සියලුම සේවකයන් උද්ඝෝෂණයට එක්‌විය යුතු බව කියමින් බස් රථවල නංවාගෙන සේවකයන් මෙලෙස රැගෙන ගිය බව නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයෝ 'දිවයින'ට කියා සිටියහ.
කෑම පැයේදී පැවති උද්ඝෝෂණය නිසා ආයතනවල සාමාන්‍ය කටයුතු ද අවුල් වූ බව සේවකයන් පැවසූ අතර ඇමැතිවරයකුට එරෙහිව එල්ල වූ චෝදනාවලට, සේවකයන් ඉදිරියට දමා උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක් යෑයි ද ඔව්හු කියා සිටියහ.
ශිරාන් රණසිංහ
http://www.divaina.com/2014/08/08/news03.html
Pic Source
0 comments:
Post a Comment