදවූ පොලිස්‌ නිලධාරීන් සංඛ්‍යාව දෙදෙනෙක්‌ වූ නමුත් මෙවර එම සංඛ්‍යාව තුන් දෙනෙක්‌ දක්‌වා වැඩි කිරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබීම විශේෂත්වයකි. එලෙස යෙදවෙන නිලධාරීන් දින තුනකට වරක්‌ වෙනත් මධ්‍යස්‌ථානවලට මාරු කිරීමට ද දෙපාර්තමේන්තතුව සැලසුම් කර ඇත. 

තව ද විභාගය පැවැත්වෙන කාලසීමාවේ මධ්‍යස්‌ථානවල ආරක්‍ෂාව වෙනුවන් ක්‍රියාතත්මක ජංගම පොලිස්‌ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත. පොලිස්‌ ජංගම රථ සංඛ්‍යාව මෙන්ම යතුරු පැදි සංඛ්‍යාව ද මෙවර වැඩි කෙරේ.

විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක්‌ දෙපාර්තමේන්තුවේ ස්‌ථාපිත කෙරෙන අතර එය පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ. අයදුම්කරුවන් සම්බන්ධයෙන් මෙන්ම විභාග කාර්ය මණ්‌ඩලය සම්බන්ධයෙන් ද වන පැමිණිලි මෙම ඒකකයට ඉදිරිපත් කළ හැකි ය. අක්‍රමිකතා සිදු කරන හෝ ඒ සඳහා අනුබල දෙන අයදුම්කරුවන් මෙන්ම කාර්ය මණ්‌ඩලය සම්බන්ධයෙන් ද උපරිම දඬුවම් දෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

* නිලන්ත
http://www.divaina.com/2017/07/17/feature02.html

සබැඳි ලිපි -
[
උ/පෙළ දුෂ්කර පාසල් වලින් මුසළුවන් අඩු ලකුණින් සරසවියට??? පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම්!
http://yukthiyawenuwen.blogspot.com/2017/07/blog-post_2.html
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_10.html
]

Monday, July 17, 2017

රිෂාද් බදුර්දීන්ගේ වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති!

මුලතිව් මුල්ලියාවලෙයි පූලාංමුරිප්පු ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 160 ක භූමි ප්‍රමාණයක් මුස්ලිම් වැසියන්ට ලබා දීමට ඇති තීරණය වහාම ඉවත් කරගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් මුල්ලියාවලෙයි වැසියන් පිරිසක් හා යාපනය සරසවියේ සිසුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ පෙලපාලිය සංවිධානය කොට තිබූ අතර මුල්ලියාවලෙයි කාඩු විනායගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ පෙලපාලිය අවසන් වූවේ පූලාංමුරිප්පු මන්සන්ධියෙනි.

මෙහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටියේ යුද්දයට පෙර සහ පසුව සිටම දෙමළ ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ වෙනත් පාර්ශවයකට ලබා දීම දැඩි අසාධාරණයක් බවටත් මේ වන විට මුලතිව් පූලංමුරිප්පු රක්ෂිතයෙන් ඉඩම් අක්කර 160 ක් මුස්ලිම් ජනතාවට ලබා දී එම වැසියන් නැවත පදිංචි කරවීමේ සූදානමක් ඇති හෙයින් එම ක්‍රියාවට තමන් දැඩි සේ විරෝධය පා සිටින බවටයි.

එමෙන්ම දෙමළ ජාතාවගේ උරුමය සංස්කෘතිය ඉඩම් වෙනත් ජාතියකට ලබා නොදී එම ඉඩම් වල ඉඩම් නොමැති දෙමළ වැසියන්ම නැවත පදිංචි කරවීමට බලධාරීන් පියවර ගත යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Lanka C News

වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති!



මුලතිව්, මුල්ලියාවේලී, කුලාමුරිප්පු ප්‍රදේශයේ සිදුවන මහ පරිමාණ වන විනාශය නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

ඉරානයේ ආධාර මත මුලතිව්, කුලාමරිප්පු රක්ෂිතය එළිකර මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙන අතර, පසුගිය මැයි මස 13 වනදා ඇමති රිෂාද් බදුර්දීන් සහ ඉරාන ජාතිකයන් පිරිසක් එහි පැමිණි අවස්ථාවේද ඔවුනට දැඩි විරෝධයක් එල්ල විය.

http://www.colombotoday.com/35954-232563/

Sunday, July 2, 2017

උ/පෙළ දුෂ්කර පාසල් වලින් මුසළුවන් අඩු ලකුණින් සරසවියට??? පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම්!

