Pages

Tuesday, August 26, 2014

ඉස්ලාමික රාජ්‍යය සතුරන් මරමින් ඔවුන්ගේ බිරින්ඳන් සහ කතුන් වෙළඳාමේ - කුරාණයේ එසේ සඳහන්ද?

උතුරු ඉරාකයේ ප‍්‍රදේශ අත්පත් කරගෙන සිටින ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් ඉසාඩි කුර්දි ජාතික කාන්තාවන් ලිංගික වහළුන් ලෙස අලෙවි කරමින් ඇතැයි වාර්තා වේ.

කුර්දි තොරතුරු සේවා පවසන්නේ මැදපෙරදිග ගණිකා කර්මාන්තය සඳහා මෙම සුළුතර කුර්දි කාන්තාවන් අලෙවි කරමින් ඇති බවයි.

එක් කාන්තාවක් සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් 500 – 43000 අතර මුදලක් අය කරන බව හෙළිවී තිබේ.  කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් බලහත්කාරයෙන් විවාහ කරගැනීමට සටන්කාමීන් විසින් කටයුතු කර ඇති බව ප‍්‍රදේශවාසීන් පවසා ඇත.

සින්ජාර් නගරයෙන් පමණක් කාන්තාවන් 1200ක් පමණ අල්ලාගෙන ඇති අතර ඉසාඩි කුර්දි ජාතිකයින් මරා දමමින් මෙලෙස ඔවුන්ගේ කාන්තාවන් අත්පත් කරගන්නා බව පැවසේ.

ඉස්ලාමික රාජ්‍යය පවසන්නේ ඉසාඩි කුර්දි වරුන් යනු මිථ්‍යාදෘෂ්ටිකයින් බවයි.

දහස් ගණනක් සරණාගතයින් මේ වන විට රැකවරණ පතා අසල්වැසි සිරියාවට යමින් ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් එහි සහනාධාර ලබාදීමේ කටයුතු පුළුල් කරමින් ඇතැයි වාර්තා වේ.

සිරියාවේ නිව්රොස් කඳවුරේ පමණක් මේ වන විට රැඳී සිටින ඉසාඩිවරුන් ප‍්‍රමාණය 15000ක් පමණ වෙතැයි පැවසේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කටයුතු පිළිබඳ කොමසාරිස් ඇන්ටෝනියෝ ගුටිරේස් පවසා ඇත්තේ තත්වය වඩා වේගයෙන් උත්සන්න වෙමින් ඇති බවයි.

සිරියානු ප‍්‍රජාවන් විසින් මෙම සරණාගත පිරිස් වෙත අනුග‍්‍රහය දක්වන බවද වාර්තා වී තිබේ.


Pic Source

සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරුට

සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරණයට පත්වී ඇති බව එක්‌සත් ජාතින්ගේ සංවිධානය කියයි.

2011 මාර්තු සිට 2014 අප්‍රෙල් දක්‌වා කාලය තුළ මෙම පිරිස මරණයට පත් වී ඇත.

ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව ඇරඹුණු කැරල්ල නිසා සිරියාව ආරාජිත වී ඇත.

http://www.divaina.com/2014/08/25/forign04.html

රාවණාගේ යකඩ තාක්ෂණය ගැන ගවේෂණ ඇරඹේ

කැළණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් රාවණා රජුගේ යකඩ භාවිතය සම්බන්ධයෙන් ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ගවේෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය රාජ් සෝමදේව මහකා පවසන්නේ දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව වැඩිදුර ගවේෂණ සිදුකරන බවය.

හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ වසර 4000 කට පෙර බාර්ලි වගා කර ඇති බවත්, බලංගොඩ සහ ඒ අවට ප‍්‍රදේශය පුරාවිද්‍යා ලේඛනාගාරයක් සේ සලකා රැකගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කලේ බලංගොඩ ජාතික උරුමයන් සුරැකීමේ සභාවේ පැවති විශේෂ රැස්වීමක් අමතමිනි.


Pic Source

ඉස්ලාම් ත්‍රස්තවාදය ලංකාවට තර්ජනයක් - ගෝඨා යළි යළිත් අවධාරණය කරයි | lslamic terrorism threat to SL : Gotabaya

In a paper published in the latest issue of the US Defence Department’s journal “Prism”, Sri Lanka’s Defence Secretary, Gotabaya Rajapaksa, has reiterated his belief that Islamic terrorism poses a threat to Sri Lanka.

Since the LTTE’s defeat, some of the Muslim groups in Lanka have begun to engage in activities that go “far beyond self-protection”, he said in the journal brought out by the Center for Complex Operations (CCO).

“There is information that some of these groups have even tried to link up with global Islamic terrorist organisations. This is a situation that requires careful monitoring,” Gotabaya said.  “Some Islamic groups in Lanka have started to establish ties with LTTE-linked agents to create further problems,” he further said.

According to Gotabaya, the increasing insularity of Lanka’s ethnic groups is at the root of the problem.   “Rather than identifying themselves on the basis of nationality, the communities of Sri Lanka have begun to identify themselves on the basis of ethnicity or their religion. The cross-border links that can arise as a result of such insular ethnic or religious identification are also troublesome,” he said.

“There are some foreign groups that wish to encourage Lankan Muslims to identify themselves more with the global Muslim community, thereby reducing their integration within Lanka.” The increasing insularity and cohesion amongst minority ethnic groups has also led to the emergence of hard line groups from the majority community, the top Lankan security official observed. (Indian Express)

http://www.dailymirror.lk/top-story/51402-lslamic-terrorism-threat-to-sl-gotabaya.html

මුස්ලිම් අන්තවාදය හමුවේ යළි යළිත් ගැලවී යන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණ වෙස් මුහුණු

මුස්ලිම් ප‍්‍රශ්නයක් පිළිබඳ පෙර නුවූ අන්දමේ දේශපාලන කැළඹීමක් මේ වනවිට රට තුළ ඉස්මතු වෙමින් තිබෙන්නේ කාලයක සිටය. අලූත්ගම ප‍්‍රදේශයේ පසුගිය දා ඇතිවූ අවාසනාවන්ත ජාතිවාදී ගැටුමද ඒ කැළඹීමේ නරක ප‍්‍රකාශනයක් වන අතර මේ වන විට එය විවිධ තලයේ සමාජ දේශපාලන සංවාදයන්ට නිමිති වී තිබෙන්නකි. මෙරට සාහිත්‍ය, ශාස්තී‍්‍රය, ඇකඩමික් සමාජයද මේ ගැටුම හා මුස්ලිම් ප‍්‍රශ්නය ගැන නොයෙක් ක‍්‍රම ඔස්සේ ප‍්‍රතිචාර රැසක් මුදා හැර තිබිණි. අලූත්ගම ගැටුම හෝ මුස්ලිම් ප‍්‍රශ්නය සෘජුවම ඇකඩමික් ලෝකයට අදාල මාතෘකාවක් නොවුනද මෙරට විකල්ප ඇකඩමියාව මත කලක සිට බලපවත්වමින් තිබෙන ප‍්‍රශ්නයක් අලූත් ප‍්‍රවේශයක් ඔස්සේ තේරුම් ගැනීම සඳහා ඉහත සිදුවීම දැන් අවස්ථාවක් සපයා දී තිබේ. මේ රචනයේ අභිලාෂය වනුයේ මුස්ලිම් ප‍්‍රශ්නය ගැන කතා කිරීම නොව ඒ ප‍්‍රශ්නය කෙරේ වූ ඇතැම් ප‍්‍රතිචාර පාදක කරගනිමින් මෙරට විකල්ප ඇකඩමික් සමාජය තුළ කලක සිට ඔඩු දුවමින් පවතින චින්තනමය ව්‍යාධියක බරපතලකම කෙරේ පාඨක අවධානය මඳකට යොමු කිරීමය.

අර්බුදයේ පසුබිම

ආගමික ජාතික සීමා පසෙක තබා පොදුවේ මනුෂ්‍යයකු ලෙස කරුණු විමසා බැලූවද බෞද්ධ සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතියට සාපේක්ෂව ලෝකයට බෙහෙවින් හිතකර හා සහනශීලී එකකි. එය දිදුලමින් පෙනෙන ඇත්තක් මිසක අන් සංස්කෘතියක් කෙරේ හෙලන ද්වේශ සහගත බැල්මක් නොවේ. ඉස්ලාමය යනු ස්වභාවයෙන්ම මූලධර්මවලට විශාල බරක් තබා කටයුතු කරන, නිදහස් චින්තනයට ඉතා අල්ප ඉඩක් සහිත, වෙනස්වීම්වලට ලේසියෙන් අනුගත නොවන, ආක‍්‍රමණශීලී දෘඩ ආගමික ප‍්‍රවණතාවකි. එහෙත් එය එසේවූ පමණින් මෙරට ප‍්‍රධාන සංස්කෘතිය තුළ වසර සිය ගණනක් සමගියෙන් ජීවත් වූ සහෝදර මුස්ලිම් ජනයාට එරෙහි වීම කිසිවකුට කළ හැක්කක් නොවේ. ඔවුන්ගේ නිදහස් පැවැත්ම කා විසිනුත් පිළිගත යුත්තකි. එසේ වුවද බහුවිධ ලෝකයක ජීවත් වීමේදී පොදු යහපතට සරිලන ලෙස තමන්ගේ දැඩි සංස්කෘතික ඇබ්බැහිකම් සුඛනම්‍ය කර ගැනීම  ඕනෑම ජාතියක ආගමක වගකීම බවද අමතක කළ හැකි නොවේ. හරි නම් ඉස්ලාම් බුද්ධිමතුන් විසින් කළ යුතු වන්නේ තම ආගමික ඉගැන්වීම්වලට ඔවුන්ගේ ආගමික පදනම තුළම නව කියවීම් ලබාදෙමින් තම දහම හා සංස්කෘතිය නූතන ලෝකයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමය.  කාගේත් යහපතට හේතුවන හා ප‍්‍රතිවිරෝධතා සමනය කර ගත හැකි එවන් ප‍්‍රවේශයක් ඉස්ලාමයට වෙසෙසින්ම වැදගත් වෙයි.

