මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා කාම්බෝජය, ලාඕසය, බුරුමය, වියට්‌නාම් යන රටවලින්ද ශිෂ්‍යයින් තෝරාගෙන ඇත.
මෙම විශ්වවිද්‍යාලයේ පීඨ අටක් ක්‍රියාත්මක වන බව එහි උපකුලපති ආචාර්ය ගෝපන සබ්රාවල් ප්‍රකාශ කරයි. ක්‍රි.වර්ෂ පස්‌වන සියවසේදී නාලන්දා විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ සංකරාදිත්ය රජු විසින් බව ඉතිහාසයේ සඳහන්වේ.
මෙම විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ රාඡ්ගිර් ප්‍රදේශයේය.
චතුර පමුණුව
http://www.divaina.com/2014/08/11/news06.html
Pic Source
සබැඳි ලිපි -
[
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]
0 comments:
Post a Comment