වංචනික ලෙස දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින පිට පළාත් සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පිට පළාත් සිසුන්ට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

පසුගිය වසරේ පැවැති උසස්‌ පෙළ විභාගයේදී ද දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටි සිසුන් 69 දෙනෙකු හසු වූ අතර ඔවුන්ට විභාගයට පෙනී සිටීමට පහසුකම් සැලසූ විදුහල්පතිවරුන් සිව් දෙනකුගේ ද වැඩ තහනම් කෙරිණි. 

එලෙස වැඩ තහනම් කළේ නුවරඑළිය ශාන්ත ක්‍ෂේවියර්, පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා යන පාසල්වල විදුහල්පතිවරුන්ගේය. මීට අමතරව එලෙස වංචනිකව විභාගයට පෙනී සිටින සිසුන්ගේ නාම ලේඛනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යෑවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අගෝස්‌තු මස 8 වැනිදා උසස්‌ පෙළ විභාගය ආරම්භ කෙරෙන අතර වංචනිකව විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දන්වන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්‌ කරයි.

නිලන්ත මදුරාවල 
http://www.divaina.com/2017/07/02/news04.html

Pic Source

සබැඳි ලිපි -
[
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_10.html
]

Friday, June 30, 2017

අයිසීස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වූ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මරුට

අයිසීස්‌ ත්‍රස්‌ත සංවිධානය වෙනුවෙන් සටන් කළ තවත් ශ්‍රී ලාංකිකයකු වූ අහමඩ් තාජුඩීන් නමැත්තා සිරියාවේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

සිරියාවේ රක්‌නා නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් මොහු මරුමුවට පත්වී තිබෙන අතර කොළඹ සංචාරක ආයතනයක සේවය කළ බව කියන මොහු තුර්කිය හරහා සිරියාවට ගොස්‌ ඇතැයි වාර්තා වේ.

මෙයට පෙර කෑගල්ලේ පදිංචිව සිටි ගුරුවරයකු ද සිරියාවේදී මරුමුවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ සිට අයිසීස්‌ ත්‍රස්‌ත සංවිධානයට බැඳීම සඳහා පිටව ගිය සංඛ්‍යාව කොතෙක්‌ දැයි හෙළිවී නැත.

ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසූවේ ඇතැමුන් මත්කම යන බව පවසා සිරියාවට පැනගොස්‌ ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2017/06/30/news20.html

Pic Source

සබැඳි ලිපි -
[
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_28.html
]

Wednesday, June 28, 2017

ඉස්ලාමීය හා ක්‍රිස්තියානි අන්තවාදීන්ගෙන් හින්දුන්ටත් හිරිහැර! අන්තවාදයට එරෙහිව ලාංකික හින්දු ප්‍රජාවත් අස්ගිරි සංඝ සභාව සමග එක්වෙයි!

රට තුළ ගොඩනැගෙමින් පවතින ආගමික අන්තවාදයට එරෙහිව ශ්‍රී ලාංකික හින්දු ප්‍රජාවත් බෞද්ධ ජනතාව හා මහා සංඝරත්නය සමග එක්වන බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පවසයි.

හින්දු සම්මේලනයේ නියෝජිතයන් පසුගිය 24වනදා අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

ඉස්ලාමීය හා ක්‍රිස්තියානි අන්තවාදී කණ්ඩායම්වලින් බෞද්ධ මෙන්ම හින්දු ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් හින්දු සම්මේලනය එහිදී මහා නාහිමියන් හමුවේ කරුණු පැහැදිළි කර සිටියහ.  විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවන පුරාවස්තු සංහාරය, ඉස්ලාමීය අන්තවාදීන් විසින් හින්දු කෝවිල්වලට සිදු කරන පහරදීම් සහ නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා සහ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් හින්දු ජනතාවට සිදු කරන හිරිහැර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර ඇත.