එසේවුවද වත්මන් ලෝකය තුළ අපට හමුවන්නේ යාවත්කාලීන වීම වෙනුවට තවදුරටත් බියකරු මූලධර්මවල ගිලීයමින්, ත‍්‍රස්ත බලය ඔස්සේ ආගම පතුරුවන, මිලේච්ඡ ආක‍්‍රමණකාරීත්වයකට මාරුවූ ඉස්ලාමයකි. සාම්ප‍්‍රදායික මුසල්මානුවන් පවා බියෙන් සලිත කරමින් තිබෙන මේ ජිහාඞ් අන්තවාදය අද ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන බිහිසුණු ප‍්‍රශ්නයකි. අනෙක් අතට බටහිර රටවල් විසින්ද මේ අන්තවාදී ප‍්‍රවණතා තමන්ගේ උපායමාර්ගයන්ට අනුකූලව හසුරුවමින් සිටිති. තමන්ගේ රටවල් තුළ සහජීවනයකින් තොරව අන්තවාදයට බැටදෙන ඔවුහු, තම සතුරු රටවල් සම්බන්ධ කාරණාවලදී අන්තවාදයට අත්වැල් සපයති. තවද විවිධාකාර සංකීර්ණ ඉසව් රැසක් කරා මේ අර්බුදයේ අක්මුල් පැතිරී ඇති අතර ලංකාව තුළ මෑතක සිට ඉස්මතු පවතින සිංහල මුස්ලිම් ප‍්‍රශ්නය තේරුම් ගත යුත්තේද මේ සමස්තයේ කොටසක් ලෙස මිසක අලූත්ගම සිදුවීමකට හෝ භික්ෂුවකගේ සැර කතාවකට සීමා වෙමින් නොවේ.

සිංහලයා තුළද ජාතිවාදය තිබිය හැකිය. කල්ලි වශයෙන් බෙදී කෙරෙන ආවේගශීලී හැසිරීම් වෙත මිනිසා පොළඹවාලීමද ඉතා පහසුය. ජාතිවාදී ගැටුමකදී කිසිදු පාර්ශවයක් සපුරා නිදොස් වීමට ඇති ඉඩකඩද ඉතාම අල්පය. එසේ වුවද මේ සමස්ත චිත‍්‍රය අපක්ෂපාතීව සලකා බැලීමේදී සිංහල ජාතිවාදය යනු මීනී මෝරුන් අහිනක් හමුවේ සිටින හාල්මැස්සෙකුට වඩා වැඩි යමක් නොවන බව වටහා ගැනීමට විශේෂ බුද්ධියක් වුවමනා නොවේ. එහෙත් අද මේ සැබෑ ප‍්‍රශ්නය හමුවේ ඇතැම් අමු කෑ උගතුන් හැසිරෙමින් සිටින්නේ කෙසේද?

උත්ප‍්‍රාසවත් නිරීක්ෂණ කීපයක්

අලූත්ගම ගැටුම සිදුවූ වහාම මෙරට සංවේදී කවීහු රැුසක් ඊට ප‍්‍රතිචාර දක්වා තිබිණි. එන්ජී ඕ  විප්ලවවාදිනියන්ගේ කලා සංස්කෘතික වෙබ් අඩවි හරහා මේ කවි ප‍්‍රචාරය වී තිබිණි. ජාතිවාදයට එරෙහි උත්තර මනුෂ්‍යත්වයක් ගැන කතා කරන කවියන් අතින් මෙවැනි කවි ලියැවීමේ කිසිදු වරදක් නැතත් ජාතිවාදයට එරෙහි කවි වෙනුවට සිංහල විරෝධී කවි ලිවීමට මේ කවීන් සියල්ලෝම පාහේ උත්සුක වී තිබුණේ පුදුමාකාර ලෙසය. ඔවුන්ගේ කවිවල මහා පොදු අර්ථය අපට කියාසිටින්නේ මුස්ලිම් පාර්ශවය සර්ව සාධාරණ අහිංසකයන් වනවිට අතර සිංහලයා වනාහී අහේතුකව සුලූ ජාතීන්ට පහර දෙන ලේ තැවරුනු මිලේච්ඡුයන් කොටසක් බවය. පුද්ගල දෙපිරිසක් අතර ඇතිවන ගමේ ගොඬේ පුංචි රණ්ඩුවකදී පවා මේසා සරල ලෙස හරි වැරදිකරුවන් වෙන්කළ නොහැකි වුවද බොහෝ දේ පළල්ව දකින බව කියන කවි කාරයන්ට අලූත්ගම සිදුවීම පෙනී තිබුණේ එසේය.

මීලඟට ඇතැම් මාධ්‍ය මේ සිදුවීම හඳුන්වා තිබුණේ ”කළු ජූනියක්” වශයෙනි. දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් සිංහලයා විසින් සුළු ජාතියකට එල්ල කල විධිමත් ප‍්‍රහාරයක් ලෙස අර්ථ ගැන්වීමටත්, එය සංඛ්‍යාත්මකව අසූ තුනේ කළු ජූලිය තරම් විශාල බව හැඟවීමටත්  මේ තක්කඩි යෙදුම දැනුවත්ව භාවිතා කොට තිබිණි. මීට සමගාමීව කලාකාමී විකල්ප විගඩම්කාරයන් පිරිසක් එක්ව ”තවත් කළු ජූලියක් එපා” යැයි මොරදෙමින් කේක් කපා, නටා ගයා ”කළු ජූලි” සාදයක්ද පවත්වන ලද්දේ ”කළු ජූලි” බහුල ශී‍්‍ර ලංකාවකට ඔවුන්ගේ ඇති ආශාව අනියමින් ප‍්‍රකට කරමිනි. ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ ආශාවන් සමගද මනාසේ සමපාත වන මේ ජූලි වන්නම්  හරහා ඇත්ත සිදුවීමට වන විකෘතියේ තරම හෝ ඒවා රටක් වශයෙන් අපට බලපෑ හැකි ආකාරය ගැන සිතීමට වඩා මොවුන්ට තම ¥ෂිත දේශපාලන ව්‍යාපෘතීන් ප‍්‍රමුඛ වී තිබිණි.

මීළඟට තවත් කළු ජූලියකට එරෙහි පුවත්පත් දැන්වීමකටද මේ විකල්ප වීරයන් හා කලා සාහිත්‍යවේදීන් පිරිසක් තම නම් ඇතුළත් කර තිබිණි. කිසිදු මුස්ලිම් ජාතිවාදයක් මේ රටේ නැති ආකාරයට, මැර සිංහල බෞද්ධ ජාතිවාදයකට පමණක් එරෙහිව මොවුන්ගේ අපූරු නිවේදනය නිකුත් වී තිබිණි. එන්.ජී. ඕ මානවවාදීන් බහුතරයකට අමතරව මැදහත් පුද්ගලයන් අතලොස්සක්ද මීට දායක වී තිබුණද මේ පසුපස වූ කූට මෙහෙයුම වටහා ගැනීමට ඒ මැදහත් පිරිසට පවා නොහැකිවීම ඛේදජනකය. අඩුම තරමේ උපක‍්‍රමයක් ලෙස හෝ තම නිවේදනය සිංහල ජාතිවාදයට පමණක් එරෙහි තැනකට සීමා නොකිරීමට මොවුන් ප‍්‍රවේශම් වූයේ නම් ඔවුන්ට තම රෙදි ගලවා ගැනීමෙන් තොරව මේ නිවේදනය මුදා හරින්නට හැකියාව තිබිණි. එසේ වුවද කලක් නිරාහාරව සිටි සතකුට ලැබුණු ආහාරයක් සේ අලූත්ගම සිදුවීම ඩැහැගත් මේ පිරිසට උපක‍්‍රමශීලී වීමට හෝ ඉස්පාසුවක් නොතිබූ බව මෙයින් පැහැදිලි වෙයි.

