එංගලන්තය සහ ඉන්දියාව අතර ඉකුත් 15 වැනිදා ඕවල්හිදී ආරම්භ වුණු ටෙස්‌ට් තරගය මඩුගල්ලේ මහතාගේ තරග තීරක දිවියේ 150 වැනි ටෙස්‌ට් තරගය වශයෙන් සනිටුහන් විය.
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අදහස් දක්‌වා ඇති මඩුගල්ලේ මහතා, ක්‍රිකට් ක්‍රීඩාවේ අසීරු යුගයේ සිට වෘත්තීය මට්‌ටම දක්‌වා ගමන් ගන්නා වූ කාල සීමාව තුළ විශිෂ්ට ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමග කටයුතු කිරීමට ලැබීම පිළිබඳව තමා ඉතා වාසනාවන්ත වී ඇතැයි සඳහන් කර තිබේ.
http://www.divaina.com/2014/08/18/sports03.html
Pic Source
0 comments:
Post a Comment