හින්දු සම්මේලනයේ නියෝජිතයන්ට ඉදිරියේදී අස්ගිරි මහා සංඝ සභාව හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන බවද මහා නාහිමියෝ එහිදී ප්‍රකාශ කර ඇත.  මහා සංඝ සභාවේ අදහස් ප්‍රකාශ කිරීමට ද්‍රවිඩ ජාතිකයෙකුට අවස්ථාව ලැබෙන්නේ සියවස් ගණනාවකින් පසුව වීමද විශේෂත්වයකි. බෞද්ධ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර එකමුතුව ගොඩනැගීම සදහා මෙය තමන්ට ලැබුණු මහගු අවස්ථාවක් බවත්, තමන් සෑම විටම මෙරට ගෞරවණීය මහා සංඝරත්නයේ අනුශාසනාවලට එකගව කටයුතු කරන බවත් හින්දු සම්මේලනය කියා සිටී.

මේ පිළිබදව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනය පහතින්

Hindfos President Hon.Arunkaanth calls on Asgiriya chapter Most venerable Warakagoda Sri Gnanarathana Mahanayake Tero on 24.06.2017.Srilanka Hindu Federation National Advisor Hon.Sellaiah Rasaiah,Hon members of National Committee S.Thillaiambalam je ,K.Nadaraja je ,A.Poobaalaratnam je ,E.Gunasinham je,S.Nadason je also accompanied….

When arunkaanth explained to mahanayake tero he told

“01.My most ven.Hamathuruvane…..There are lot of archiological places which are being destroyed by some religious extremists groups and some political leaders ..They want to destroy the cultural identity and establish their own. Good example for this is Batticaloa Arayampathi Ulaganaatchiyar Sivan temple .and so many buddhist Viharas arround it .We need ur attention in this regard ape Hamathuruvane.

02. 2nd issue is The mass factories and industrial estates establised under the political leadership of the chief minister Hon.Naseer Ahamed .He never allow to fullfil the vacancies with tamils or sinhalees.There are thousands of unemployed tamil and sinhalees in the estern province where as he never concerns.This situation create tamil women and young girls to seek job opportunities in the shops and companies run by religious extreamists .This is the place where the widows and girls sexually misused.

03.Our 3rd issue is The Islamic University which is being constructed in Batticaloa.As per their documents more than 1000 movlavies are to be trained and produced to the nation.We are much worried ape hamduruvane what are they going to do in the future…For a small muslim communty in our country is this a compulsary need ape hammaduruvane.?They will create a big extreamism in the future.

04.Our 4th issue is convertion.Both muslims and christians convert both buddhits and hindus.More than 300 hundred hindu girls have been abducted and converted forcefully and married after sexual molestation.This happens every year.There is no one dare to make an entry in the police station.

05.Our 5th issue is that The Chief minister directly appoint muslim teachers to Tamil schools where there is no need for them where as the tamil teachers who are getting training from the teachers training colleges and college of education will have to be appointed in Uva province.This is a well planed opperation to remove and reduce the tamil population in the estern province.

06.And ape hamathuruvane Mass amount of land have been parchesed by billioners with the help of Arabians..This is a very big invasion to make estern province as a muslim dominated province.

07.and also we face very big problem in language basis with that community.They invade in all the field by saying that they are tamil medium students or candidates.We the tamils loose all the opportunities for that reason.

08.And to build good relationship between buddhists and hindus we have formed Hindu buddhist Dharmarakshana Sabawa. Which is now implementing so many projects acrossthe country.We need ur blessings for that Ape hamthuruvane.

When the Manayake Tero responded he said that he is very much glad to here that a hindu organization fight even for the buddhists.My blessings are always with u all.We will form a committee to look into those matter.I wish to invite the President of Srilanka Hindu Federation Mr.Arunkaanth to do a OHP presentation at the upcoming Maha Sanga Sabawa Meeting on July 4th at 2.00pm.There we will decide what we should do in the future.

Median Unit Hindfos.

Colombo Today

සබැඳි ලිපි -
[
බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි! රට, දැය, සමය වෙනුවෙන් චීවරයේ කාහල අස්‌ගිරි නාදය රැව් දෙයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/06/blog-post_21.html
]

සබැඳි ලිපි -

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!