රම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි එක්තරා ආචාර්යවරයෙක්ද (රම්බෝ යනු ඇමෙරිකානු පෞඩත්වය වෙනුවෙන් නිපදවා ගත් කසිකබල් සිනමා වීරයෙකි.) මුස්ලිම් ප‍්‍රශ්නයට අදාල අපූරු ලිපියක් ලියා තිබිණි. මුස්ලිම් ප‍්‍රජාව සමස්තයක් ලෙස නරක නැති වුවත් අද මධ්‍යස්ත සිංහලයා තුළ පවා මුසල්මානුවා ගැන වැරදි ආකල්ප පවතින බැවින් මුස්ලිම් බුද්ධිමතුන් වහා පෙරට පැමිණ තමන්ගේ යහපත්කම ගැන හ`ඩ ගා කියන ලෙස ඔහු මේ ලිපියෙන් යෝජනා කරයි.  ඔහුට අනුව එසේ කළ යුත්තේ ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තම පැවැත්ම පිළිබඳ තර්ජනයකට මුහුණ පා ඇති නිසාය. වියුක්තව ගත්කළ කිසිදු වරදක් නොමැති මේ අහිංසක සාධාරණ යෝජනාව පසුපස ඇති දේශපාලන අන්‍යාලාපය කුමක්ද? තමන්ගේ යහපත්කම රටට කියන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට පවසන මේ ඇදුරා ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන මුස්ලිම් අන්තවාදයට එරෙහි වන ලෙස ඔවුන්ට යෝජනා නොකරයි. ලංකාවේ ක‍්‍රියාත්මක අන්තවාදී ප‍්‍රවණතා ගැන එම බුද්ධිමතුන්ගේ අදහස කුමක්දැයි ඔහු ප‍්‍රශ්න නොකරයි. ඒ වෙනුවට ඔහු නොකියා කියන්නේ ජාතිවාදී සිංහලයා නිසා අසරණ මුසල්මානුවා නිකරුනේ තර්ජනයට ලක්ව ඇති බව පමණි.

අනික ඔහු පෙරලා මේ ලස්සන යෝජනාව සිංහල ප‍්‍රජාව වෙත ඉදිරිපත් නොකරන්නේ කුමක් නිසාද? මුස්ලිම් ප‍්‍රජාවේ කෑ ගසා කිව යුතු යහපත්කම් ඇතත්, ඉතිහාසය පුරා සිංහලයාගේ කිසිදු යහපතක් සහජීවනයක් නොතිබුණා යැයි මේ ආචාර්යවරයා සිතනවාවත්ද? අනික ජාතිවාදී ගැටුම් නිසා පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ මුසල්මානුවාට පමණද? අද සිංහලයාට පමණක් නොව පොදුවේ මේ රටටද ජාතිවාදී ගැටුම් අහිතකර ලෙස බලපාමින් තිබේ. මානව හිමිකම් තොන්ඩුව අතැතිව සිටින ලෝක බලවතුන්ටද මේ සිදුවීම් ආස්වාදජනකය. අලූත්ගම ගැටුම ගැන වැඩිපුර කළබල වූයේද මුස්ලිම් රටවල් නොව බටහිර රටවල්ය. සිංහල බෞද්ධයන්ට හා භික්ෂූන් වහන්සේලාට අද දෙස් විදෙස් විවිධ මාධ්‍ය ඔස්සේ දස අතින් කර්කශ මතවාදී සරදම් එල්ල වෙමින් තිබේ. සිංහලයන් ලෝකයේ මිලේච්ඡුතම ජාතියක් බව ඇමරිකානු තානාපතිනියද පසුගිය දා ප‍්‍රකාශ කර තිබිණි. ඔලූව ගල්වල හප්පා ගත් කවියෝද ඒ කතාව එලෙසින්ම තම කවිවල ලියමින් සිටිති. එවන් තත්ත්වයක් තුළ සිංහලයාගේ යහපත්කම් ගැන ලෝකයට කිසිවක් කීමට මෙවන් ඇදුරන්ට කල්පනා නොවන්නේ කුමක් නිසාද? අන්තවාදයේ පැතිරුනු හෙළුව වසා ගැනීම සඳහා වහ වහා තම අල්ල දික් කරන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට යෝජනා කරන මේ සිංහල බුද්ධිමතා, සිංහලයකු තම යහපත්කම් ගැන කතා කළහොත් ඔහු වර්ගෝත්තමවාදියකු ලෙස හැඳින්වීමට නියමිතය. ලංකාවේ වෙරළ තීරවල ගැහැනුන් නිරුවතින් නොසිටීම පවා ජාතික ප‍්‍රශ්නයක් ලෙස සලකන මේ බුද්ධිමතාට බුර්කාවේ කාන්තා හිංසනය ගැන වගක් නැත. සිංහල සංස්කෘතිය සංස්කරණය කිරීමට දිවා වෙහෙසෙන මේ මහදැනමුත්තා මුස්ලිම් සංස්කෘතිය සංස්කරණ කිරීමට කිසිවක් නොකරන්නේ එය පෙරටුගාමී පක්ෂයේ සමාජවාදයට වඩාත් ආසන්න සංස්කෘතියක් වන නිසාද?

තවත් ෆුටා ආචාර්යවරයෙකු පවසා තිබුණේ චම්පික රණවකට ජාතික ඇඳුම අඳින්නට නිදහස තිබේ නම් මුස්ලිම් ගැහැනුන්ටද කැමති ඇඳුමක් ඇඳිය හැකි බවය. එවන් අපූරු අදහස් රාශියක් සහිත විනෝද සමය බදු වීඩියෝවක් මේ ඇදුරා අන්තර්ජාලයට මුදා හැර ඇති අතර ”බොකෝ හරාම්” යන්නේ අර්ථය ”බටහිර දේ හරාම්” බව සොයාගෙන ඇත්තේද මේ අව්‍යාජ බුද්ධිමතා විසිනි. බොකෝ හරාම් යනු ආගම වෙනුවෙන් මිනීමරන මිලේච්ඡු මුස්ලිම් ත‍්‍රස්ත සංවිධානයකි. මෑතකදී නයිජීරියාවේ කතෝලිකයන් පණ පිටින් පුළුස්සා මැරීම ඇතුළු සාහසික කි‍්‍රයා රැුසකට ඔවුන් දායක වී තිබේ. එසේවුවද ලංකාවේ අමරසේකරලාට බටහිර විරෝධී සංවිධාන හදන්නට හොඳ නම් නයිජීරියාවට නරක මන්දැයි මේ ආචර්යවරයා ඉතා බුද්ධිමත්  ප‍්‍රශ්නයක් මතු කරයි. ලෝකයේ ඇති අනෙකුත් සිය ගණනක් මුස්ලිම් ත‍්‍රස්ත කල්ලි ගැනද ඔහුගේ ආකල්පය මීට සමාන නිසාදෝ ඔහු ඒ ගැන වැඩිදුර සඳහන් නොකරයි.

”බල්ලාට පියාපත් ඇත”, ”සිංහයා පළතුරු කයි” වැනි කතා කිසිවකු කිවතොත් සාමාන්‍ය ජීවිතයේදී එවැන්නකු සැලකෙන්නේ ඔල්මාදකාරයෙකු ලෙසය. එසේවුවද එවැනිම කතා කියන නිවට ඇදුරන්ව විකල්ප ඇකඩමියාව තුළ බුද්ධිමතුන් ලෙස සැලකෙයි. ඇතැම් පසුගිය සාහිත්‍ය සම්මාන උළෙලවල විනිශ්ව මණ්ඩල පවා පිරී තිබුණේ මෙවන් පුද්ගලයන්ගෙනි. රට, ජාතිය ගැන කතා කරන්නා සාහිත්‍යකරුවකු නොවේ යැයි ඒ ඇතැමුන් පැවසුවද සුළු ජාතීන් සම්බන්ධ කාරණා සියවරක් අතිශෝක්තියට නංවා වර නැගීම ඒ බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වෙයි.

