Pages

Monday, August 1, 2016

අතීතයේ බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවේ පන්සල් 6ක් මුසලු අන්තවාදීන් ගිනිතබා වනසයි!

sumatraඉන්දුනීසියාවේ බෞද්ධ විහාරස්ථාන 6ක් ගිනිතබා විනාශ කර ඇති අතර, ඉන්දුනීසියානු බලධරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගිනී තැබීම සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් 7ත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර ඇති බවයි.

උතුරු සුමාත්‍රා දූපතේ, තන්ජුන් බාලි නගරයේ පිහිටි මෙම විහාරස්ථාන එරට සුළුතර චීන ජාතිකයන් සිය ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි සදහන්. සුමාත්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක්, ඇගේ නිවස අසල පිහිටි මුස්ලිම් පල්ලියෙන් නැගෙන අධික ශබ්දය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

අතීතයේ බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවසියවස් ගණනාවක් පුරා සිදුවූ දැවැන්ත සංහාරයකින් පසුව මේ වන විට 86% කඉස්ලාම් බහුතරයකින් යුතු ඉස්ලාමීය රටක් බවට පත්ව තිබෙන අතර, සුළුතර ආගමිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර හා බියවැද්දීම් නිරන්තරයෙන්ම සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

http://www.colombotoday.com/89-9567-6/

[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: