පලස්‌තීනයට දීර්ඝ කාලයක සිට සහාය දක්‌වන ජනාධිපති රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පලස්‌තීන සහෝදරත්ව කමිටුවේ ආරම්භක සභාපතිවරයාද වේ.
ඉකුත් ජුලි මාසය මුලදී ජනාධිපති රාජපක්‍ෂ මහතා පලස්‌තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් මහතාට දුරකථනයෙන් කතා කොට ගාසා තීරයේ පවතින තත්ත්වය විමසූ බවත් ජීවිත අහිමිවූ පලස්‌තීන වැසියන් ගැන කනගාටුව පළ කළ බවත් එම මූල්‍යාධාර ලබාදීම ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
http://www.divaina.com/2014/08/15/news08.html
Pic Source
සබැඳි ලිපි -
[
ලොව සියලු රටවල් කොටින්ට එරෙහි සටනේ අපිට පිටු පෑ කළ අපේ පිහිටට ආ යුදෙව් දේශය - ඊශ්‍රායලයhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_5.htmlයුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායලය ගැන ඔබ නොදත් විස්මිත තොරතුරු!
http://denethharinna.blogspot.com/2014/07/blog-post_19.html
]
0 comments:
Post a Comment