හන්දියක බුදු පිිළිමයක් හදන විට ”හේතුවාදය” ගැන ”අනාගමික රාජ්‍යය” ගැන නන් දොඩවන මේ පිරිසට අකුරන වැනි ප‍්‍රදේශවල අඩියෙන් අඩියට පල්ලි ඉදිවන විට ආගමික සහජීවනය සිහිපත් වෙයි. එදා ආරක්ෂක අංශ විසින් කොටි ත‍්‍රස්තවාදය මැඩලන විට දෙමළාගේ විමුක්ති අරගලය ධනේශ්වර මර්දන යන්ත‍්‍රයට බිලිවෙන බව කියමින් ලතෝනි දුන් මේ පිරිසම, අද බෞද්ධ සංවිධාන මැඩලීම සඳහා ධනේශ්වර මර්දන යන්ත‍්‍රයේ පිහිට අයදිති. කොටින්ට හෝ බොකෝ හරාම් කල්ලියට ත‍්‍රස්තවාදීන් යැයි කීමට දිව නොනැමෙන මේ දැනමුත්තෝ්, අද කිසිදු අපරාධයක් සිදු නොකළ භික්ෂූන් වහන්සේලාට ත‍්‍රස්තවාදී ලේබල් අලවති. සැබවින්ම එවන් ත‍්‍රස්තවාදයක් තිබුණේ නම් කටක් සෙලවීමට ඉදිරිපත් නොවන මේ බියසුල්ලන් අද නැති ත‍්‍රස්තවාදයකට එරෙහි වීම හරහා වීරයන් වීමටද කෙටි මගක් පාදාගෙන තිබේ. හලාල් ප‍්‍රශ්නයේදී සමස්ත ආහාර නිශ්පාදනයම ඉස්ලාම්කරණය කිරීම තුළ කිසිදු ජාතිවාදයක් නුදුටු මේ පිරිසට, හලාල් අධිපතිවාදයට එරෙහි වූ බලවේග පෙනුනේ පරම ජාතිවාදීන් වශයෙනි. ඉස්ලාම් භක්තිකයන්ට හලාල් ආහාර ගැනීමට ඇති අයිතියට කිසිදු බෞද්ධ සංවිධානයක් එරෙහි නොවුනද එකී සාධාරණ ප‍්‍රවේශය පවා මේ පිරිසට දරා ගත හැකි නොවීය. යම් හෙයකින් බෞද්ධ පිලිවෙත් අනුව ආහාර නිශ්පාදනය කිරීමේ ක‍්‍රමවේදයක් රටට පැමිණියහොත් මොවුන් හැසිරෙනු ඇත්තේ කෙසේද? එසේනම් රෙදි ඔසවා ගනිමින් බෞද්ධ අධිපතිවාදයට එරෙහිව නැගී සිටීමට නියමිත මේ පරපුටුවන් රොත්ත, අනාගමික ආහාර සඳහා වූ විද්වත් සංසද, ජනතා ව්‍යාපාර, ගෘහනි එකමුතු ආදිය පිහිටුවමින් තොවිල් නටන ආකාරය රටටම දැකගත හැකි වනු ඇත.  අවශ්‍ය නම් තව උදාහරණ ඇති තරම් දක්වමින් පහදා දිය හැකි විකල්ප ගෝත‍්‍රයේ මේ නාටකීය හැසිරීම අවසානයේදී අප විසින් වටහා ගත යුත්තේ කෙසේද?

එකම කඳවුරක පුරුදු හඬ

ඉතා පැහැදිලි ලෙසම එදා කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් ප‍්‍රශස්ති ගැයූ මේ පිරිසම අද ජිහාඞ් අන්තවාදයට ආවඩමින් සිටිති. එදා කොටින්ට විමුක්ති කවි ලියූ අත් කපා ගත යුතු කවියෝද අද ජිහාඞ් ත‍්‍රස්තවාදයට කවි මල් පලඳවමින් සිටිති. ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්ත‍්‍රීවාදීන්, වනචාරී ධනවාදීන් ඇතුළු සියලූ වර්ගවල ගෝත‍්‍රවාදීහු අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ එකම කඳවුරකට ගාල්වී සිටිති. නිතරම ජාතිවාදයට එරෙහිව ඝෝෂා නගන මේ පිරිස සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් පහරදෙමින්, මුස්ලිම් අන්තවාදයේ මිනීමෝරුන් සුරකිති. මේ කාරණා හමුවේ එදා මෙදා තුර මොවුන් වර නැගූ ජාතිවාද විරෝධය වනාහී ගණිකාවකගේ පතිවත වැන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කෙසේ හෝ වේවා ඔවුන් මේ අත තබා ඇත්තේ එසේ මෙසේ පුහුලකට නොවන බව අද ඔවුන්ටම තේරුම් ගොස් ඇති සැටියකි. කොටි හිතවාදය හරහා එදා තම ව්‍යාජ මානවවාදී ප‍්‍රබුද්ධත්වය සීයට පනහකින් හානි කර ගැනීමට ඔවුන්ට සිදුවූයේ නම්, අද ජිහාඞ් හිතවාදය හරහා ඔවුන්ට ඒ හානිය සිදුවනු ඇත්තේ සීයට හාර පන්සීයක අනුපාතයකිනි. ඒසා මිලේච්ඡ එකක් වූ මුස්ලිම් අන්තවාදය කිසිදු ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ හැකි ප‍්‍රවණතාවක් නොවේ.

මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුවට අනුව මේ පිරිස තුළ ඇත්තේ කෙහෙල්මල් ජාතිවාද විරෝධයක් නොව සදාතනික සිංහල බෞද්ධ විරෝධයකි. ඒ නිසාම මිනීමෝරුන් පසෙක සිටියදී සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් වටකොට පහරදෙන මේ පිරිස සිංහල ජාතිවාදයෙන්ද නොනැවතී සිංහල බෞද්ධ සංස්කෘතියටද පොදුවේ පහර ගසමින් සිටිති. මේ සිංහල බෞද්ධ විරෝධය වනාහී බටහිර යටත්විජිතවාදයේ දෘෂ්ටිමය වහල්භාවය තුළින්ම උද්ගත වූවකි. කාලයක් තිස්සේ විවිධාකාර විකල්ප ගෝත‍්‍ර අභ්‍යාස ඔස්සේ වගා දිගා කරගත් සිංහල විරෝධයෙන් අත්මිදීම මේ පිරිස අතර සිටින මැදහත්ම පුද්ගලයාට පවා ලෙහෙසි නොවේ. දැන හා නොදැන සිංහල බෞද්ධ විරෝධය ඔවුන්ගේ ශරීර තුළ පත්තියම් වී ඇත්තේ ප‍්‍රවේණික උරුමයක් පරිද්දෙනි. ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස අප විසින් නොයෙක් තැන්වල හඳුන්වා දී ඇති මේ පිරිසට සාහිත්‍ය ලෝකය තුළද සැලකිය යුතු බලයක් හිමිවී තිබීම අවධානයට ගත යුතු ගැටලූවකි.

මේ සියලූ දෙනා අද හති හලාගෙන දඟලමින් සිටින්නේ තමන්ද ජීවත් වන නිවසේ අත්තිවාරම කඩා බිඳ දමා ගැනීම සඳහාය. එය කිසිදු ජාතියකට ආගමකට අයත් කිසිදු මනුෂ්‍යයෙකුට කිසිදු සාධාරණයක් ඉටු කළ හැකි ප‍්‍රවේශයක් නොවේ.  අවසාන වශයෙන් ගත් කල මොවුන්ගේ මේ ප‍්‍රවේශය සිංහලයාට බෞද්ධයාට හෝ රටට එරෙහි ප‍්‍රවේශයක් පමණක් නොව පොදුවේ මනුෂ්‍යත්වයටද එරෙහි ප‍්‍රවේශයකි. ඔවුන් මේ සූදු කෙලිමින් සිටින්නේ සිංහල බෞද්ධකමක් සමග නොව මිනිස් වටිනාකම් සමගිනි. අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ මොවුන් කවුදැයි නැවත නැවතත් රටට හෙලි වෙමින් තිබෙන මේ අවස්තාව පියවි සිහියක් ඇති සියලූ ලක් වැසියන්ගේ අවධානයට ලක්විය යුතු යැයි සිතමි.

ඉසුරු ප‍්‍රසංග, යුතුකම සංවාද කවය

http://www.yuthukama.com/2014/08/VikalpaAcadamiyaweViyadiya.html

මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා

පසුගියදා හොරොයින් කිලෝ 59ක් සමඟ කටුගස්තොටදී අත්අඩංගුවට ගත් මොහොමඞ් සබීර් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන මහ මොලකරු බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

දැනට විදේශයකට පැනගොස් සිටින වෙලේ සුදා හා සිද්දික් විසින් මෙහෙයවනු ලබන මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා ඔහු යයිද පොලීසිය කියයි.

http://lankacnews.com/sinhala/news/121101/

Pic Source

සබැඳි ලිපි -
[
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.html
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.html
කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.html
කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.html
අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.html
මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.html
කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.html
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttps://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#allposts/postNum=0
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

රටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!

දිගු නිදහස් අරගලයකින් පසු ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජයාගෙන් නිදහස ලැබූවේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදාය. එහි ප්‍රථම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ ජවහලාල් නේරු මහතාය. එහෙත් ඉන්දියාව පූර්ණ ස්වරාජ්‍ය උදෙසා ඉතා ඉක්මනින් කටයුතු කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස බිහාර් ප්‍රාන්තයේ උපත ලද ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා පත් විය. 1948 වසරේ දී ලංකාවද නිදහස අත් කර ගත් නමුත් පූර්ණ ස්වරාජ්‍ය පිළිබඳව සංකල්පයන් රෝපණය කර ගැනිමට අවශ්‍ය සාධක ගොඩනැගුනේ ඉතා සෙමිනි.ඒ අතර රටේ ස්වභාෂාවන්ට හිමි තැන ලබා ගැනිම පිණිස සමාජය තුළ පුලුල් කතිකාවතක් දියත් විය. බණ්ඩාරනායක මහතා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ කල්හි මෙම අවශ්‍යතාවය ඉටුකරලීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති කළේය. මෙවකට ශ්‍රේෂ්ඨ පිරිවෙණ් බවට පත්ව තිබූ විද්‍යාලංකාර හා විද්‍යෙදය විශ්වවිද්‍යාල බවට පත් කිරීමටද බණ්ඩාරනායක රජය පියවර ගත්තේය. ඉන්පසු එහි මංගල උපාධි සම්මුති උත්සවය පවත්වන ලද්දේ 1959 ජූනි මස 17 වන දිනදීය.. රජයේ මූලික අදහස වන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පියවර නියම අන්දමින් ක්‍රියාත්මක කිරීම හා  ලෝකයේ උසස් භාෂාවක් ලෙසට සිංහලය  නගා සිටුවීම මෙම විශ්ව විද්‍යාල පිහිටුවීමේ අරමුණු අතර වන බව එවකට අධ්‍යපන ඇමති වරයාව සිටි විජයානන්ද දනායක මහාත එහිදී ප්‍රකාශ කලේය.

