Pages

Wednesday, August 10, 2016

කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!

දුෂ්කර පදනමට අයත් නොවන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දුෂ්කර දිස්‌ත්‍රික්‌ක පදනමට ගැනෙන හලාවත අධ්‍යාපන කලාපයේ නාත්/කොට්‌ටරාමුල්ල අල්-හිරා මුස්‌ලිම් මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්‍ෂ මහතා කියා සිටී.

මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් විසිදෙනකු මෙසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ගණිතය සහ විද්‍යා අංශවලින් නාත්තන්ඩිය අධ්‍යාපන කොට්‌ඨාසයේ ජනාධිපති මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්‌ථානයේ පෙනී සිටින බව වාර්තා වේ.

පහසුකම් සහිත දිස්‌ත්‍රික්‌ ගණයට ගැනෙන ප්‍රදේශවල ළමුන් මෙසේ පුත්තලම දිස්‌ත්‍රික්‌කය වැනි දුෂ්කර ගණයට අයත් වන විද්‍යාලවලින් අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමෙන් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ උපත ලබා අඩු පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට උසස්‌ පෙළ කඩඉම සමත් කර ගැනීමේදී දැඩි අසාධාරණයක්‌ සිදුවන බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් මෙන්ම දෙමාපියෝ ද පෙන්වා දෙති.

මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙවැනිම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හලාවත නගරයේ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් විද්‍යාලයකින් සිසු සිසුවියන් විභාගවලට පෙනී සිට ඇති බවද සඳහන් වේ.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ලංකා විදුහල්පති සංගමයේ ලේකම් අයි. පියසිරි ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා සත්‍ය කරුණු සොයා බලා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැකදීමටත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

අමරනන්ද විඡේසේකර - මහවැව
http://www.divaina.com/2016/08/10/news14.html

Pic Source

සබැඳි ලිපි -
[
උපායශීලි මුසල්මානුවා!!!http://denethharinna.blogspot.com/2016/08/blog-post_3.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

]

0 comments: