විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයන් සමග භාණ්‌ඩ අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී යකඩ මිටි, උදලු, පුරාවිද්‍යාත්මක මැටි වළන් කැබලි ඇතුළු භාණ්‌ඩ රැසක් ද විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන ඇත. ආරුගම්බේ විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්‍ෂක කේ. ඕ. ජී. ඒ. උදයංග මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක් මෙම වැටලීම සිදුකළහ. සැකකරුවන් සහ භාණ්‌ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොතුවිල් පොලිසියට භාරදී ඇත.
ලසිත දුමින්ද
http://www.divaina.com/2014/08/21/news13.html
Pic Source
0 comments:
Post a Comment