      මෙම මංගල උපාධි සම්මුති උතසවයේ ප්‍රධාන අමුත්තා ලෙසට සාභාගි වූයේ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහාතාය. එතුමාට ආරාධනා කරමින් උපකුලපතිව සිටි කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල කථාව මෙසේය. 'විද්‍යාලංකාර පිරිවෙණ 1959 ජනවාරි මස 01 දින විශ්ව විද්‍යාලයක් වශයෙන් වර්තමාන ලක් රජය මගින් සම්මත කරන ලදී. අවුරුදු දෙදහස් පන්සීයකට ප්‍රථම දඹදිවින් ලෝකය පුරා පැතිර ගිය විද්‍යාලෝකය, ප්‍රඥාලෝකය හා ධර්මාලෝකය දැනට යුධභයින් වෙව්ලාගිය භේද භින්න වූ ලෝකයෙහි යළි ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව පෙරමුණ ගත යුතුය. රාහුල, සාංකෘත්‍යයන ආදී කීර්තිධර භාරතීය පඬිවරුන්ගේ ගුරු භූමිය වූ මේ විද්‍යාපීඨය ථෙරවාද බුද්ධාගම පිලිබඳව අද්විතීය කේන්ද්‍රස්ථානයක්ව පවතියි. එබැවින් භාරත ලංකා දෙරට අතර පවත්නා චිරන්තන සම්බන්ධය තහවුරු වීමටත් මේ විද්‍යාපීඨය හා භාරතීය පඬිවරුන් අතර පවත්නා සම්බන්ධය දැඩිකරලීමටත් රාෂ්ට්‍රපති තුමා ගේ පැමිණීම විශේෂ හේතුවක් වනු ඒකාන්තය.'

     මෙහිදී ඉන්දිය ජනාධිපතිවරයා දැක්වූ අදහස්ද මෙලෙස සටහන් කරගැබිම ඉතාවැදගත්ය. 'සාගරයෙන් ඔබ්බෙහි පිහිටි ඉන්දියාවේ වැසියන් වන අපි විද්‍යාලංකාර විශ්ව විදයාලයෙන් කෙරෙන වැඩත් එහි වර්ධනයත් ගැන දැඩි සැලකිල්ල යොමු කරන්නෙමු. හින්දු ධර්මය සහ බුද්ධාගම එකිනෙකට අසම්බන්ධයයි හෝ ප්‍රතිවිරුද්ධ යයි හෝ අප නොසලකන බැවින් අපේ මේ උනන්දුව සැබවින්ම අවංක එකකි. බුද්ධාගම පිලිබඳ මහජන ප්‍රබෝධයක් මෑත කාලය තුල ඉන්දියාව පුරා ඇති විය. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් 2500 යේ ජයන්ති මහෝත්සවය කෙරෙහි දැක්වුණු උද්‍යෙගයත් පැරණි නාලාන්දාව පිහිටි තැන බෞද්ධ ශාස්ත්‍රයතන පිහිටුවීමෙනුත් විවිධ විශ්ව විද්‍යාලයන් බුද්ධාගම කෙරෙහි දක්වන උනන්දුවෙනුත් ඒ බව පැහැදිලි වේ.බුද්ධාගම හැදෑරිය හැකි අගනා විශ්වවිද්‍යාලයන් ඉන්දියාවේ ඇතද ඉන්දීය ශිෂ්‍යයන් විද්‍යාලංකාරයට පැමිණ මේ විශ්ව විද්‍යාලයේ ජීවය උරාගන්නවා පමණක් නොව ලංකාවේ ශිෂ්‍යයන්ද භාරතීය මධ්‍යස්ථානයන්හි සිපසතර හදාරනු දැකීමට කැමැත්තෙමි.'

     බුද්ධාගම කෙරෙහි ඉන්දීය ජනාධිපතිවරා තුළ මෙවන් හැඟිමක් ඇති කරලීමට මුල් වූයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් බුද්ධගයාව බේරා ගැනීම පිණිස ආරම්භ කරන ලද නඩුව යි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1891 වර්ෂයේදී ඉන්දියාවට සැපත් ව බුද්ධගයාව වන්දනා මානයට යනවිට එහි ආධිපත්‍ය ඉසිලූ ක්‍රිෂ්ණ දයාල් ගිරි මහන්තා ශිව ලිංගය වන්දනා කරන්නට සපැමිණෙන හින්දු භක්තිකයින්ට රිසිසේ එම ස්ථානයේ නිදහස ලබා දී තිබුණි. මේ දර්ශන වලින් අතිශය ශෝකයට පත් ධර්මපාල තුමා කෙසේ හෝ අවසරලබා ගෙන බුදුන් වහන්සේ බුද්ධත්වයටපත්  ස්ථානයේ ශ්‍රී මහා බොධියේ ඉදිරිපිට වජ්‍රාසනය අසලට වී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඡයනා කරමින් බලවත් අධිෂ්ඨානයක් කළේය. ඉන් පසු බරණැස ඉසිපතනයට ගොස් එහි බෞද්ධ නටබුන්වල ගල් ගලවා ගෙන යන හින්දුන් ගේ නොමනා ක්‍රියාවන් නැවැත්වීමට සටන් කලේය. අනතුරුව තම මවට තැපැල් පතක් යවා මුදල් ගෙන්වා ගෙන රුපියල් 600 කට ඉසිපතනය ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන මහාබෝධි සමාගම ආරම්භ කොට සිය අධ්‍යාත්මික හා ආගමික මෙහෙයවීම් සදහා පදනමක් ඇති කළේය.

           බුද්ධගයාවේ 'මහන්තා'ට විරුද්ධව ක්‍රි.ව. 1895 දී ධර්මපාල තුමා නඩු මගට බැස්සේ වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරිව නොතිබූ බැවිනි. බුද්ධගයාවේ තැන්පත් කළ බුදු පිළිමය මහන්තාගේ පිරිස විසින්පැහැර ගෙන යෑම නිසා නඩු මගට බැසීම ඉක්මන් විය. බෞද්ධයන් ගේ අයිතිය ප්‍රකාශ කරලීමට තිබූ එකම සිහිවටනය වූයේ බුදධගයාවේ ස්ථූපාකාර හැඩයයි. ඒ තත්ත්වය නීතිමය මාර්ගයෙන් හෙළි කරවා එතුමා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මුල් වතාවේ නඩුවෙන් ජය ලබන්නට හැකි වුවද 1906 වසරේ ප්‍රකාශයට පත් කළ ඇපැල් නඩු තීන්දුවෙන් එතුමා පරාජයට පත් විය.බුදුරදුන් විෂ්ණු ගේ නවවන අවතාරය ලෙසින් හින්දු පක්ෂයේ පිරිස එයට අවශ්‍ය කරුණු කියා පෑ නමුත් ධර්මපාල තුමාගේ නීතිඥ වරුන්ට එම තර්ක බිඳ හෙළීමට තරම් දැනුමක් නොවීය.  නමුත් මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ඉල්ලීම පරිදි මහත්මා ගාන්ධි තුමා මෙයට මැදිහත්වීමට පොරොන්දු වූවද එයද ඉටු නොවීය. අනතුරුව බුද්ධගයාවේ තත්ත්වය සමනය කලේ ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිතුමා පත් කළ කොමිටියේ නිර්දේශ අනුවයි. 1949 දී බුද්ධගයා පණත මගින් මෙම ස්ථානය බෞද්ධයන් ගේ වන්දනා මාන ස්ථානයක් බවට පත් කරලීමට ඉන්දීය රජය එකඟ වූවද ඒ සඳහා පාලක කොමිටියට හින්දූන්ද ඇතුලත් විය යුතු යයි තීරණය වුණි.එහිදී වැඩි පිරිසක් හින්දු සාමාජිකයන් එයට ඇතුළත් විය. ඉන්දීය මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව හින්දූන්ට හා බෞද්ධයන්ට බාර දුන්නේ වඩා උපක්‍රමශිළි ව යයි සිතේ. නමුත් කොළම ආනන්ද විදහුලේ රැස්වුණු බෞද්ධයන් මීට විරෝධය පෑම නිසා තත්ත්වය මදක් වෙනස් විය.

