Pages

Monday, August 29, 2016

කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා. 1500 ක බිලකුත් ගෙවන්න කියලා!

gy666ස්ථානය පටිටියගම පුගොඩ. දිනය..2016..08..26. වෙලාව උදේ ..9.30.
මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ. ඒ අවස්ථාව මට නම් කවදාවත් අමතක කරන්න බැරි වෙයි.

මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා. මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා. උන්වහන්සේලා පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දානය නැතිව ගමන පිටත් වෙලා. කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල උන්වහන්සේලා වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ. ඇනයුමි කරපු කිරිතේ වලට සීනි වෙනුවට ලුණු මිශ්‍ර තේ බොන්න ලැබිලා. වලදාපු දන් වේලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන.

වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක්. වැරදිමක් නිසා සීනි වෙනුවට ලුණු දමා දුන්නානම් මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න. ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි. ඒ අවස්ථාවේ මම මුදලාලිගෙන් ඇහුවේ ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා. ඒකට උත්තර නැහැ. මම මේ post එක දාන්නේ ආගම් භේදයක් ඇති කිරිමට නොවෙයි. යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නම් සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන්. මෙම හෝටලය අයිතිකරු කතෝලිකයකු නිසා ගරුතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා..

ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනම් ඔහු හඩා වැලපෙනවා සත්තකින්. මම හැම මාසෙම පලවෙනි අගහරුවාදාා කොච්චිකඩේ පල්ලි යනවා.. මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි.. මේ මුදලාලි කුමන අරමුණක් ඇතිව එසේ කලාද නොදනමි. මින් මතුවට මෙම උතුම් බිමේ එවන් දෙයක් නොම වේවා. යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනම් මුදලාලිව දැනුවත් කරන්න ආයේ නම් කරන්න එපා කියලා .

මහිමා දීපිකා – Facebook
http://www.colombotoday.com/21665-256/

0 comments: