මෙම සැමරුම හිරෝෂිමා සාම උද්‍යානයේදී පවත්වනු ලැබිණි.
හිරෝෂිමා සැමරුමට ජපන් වැසියන් හතලිස් පන්දහසක් එක්‌ව සිටියහ.
හිරෝෂිමා නගරයට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 140,000 ක් මරණයට පත්වූ අතර එයින් දින තුනකට පසු නාගසාකි නගරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 70,000 ක් මරණයට පත්විය.
http://www.divaina.com/2014/08/07/forign03.html
Pic Source
0 comments:
Post a Comment