           වසර 1815 දී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භර දුන් ඓතිහාසික ගිවිසුම මගින් සිංහලයාගේ නිදහස නැති විය. වසර දහස් ගණනක් අඛණ්ඩව ගලා පැමිණි සිංහල ශිෂ්ඨාචාරය යුරෝපා ජාතීන් වෙත පවරා දෙන්නට සිංහලයා මෝඩ වීමේ විපාකය අද අප විඳිමින් සිටින්නෙමු. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවී සිටි ආසියාතික ජාතීන් දියුණුවෙහි හිණි පෙත්තට ගමන් ගනිද්දී සිංහල ජාතියේ විනාශයට මං පෙත් විවරව ඇත. 1815 වසරේ සිට දැන් වසර දෙසීයක් ඉකුත් වෙමින් තිබේ. එහෙත් විනාශයට මිස දියුණුවට  යන්නට මගක් තවමත් සිංහල පාලකයන් ගේ සිතතුළ පහළව නැත. මේ පරිහානිය 1911 වැනි ඈතකාල වකවානුවකදී දුටු ප්‍රාඥයකු  වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට හැකිය. ධර්මපාල චරිතාපදානය තුළ අපට දකින්නට ලැබෙන්නේ අඩ සියවසක් පමණ කාලයක් ඔහු සිංහල ජාතිය නැගිටුවන්නට ගත් උත්සාහයයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ගේ පාණදුරාවාද කාහලනාදය මගින් ශක්තිමත් කරන ලද ජාතික බලවේගවලට මග පෙන්වූ ධර්මපාල චරිතය මැනවින් වටහා ගත්තා දැයි සැකයක් ඇති වේ. එයට හේතුව ධර්මපාල මග ගනිමින් රටේ නිදහස දින ගන්නට සටන් කොට නිදහස ලැබූ පසු ඒ සියල්ල අමතක කිරීමයි. 1948 සිට මේ වන තෙක් සිදු වූ දේශපාලන ක්‍රියාදාමය ගැන කල්පනා කරන බලන කල්හි ධර්මපාල හඬ යොදා ගෙන ඇත්තේ සිංහල ජාතිය දේශපාලන වශයෙන් රවටන්නට පමණක් දැයි කල්පනා වේ.

           ධර්මපාලතුමා එදා අළුත පොහාසත් වූ සිංහල ධනවතුන් ගැන කලා කලේ මෙලෙසය. 'කුරුඳු, පොල්, පැඟිරි, මිනිරන් යන ද්‍රව්‍ය වෙළෙදාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස් කර ගෙන තිබේ. මේ ධන රැස්කර ගැනීමට පරදේශික ශාස්ත්‍රාචාරීන්ගේන් ශිල්ප ශාස්ත්‍රයන් මේ ධනවතුන් උද්ග්‍රහණය නොකොළෝයි. ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශින් ගේ බලයෙන් පොල් කුරුඳු ආදිය වැවීම කොට ඇතැම් සිංහලයෝ ධන රැස් කර ගත්තෝය. ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්යයෙන් ස්වදේශාලයෙන් මිණිරන් පතල් වලින් ඇතැම් සිංහලයෝ ධනවතුන් වී සිටිති. මෙසේ රැස් කලාවූ ධනයෙන් සිංහල ධනවතුන් කරන්නේ කුමක්දැයි විභාග කටයුත්තේය. සිංහලයන්ට අයිති රටෙන් සෛංහල බලයෙන් ධන උපදවාගෙන ස්වදේශාලයෙන් ස්වජාතිය ආගම් රට වර්ධනය කිරීමට ඒ ධනය වියදම් නොකොට අපේ සිංහල ධනවතුන් පළමුකොට කරන්නේ සුද්දාගේ තොප්පිය හිසට දැමීමයි. ගෙයක් කරවා ඊට සුද්දා ගේ රටේ තිබෙන ගමක නමක් දීමයි. පුතාට හැමිල්ටන්, ආර්කිලෙස්, ඇලිජින්නස්ටන්, ඩන්කන්, ඔස්බර්ග් යන නම් රාශියක් ඒකාබද්ධ කොට සිල්වා, ප්‍රනාන්දු, දියස්, පීරිස් ආදී පරංගි නාම නම් වලට යා කර ගැනීමයි. ධනවත් එකම සිංහලයෙක්ට ප්‍රඥාව තිබේ නම් දැන් කරන විකාර කරන්නේ නැත.'

           පළමුවන ලෝක යුද්ධය පැවති කාලවකවානුව බැවින් එකල ලංකාවේ රබර් මිළ පහත වැටුණේය. ඉන්දියාවේ සිර අඩස්සියේ සිටි ධර්මපාලතුමා හිනිදුම මහබෝධිවත්තේ සිටි ලුවිස් කොන්දොස්තර මහතාට ලියූ ප්‍රසිද්ධ ලපියක් වෙයි. එහිදී ඔහු මෙසේ පවසා ඇත. 'නැවතත් හාල් කෝලාහලය හට ගෙණ තිබේ. ලංකාවේ සිංහලයෝ රබර් වැවීම කලා. අද එයින්ද ප්‍ර යෝජනයක් නැහැ. තේ වැවීම කලා. අද එයින්ද ප්‍රයෝජනයක් නැහැ. බත් කන්ට හාල් නැහැ. කුඹුරු වැපිරීම් කළොත් කන්ට ටික ලබා ගත හැකියි. නැතිනම් රබර් කා ජීවත් වන්නට වේ.' සැබවින්ම මේප්‍රකාශය අදටත් එකසේ වලංගු නොවන්නේද. සිංහලයන් විදේශිකයන් ගේ නොයෙකුත් ව්‍යාපාර කරති. ඔවුන් අනුකරණය කොට කුඹුරු ගොඩ කර විසල් ගෙඩනැගිලි සාදා පරදේශීන්ගේ බඩු භාණ්ඩ අලෙවි කරති. කුඹුරු වතු පිටි පාලු වී යති. වැඩි කලක් ගත නොවී කන්ට හාල් නැතිවෙන බව එදා ධර්මපාලතුමා කිවූ අනාවැකිය සත්‍යය වේගෙන එයි.

       සිංහලයාට අනන්‍ය වූ කර්මාන්ත  හා කෘෂිකර්මය නන්වාලීමට වෑයම් කළ යුතු බව ධර්මපාලතුමා නිතර දුන් උපදේශයකි. වර්ෂ 1889 දී ඔල්කට්තුමා සමග  ජපන් රටට යෑමට ධර්මපාලතුමාට හැකි විය. එහිදී බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම නිසා උගත් ධනවත් ජපන් බෞද්ධයන් ගේ ආකර්ශණය දිනා ගතහැකි විය. දේශනා තුන්සීයක් පමණ එහිදී සිදු කළ බවද වාර්තා වේ. ධර්මපාලතුමා 1902 දී නැවත වරක් ජපානය බලා ගියේය. 1904 දී කර්මාන්ත අරමුදලක් ඇති කිරීමටද එතුමා මුල් විය. ඉන්පසු ඕලන්ද, ඩෙන්මාර්ක් සහ එංගලන්ත යන රටවල සංචාරය කරමින් කර්මාන්ත නරඹා අත්දැකීම් එකතු කලේය. අනතුරුව 1904 ජූලි මාසයේ දී ඉන්දියාවේ සාරානාත් හි කර්මාන්ත ශාලාවක් ඇරඹිමට ද එතුමා ක්‍රියාකලේය. ඉන්පසු ලංකාවට පැමිණ තම සහෝදරයා වූ සී.ඒ. හේවාවිතාරණ මහතාගේද සහයෝගය ඇතිව යූ.බී.දොළපිහිල්ල මහතා පේෂකර්මය හැදෑරීමටද, බියන්ගොඩ බාලසූරිය මහතා ගිනි පෙට්ටි කර්මාන්තය ගැන හැදෑරීමටද, වේයන්ගොඩ විජයබාහු මහතා පිඟන් කර්මාන්තය ගැන හැදෑරීමටද ශිෂ්‍යත්වයක් ලබා දී ජපානයට පිටත් කොට හැරියේය. ආපසු පැමිණි ඔවුහු ආරම්භ කළ කර්මාන්ත මගින් ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් ඇති විය. රටපුරා අත්යන්ත්‍ර පෙහෙකම්හල් නව ප්‍රවේශයකින් ඇරඹී අතර අලියා ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනයද ආරම්භ විය. ධර්මපාල තුමා පැවතෙන්නේ ව්‍යාපාරික පවුලකිනි. ධනය මත බලය රඳා පවතිනබව ඔහු දැන සිටියේය. ඔහු තමන්ගේ ධනය නොව රටේ ධනය වර්ධනය කළ හැකි මාර්ගද ඒ මගින් ස්වාධීනත්වය කර යන මාර්ගයන්ද හොඳින් අධ්‍යනය කොට එය ක්‍රියාවට නැගීය.

