Pages

Wednesday, August 17, 2016

උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දුක් විදින උතුරේ සිංහලයෝ! මුලතිව් කෝකිලායි සිංහලයන්ට ප්‍රා/ලේකම් ගුණපාලන් වැසිකිලියක් හදා ගන්න නොදෙයි!

kokilai temple 01උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි සිංහල ගම්මානයේ ප්‍රජා ශාලාව සදහා වැසිකිලියක් සාදාගැනීමට මුහුදුබදපත්තු ප්‍රාදේශීය ලේකම් ඉඩ නොදෙන බව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමි සදහන් කර සිටියා.

කෝකිලායි සිංහල ගම්මානයේ ඇති ප්‍රජාශාලාවන් දෙකක් සදහා අවශ්‍ය වැසිකිලි ඉදිකිරිම සදහා ධිවර අමාත්‍යවරයා විසින් මුදල් වෙන්කර ඇති අතර එම වැසිකිලි ප්‍රජාශාලාව සතු ඉඩමේ ඉදිකිරීමට දිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම් ගුණපාලන් මහතා පැවසුබව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණරතන හිමි සදහන් කර සිටියා.

මේ පිලිබදව උතුරුපලාත් ආණ්ඩුකාරවරයවෙත පැමිණිලි කලත් කිසිදු සාධාරණ විසදුමක් ලබාදීමට ඔහුට හැකියාවක් ලැබී නෑ.

වැසිකිළියක්වත් ඉදිකරීමට ඉඩ නොදෙන උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දුක් විදින උතුරේ සිංහලයන් වෙනුවෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්දැයි මෙහිදී උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

Ceylon Leader

Pic Source

සබැඳි ලිපි -
[
සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවනඩුව
http://denethharinna.blogspot.com/2016/08/blog-post_14.html
මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.htmlසම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
ජාතිවාදයේ නොනිමෙන අක්මුල් යළි යළිත් පසක් කරමින් TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි!http://denethharinna.blogspot.com/2016/04/tna_47.htmlTNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2016/04/tna.htmlයළි නැගිටින කොටි ගාල්ලෙන් යාපනේ ගිය බසයට යාපනය-අරියාලේ හිදී පහරදීලා!http://denethharinna.blogspot.com/2016/04/blog-post_23.htmlදකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_5.html
]

0 comments: