තව දුරටත් රජය සමඟ දිටිය යුතුය යන අදහස මුස්ලිම් කොංග‍්‍රස් නායකයා දැරුවත් ප‍්‍රබල විදේශීය රටවල් දෙකක අනුග‍්‍රහය ඇතිව එම පක්‍ෂ ප‍්‍රබලයෙකු විසින් කරනු ලබන මෙහෙයුමක් ඔස්සේ මෙම ඉවත් වීම සිදුවනු ඇතැයිද එම වාර්තා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මුස්ලිංම් කොංග‍්‍රසය රජයෙන් ඉවත් වීමට තීරණය කලහොත් එහි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් අට දෙනාගෙන් තුන්දෙනෙකු ඉවත් නොවී රජය සමඟ එක් වනු ඇතැයිද අදාල රහසිගත වාර්තාවේ තව දුරටත් දැක්වේ.
http://lankacnews.com/sinhala/news/120554/
Pic Source
0 comments:
Post a Comment