       1913 දී සිවුවන වතාවටද එතුමා ජපානය බලා ගියේය. එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පති ඩවිබිගින් මහතා ආණ්ඩුවට සිය රහස් වාර්තා මගින් නිර්දේශ කලේ ධර්මපාලතුමා භයානක පුද්ගලයෙකු බවයි. එම නිසා කල්යල් බලා බ්‍රිතාන්‍යයන් විසින් ධර්මපාතුමා ඉන්දියාවේ දී නිවාස අඩස්සියේ තබන්නට කටයුතු කලේය. මෙයට ප්‍රධාන හේතුව ඔහු ජපානයත් සමග ගෙන ගිය ආර්ථික සහයෝගීතාවයයි. 1885 වසරේදී සිය ඩේවිඩ් හේවාවිතාරණ නාමය අතහැර ධර්මපාල නාමය ගත් තැන් සිට එතුමා එඩිතර සිංහල බෞද්ධ නායකයෙක් ලෙසට ක්‍රියාකලේය. ඔහු බොරුව රැවටීම මෙන්ම දුෂ්චරිතයද පිළිකුල් කලේය. මතපැන් බී නිකරුණේ කාලය කන්නන්හට බැණ වැදුණේය. ට්‍රාන්ස්වල් ලීඩර් පත්‍රයේ ලන්දේසි ලේඛකයෙක් දැක්වූ සටහනක් ධර්මපාලතුමා උපුටා දක්වන්නේ මෙසේය. 'සුදු මිනිසා මත් පැන් බොයි. බී ඇද වැටෙයි. ස්වදේශකයන් මතු පැන් නොබී. පිරිමැස්මෙන් නැගෙයි. කල් නොයාවා අපට එක් දෙයක් දත හැකිය. පහත් සුදු මිනිසා ස්වදේශකයන්ට මෙහෙකරයි. එය වෙනස් කිරීමට නම් ස්වදේශිකයන් මත්පැන් බී ඇද වැටිය යුතුය. ඔහුට මත්පැන් දෙනු. කල් නොයවාම ඔහු ඇදවැටී මේලේඡ්ත්වයට පත් වනු ඇත.' ධර්මපාලතුමා මේ උදාහරණ නිතර දක්වමින් තරුණයන්ට අවවාද දුන්නේය. දැනගතයුතු කරුණු පෙන්වා දුන්නේය. අවසන් කාලයේ දී  පැවිදිදිවියට පත්ව 1933 අප්‍රියෙල් 29 දින නිධනප්‍රාප්ත වන තෙක්ම මේ පිළිවෙතෙහි ගැලී සිටියේය. නමුත් එතුමා ප්‍රාර්ථනාකල නව ලෝකය බිහි වුණේ නැත. ඉංග්‍රීසින්  අනුකරණය කළ ලංකාවේ කලුසුද්දන් අතින් බිහිවූයේ විදේශගැති ශ්‍රී ලංකාවකි. ධර්මපාලතුමා උප්පත්තිය ලැබ වසර එකසිය පණහක් ගතවන මේ මොහොතේ  එතුමා ගේ දර්ශනය ගුරුකොට ගනිත්නම් සිංහල ජාතිය තවත් කල් වැජඹෙනු නියතය.

කැලුම්කල් දියුණු කොට සිංහල වංස - නෙලුම්පල්ලකර කළ නිසි රණ හංස
හැඟුම් උල්පතෙව් දිනුහළ බිය සංස - දහම්පල් හිමිය අප විරව තංස

http://seneviruwan.blogspot.com.au/2014/08/blog-post_18.html

Pic Source

සබැඳි ලිපි -
[

රට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

Monday, August 25, 2014

අවුරුදු තුනක පුංචි නංගිට කැව්වේ, නෑව්වේ, රෙදි සේදුවේ එයා.. නංගීට අම්මා වූ අක්කා, නංගීගේ මාරයාද වූවාය!

අම්මා රට ගියා...
ලොකු දුව ගෙදර අම්මා වුණා..
ලොකු දුව කිව්වාට ඒ හැටි ලොකු දුවෙක් නෙවෙයි..
අවුරුදු දහයයි වයස.. ඇත්තටම පුංචි දුවෙක්..
අම්මා ගිය දා ඉදන් තාත්තටයි නංගිටයි බත් ඉව්වේ මේ පුංචි දුව..
අවුරුදු තුනක පුංචිම නංගිට කැව්වේ එයා... නංගිව නෑව්වේ, රෙදි සේදුවේ එයා..
ගෙදර වැඩපොල සේරම දුවගේ පිට.. තනියම වැඩ කරන්න වුණා..
නංගි පුංචි වැඩියි.. උදව් කරන්න බෑ.. තාත්තා ගෙදර නෑ..
ඉතින් දුව තනියම වැඩ..
උදේ නැගිටපු වෙලේ ඉදන්... රෑ නින්දට යනකල්..
උයනවා, රෙදි සෝදනවා, අස්පස් කරනවා, නංගිව බලාගන්නවා.. කවනවා , පොවනවා, නාවනවා..
කෙල්ලට හරි මහන්සියි..
ඒත් “මහන්සිද“ කියලා අහන්න කවුරුවත් නෑ..
මේ වැඩත් සේරම කරගෙන ඉස්කෝලෙ යන්නෙ කොහොමද..?
ගෙදර වැඩ නවත්තලා ඉස්කෝලෙ යන්න කියලා කවුරුවත් කිව්වේ නෑ..
ඒ නිසා ඉස්කෝලෙ නවත්තලා ගෙදර වැඩ කරන්න දුවට සිද්ධ වුණා..
නංගිව තනියම ගෙදර දාලා ඉස්කෝලෙ යන්නෙ කොහොමද..?
ඒත් දූගෙ වයසේ දූගෙ පන්තියෙ යාලුවෝ ඉස්කෝලෙ යනවා... ඉගෙන ගන්නවා.. සෙල්ලම් කරනවා..
ඒවා දකිනකොට දුවට දුකයි..
ඒත් කවුද අහන්නේ “දුවේ උඹට දුකද“ කියලා..
එහෙම අහන්න කවුරුවත් හිටියේ නෑ..
දූට පාලුයි..
හවසට තාත්තා ගෙදර ආවම නංගිව නම් හුරතල් කරනවා.. නංගි පුංචියිනේ...
දුවට ඉරිසියයි..
අම්මත් නෑ.. තාත්තා වැඩට යනවා.. නංගිත් පුංචියිනේ..
ඉස්කෝලෙ යන්නෙ නැති නිසා දූට පාලුයි.. දුව ටවුමෙ කඩ වලින් දෙමළ චිත්‍රපටි සී ඩී අරන් බලන්න පුරුදු වුණා.. ආදර ජවනිකා, සටන්, මිනීමැරුම්, ප්‍රචණ්ඩත්වය පිරිච්ච ඒ චිත්‍රපටි වල පාට පාට ලෝකෙ දුවගෙ පාලුව ටිකකට නැති කළා..
ඒත් වැඩ කරලා දැනෙන වෙහෙස මහන්සිය, තනිකම, දුක, නංගිත් එක්ක දැනෙන ඉරිසියාව හැම දේම දවසින් දවස දුවගෙ හිතේ ඉතිරි වුණා...
අවුරුදු තුනක් තිස්සේ ඒ ඉතිරි වෙච්ච තරහ දුක පාලුව ලොකු පීඩනයක් වුණා දූට...
අම්මා රට හිටියා අවුරුදු තුනක්..
දැන් දුවට දහතුනයි..
අම්මා ආපහු ආවා..
දුව හිතුවා දැන් ඉතින් මගේ දුක් ඉවරයි කියලා...
නෑ... අම්මා ඇවිත් තියෙන්නේ ආපහු යන්න බලාගෙන...
ඒක දැනගත්තාම දුවට තරහයි... ඒ තරහත් එකතු වුණේ අවුරුදු තුනක් තිස්සේ එකතු වුණ තරහ ගොඩටමයි.. තරහ ගොඩ තව ටිකක් වැඩි වුණා..
අම්මා ආවට පස්සෙ අම්මටත් "පුංචි එකා“ වුනේ නංගි..
නංගි අතින් එදා මල් පෝච්චියක් බිදුනා.. තාත්තා ඒකට කෑ ගැහුවෙ ලොකු දුවට.. “ඇයි නංගිව බලාගත්තෙ නැත්තෙ..? එයා පුංචියිනෙ..“
දූට තව ටිකක් දුකයි තරහයි.. අර තරහ ගොඩ තවත් ටිකක් උස ගියා..
එදාම හවස තාත්තා ගෙනාවා බූන්දි පාර්සලයක්.. නංගිට ටිකක් වැඩියෙන්.. එයා පුංචි එකීනෙ..
ලොකු දූට තරහයි..
හැම දේම නංගිට.. නංගිට.. නංගිට..
දූ කල්පනා කළා.. නංගි නැත්තම් සේරම හරිනෙ.. මේ කරදරයක් නෑනෙ.. මට ඉස්කෝලෙ යන්නත් තිබුණා..
දූට හිතුණා..
ඉතින්.. දූ කල්පනා කළා.. දූට මතක් වුණා බලපු දෙමළ චිත්‍රපටි..
ඒවගෙ තිබුණනෙ තරහකාරයින්ට කරන්න ඕන දේ..
දූ නංගිව එක්කගෙන ගියා ගේ පිටිපස්සෙ ලදු කැලෑවට..
අවුරුදු හයක පුංචි නංගිට පිහියෙන් ඇන්නා......

.....................................................................................

හැම දරුවෙක්ම ආදරේ බලාපොරොත්තු වෙනවා.. අම්මගෙ තාත්තගෙ ආදරේ බලාපොරොත්තු වෙනවා..
හැම දරුවෙක්ම නිදහසට ආසයි, සෙල්ලම් කරන්න ආසයි..
පවුලේ වැඩිමල් දරුවාට වෙනම හැගීමකුයි බාල දරුවාට තවත් හැගීමකුයි දැනෙන්නේ නෑ.. ඒ හැමෝම දරුවෝ..

ඒ නිසා දරුවන්ට ආදරේ, අවධානය, නිදහස දෙන්න...
ඒක එයාලාගේ අයිතිවාසිකමක්..

Nimmi Muditha Herath - FB

ඉරාකයේ සුන්නි කැරළිකරුවන්ට විරෝධය දක්වන තුර්කි සම්භවයක් සහිත ෂියා මූසලුවන්ව සමූල ඝාතනයක්???

ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන් විසින් වටලා සිටින උතුරු ඉරාකයේ අමෙර්ලි නගරයේ සමූල ඝාතනයක් සිදුවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කළා. ඉරාකය පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත නිකලෝයි ම්ලැඩිනොෆ් පෙන්වා දෙන්නේ එහි වැසියන්ගේ තත්ත්වය පිළිබඳව අසතුටුදායක වාර්තා ලැබෙමින් පවතින බවයි. අමෙර්ලි නගරය මාස 2 ක් තිස්සේ කැරළිකරුවන් විසින් වටලා සිටින අතර එහි විදුලිය හෝ පානීය ජල පහසුකම් නොමැති බව සඳහන්. ආහාර සහ ඖෂධ තොගද අවසන් වෙමින් පවතින බවයි වාර්තාවන්නේ. අමෙර්ලි නගරයේ වාසය කරන්නේ සුන්නි ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන් විරෝධය දක්වන තුර්කි සම්භවයක් සහිත ෂියා මුස්ලිම් ජන කොටසක්.

http://www.hirunews.lk/sinhala/90220

Pic Source

පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංකාවෙන්

පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී  සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට  ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ  අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පැවැසීය.

ඩයටම යනු ඒක සෛල ඇල්ගී වර්ගයකි.ඒවායේ පොසිල තැන්පතු ද සොයාගෙන ඇත.

පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 400ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ නිරතවී සිටි රුසියානු ගගනගාමීන් දෙනෙකු හට පසුගිය 19 වැනිදා මේ උල්කාශ්ම කැබැලි අංශූ හමු වී ඇත.ඔවුන් මේ කැබැලි අංශු වල ජීවයක් පවතින බවත් එහි මුහුදු ප්ලවාංග සහිත සජිවී ඩයටම කාණ්ඩයේ ජීවීන් වෙසෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යට කරුණු දක්වා ඇත.

වායු රික්තයක් පවතින අවකාශයේ ඉදි කළ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ තිබී හමු වී ඇති  උල්කාශ්මයන්ගේ පවතින ජීවී කොටස්වල හා අරලගංවිල උල්කාශ්මයේ පවතින ජිවීකොටස්වල සමාන බව ඉදිරියේදි ජාත්‍යන්තර මාධ්‍යට ලබා දෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.


අධික ඝන උෂ්ණත්වයක් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජනේලයක රැදි  මුහුදු ප්ලාවංහ සහිත උල්කාශ්මීය  අංශු වලින්  රුසියාව විශ්වීය ජීවිය පිළිබ ලැබු නව සොයාගැනීමක් ලෙස හුවා දක්වයි.

2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුවෙන් අරලගංවිලට පතිත වු උල්කාශ්මයේ මුහුදු ප්ලවාංග දකින්නට ලැබීම  සුවිශේෂි  කරුණක් බව ලෝක විද්‍යාඥයින්ගේ  කමිටුවේ මෙන්ම  ජාත්‍යන්තර  විද්‍යාත්මක සඟරාවේද  මීට පෙර සඳහන් වු බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තරව පෘතුවියටත් එපිට ජීවයක් පවතින බවට උල්කාශ්ම මගින් මුලින්ම සොයා ගැනීම ශ්‍රී ලංකාවට කීර්තියක් බව  මහින්ද රාජපක්ෂ ජනපති ද පසුගිය වර මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

නාසා ආයතනයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මහාචාර්ය ය රිචර්ඩ් බී හුවර් මහතා ද ලංකාවට පතිත වු උල්කාශ්මයේ  ජීවයක් පවතින බවත්  එහිදී සොයාගත් ඩයටම කාණ්ඩයේ ජීවී විශේෂ රුසියානු  ගගනගාමීන් සොයාගත් උල්කාශ්ම අංශුවල ඩයටම  ජීවී කොටස්  හා සමාන බව  ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥ  ‘අපි ‘ එකමුතුවෙහි  සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට දන්වා ඇත. 

http://www.lankadeepa.lk/index.php/articles/258121

ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’

පසුගියදා පොලීසිය විසින් කල වැටලීමකින් කටුගස්තොටදී අල්ලා ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 59ක් සමග මෙරටට කුඩු එවන තුන්වැනි ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවෙමින් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙතෙක් වෙලේ සුදා සහ සිද්ධික් මොහොමඞ් නමැත්තා විසින් විදේශ රටවල සිට මෙරටට හොරොයින් එවීමේ ජාවාරමේ නිරත වූ බවත්, එහෙත් කටුගස්තොටදී අසුවූ කුඩු තොගය මෙරටට එවා තිබෙන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් බවට තොරතුරු හෙළි වී තිබෙන බවද පොලිස් මාධය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

දැනට වාර්තා වන ආකාරයට තුන්වැනි පාර්ශ්වයේ මෙරට ප‍්‍රධානියා අහමඞ් සබීර් තාජුඞීන් නමැත්තෙකු බවත්, කටුගස්තොට හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන බවත්,ඔහු සමග මොහොමඞ් මුනාස් නමැත්තෙකුද අත්අඩංගුවට ගත් බවද ඔහු පැවසීය.

http://lankacnews.com/sinhala/news/120861/

Pic Source

සබැඳි ලිපි -
[
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.html
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.html
කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.html
කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.html
අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.html
මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.html
කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.html
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttps://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#allposts/postNum=0
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

‘අපි ඔබේ වීදි වල’ – ඉස්ලාමික රාජ්‍යයෙන් ඇමරිකාවට පණිවුඩයක්

තමන් ඇමරිකාව තුළ ක‍්‍රියාත්මක වන බව ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් ඇමරිකාවට අනතුරු හැගවීමක් නිකුත් කර තිබේ.

ධවල මන්දිරය අසල පෙන්සිල්වේනියා පටුමගේ සිට ජංගම දුරකථනයකින් ඉස්ලාමික රාජ්‍යයේ ධජය දක්වන ඡයාරූපයක් අගෝස්තු 9වනදා ටිවිටර්හි පළ කර ඇති අතර එම ගිණුම පසුව ඉවත් කරගෙන ඇත.

එහි පළ කර ඇති පණිවුඩයේ දක්වා ඇත්තේ ඉස්ලාමික රාජ්‍යය ඇමරිකාවට ළගාවී ඇති අතර නුදුරේදීම තම ඉලක්කය අත්පත් කරගන්නා බවයි.

පසුව එය තවත් ට්විටර් ගිණුමකින් යළි පළ කර ඇති අතර ඇමරිකානු රාජ්‍යය තුළ, නගර තුළ, වීදි තුළ ඉස්ලාමික රාජ්‍යය සැරිසරන බව එහි සටහන් කර තිබේ.

උතුරු ඉරාකයේ ඉස්ලාමික රාජ්‍ය පාලන ප‍්‍රදේශ ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් තීරණය කිරීමෙන් දිනකට පසුව මෙම අනතුරු හැගවීම නිකුත් කිරීම විශේෂත්වයකි.

ඇමරිකානු බලධාරීන් පවසා ඇත්තේ කුර්දිස්ථානය තුළ සිටින ඇමරිකානු ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රැකවරණ පතා සින්ජාර් කඳුකර ප‍්‍රදේශයට පලාගොස් සිටින ඉසාඩි කුර්දිවරුන් ආරක්ෂා කිරීම තම තීරණයට පදනම් වූ බවයි.

පසුගිය ජුනි මසදීද මේ හා සමාන අනතුරු හැගවීමක් නිකුත් කෙරුණු අතර චිකාගෝහි පිහිටා ඇති පැරණි ජනරජ ගොඩනැගිල්ලේ ඡයාරූපයක් දක්වමින් මෙහි සිට තම සටන්කාමීන් මෙහෙයවෙනු ඇති බව ඉස්ලාමික රාජ්‍යය විසින් පවසනු ලැබිණි.


Pic Source